ඉරණම | iranama - attaraya / ඇට්ටරයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ඉරණම | iranama - attaraya / ඇට්ටරයා #comedy #jokes #funny #srilanka #viralvideo #trending

ความคิดเห็น • 287

  • @lalaniudayakanthi7608
    @lalaniudayakanthi7608 3 หลายเดือนก่อน +16

    ඇත්තමයි පුතේ ඔයා හොදට රඟපානවා.ඔයාලා දෙන්න ඉක්මණින් ලංකාවේ වගේම ලෝකේම ජනප්‍රියත්වයට පත්වේවා.

  • @sandamaligamage8678
    @sandamaligamage8678 3 หลายเดือนก่อน +39

    ඔයාලට මාව මතක ඇති. මොකද මම ඔයාලට ලියන්නේ මම cyprus වල කියලා. අනේ මල්ලී චුටි පුතේ. ඔයාලා දෙන්නා සුපිරිම සුපිරි තමයි. හරිම අහිංසක දෙන්නෙක්. ඔයාලගේ ගම හරිම ලස්සනයි. පුලුවන්ද කියන්න කොහෙද කියලා 🙏🏼 ඉතින් ඔයාලට ආදරෙයි හැමදාමත් ජේසු පිහිටයි 🙏🏼බුදු සරණයි 🙏🏼❤❤❤❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน +8

      ❤️

    • @gangaherat5428
      @gangaherat5428 3 หลายเดือนก่อน +2

      Kanthale

    • @laylakaram5007
      @laylakaram5007 3 หลายเดือนก่อน +2

      ඒකත් සුපිලි සුපිලි ඈ තෙරුවන් සරණයි හැමෝටම ❤❤

    • @sandamaligamage8678
      @sandamaligamage8678 3 หลายเดือนก่อน

      @@laylakaram5007 බුදු සරණයි 🙏🏼 ජේසු පිහිටයි 🙏🏼

    • @wasanasewwandi-lr5vf
      @wasanasewwandi-lr5vf 3 หลายเดือนก่อน +1

      ඔයලා කන්තලේ කොහෙද

  • @neranjanranga-bw7dc
    @neranjanranga-bw7dc 3 หลายเดือนก่อน +3

    මේවා කොහොමද බන් එන්නෙ ඔලුවට.ඇත්තටම සුපිරි මචන්.congratulations both of u

  • @singha4758
    @singha4758 หลายเดือนก่อน +2

    අපි කන්තලේ මචංලා .අසපුව ළඟ . ❤️❤️❤️❤️😂🙏🙏🙏🙏🙏☸️☸️☸️

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි රත්තරන් පුතේ ඔය දෙන්නටම ❤

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 3 หลายเดือนก่อน +4

    හිතා ගන්න බැරි උත්තරයක් සුදු පැටියෝ දුන්නේ .අදත් හරිම ලස්සනයි ❤❤❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @amiladanushka3012
    @amiladanushka3012 3 หลายเดือนก่อน +20

    දැකපුgaman බලනවා

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @rohithasenarath5136
    @rohithasenarath5136 3 หลายเดือนก่อน +7

    සුපිරි ආ

  • @ChamindaRanasingha-hw4cr
    @ChamindaRanasingha-hw4cr 3 หลายเดือนก่อน +10

    නියමයි නියමයි තව එකක් ඔනි ඉක්මනින්ම

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @lahirudinesh2955
    @lahirudinesh2955 2 หลายเดือนก่อน +2

