Niyara ketilla | නියර කෙටිල්ල - attaraya / ඇට්ටරයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Niyara ketilla | නියර කෙටිල්ල - attaraya / ඇට්ටරයා #funny #srilanka #viralvideo #jokes #sinhala

ความคิดเห็น • 701

  • @kasunmadusanka6659
    @kasunmadusanka6659 4 หลายเดือนก่อน +66

    මේ video එක බලල තියන 157k ma subcribe කලානම්.. මේ දරුපැටිය ගොඩ නේද ?.. හැමෝම like ekak dala Subcribe karagena yanna...

    • @anamaradasa9157
      @anamaradasa9157 4 หลายเดือนก่อน +3

      P

    • @anamaradasa9157
      @anamaradasa9157 4 หลายเดือนก่อน +2

      P

    • @Santhaweerasinghe
      @Santhaweerasinghe 4 หลายเดือนก่อน

      😮😢rfcb 1:23 ​@@anamaradasa9157

    • @kavinravi1421
      @kavinravi1421 4 หลายเดือนก่อน

      😢​@@anamaradasa9157

    • @vijerathna2636
      @vijerathna2636 4 หลายเดือนก่อน

      JyaQ an 4​@@anamaradasa9157

  • @AnandaWijewickrama-c6s
    @AnandaWijewickrama-c6s 4 หลายเดือนก่อน +132

    ලස්සන පරිසරය...මඬ.. වෙල් එළිය... නිදහස.... ඒ අතරේ පොඩ්ඩගේ තාත්තගේ ගැටීම්.. නිකම් මොනවා කලත් මේ දෙන්නා ලස්සනයි... කැමරා හැසිරවීම කියලා වැඩක් නැහැ.. ඒ තරමට ස්වභාවිකයි... ලොකු film එකකට වඩා මේ නිමේශය මට වටිනවා... ❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน +7

      Thank you ❤️👍

    • @Sehara-nv7zd
      @Sehara-nv7zd 4 หลายเดือนก่อน +1

      Math

    • @yokothamariya5185
      @yokothamariya5185 4 หลายเดือนก่อน +1

      අයියො 😂❤

    • @user-vh2nv2dd7m
      @user-vh2nv2dd7m 4 หลายเดือนก่อน +2

      🎉❤ ලස්සනයි හැමදාම ආසාවෙන් බලනෝ❤❤❤😘😘😘😍😍😍

    • @methsaraniya
      @methsaraniya 4 หลายเดือนก่อน +2

      මෙ comment එක දැකලා බලන්න කලින් like කරපු මම😒

  • @manimendrachanarasiri5035
    @manimendrachanarasiri5035 4 หลายเดือนก่อน +35

    ජීවිතය හරියටම විදින ආදරණීය මිනිසුන් .තාත්වික රංගනය .හරිම ලස්සනයි . හදවතට දැනෙන නිර්මාණයක් ..බුදු සරණයි !

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @swarna3542
    @swarna3542 4 หลายเดือนก่อน +52

    අති සාර්ථකයි...චූටි පුතාගෙ ඉදිරිපත් කිරීම ගැන respect ...රස වින්දා හුගාක්...❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 4 หลายเดือนก่อน +20

    අනේ ගොඩක් ලස්සනයි මුල ඉදන් අගට යනකම්ම හිනාවෙලා පණ ගියා ඔයාලට ගොඩක් ස්තුතියි අපේ ඇගේ ලේ පිරිසිදු කරනවට බොහෝම පිං තවත් මේ වගේ ලස්සන දිග කතා අපිට දෙන්න බුදුසරණයි ජයවේවා 🙏💕🌷💕🌷💕🌷🙏🙏💕💕💕🙏🙏🙏

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

    • @user-hp1dh7xq4h
      @user-hp1dh7xq4h 4 หลายเดือนก่อน +1

      🙏🙏🙏💛💚💛💚💛💚💛🙏🙏🙏

  • @DmwdDissa
    @DmwdDissa หลายเดือนก่อน +3

    අපි ඇට්ටරයා බලන්නෙ ටෙලි කතාවක් බලනවා වගේ ..නියමයි ❤❤❤❤❤❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 4 หลายเดือนก่อน +13

