✔ ඇඹරැල්ලා කරිය අපේ අම්මාගේ ක්‍රමයට - සීනි පාලනයට Healthy ambaralla Curry by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Healthy ambaralක් Curry by Apé Amma
    Like "Apé Amma" fan page.
    / apeammafans
    Ape amma ambaralla Maaluwa

ความคิดเห็น • 6

  •  5 ปีที่แล้ว +68

    ඇඹරැල්ලා මාළුව
    ඇඹරැල්ලා ගෙඩි 8යි
    තුනපහ කුඩු මේස හැඳි 1
    ගම්මිරිස් ඇට තේ හැඳි 1/2
    කහ කුඩු තේ හැඳි 1/2
    රතු ළුෑණු ගෙඩි 8-10
    උළුහාල් තේ හැඳි 1/2
    ලුණු කුඩු තේ හැඳි 1
    මිරිස් කුඩු මේස හැඳි 1
    අමු මිරිස් කරල් 2ක්
    පොඩි හකුරු කෑල්ලක්
    පොඩි ඉඟුරු කෑල්ලක්
    සුදුළුෑණු බික් 5-6
    කරදමුංගු 3යි
    කරාබුනැටි 4-5
    පුංචි කුරුඳු කෑල්ලක්
    පොල් තෙල් මේස හැඳි 2යි
    රම්පේ
    කරපිංචා
    පොල් කිරි ටිකක්
    ✔ රු. 60කට මල් මල් තෝසේ 7ක් හදමු Super Soft Those by Apé Amma >>
    th-cam.com/video/SBVcw_1v46s/w-d-xo.html
    ✔ ලේ වල සීනි පාලනයට උදේට හදන්න පහසු බතක් Healthy & nutritious Rice
    by Apé Amma >> th-cam.com/video/Dr-9ec8--ak/w-d-xo.html

  • @ranaliranasinghe3499
    @ranaliranasinghe3499 ปีที่แล้ว +5

    මොනා හදන්න ගියත් මන් බලනවා අපෙ අම්මා

  • @thespeedydevilz3831
    @thespeedydevilz3831 5 ปีที่แล้ว +16

    Sad😢 Amma I didn't get ambaralla to try this recipe any way I Wii try it thanks Amma👋👵👵👵👵👵👵👵👵👵👵👵👵👵👵👵 sharing tangy recipe 💃💃🍲🍲🍲🍲🍲🍲🍲🍲🍲🍲🍲

  • @lutforrahman6489
    @lutforrahman6489 ปีที่แล้ว

    Godak sthuthi amma babala lebenna inna ayata kanna hodada ambrella

  • @ravidharshini4595
    @ravidharshini4595 5 ปีที่แล้ว +19

    👍good

  • @malathiratnayake7947
    @malathiratnayake7947 ปีที่แล้ว

    thank you ape amma