    🐓කුකුලා වගේ😂😂

  • @cBro439
    @cBro439 3 หลายเดือนก่อน +24

    මනුස්සයෙක් දවසක් පන්සල් ගියා තමන්ගේ නෝනත් එක්ක...
    ඒත් එයාට එයාගේ ෆෝන් එක ඕෆ් කරන්න අමතක වුණා...
    හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන අතරෙදි එයාගේ ඒ ෆෝන් එක රිංග් වුණා...
    ඉතින් හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන එක නවත්තලා ඒ මනුස්සයට බැන්නා...
    ඒ විතරක් නෙවෙයි මිනිස්සුත් බැන්නා ධර්ම දේශනාවට බාධා කලා කියලා...
    ගෙදර එන අතරමඟ ඒ මනුස්සයගේ නෝනත් හොදටම බැන බැන ආවේ...
    ඉතින් ඒ මනුස්සයා තීරණය කලා ආයේ ජීවිතේට පන්සල් නොයා ඉන්න...
    එදාම දවසම එයාගේ හිතට ගොඩක් අවුල්...
    ඉතින් එදා හවස ඒ මනුස්සයා වෙච්ච අවුල යන්නත් පොඩි ඩ්‍රින්ක් එකක් දාගන්න හිතාගන බාර් එකට ගියා...
    එයා අවුලෙන් හිටිය නිසා එයාගේ අතින් වීදුරුව වැටිලා බිදුනා...
    එතනට ඉක්මනින් ආපු වේටර් තමන්ගෙන් වැරැද්දක් නොවුණත් ඒ මනුස්සයගෙන් සමාව ඉල්ලලා එතන පිරිසිදු කලා...
    පිරිසිදු කරන සේවකයෙක් ඇවිත් එතන බිම මොප් කලා...
    බාර් එකේ මැනේජර් ඇවිල්ලා තව ඩ්‍රින්ක් එකක් ඒ මනුස්සයාට දෙන ගමන් කිව්වා "ගණන් ගන්න එපා සර්.. කාගේ අතින්ද වැරදි සිද්ධ නොවෙන්නේ?" කියලා...
    ඉතින් එදා ඉඳලා ඒ මනුස්සයා ඒ බාර් එකේ ඩේලි කස්ටමර් කෙනෙක් වුනා...
    හිත නිදහස් වෙන තැනට මිනිස්සු බැදෙනවා..!
    Bar එක හරි කිව්වේ නෑ...
    ඒ උනාට හිතන්න...
    මිනිස්සු කැමති නිදහසට සහ ආදරය තියන තැන්වලට...
    වැරැද්දක් උනොත් ඒක හදාගන්න පුලුවන් තැනකට...
    තමන්ට Respect කරන තැනකට...
    මිනිස්සු ඒවා හොයන් යනවා...
    කවදාවත් මිනුස්සුන්ට බනින්න එපා...
    අපි ඉන්න තැන කොතැන වුනත් ඒතැන ආදරයෙන් පිරුණු සහ හැමෝටම සමානව ආදරය බෙදන තැනක් කරමු❤️

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      🤔❤️

    • @sameerachanaka5504
      @sameerachanaka5504 3 หลายเดือนก่อน +3

      බාලයන්ගේ ප්‍රසංසාවට වඩා නුවනැත්තන් ගේ ගරහාව උතුම්
      (බුදුරජාණන් වහන්සේ )

    • @shiranthiwickremathilake7031
      @shiranthiwickremathilake7031 3 หลายเดือนก่อน +3

      Jeewitheth ehemai .

    • @pradeepsanjeewa2115
      @pradeepsanjeewa2115 3 หลายเดือนก่อน +1

      Oya num maruu

  • @cBro439
    @cBro439 3 หลายเดือนก่อน +9

    😔😔අපේ ආච්චිගෙ ගම මාතර. ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා... 😔 Sorry

    • @nuwankumara2157
      @nuwankumara2157 2 หลายเดือนก่อน

      තොගේ ආච්චිට හාල් ගරාපන් 😂😂

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani2473 2 หลายเดือนก่อน +2

    Harima adarei puthe ❤❤❤

  • @manikebmunuge2889
    @manikebmunuge2889 3 หลายเดือนก่อน +1

    මමත් .kathwa .දානකම් බලන්.හිටියේ ..දෙන්නම ලස්සණයි ..❤❤❤❤❤❤..බුදු සරණයි ..

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 3 หลายเดือนก่อน +1

    Man asama puthala.ge awata පරිසරය ලස්සනයි oyalata deyi පිහිටයි ❤❤❤🙏🙏🇦🇪🇱🇰

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @ThenukaGeeth
    @ThenukaGeeth 3 หลายเดือนก่อน +6

    සුපිරි🎉🎉🎉🎉🎉🎉

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 3 หลายเดือนก่อน

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @herathherath9315
    @herathherath9315 2 หลายเดือนก่อน +1

    සුපිරියට 😅😅

    • @_Attaraya-
      @_Attaraya-  2 หลายเดือนก่อน

      ❤️

  • @priyantharathnasiri8304
    @priyantharathnasiri8304 3 หลายเดือนก่อน +1

    අනේ නියමයි❤❤ ආදරෙයි අට්ටරයෝ😂❤

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 3 หลายเดือนก่อน +1

    ඇට්ටරයා නියමයි කොල්ලො දැම්මොත් ඉතින් ආයේ හදවත් ඇබරෙන්ඩම දානවා මේ ඒක නෙවෙයි ඇට්ටර මල්ලි දැන්නං මිදුල ටිකක් පිලිවෙලට තියෙනවා මොකද අම්මා රට ඉදලවත් ආවාද කොලුවෝ