    පොඩ්ඩගෙ කට තමා කට 😂🤣🤣🤣👌💔 සීයයි තාත්තයි එක වගේ මං හිතන්නෙ අයියායි මල්ලී වෙන්න ඕනි 😍😁🥰❤️

  • @anusharanatunga5619
    @anusharanatunga5619 4 หลายเดือนก่อน +11

    අනේ එපා වෙන්නෙම නෑ අප්පා අපිට නම් ඔයාල දෙන්නා❤❤❤❤😂😂😂

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      thank you ❤️👍

  • @user-be8oo2yf4z
    @user-be8oo2yf4z 4 หลายเดือนก่อน +14

    පොඩ්ඩට හොද අනාගතයක් තියෙනවා ❤❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @dileeshadissanayake4178
    @dileeshadissanayake4178 4 หลายเดือนก่อน +32

    නියමයි නියමයි...

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @user-cw5lm1dd1r
    @user-cw5lm1dd1r 4 หลายเดือนก่อน +18

    ammo ada ekath supiri kiyana aya koo❤❤❤❤❤😂

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @user-wc2qv6ru2u
    @user-wc2qv6ru2u 4 หลายเดือนก่อน +9

    කතාව නන් සුපිරි එත් පසුබිම් සංගිතය පොඩ්ඩක් සද්දෙ වැඩි❤

  • @anushadisna8005
    @anushadisna8005 4 หลายเดือนก่อน +25

    ඇට්ටරයගෙ තාත්ත ඇත්තටම නියර රහින්නෙ ක්‍රමේටමයි....❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน +1

      Thank you ❤️👍

    • @anemandaban3754
      @anemandaban3754 4 หลายเดือนก่อน +2

      අනේ මේ ඔහේ දන්නවා....😅😅😅

    • @anushadisna8005
      @anushadisna8005 4 หลายเดือนก่อน

      @@anemandaban3754 මම කුඹුරු වල දහදුක් විදපු කෙනෙක් අද මෙහෙම උන්නට 😢

  • @karanarathnailanganthilaka9399
    @karanarathnailanganthilaka9399 4 หลายเดือนก่อน +170

    බලන්නත් ඉස්සර ලයික් කරපු අය කවුද..... ❤️❤️❤️

  • @WesterncricketMelbourne
    @WesterncricketMelbourne 4 หลายเดือนก่อน +2

    පොඩි ලමයගෙ Acting නම් සුපිරි තාත්තාගෙත් සුපිරි 👍. වැඩකට නැති කුනුහරුප Subscribe කරන වෙලාවෙ මේ දරුවට ගොඩයන්න Support එකක් දෙමු හැමෝම එකතු වෙලා.
    Well done boys and keep it up 👍 good luck with future videos ❤

  • @user-uh8nb9ch6i
    @user-uh8nb9ch6i 4 หลายเดือนก่อน +5

    මාරයි කොල්ලගෙ වැඩනම් ❤❤

  • @SamanPriyantha-qh6eb
    @SamanPriyantha-qh6eb 4 หลายเดือนก่อน +10

    තනි ඇහැට ඇඩෙනවා මචන්. නියමයි ගින්දර 👍👍👍❤️❤️❤️🥰🥰🥰🙏🙏🙏

    • @mysweety3221
      @mysweety3221 3 หลายเดือนก่อน

      ඕය්ල්ල්❤

    • @mysweety3221
      @mysweety3221 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤😂😂😂🎉🎉🎉😢😢😢😊😊😊😊😊😊 1:43 😮😮😅😅😊😊😊😊😅😮😮

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 4 หลายเดือนก่อน +6

    අම්මෝඕඕඕ අද චන්ඩියා වෙලා සුදු පැටියෝ ඔයා .ලස්සනයි පුතා අදත් .ඒ වගේම ලස්සන වෙල් යායක් ❤❤❤❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @NilushaSakaka
    @NilushaSakaka หลายเดือนก่อน +1

    සැම දෙයක්ම අංග සම්පූර්ණ ව ලස්සන ට තීයේනවා ඔයාලාට ලස්සන අනාගතයකට සුබ පතනවා

  • @vishmiayesha5977
    @vishmiayesha5977 4 หลายเดือนก่อน +8

    Ammooo😂😂😂❤,ඉක්මනින් තවත් සුපිරි video එකක් ඕනි...😊

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @nilanthifernando6791
    @nilanthifernando6791 4 หลายเดือนก่อน +4

