I'm speechless sir , I could revise all theories and this is highly effective work....thank you sir and god bless you.....sir is role model of my life .....
Thank you so much sir ❤ . Mcq point godak hambuna kalin ahala dekala thibbata hadagann beri unu. Sirt godak pin api wenuwen karana me kepakirimata.🔥❤️🔥
Main exam ekata total marks 28i tbbe eth final paper 2 weddi mcq 23 k ghgnn puluwn una,essay eke marks thm lebune nh, e kynne mt puluwn athaharinne nh meka dinalamai iwara karanne thank you sir 😈❤🔥
Thanq sir ❤ Fast track ekayi , main exam ekata wada karapu nisayida kohedo main exam ekata kalin paper eke mcq 20 thibune . Final paper 2 eke mcq 33 . Mta kawadawath lesi physics paper ekakata wath 30n eha thibila na . Mata witharak newe ape ammatath sathutui egana. Dan eyalta mn gana podi wishwasayak thiyanawa wagee. Sirta godak pin❤
Aththatama supiri vadak sir fast track ek.parana ugannapuva amathaka venna nodi track ekema thiya gnna sir me dena support ek ඉහටත් udin sir.sir hamathissema kiynw kiyana vidihatama vada karala balanna.papers vlt ලකුණු vadi vena vidiha bala gnn පුළුවන් kiyla.ek nm සහතික ඇත්ත🥹❤.api වෙනුවෙන් krana me hamadektma sirta thank you very much.බුදු සරණයි sir.dinalama විතරයි ivara karanne❤❤
සිරාවටම සර් කියන්නේ.. physics කියන්නේ ආසම subject එක ඒ සර් නිසා..මාර උනන්දුවක් තියෙන්නේ..❤️❤️
fast track aka ඉවර වුන වෙලේ comment aka දාන්නෙ නැතුව සර්ට හිතින්ම පින් දීලා සර් කිව්ව විදියට කරන්න ගත්තෙ තා වෙලාව ඉතුරු කරගන්න කියලා . ඒත් ඒක කරගෙන යද්දි තේරුනා සර් කරන්නෙ කොච්චර වටින දෙයක්ද කියලා .කලින් දේවල් කිසිම දෙයක් මතක නැතුව හිටියේ.දැන් ඒවා ආයිමත් revise වෙනකොට ඒවා හොදට තේරෙන්න ගන්නකොට මාරම සතුටුයි.ඒකයි දැන් ඔක්කොම වැඩ නවත්තලා comment akkk දාන්න ආවේ සර්ට ඒ පුංචි සතුටවත් දෙන්න ඕනකියලා.මාරම පින් සර්.මන් කවදාවත් සර්ලා දෙන්න වගේ දෙවිවරු හැබැහින් දැකලා තිබ්බෙ නෑ ❤🥰🥰
අද උදේ ඉදන්ම මම physics වැඩ කරේ සර්ගේ ගණන් සේරමත් හැදුවා... සර් උගන්නන විදිහට හුගක් මහන්සි දැනෙන්නෙත් නෑ ගොඩක් හොදට තේරෙනවා ඇත්තටම නියමයි සර් 😍❤️ online හිටියා කියලා නෑ physical clz එකක ඉන්නවා වගේම කියලා හිතෙනවා ....සර් නිසාම දැන් physics ගැන බයක් නෑ හැම වෙලේම සර් ඉන්නවනේ උදව්වට කියලා හිතෙනවා අනික හැමවෙලේම positive වෙන්න කියලා සර් කියන දේවලුත් හුගක් වටිනවා අපිට ඇත්තටම ඒක ගොඩක් ලොකු හයියක් 🥺🥰 thank you sir
මගේ ශෙඩියුල් එකේ විදියට මං පුරුදු වෙලා තියෙන වෙලාව හින්ද මං අන්තිම පැය බලන්න ලයිව් හිටියේ නෑ අද පාන්දර බැලුවෙ කිසිම කම්මැලිකමක් නැතුව ගැම්මෙන් මේක අහන් ඉන්න පුලුවන් විදියට සර් පට්ටම ලස්සනට කරා..❤ පරන අමතක කොටස් මතක් උනා වැරදෙන mcq පොයින්ට්ස් අල්ලගත්තා මාරම ලස්සන මාරම effective වැඩක් සර් මේක 😊❤ Thank you so much sir....❤
THANK YOUU SIR...🔥❤
සර් මේ කියල දුන්න ගොඩක් Theory Points මන් අද තමයි දැනගත්තෙ... Fast Track නිසා...
