Italy visa 2023 December 2-4-12 how to apply🇮🇹 ඉතාලි වීසා 2023 ඇප්ලයි කරන විදිහ💕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • italy visa 2023 #sponsor ## how to apply #documents #December #2023

ความคิดเห็น • 62

  • @erangaprasad3409
    @erangaprasad3409 10 หลายเดือนก่อน

    අපිට ඔයදේවල් කරගන්න කෙනෙක් නැති උනත් කරගන්න පුලුවන් අයට ඔයා කරන්නේ ලොකු සේවාවක් අක්කේ ඔයාට ජයෙන් ජය,සියළු දෙවි රැකවර්ණයයි ඔයාටත් ඔයාගේ පව්ලේ සියළු දෙනාට

  • @Mrcuddle123
    @Mrcuddle123 11 หลายเดือนก่อน +1

    ඉතාලියේ මගේ නෑදෑයෝ පිරිසක් ඉන්නවා එයාලගේ අදයමත් යුරෝ 27000 ට වැඩියි. අර කිව්ව විදිහට ඉතාලියේ job bank එකටත් එයාලා mail දාලා නමුත් දෙසැම්බර් 4වෙනිදා යන්න ඕන website මොකද්ද ? කරන්නේ කොහොමද ? කියලා එයාලා දැනුවත් නැ. කරුණාකර ඒ ගැන වැඩි විස්තර ලබා දෙන්න

  • @Tharindu_shan
    @Tharindu_shan 10 หลายเดือนก่อน +1

    මෙක Sponsor 2 වෙනිදා දැම්මම කොච්චර කල් යනවද වීස එක එන්න.

  • @kavindudishan2203
    @kavindudishan2203 10 หลายเดือนก่อน

    අක්ක. දෙසැම්බර් 2 ස්පොන්සර් වීස වල විස්තර දන්නවනම් වීඩියෝ එකක් කරන්න. ඇප්ලයි කරපු හැමෝටම වීස ගන්න පුලුවන් වෙයිද 🥺❤❤

  • @sanjeevaperera3430
    @sanjeevaperera3430 10 หลายเดือนก่อน

    Dear....mama italy yawana dennekta mage pass port copy dunna december click day ekata apply karanna sure nethi nisa. Dennama apply koloth prasnayak weida plz reply ..Thx

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 10 หลายเดือนก่อน

    Me visa eken Husband giyoth eyta Wife wa depend widiyta eheta gann kochchra kalayk ynwd dr

  • @dumindafernando9321
    @dumindafernando9321 9 หลายเดือนก่อน

    what is the website,My cousin wants to apply February

  • @priyanthaliyanage8489
    @priyanthaliyanage8489 11 หลายเดือนก่อน

    ඔයාට බැරිද අක්කේ sponsor කෙනෙක් හොයලා දෙන්න විදුලි කාර්මික කෙනෙක් ඉන්නවා

  • @thisarajayasinghe6756
    @thisarajayasinghe6756 11 หลายเดือนก่อน

    Sponser කෙනෙක් හරහා ගෘහ සේවයට ඉල්ලුම් කලොත්.. අනිවාර්යයෙන්ම visa ලැබෙනවද..? එහෙම නැත්නම් ඒකත් lottery ද..? Apply කරන වෙලාව අනුවද ඒක තීරණය වෙන්නේ ?

  • @ChathurangaKumara-m9x
    @ChathurangaKumara-m9x 9 หลายเดือนก่อน

    2023/12/12 dapu awage 9.7.25 giyapuwa hambeida

  • @heliysheleena5243
    @heliysheleena5243 11 หลายเดือนก่อน

    2 nek demmoth rijekt vei da? Mage pas pot copiyama. Mokada deken akak hari hariyai da?

  • @lhana12445
    @lhana12445 10 หลายเดือนก่อน +1

    ඔයා ලස්සනට කියාගෙන යනව කොහොමද sponsor කෙනෙක් හොයාගන්නෙ 😂😂😂
    ඔයා කියන විදියට කරන්න පුලුවන් නම් නියමයි. Sponsor centro del impiego (job bank) ගිහින් අහන්න ඕන නැද්ද එයා ඇප්ලයි කරන සේවකයා රට ඇතුලෙ නෑ කියලා සහතික කරන්න ඕන නැද්ද. (වෙලාවට යාන්තම් ගෑවිල යන්න ඒ ටික කියවලා) බැරි වෙලාවත් job bank එකේ ඩිසොක්කුපාතෝ එකෙක් හිටියොත් sponsor ටත් දෙවි පිහිටයි කියලා ඒ ටිකත් කියන්නකෝ...
    ඔයාල විවිස් අරන් වැටෙන ඩොලර් ශතය වෙනුවෙන් කියෝනව.
    මේකේ ඉන්න උන්ව ලංකාවේ හරක් මරාගෙන කන්න හදනව
    අනික , ලංකාවේ උන් මෙලෝ වෘත්තිමය දැනීමක් නෑ ගන්න ගන්න කියනව, යකෝ... ඉස්සෙල්ලා බලපල්ල තියෙන රැකියා පුරුප්පාඩු ඒවට ගැලපෙන දේවල් ඉගෙන ගනියව්.. එනව ආච්ච්ලා සීයල බලන්න .. නුපුහුණු සේවකයො වැහි වැහැල උන් මෙහෙ සුපර් මාර්කට් ගානේ කැරැල්ලො තල්ලු කරනව ඒකෙ යුරෝ 1 එකතු කරන්න ....
    නංගි මේ පිස්සු මගුල් නොකියා එකෙකුට හරි කමක් නෑ sponsor කරන්න කෙනෙක් හොයල දීපං ලංකාවේ මිනිස්සු ෆෝම් නොකර...