    තාත්තායි පුතායි රගපැම් සුපිරි පරිසරයත් සුපිරි ජෙසු පිහිටයි බුදු සරනයි

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @manujaharshani124
    @manujaharshani124 4 หลายเดือนก่อน +2

    හිනාවෙලාම අමාරුයි ඇට්ටර පැටියෝ....හිත නිවෙන ගමේ location නම් wonderful ......ජය වේවා.....❤️❤️👍👍

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @RangiJayasumana
    @RangiJayasumana 4 หลายเดือนก่อน +5

    සුපිරි ඇට්ටරයා අපි හරි ආදරෙයි දෙන්නටම.ජයවේවා !!!

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @laylakaram5007
    @laylakaram5007 4 หลายเดือนก่อน +14

    මොකද්ද යකෝ ඒ කිවුවෙ 😂😂😂😅😅අදත් සුපිරි ඈෑෑ තෙරුවන් සරණයි හැමෝටම

  • @wasala2744
    @wasala2744 4 หลายเดือนก่อน +8

    අයියෝ..සාමිනේ..ඇට්ටරය.....😂😂...අතිසාර්තකයි..පුතේ ...
    ඉදිරියට ම යන්න තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාට ත් ....තාත්තට ත්...
    .😊

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน +1

      Thank you ❤️👍

  • @HarshaIshan-gn3ph
    @HarshaIshan-gn3ph 4 หลายเดือนก่อน +5

    අද එකනම් සුපිරිම

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      thank you ❤👍

  • @madurikapriyangani
    @madurikapriyangani 4 หลายเดือนก่อน +20

    හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ අප්පා ඔයාලාගේ කතා එනකම් 😂😂❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน +1

      Thank you ❤️👍

    • @madurikapriyangani
      @madurikapriyangani 4 หลายเดือนก่อน +2

      @@_Attaraya- wlc

  • @sall8582
    @sall8582 4 หลายเดือนก่อน +7

    අම්මෝඔ... නියමයි පැටියෝ .. සුපිරි ..ජය වේවා !❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @kushanpabasara
    @kushanpabasara 4 หลายเดือนก่อน +2

    මම ඔහොම පොඩි කාලේ...අපේ තාත්ත එක්ක එක දවසක් නියර කොටන්න ගියා...ගහපු පලවෙනි උදලු පාරෙන්ම උදැල්ල කැඩුනා...තාත්තා බැන්නා විතරයි ගැහුවේ නෑ...😁

  • @mahindamwk155
    @mahindamwk155 4 หลายเดือนก่อน +1

    හරිම සාර්ථකයි දෙන්නගෙ acct එක.පරිසරය මාරම ලස්සනයි.කන්තලේ අය හරිම වාසනාවන්තයි.ලස්සන පරිසරයක හුස්ම අරන් ජීවත් වෙන්න ලැබීම.ඇට්ටර පොඩ්ඩෝ ලොකු අනාගතයක් තියෙනවා පුතේ ඔයාට.දෙන්නා හරිම දක්ෂයි වගේම කැමරාකරණය ඉටා ඉහලයි.

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you 😀❤️👍

  • @Tharaka97
    @Tharaka97 4 หลายเดือนก่อน +7

    Joke oni ne dennge katha bahath eti oi.❤supiri

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน +1

      Thank you ❤️👍

  • @shalikawasanamali5129
    @shalikawasanamali5129 4 หลายเดือนก่อน +5

    Maru video aka .supiri attaraya 😂😂😂😊

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @KwtKwt-uk6uj
    @KwtKwt-uk6uj 4 หลายเดือนก่อน +11

    සුපිරි❤❤❤❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @RidmaKushani
    @RidmaKushani 4 หลายเดือนก่อน +2

    නියමයි පුතේ .ඔයාල දෙන්නාටම ඉදිරියටම යන්න මම ආශිර්වාද කරනවා .❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @lahirumadhusanka7439
    @lahirumadhusanka7439 4 หลายเดือนก่อน +2

    Kanthale neda oyala math kanthale...supiri oyalage videos..apinam niyara badalath iwarai...😊

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Ehemada😁💕 Thank you ❤️👍

  • @dgnanaseehad1914
    @dgnanaseehad1914 4 หลายเดือนก่อน +7

    ඛොල්ලගෙ නියර කෙටිල්ලනම් මරු අප්පා !