ම්ම්ම් ගැලවුම්කාරයෙක් ❤️
Thank you sir sir hinda bayak na sir ❤️
අමතක වෙලා මතකයේ යට ගිය දේවල් ගොඩක් මතක් කරගත්තා සර්, Thank you so much sir ❤ වැඩේ මරු. අන්තිමට ඉතිරි අයට වැඩේ අල්ලන් හිටපු ලමයින්ව cheer up කරන එකෙන් ලොකු ගැම්මක් එනවා තව ටිකක් වැඩ කරලම දවස ඉවර කරන්න ❤
මට මුල් කාලේ phiysics කෙල වෙලා හිටියේ නැතිවෙන්ටම එත් දැන් මට හොදට පුළුවන් ඒකට එකම හේතුව sir තමයි thank you sir❤️❤️❤️💯
Mcq පුලුවන් වෙනවා කියන එක ඇත්තටම දැන් වෙමින් පවතිනවා කියලා මට තේරෙනවා 🥺♥️ ඒ ෆාස්ට් ට්‍රැක් නිසා තමයි❤️ මට phy First shy B ආවේ mcq අඩු උන නිසා මේ පාර නම් කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා thank you so much sir❤️
Captions ඉල්ලේ සර් ❤ සුපරියක් කියන්නේ මරුම මරු 🎉❤
I'm speechless sir , I could revise all theories and this is highly effective work....thank you sir and god bless you.....sir is role model of my life .....
2:55 start
ඇත්තටම මරු මේ වැඩේ සර්❤
Quality work!!!
Thank you sir!!
Aye niyamatama theruna sir, kalin karapuwa hodata mathak wenw, meka watina wadak thankyou sir❤
පලවෙනියට මේ කොටසේ fast track එක කරද්දී ගනන් දෙකයි හරි ගියේ
දැන් මාසෙකට පස්සේ ආයේ නිකං ගනං ටික හදාගෙන ගියා එක ගානයි වැරදුනේ 🎉
කියන්න වචන නෑ සර්
සර් දෙවියෙක් ❤❤❤❤
ගොඩාක් හොදට තේරුනා සර්. දැන් physics වලට ගොඩාක් ආසයි. ❤
Issara atha aralama.dala.thibuna subject ekk den sir nisa weda krgena ynw hdt godak hodata theruna sir thanks godaak❤🎉
Issara nm physics walata poddak wath kamaththak thibunnh...sir nisa dan physics asama vishaya wela❤ Thank you sir❤
Supiri sir ❤❤❤❤ Theory අමතක වෙලා තිබ්බේ ඒක ආයි මතක් උනා. දැන් ආයි හොඳට මතක තියාගන්න මේ ගණන් ටික ආයිත් විවරණ කරනවා
Excellent sir kiyanna wachanayak na aye supirima supiri ❤
marama watinawa sir me program ekah....❤❤🩹
thank u sir..ur teaching is amazing😇
Thanku so much sir..❤ ද්‍රවස්ථිතිය අමතක වෙලා තිබුනු සේරම ආයේ හොදටම මතක් වුනා.. දැන් යාන්ත්‍ර විද්‍යාව මුලු පාඩමෙන්ම හොදට ගනන් හදන්න පුලුවන් .. 🙏🙏🙏
අදනම් මරේ මරු සර්ර ❤️😍🙏
supiri vadak thank you sir♥♥♥
පාඩම supiriiii.hodatama theruna.thank you sir🎉🎉🎉🎉
2:01:08 - දුස්රාවීතාවය නැති ද්‍රව මේ ලෝකෙ නැති නිසා, එතකොට පොයිසෙල් සමීකරණය දාන්න වෙන්නෙත් නිකං අර පරිපූර්ණ වායු සමීකරණය පරිපූර්ණ වායූන්වලට දානවා වගේ, අතාත්වික තරලවලට විතරයිද සර්?
