Enna Api Jaya Ganimu Jeewithaya |Deepika Priyadarshani |Official MV |Music by Darshana Wickramatunga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පෙම්වතිය අහිමි වුන ප්‍රියයාණ
    මම ඔබට ආදරය පිරිනමමි
    ප්‍රියයාන අහිමි වූ පෙම්වතිය
    මම ඔබට ආදරය පිරිනමමි
    එන්න අපි ජය ගනිමු ජීවිතය
    ගිරි දුර්ග නගිනු බැරි පිරිවරට
    පිරිනමමු අත් වැලට අපි සුරත
    තැනිබිමේ උල්පතට ගරු සරුව
    දිය බොන්න නමාගමු අපි දෙදණ
    එන්න අපි ජය ගනිමු ජීවිතය
    දරු පැටව් හඬන විට කුසගිනිව
    කඳුළු පිස සනසවමු ඔවුන් කුස
    ලොව වසාගත් විටෙක කළු අඳුර
    දල්වමුව නොපැකිළව ණැන පහන
    එන්න අපි ජය ගනිමු ජීවිතය
    Artists: Deepika Priyadarshani Peiris
    Lyrics: Dr Rathna Sri Wijesinghe
    Music: Darshana Wickramatunga
    Produced by : Inosha Kumari
    Tracks recorded by Gayan Perera
    Mixed and mastered by Janka Chamara Daladawaththa @ Pansilu Music
    Video Edited by Samadhi Senarath
    Orchestra
    Lead Guitar: Mahinda Bandara
    Base Guitar: Sangeeth Wickramasinghe
    Rhythm Guitar: Buddhika Perera
    Key Boards: Priyantha Gamage | Tharindu Jayathilake
    Drums: Niresh Perera
    Percussion: Dhananjaya Somasiri | Priyakumudu Medawatta
    Flute : Janaka Bogoda
    Violins : Sanath Sathischandra | Rukshan Gunawardhana | Madushanka Rathnayaka

ความคิดเห็น • 30

  • @KumuduniWithanage
    @KumuduniWithanage วันที่ผ่านมา +2

    ලස්සනයි ❤හරිම අර්ථවත්.මේ සින්දුව අහනවිට 88/89 තරම්ම අතීතයට සිත ඇදී යනව.

  • @aminirwana6325
    @aminirwana6325 วันที่ผ่านมา +1

    නැවතත් අර්ථවත් ගීත මිනිසුන්ට අහන්න සලස්වමු.

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 2 วันที่ผ่านมา +1

    ඇත්ත හරිම ලස්සනයි දර්සන sir ❤ හුගක් හැගුම් බරයි..

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 ชั่วโมงที่ผ่านมา

    ජීවිතය ජයගන්න එන්න.තව වැඩ ගොඩක් කරන්න තියෙනවා ඉදිරියේදී...අර්ථය මෙන්ම ගායනයද මිහිරියි!ජයවේවා!

  • @SunethGamlath-w9t
    @SunethGamlath-w9t 2 วันที่ผ่านมา +4

    ❤❤ ලස්සන අර්ථවත් ගීතයත් .නව පාලනයක් යටතේ හදමු අපි අලුත් රටක්❤❤

  • @pathmakumari4137
    @pathmakumari4137 วันที่ผ่านมา +1

    අලුත් ලොවක් ගොඩනගන්න සිතන විදිහට බුද්ධිමත් බව එකතු කර ගන්න දක්ෂ වෙමු
    ප්‍රීතියෙන් නිරෝගීමත් ව දරුවන් ට ගොඩනගමු අපි අපේ රට
    තෙරුවන් සරනයි

  • @Nilanthianojika
    @Nilanthianojika วันที่ผ่านมา

    හරිම ලස්සනයි .ගීතය.සුබ පැතුම් මල්ලි 💐💐💐💐

  • @hemadayananda
    @hemadayananda วันที่ผ่านมา

    Jaya jaya wawa ❤❤❤

  • @padabey1577
    @padabey1577 วันที่ผ่านมา

    ලස්සනයි❤

  • @samadisenarath4979
    @samadisenarath4979 2 วันที่ผ่านมา +3

    එන්න අපි ජය ගනිමු ජීවිතය 🩷🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න..
      ඔබ හැමට ලස්සන ජීවිතයක් වගේම ප්‍රාර්ථනා කරමි❤

  • @SwarnaWickramarathna
    @SwarnaWickramarathna วันที่ผ่านมา

    Superb...love u all..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Rash__mii-m1r
    @Rash__mii-m1r วันที่ผ่านมา

    හරිම අර්ථවත්❤හැඟුම්බරයි❤️‍🩹

  • @UdariAmanda-vq6eg
    @UdariAmanda-vq6eg 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න..
      ඔබ හැමට ලස්සන ජීවිතයක් වගේම ප්‍රාර්ථනා කරමි❤

    • @jeewanikumari2444
      @jeewanikumari2444 2 วันที่ผ่านมา

      ලස්සන melady එකකින් හැඩවුනු හැගුම්බර ගීතයක් ..සුබ පැතුම් ගීතයට දායකවු සියලු දෙනාටම..🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 วันที่ผ่านมา

    👍

  • @SamMalini
    @SamMalini วันที่ผ่านมา

    ❤❤

  • @samanthilakeamadoru1718
    @samanthilakeamadoru1718 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤🌹👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න..
      ඔබ හැමට ලස්සන ජීවිතයක් වගේම ප්‍රාර්ථනා කරමි❤

  • @anurasenakumara3435
    @anurasenakumara3435 วันที่ผ่านมา

    🇱🇰 💝

  • @chathuranga7740
    @chathuranga7740 วันที่ผ่านมา

    රත්නෙ සර්ගේ පද මාලා ගැන අමුතුවෙන් අටුවා ටීකා කුමට ?? ❤

  • @samanthadilanifernando3826
    @samanthadilanifernando3826 2 วันที่ผ่านมา

    ඇත්ත ටම හරිම ලස්සනයි ..... අපි ජය ගත්තා ❤❤❤❤

  • @samanthilakeamadoru1718
    @samanthilakeamadoru1718 2 วันที่ผ่านมา +2

    දල්වමුව නොපැකිලව ණැන පහන...එන්න අපි ජය ගනිමු ජීවිතය..
    ❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න..
      ඔබ හැමට ලස්සන ජීවිතයක් වගේම ප්‍රාර්ථනා කරමි❤

  • @AmalSuranga-h2x
    @AmalSuranga-h2x 2 วันที่ผ่านมา +2

    එන්න අපි ජය ගනිමු ජීවිතය ❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න..
      ඔබ හැමට ලස්සන ජීවිතයක් වගේම ප්‍රාර්ථනා කරමි❤

  • @dilhanisenevirathna1526
    @dilhanisenevirathna1526 วันที่ผ่านมา

    ❤❤

  • @kukw2663
    @kukw2663 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @ariyawathimanike7214
    @ariyawathimanike7214 วันที่ผ่านมา

    ❤❤❤❤