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      🤣Thank you ❤️👍

  • @user-od6po6ni7p
    @user-od6po6ni7p 4 หลายเดือนก่อน +1

    ලස්සනයි පුතේ ..හැමදාම video එකක් එනකල් බලන් ඉන්නේ ...බුදුසරණයි දෙන්නටම

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      thank you ❤️👍

  • @ha2207
    @ha2207 3 หลายเดือนก่อน +1

    තව පොඩ්ඩයි ලක්ශෙට කොඩිය ගහන්න ගැම්මක් ඇට්ටරයෝ❤❤❤

  • @nilantha-u5k
    @nilantha-u5k 4 หลายเดือนก่อน +3

    ඔය ඉතින් එපා වෙනවා අප්පා පට්ට ආතල් දෙනවා නේ 😂

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @sujisaman7899
    @sujisaman7899 4 หลายเดือนก่อน +5

    උගේ කල්පනාව ඉක්මනටම සීයා වලලන්න මයේ හිතේ..😂😂😂

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Ammo😂😂 thank you ❤👍

  • @isurusampath2026
    @isurusampath2026 4 หลายเดือนก่อน +1

    ලස්සනයි අදත්..තෙරුවන් සරණයි ඔයාලට..💖💖

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @xyzo1194
    @xyzo1194 4 หลายเดือนก่อน +7

    නියමයි ලස්සනයි අාසාවෙන් බලන්නේ ජයවේවා තාත්තාටයි පුතාටයි

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @kumariekanayaka9727
    @kumariekanayaka9727 4 หลายเดือนก่อน +15

    අදත් නියමයි❤❤❤❤එපා වෙනවා අප්පා හැමදාම වගෙ විඩියෝ දාන්න අප්පා😊😊😊😊

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @Ravigamage222
    @Ravigamage222 4 หลายเดือนก่อน +7

    සුපිරියක්❤❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน +1

      Thank you ❤️👍

  • @NipunMalidu-un1ek
    @NipunMalidu-un1ek 4 หลายเดือนก่อน +3

    අැට්ටරය නමට සාදාරනයක් කරනව සගෝ😅😅

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤👍

  • @tharangatennakoon6727
    @tharangatennakoon6727 4 หลายเดือนก่อน +1

    Me peththe godak thiyennema loku kuburu yayawal , elaweli. hebehin dekala thiyana lassana palathak..❤kanthale. A lassana watapitawe lassanata ragapemath ekathu unama supiri eththatama...👍

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @manamperimalkamadumali5479
    @manamperimalkamadumali5479 4 หลายเดือนก่อน +1

    😂😂 ikmanata tawa ekak danna❤❤ hemadamath wage Supiri

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @nuwanpremadasa2606
    @nuwanpremadasa2606 4 หลายเดือนก่อน +2

    මේ ඇටරය අදිහා බලලා ගෙවල්වල එවුනුත් ඇටයෝ වෙලා ඉන්නේ❤❤❤❤😂😂😂😂

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍🤣

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 หลายเดือนก่อน

    Amooo ඇත්තම kinney marama ලස්සනයි හරිම අසයි බලන්න ❤❤🙏🙏🇦🇪🇱🇰

  • @niroshgreshan304
    @niroshgreshan304 4 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම ලස්සනයි.

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @indikarukmal1275
    @indikarukmal1275 4 หลายเดือนก่อน +9

    සුපිරි ❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @prageethchinthaka6591
    @prageethchinthaka6591 4 หลายเดือนก่อน +2

    ඔයාලා හැමෝටම ජය වේවා අදත් සුපිරිම සුපිරි,ඔය දෙන්නා ටුවින්ස්ලද.

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Ou..Thank you ❤️👍

  • @nishanthakalusingha2457
    @nishanthakalusingha2457 4 หลายเดือนก่อน +1

    Adath supirii....jayen jayama wewa putha oye dennata ❤❤❤budusaranai...!devi pihitai...