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      😁❤️

  • @suranhhs504
    @suranhhs504 3 หลายเดือนก่อน +2

    ඔහොම යමු. සුපිරියි..❤️✅❤️

  • @madumadu8603
    @madumadu8603 3 หลายเดือนก่อน +1

    😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃👌👌👌👌👌👍👍👍අම්මො තිලින නියමයි ලස්සනයි🟣🍃🟣 ලස්සනයි💞ලස්සන යින්න👍❤️❤️❤️🌿🌱🌻🌿🌱🌻🟢🟢 පුතෙ ❤❤❤

  • @Ruwanan
    @Ruwanan 3 หลายเดือนก่อน +1

    Super macho aiyai malli supiriyatma gema denawa😂😂😂macho dawasata ekak danna balahako super ❤❤🎉🎉🎉🎉

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 หลายเดือนก่อน +1

    අදත් වෙනද වාගේම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️👌🏻👌🏻👌🏻

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @Anjana623
    @Anjana623 3 หลายเดือนก่อน +1

    දැක්ක ගමන් බැලුවේ ආදරෙයි කොලු පැටියෝ

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @SenavirathnaSenavirathna-x2d
    @SenavirathnaSenavirathna-x2d หลายเดือนก่อน

    තෙරුවන් සරනයි❤❤❤❤

  • @WasanthaKumara-r4w
    @WasanthaKumara-r4w 3 หลายเดือนก่อน

    ❤️❤️🌹❤️❤️අදත් සුපිරි තමයි ඉතින් 🌹❤️❤️ආදරෙයි ඇට්ටරය ❤️❤️

  • @SLVAAG
    @SLVAAG 3 หลายเดือนก่อน +2

    ලස්සනයි manika❤

  • @SarathchamindakumaraGalbokkara
    @SarathchamindakumaraGalbokkara 3 หลายเดือนก่อน

    Adarae godariyak denatama budu saranai.

  • @wasala2744
    @wasala2744 3 หลายเดือนก่อน +2

    අම්මා ...........ඒක....😂😂😂😂
    පුතාට හොදට තේරුම් ගන්න පුලුවන් ...😂😂😂

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

    • @shashikaliyanage2862
      @shashikaliyanage2862 3 หลายเดือนก่อน +1

      ඒක හොඳා 🤣🤣😂🤩

  • @bntoursing
    @bntoursing 3 หลายเดือนก่อน +1

    අයියෝ ඒකනම් ඇත්ත පුතේ 🤣🤣

  • @lochanadeneth1811
    @lochanadeneth1811 3 หลายเดือนก่อน +1

    සුපිරි 👍👍👍

  • @wasantakumara5770
    @wasantakumara5770 3 หลายเดือนก่อน +1

    පොටිඩා නියමටම චරිතේ කරනවා නියමයි පුතා සුපිරි❤

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน +1

      ❤️

  • @fatemakw3723
    @fatemakw3723 3 หลายเดือนก่อน

    Supirima supiriyak thamai adarai oyalata

  • @Waik-o7b
    @Waik-o7b 3 หลายเดือนก่อน

    අපි කුකුළාගෙන්ම අහමු නේද පුතේ ඇයි උදෙන්ම නැගිටලා හඩලන්නේ කියලා.තාත්තා ප්‍රශ්නය ඇහුවාට උත්තරය කියලා දුන්නේ නැහැ නොවැ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Tharaka-mo6rr
    @Tharaka-mo6rr 3 หลายเดือนก่อน +2

    Rathnatthare phithi dennatha❤❤❤❤❤❤❤❤❤❤

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o 3 หลายเดือนก่อน +1

    Atarya..නියමඉ❤

  • @neeldimuthu9684
    @neeldimuthu9684 3 หลายเดือนก่อน +1

    Romaniya api attarayata ආදරෙයි

  • @ilshanidilrukshi7023
    @ilshanidilrukshi7023 3 หลายเดือนก่อน +1

    අන්තිම ටික 😂😂😂😂

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 3 หลายเดือนก่อน

    හොදායි❤❤😂😂😅😅👍

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678 3 หลายเดือนก่อน +2

  • @IsharaBenamage
    @IsharaBenamage 3 หลายเดือนก่อน +3

    Supirima danakan balan hitiye 👌👌👌

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @shyamaherath7524
    @shyamaherath7524 3 หลายเดือนก่อน