e gane widiyt ehem thama
Thank you sir . Thanks a lot. Ada thamay me section eka hariyata thearum gatthe man❤
මාරම හොද වැඩක් සර්.හොදට තේරුනා.Thank you sir💫
ගොඩක් හොද වැඩක් සර්...❤
Thank you so much සර්❤ අමතක වෙලා තිබ්බ තියරි part, කලින් හරියට තේරෑනේ නැති කොටස්, හෙන අමාරුයි කියලා හිතන් හිටපු ගණන් හොදට තේරැනා සර්❤🔥
මේ වැඩේ මරු sir අමතක වෙලා තිබ්බ දේවල් ගොඩක් මතක් වෙනව Fast track සුපිරියි thank you sir❤
Thank you sir❤❤❤❤
🤍..හැමදාම වගෙ අදත් සුපිරි.😍🤍ජීවිතයට physics දැන්, ආසම විෂය විලා තියෙන්නෙ.සර්ගෙන් හැමදාම ජීවිතෙටත් අමතර වටින දෙයක් ඉගෙනගන්නවා.❤
Thankyou so much සර්.❤ අමතක වෙලා තිබ්බ තියරි part වගේම කලින් හරියට තේරෑනේ නැති කොටසුත් හොදට තේරැනා✨️
වැඩෙ සුපිරි සර් 🩷 අමතක වෙල තිබ්බ සේරම මතක් වෙනව මේකෙන්
THANK YOU SIR...♥
ගොඩක් පින් සර් සර්ට♥️✨️
Welawa yanawa danunewath na..Thank you sir ❤❤❤
Hodata theruna sir
Godak pin sirta❤
අමතක දේවල් ගොඩක් මතක් වුනා.thank you sir❤
සුපිරි සර් ❤❤❤
Final pepar 1 eke 42 k thbba.. final paper 2 eke 55 k thbba .. matath hithaganna bri una.main exam eke wada karapu nisa thma..thank u sir ❤45:10
කලින් දවස් දෙකට වඩා අද වැඩේ සෙට් ❤😊
Thank you so much sir ❤ . Mcq point godak hambuna kalin ahala dekala thibbata hadagann beri unu. Sirt godak pin api wenuwen karana me kepakirimata.🔥❤️🔥
Perfectly perfect👌
කියන්න වචන නෙ සර් පාඩමම හොදට මතක් උනා❤
ගොඩක් ස්තූතියි සර් ❤මේ වැඩෙන් මාරම විදියට revise වෙනවා සර්
ඒ වගේම mcq වැඩි කර ගන්නත් මරු සර් මේක නම් 😌♥️ කෙටියෙන් ම කිව්වොත් 🔥තමයි ඉතින්
Main exam ekata total marks 28i tbbe eth final paper 2 weddi mcq 23 k ghgnn puluwn una,essay eke marks thm lebune nh, e kynne mt puluwn athaharinne nh meka dinalamai iwara karanne thank you sir 😈❤🔥
Thanq sir ❤
Fast track ekayi , main exam ekata wada karapu nisayida kohedo main exam ekata kalin paper eke mcq 20 thibune . Final paper 2 eke mcq 33 . Mta kawadawath lesi physics paper ekakata wath 30n eha thibila na . Mata witharak newe ape ammatath sathutui egana. Dan eyalta mn gana podi wishwasayak thiyanawa wagee. Sirta godak pin❤
Thank you sir, supiriii❤🎉
superb🤩 thank you sir ❤
Aththatama supiri vadak sir fast track ek.parana ugannapuva amathaka venna nodi track ekema thiya gnna sir me dena support ek ඉහටත් udin sir.sir hamathissema kiynw kiyana vidihatama vada karala balanna.papers vlt ලකුණු vadi vena vidiha bala gnn පුළුවන් kiyla.ek nm සහතික ඇත්ත🥹❤.api වෙනුවෙන් krana me hamadektma sirta thank you very much.බුදු සරණයි sir.dinalama විතරයි ivara karanne❤❤
Thank you sir❤ සුපිරියට තේරුනා සර් ❤
Thank you sir 🥹❤️
Hodata theruna . mcq point godak danagatta. fast track wade nam niyamai sir 🫶
ගැම්මක්❤
Eththtama saralawmaa kiwwot sir thamai mage turning point ek ❤❤❤
Thanks sir ❤ mn revision 2024 eke lamayek physics anila thiyeddi me awe.dn mn asama subject ek sir . Thank you sir ❤
Issara kanawata gahuwe bageta bagayak mcq. Dn therumk athiwa hadala uattre gannw ❤
sir , niyamai wede . tika tika puluwan wenawa wage denenewa. mama kohomahri mcq 40 ta wada gahanawamai. fast track programme eknm maru, good luck sir
පාර චූටිපුතා 😌
Thank you sir ❤
Thank you sir ❤😍😍😍
Adath සුපිරි sir
Udem papers liyn gihin gedr eddi 8i welaw..