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @user-io5uy1nl8x
    @user-io5uy1nl8x 4 หลายเดือนก่อน +4

    ඒ කාලෙ මතක් උනා මුලින්ම තාත්තා එක්ක නියර
    බදින්න ගිය දවස...❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @dilankachathurangi2327
    @dilankachathurangi2327 4 หลายเดือนก่อน +6

    අදත් සුපිරි 👍👍

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @anjalikafernando633
    @anjalikafernando633 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤😂😂😂😂👍👍👍👍

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 4 หลายเดือนก่อน +4

    Issara wagema short videos දාන්න..🙏🙏🙏

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @jayasundarachandra8389
    @jayasundarachandra8389 4 หลายเดือนก่อน +2

    😂😂😂😂😂😂😂😂❤❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @nilunilu4845
    @nilunilu4845 4 หลายเดือนก่อน +3

    අදත් ලස්සනයි බුදු සරනයි

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @mdakasun
    @mdakasun 4 หลายเดือนก่อน

    ඒක හොඳටම කරල. ලස්සනයි. කොල්ල අන්තිමට සීයට දුන්න ටෝක තමා 😂😂😂😂

  • @user-cq2nr9dz4r
    @user-cq2nr9dz4r 4 หลายเดือนก่อน +2

    මේක නම් මරු ඇ

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @kasunsudarshanaliyanage2453
    @kasunsudarshanaliyanage2453 4 หลายเดือนก่อน +2

    ටිකක් දිග වීඩියෝ එකක් බලන්න ආසාවෙන් හිටියෙ.❤ වීඩියෝ එක බලන්නත් කලින් එකේ විනාඩි 10ක් දැක්ක පාර කමන්ට් එකක් දැම්මෙ.😂😂

  • @gangasurangi6416
    @gangasurangi6416 4 หลายเดือนก่อน +2

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂හම්මො මට මැරෙනකම් හිනා යකො 😂😂😂😂මරු අප්පා එකනම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි කොළු. පැන්චො දෙන්නටම😂😂😂😂😂😂😂

  • @user-db3ig5vs9f
    @user-db3ig5vs9f 4 หลายเดือนก่อน +2

    හරිම.ආසාවෙන්..බලනව..පුතේ ..ලස්සනයි ❤❤❤❤..ලස්සනයි

  • @puspikapuspika8131
    @puspikapuspika8131 4 หลายเดือนก่อน +2

    නියමයි නියමයි ❤❤❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @k.nimalrupasinghe8893
    @k.nimalrupasinghe8893 4 หลายเดือนก่อน +3

    පසුබිම් සංගීතය වින්දනයට බාධාවක් කියල හිතෙනවා...

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน +1

      Hmm..wate sadda nisa wedikara👍❤️Thank you ❤️👍

  • @travelwithun
    @travelwithun 4 หลายเดือนก่อน +3

    Ammoooo eka....🤣🤣🤣🤣🤣🤣😘

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 หลายเดือนก่อน +2

    ඒක මරු ...😅😊

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @ChamindaKumara-m8h
    @ChamindaKumara-m8h 4 หลายเดือนก่อน +2

    Niyamai mama balagena inne video ekak danaka balanna niyamai api rata idagena obalagea inne

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @kusumlatha3034
    @kusumlatha3034 4 หลายเดือนก่อน +5

    අම්මෝ ......ඉවසිල්ලක් නැතුව හිටියේ ..ව්ඩියෝ එක එනකල් .....හරිම ලස්සනයි .....හැම ව්ඩියෝ එකක්ම බලනවා.....බුදු සරණයි දෙන්නටම..

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @ajfernandofernando6724
    @ajfernandofernando6724 4 หลายเดือนก่อน +3

    නියමයි අනේ අදනම්

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @dulanjalimadushika3489
    @dulanjalimadushika3489 4 หลายเดือนก่อน +3

    😂😂😂😂

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @Dahamsachintha250
    @Dahamsachintha250 4 หลายเดือนก่อน +4

    1

  • @PraveenPriyanath
    @PraveenPriyanath 4 หลายเดือนก่อน +3

    Ekanam supiri 😂😂😂

  • @ravindulakshan3516
    @ravindulakshan3516 4 หลายเดือนก่อน +3

    Ado supiri ❤❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @manishadeu6412
    @manishadeu6412 4 หลายเดือนก่อน +3

    Niyami❤❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @user-fb3jf2hi2k
    @user-fb3jf2hi2k 4 หลายเดือนก่อน +1