    ගැමි කම ලෝකෙට අරන් යන්න හැමදාම

  • @chamiladananjani7454
    @chamiladananjani7454 หลายเดือนก่อน

    Dennama harima dakshai🥰

  • @Nima-Gaming479
    @Nima-Gaming479 3 หลายเดือนก่อน +2

    Attaraya subscribe 100k gahamu ලඟදීම ජය ❤🎉

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน +1

      ❤️

    • @Nima-Gaming479
      @Nima-Gaming479 3 หลายเดือนก่อน +2

      @@_Attaraya- ane uncle mata sub 1k walata yanna post ekak daala dennako please 🥲

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 3 หลายเดือนก่อน +2

    ආදරෙයි චුටි පුතේ බුදුසරනයි

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

    • @hemamaliwikramasinha2986
      @hemamaliwikramasinha2986 3 หลายเดือนก่อน +1

      @@_Attaraya- හරිම සතුටුයි ඉදිරි කටයුතු සාර්තක වෙිවා බුදුසරනයි

  • @Mattatoons
    @Mattatoons 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් 100 k ගහමු ජයම වේවා ...!!!❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @kushandilupa3046
    @kushandilupa3046 3 หลายเดือนก่อน

    100k ගහන්න ලැබේවා ලඟදීම.

  • @NadeekaNavodani
    @NadeekaNavodani 3 หลายเดือนก่อน

    සැර වැඩියි ද මන්දා 😂😂

  • @bandulaprabath2384
    @bandulaprabath2384 3 หลายเดือนก่อน +1

    ❤❤❤සුපිරි❤❤❤

  • @geethasanjeewani9757
    @geethasanjeewani9757 3 หลายเดือนก่อน +2

    ඔයා නැතුව එපා උනා අප්පා 😁😁😁😁

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @rasikadayamanthi75
    @rasikadayamanthi75 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤.පුතේ

  • @DinushaLakmal-f7i
    @DinushaLakmal-f7i 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤❤❤❤

  • @malkanthisumanathilaka1250
    @malkanthisumanathilaka1250 3 หลายเดือนก่อน +1

    Budusaranai oyalata

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน +1

  • @nalakasampath2017
    @nalakasampath2017 3 หลายเดือนก่อน +4

    ඇට්ටරයා පට්ට ❤

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน +1

      ❤️

  • @MsAlam-dr5fy
    @MsAlam-dr5fy หลายเดือนก่อน

    🎉🎉🎉🎉❤❤

  • @lahirudinesh2955
    @lahirudinesh2955 3 หลายเดือนก่อน +1

    කුකුලා 🐓 😂😂

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c 3 หลายเดือนก่อน

    අයියෝ...😂😂😂 පුතේ

  • @rajindragayan5276
    @rajindragayan5276 3 หลายเดือนก่อน +1

    සුපිරි ❤

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 3 หลายเดือนก่อน +2

    මමත් ඇට්ටරයා දැකපු ගමන් බලනව

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @dilanperera973
    @dilanperera973 3 หลายเดือนก่อน +1

    Ado Ado..🤣🤣🤣🤣🤣👌👌 supiri

  • @DinushaLakmal-f7i
    @DinushaLakmal-f7i 3 หลายเดือนก่อน +1

    ආදරෙයි ආදරෙයි❤❤❤

  • @danushkasrimajith9353
    @danushkasrimajith9353 3 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @idkuwait4249
    @idkuwait4249 3 หลายเดือนก่อน +1

    Very nice little boy 👦 all the best

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 3 หลายเดือนก่อน +1

    කොයේද ගිහින් ඉටියේ මෙච්චර කල් 👍👍👍👍💓💓💓❤️❤️❤️✋✋✋

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 3 หลายเดือนก่อน +1

    😂😂😂🎉🎉🎉❤❤❤👍👌

  • @umeshawickramasinghe2351
    @umeshawickramasinghe2351 3 หลายเดือนก่อน +2

    ආව කැන්දන් හීන් හිරිකඩ ඉහිනවා සේ අදත් හිතට
    නාව කෙනෙකුන් නොමැති තරමට හිනාවල ඇත ගෙනා සතුට
    ගාව සැනසෙන කඩුපුළේ ඒ අහිංසක ලස්සනේ නමට
    දාව ඉපදුණු රාත්‍රිය වී ඇට්ටරයො නුබ දිලෙන් දිගට...
    තියෙනවා පිටු පෙරළන්න තව අනිද්දා ඇති විභාගේ
    දුවන් ආවේ ආපු හිංදයි අරන් සැනසුම අවාරේ
    රිදෙනමුත් නිදිවරන් ඇස් දෙක මහන්සිය ආ වෙලාවේ
    බලන් සතුටක් ලබපු පිනටම හුස්ම ගැහුණා හිනාවේ....