    • @chisinfamily9174
      @chisinfamily9174  10 หลายเดือนก่อน

      E hama dema pahadiliva video eken kiuwa sir. Oya sampurna video eka balala naha wage 👍

  • @ShayanCabraal
    @ShayanCabraal 10 หลายเดือนก่อน

    Apita 2wenida sponsor visa ape passport number akata ape name akata nikuth una kiyala apita lankawe idan dena ganna puluwan vidihak thiyenwada. Internet ake apitama check kara ganna puluwanda

  • @thusharapradeep7461
    @thusharapradeep7461 11 หลายเดือนก่อน

    December 2ka apply kaloth mokak hari letter wk labenawada kichchara sawasak yanawada?

  • @ArunaAruna-tx5et
    @ArunaAruna-tx5et 11 หลายเดือนก่อน

    akke දෙසැම්බර් 4 ayadum karana visath dawas 60 athulatha noll osta enawada

  • @udarau3354
    @udarau3354 11 หลายเดือนก่อน

    2022 apply karapu ayata me aurudde December visa denawa kiyala kiyanawa aka hambeida miss.bs

  • @palitharupasinghe6946
    @palitharupasinghe6946 10 หลายเดือนก่อน

    Sponser visa ekak denna බැරිද?

  • @TharikaFeranando
    @TharikaFeranando 11 หลายเดือนก่อน

    Nangi 2/4 click day dektma ekma kenkta appaly kernn pulwen da ten dekakin , ea catagry dektma lankwe inna ekma ekkenkta apply kernn pulwen da ohe inna ten 2kin

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 10 หลายเดือนก่อน

    March 2024 th me wage date ekk tynwd Visa apply krnn

  • @RasikaSanjayasilvaRasikaSanjay
    @RasikaSanjayasilvaRasikaSanjay 10 หลายเดือนก่อน

    Mata bara wahana licence thiyanawa aurudu 17 palapurudda thiyanawa puluwanda mata kolayak danna

  • @AlbertFernando-ph5df
    @AlbertFernando-ph5df 10 หลายเดือนก่อน

    අද තමයි මුලින්ම ඉතාලි ජාතික sponsor ලැබුනේ 2 ,4,12 කලින් වැඩ ඔක්කොම යා යුතු තැන් දන් වන්න ස්තුතිය

  • @dim2342
    @dim2342 11 หลายเดือนก่อน

    Apply krna clossing Eka nowembr 16 d?

  • @nishanmadushanka1130
    @nishanmadushanka1130 11 หลายเดือนก่อน

    Akka bologna walin unlodge documents 5k ganna contact ekk one help ekk one..

  • @nethminaishara2419
    @nethminaishara2419 11 หลายเดือนก่อน

    2 , 4 dwas dekatma aply krnn ba නේද akke

  • @SunilSunil-wj7ej
    @SunilSunil-wj7ej 11 หลายเดือนก่อน

    ලක්ෂ 40 ක් ගියත් කමක් නෑ චාන්ස් එකක් අරන් දෙන්න බැරිද?

  • @KapilaAmarathungasrilanka
    @KapilaAmarathungasrilanka 11 หลายเดือนก่อน

    Dear daughter,
    Mage baana kenekta italy wala register karapu truck 7wihara thiyana currier service ekak thiyanawa. Eyata driver's sponsor karanna puluwanda ?
    Please let me know ,
    Thanks so much!!.

    • @chisinfamily9174
      @chisinfamily9174  11 หลายเดือนก่อน

      Ohu Italian jatikayek nam puluwan sir, namut lankawa ha italiya atara driving license givisuma tawama aluth wela nati nisa sri lankika apita mekata ayadum karanna ba

    • @ravinpeiris6495
      @ravinpeiris6495 11 หลายเดือนก่อน

      ඉතින් බෑනාගෙන්ම අහන්න කෝ

  • @malakadissanayaka3000
    @malakadissanayaka3000 11 หลายเดือนก่อน

    Akka giya sare video eken kiuwane ,lankawe ayata December 4 apply karanna be kiyala ,me aluth update ekada ??

    • @chisinfamily9174
      @chisinfamily9174  11 หลายเดือนก่อน +1

      Ow malli antima chakraleken e gana dana ganna labune.