    සුපිරියක් තමය් ආ.....♥️♥️♥️♥️♥️ඇට්ටර පුතාගෙ ඇට්ටර වැඩ එන්න එන්නම වැඩී ඈ,,😅😅

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @kaushalyawijesinghe1085
    @kaushalyawijesinghe1085 4 หลายเดือนก่อน +2

    හරිම තාත්වික රංගනයක්. ආස හිතෙනව 😍

  • @RanathungaKumari
    @RanathungaKumari 4 หลายเดือนก่อน +2

    අදරේහිතේනවාපොඩිඑකාට

  • @Master-rw5ct
    @Master-rw5ct 4 หลายเดือนก่อน +1

    බලන්නත් ඉස්සෙල්ලා ලයික් කරන්නේ කලින් ලයික් කරපු පුරුද්දට,, ඒ වාගේම තමයි අපේ අය චන්දය දාන්නෙත් පරන පුරුද්දට.. බාර් කාරයද කුඩු කාරද හොරාද ඒක අදාල නෑ පරන පුරුද්දට කතිරෙ එතනටම වදිනවා.. ලෝකෙන්ම උසස් ජාතියක්නෙ අපි.

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @wasantakumara5770
    @wasantakumara5770 4 หลายเดือนก่อน +3

    විඩියො එක මරැ❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน +1

      Thank you ❤️👍

  • @neeshabro9524
    @neeshabro9524 4 หลายเดือนก่อน +2

    Supar♥️. Hodai kiyana aya ko 🎉

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @manojarajapaksha7245
    @manojarajapaksha7245 4 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍👍👍👍👍❤️

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @NilminiGunasekara-ge2gz
    @NilminiGunasekara-ge2gz หลายเดือนก่อน +1

    තාත්තයි පුතයි හරිම ෂෝයි ❤❤

  • @udayakumari6592
    @udayakumari6592 4 หลายเดือนก่อน +2

    Onna api awooo❤❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @KumariKumari-ds7uz
    @KumariKumari-ds7uz 4 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂 අදත් ලස්සනයි

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @Kumari-db8ky
    @Kumari-db8ky 4 หลายเดือนก่อน +2

    එපාවෙනවා අප්පා හිනා වෙලාම

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @ShamapereraSujeewani-nl9gc
    @ShamapereraSujeewani-nl9gc 4 หลายเดือนก่อน +2

    Harima lassanai 🇨🇮❤️

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 4 หลายเดือนก่อน +2

    ❤😂❤😂❤😂❤😂

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @Suranga-udaya
    @Suranga-udaya 4 หลายเดือนก่อน +2

    Ammo attarayooo😂😂

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน +1

      Thank you ❤️👍

  • @SuselaSampath
    @SuselaSampath 4 หลายเดือนก่อน

    පොඩි කොල්ලා සුපිරි අනේ

  • @pradeepperera4812
    @pradeepperera4812 4 หลายเดือนก่อน +2

    සීයාට වීසා ඕකේ කරා ඇට්ටරයා 😂😂

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍🤣🤣

  • @RupikaKumari-lr6gu
    @RupikaKumari-lr6gu 4 หลายเดือนก่อน +1

    Hamadama ethin niyamai..super

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      thank you ❤️👍

  • @piyasatahan508
    @piyasatahan508 4 หลายเดือนก่อน +3

    අදත් සුපිරි

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 หลายเดือนก่อน +2

    අදත් ❤❤❤❤😂😂😂😂 niyamai

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @user-qx6od2ne4l
    @user-qx6od2ne4l 3 หลายเดือนก่อน +1

    ලෝබ හිතනවා පුතාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DiliniAnuradha-ef1ou
    @DiliniAnuradha-ef1ou 4 หลายเดือนก่อน +1

    එල බුදුසරණයි ඔයාලට 😊❤️

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      thank you ❤👍

  • @tharangasuresh8487
    @tharangasuresh8487 4 หลายเดือนก่อน +2

    ඈ😂

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @Mattatoons
    @Mattatoons 4 หลายเดือนก่อน

    අම්මෝ ඒක ඇඩෙන්නම දීල තියෙනවා 😂😂😂😂😂

  • @chinthakamadushanka1415
    @chinthakamadushanka1415 4 หลายเดือนก่อน +2

    අලුත් එක මරු 😂😂

    • @_Attaraya-
      @_Attaraya-  4 หลายเดือนก่อน

      Thank you ❤️👍