  • @DeepthikaDee
    @DeepthikaDee 3 หลายเดือนก่อน +1

    ආදරෙයි චූටි පුතා

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @JehanFernando-ps8iq
    @JehanFernando-ps8iq 3 หลายเดือนก่อน +1

    නියමයි!

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 3 หลายเดือนก่อน

    Sony විිඩියෝ cam එකක් තියෙනව.ඔබලාට ාගාඩක්ම අඩුවට දෙන්නම්, කැමතිනම් msg එකක් දාන්න

  • @anjanapasidu6788
    @anjanapasidu6788 3 หลายเดือนก่อน +1

    විශාල යොදයාලියන්න

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 3 หลายเดือนก่อน +2

    😜

  • @udayaweihena9836
    @udayaweihena9836 3 หลายเดือนก่อน +1

    Background music වෙනස්වෙලා

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @Kithcaption
    @Kithcaption 3 หลายเดือนก่อน +2

    නියමයි යාලුවා😍😍😍

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @DanennaMusic
    @DanennaMusic 3 หลายเดือนก่อน

    ඉක්මනට 100k ගමු

  • @AtakilaAt
    @AtakilaAt 3 หลายเดือนก่อน +2

    Hamadama ekama adum Ayi...

  • @sameerasampath3018
    @sameerasampath3018 3 หลายเดือนก่อน +1

    Niyamyi

  • @Tharaka-mo6rr
    @Tharaka-mo6rr 3 หลายเดือนก่อน

    Niyamai ane❤❤❤

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 3 หลายเดือนก่อน +1

    Absolutely cute

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 หลายเดือนก่อน +1

    😂😂😂😂Putha niyamai ❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @Bhcb.7939
    @Bhcb.7939 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 3 หลายเดือนก่อน +1

    Supiri hode👍👍👍👍👍👍

  • @IndraniBandra
    @IndraniBandra 3 หลายเดือนก่อน +1

    💯❤️❤️❤️❤️💯💯💯❤️❤️

  • @SetharaSewwandhi
    @SetharaSewwandhi 3 หลายเดือนก่อน +1

    ආදරෙයි පැටියෝ ❤❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @manjulakekulandara
    @manjulakekulandara 3 หลายเดือนก่อน +1

    👍👍👍👍

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @manelkumari6989
    @manelkumari6989 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤💯💯💯👌👌👌👌

  • @MalaniChandra-w7h
    @MalaniChandra-w7h 3 หลายเดือนก่อน +1

    Pattaa

  • @ThilinaBandara-rj4id
    @ThilinaBandara-rj4id 3 หลายเดือนก่อน +1

    Ubata puluwanm mata katha karapan machan. Wenas widihata sapa set ekak mama denam

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @mangalagallage9943
    @mangalagallage9943 3 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂❤

  • @KasunSadaruwan-mi9no
    @KasunSadaruwan-mi9no 3 หลายเดือนก่อน +1

    😅😅❤

  • @nishanthewalgampolage215
    @nishanthewalgampolage215 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤😅😅😅😅

  • @hasithadilshan418
    @hasithadilshan418 3 หลายเดือนก่อน +1

    Maru

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @UNSkksureka
    @UNSkksureka 3 หลายเดือนก่อน +1

    මට අද කතාව තේ රුන් නෑ😢 කුකුලා වෙලාසනින් නැගිටින්නෙ කිකිලියො ඇහැරෙන්න කලින් ඇයි

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      😁❤️

    • @indikapriyadarshana1677
      @indikapriyadarshana1677 3 หลายเดือนก่อน

      තාම බැදල නෑ .......... බැදලම බලන්න

  • @umeshudaya1041
    @umeshudaya1041 3 หลายเดือนก่อน

    Ara toon eka daanna😂😂❤❤ bs

  • @AmithKaleekotuwa
    @AmithKaleekotuwa 3 หลายเดือนก่อน +2

    😂😂😂🎉 ❤

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @susanthafrank9423
    @susanthafrank9423 3 หลายเดือนก่อน +2

    😂😂😂❤❤❤🙏👍👍

  • @chandrikapushpakumari823
    @chandrikapushpakumari823 3 หลายเดือนก่อน +2

    😂😂😂😂

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg 3 หลายเดือนก่อน +1

    👊❤️

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 3 หลายเดือนก่อน +1

    Excellent

    • @_Attaraya-
      @_Attaraya-  3 หลายเดือนก่อน

      ❤️