Ma Kadawu Dewide ( මා කැදවු දෙවිදේ ) | Prasansa Siriwardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Song Sinhala Translation : Ma Kadawu Dewide
    Original sang : Unknown
    මා කැදවූ දෙවිදේ මා ස්පර්ශ කළේ
    ඔබ නොමැතිව මා කිසිවක් නොවේ
    මාගේ ජීවිතේ සැමදාමත් දිවි මාවතේ ගෙනයාමත්
    ඔබෙ උසස්ම දේ ලැබුණෙත් ඔබෙ කරුණාවෙන්
    ඔබෙ කරුණා දයාගුණේ සැමදාමත් මට ඔනේ
    ඔබෙ කරුණාව නොමැති නම් මා ජිවත් නොවේ
    යේසුනී
    මා යැයි කියන්න මට කිසිවක් නැත්තේ
    හැකියාවයි කියන්න මා ළග කිසිත් නැත්තේ
    නොවටිනා මාව රැගෙන උසස් කළේ කරුණාවයි
    ඔබෙ කරුණාව නොමැති නම් මාද නැතිය
    Lyrics from- / @worshipsongs5135

ความคิดเห็น • 32