  • @thusharapradeep7461
    @thusharapradeep7461 11 หลายเดือนก่อน

    Lowyer kenekuta bara denawada passport copy 1

  • @ChathurangaKumara-m9x
    @ChathurangaKumara-m9x 9 หลายเดือนก่อน

    Me dapu awa den bedanawada

  • @manojasandamali1922
    @manojasandamali1922 11 หลายเดือนก่อน

    අනේ මට පොඩ්ඩක් නම්බරයක් දෙන්න පුලුවන්ද පොඩි විස්තරයක් තියෙනවා දැනගන්න

  • @jayashanfernando6208
    @jayashanfernando6208 11 หลายเดือนก่อน

    Me sikuradagen passe bara ganne nadda 🥺

  • @SunilSunil-wj7ej
    @SunilSunil-wj7ej 11 หลายเดือนก่อน

    ඉතාලි යන්න පුලුවන් ඒජෙන්සියක් කියන්න කෝ

  • @achinthasrilankesh6566
    @achinthasrilankesh6566 11 หลายเดือนก่อน

    අක්ක දෙසැම්බර් 2 apply කරන්න මගේ cousin කෙනෙක් මගේ paasport coppy එක ගත්තා එහෙම උනොත් December 2n පස්සේ select උනොත් මාස දෙකකින් වගේ යන්න පුලුවන් කියලද කියන්නේ plz reply එකක් දෙන්න👍

    • @chisinfamily9174
      @chisinfamily9174  11 หลายเดือนก่อน

      2months walin mehen nulla osta eka dei ete lankawen passport ekata visa wadinna kochchara kal yaida kiyanna ba malli, 🙄

    • @shamindaniroshan5515
      @shamindaniroshan5515 11 หลายเดือนก่อน +1

      මම ඉතාලි කෙනෙක් සම්බන්ධ කරගත්තා එයා මගේ ලක්ෂ 35 ඉල්ලුවා😢

    • @shamindaniroshan5515
      @shamindaniroshan5515 11 หลายเดือนก่อน

      කීයක් විතර යනවා කිව්වද

    • @chisinfamily9174
      @chisinfamily9174  11 หลายเดือนก่อน

      @@shamindaniroshan5515 hmm ow malli godak aya 30 -40 gannawa. Ete visa labunata passe salli denna

    • @chisinfamily9174
      @chisinfamily9174  11 หลายเดือนก่อน

      Mokada me visa lottery ekkak adenawa wage. Apply karana hamotama visa labenne na

  • @senarathbro6752
    @senarathbro6752 10 หลายเดือนก่อน

    Matath denawada madam oya

  • @judpriyantha8594
    @judpriyantha8594 10 หลายเดือนก่อน

    Super

  • @ShalikaKumudu-s2k
    @ShalikaKumudu-s2k 10 หลายเดือนก่อน

    Ape adurana aya innawa et karala denne na😢

  • @lalanifernandokandanaarach6465
    @lalanifernandokandanaarach6465 11 หลายเดือนก่อน

    Applecationform එකක් ගන්නේ කොහෙන්ද?

    • @chisinfamily9174
      @chisinfamily9174  11 หลายเดือนก่อน

      Online website ekata gihin ganna ona

    • @chisinfamily9174
      @chisinfamily9174  11 หลายเดือนก่อน

      Online ma tamai hama dema karanna tiyenne

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 11 หลายเดือนก่อน

    වයස සීමවක් තියනවද?

  • @dilrukshichathurani7108
    @dilrukshichathurani7108 11 หลายเดือนก่อน

    Oyata barida udaw karanna,

  • @indurangawaduge3199
    @indurangawaduge3199 11 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @kumarapathmasirit9068
    @kumarapathmasirit9068 11 หลายเดือนก่อน

    Ana udau karanna mis

  • @arunajayatissa4650
    @arunajayatissa4650 11 หลายเดือนก่อน

    Mata kiyanta puluwanda entro wena website eka

    • @chisinfamily9174
      @chisinfamily9174  11 หลายเดือนก่อน

      portaleservizi.dlci.interno.it/

    • @chisinfamily9174
      @chisinfamily9174  11 หลายเดือนก่อน

      Me website ekata yanna, mekata spid account ekakin vitarai yanna puluwan

  • @chamikakodikara195
    @chamikakodikara195 11 หลายเดือนก่อน

    MAta laksa 40 ilanawa visa gahala denna

    • @chamikakodikara195
      @chamikakodikara195 11 หลายเดือนก่อน

      Ithali Inna kenek ilanne MAta westharayak Dana ganna pluwanda

  • @thidasattanayake5838
    @thidasattanayake5838 11 หลายเดือนก่อน

    Resturant වලට බැරිද

    • @chisinfamily9174
      @chisinfamily9174  11 หลายเดือนก่อน +1

      Hotels watu visa walata ayath wenne sir.

  • @pushpagunathilaka9835
    @pushpagunathilaka9835 11 หลายเดือนก่อน

    t.u

  • @damai4603
    @damai4603 11 หลายเดือนก่อน

    අනෙ බොරු show දාලා මෙ අසරන මිනිස්සු තවත් අසරන නොකර වැඩක් බලගාන්න 🤮