Mhnsi nobala mekath krlm iwr kr
Sirth dwsm class krl rata api wenuwen mekth krnw ne.... ehem hithl math kr....❤❤
Sirt godk pin sir maruwtm therun amthk wechchden godk dewl revice una ❤
වැඩේ හොදයි සර් ☘️
No words to thank you sir literally ‘Love you’💗
Thank you sir.supiriyt theruna ❤️🔥
Thanks sir🙏🙏🙏
hodatama theruna sir❤kiyl dena ewa hodata therenw, thank you sir ❤
යාන්ත්‍ර විද්‍යාවෙ අමාරුම part එක වෙලා තිබ්බෙ 🤧🤩♥️🙏
Thanku sir❤❤❤❤supiri wadak😊theory hamadema hodata ayith mathak wenw😊😊
Thank you very much sir😌❤️ supiriyata theruna❤️🔥💪
thank you sir .fast track ekka mcq wadi wenna gtta.weekly revise wena ekath ekkama😍
Thankyou sir ❤❤❤❤❤❤🐐❤❤❤❤❤❤ okkoma revise una
Ane godak watinawa meka nam ❤
Thank you sir ❤🥺
Thank you sir ❤
12) ගතික පීඩනය කියන්නේ 1/2PV2 ..නේ.. එතකොට දකුණු කෙලවරේ හරස්කඩ අඩු නිසා ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ ...ඒ කියන්නේ 1/2 PU2 වැඩිවෙනව ..ඒ කියන්නෙ ගතික පීඩනය වැඩිවෙන්න
ඕනෙ නෙද?
ABC තුනම හරි යන්න ඕන නේද 😌 2:00:00
ow ne bn
බර්නූලී ප්‍රමේයයෙන් කියන්නේ ඔය නලයේ අනාකූල රේඛාවක් ගත්තහම ඒකේ කිසියම් ලක්ෂයක ගතික පීඩනය (1/2qv2) + ස්ථිතික පීඩනය (P) + ඒකක පරිමාවක විභව ශක්තිය = නියතයක් කියලනෙ. අනාකූල රේඛාවක් ගත්තහම ඒ රේඛාවේ ඕනෑම තැනක විභව ශක්තිය නියතයි නේ. එතකොට එක තැන ගතික පීඩනයේ (1/2qv2) වැඩි වීමක් වුනොත් නියත අගයක් පවත්වාගැනීමට එතන ස්ථිතික පීඩනය (P) අඩු වෙනවා.
@@dinaththaruna4715 ඔව් ඉතින් ගතික පීඩනය වැඩිවෙනවනේ 😌
thank you sir❤ venada vagema adath hodata theruna😊
Thank you sir 🙏🙏❤️
Thank you sir ❤
Niyamai Sir hodtm theeruna wd tikth hriytm kra 😊❤ Thank You Sir ❤😊
Ada ppr eke hirawunu than clear krgnn plwn una sir , tnQ so much sir❤️
Thank you sir.❤️.hema prshnykm pehdiliw theruna💆♂️ 👌
Thank you sir ❤ .hodatama theruna sir padma.ettika baruwa hitiye prashna tika karama puluwan kiyala theruna .thank you sir❤❤❤
Thank you so much sir...♥️💆♂
Thank you so much sir 💖🥳🥳 Burnuli aye mathak vune meken 🥳
ada dawasema godak mahansi wela hitiye. eth fast track ek iwr wenaknma hitiya. welawa yanawa danune wath na. supirii sir ✨❤
Dan mn kamathima subject eka physics vela athatama adath maru supriyatama theruna godak pin sirta.😍😍
Thank you sir..wadee supiri..🤩
Gindara..🔥⚡
echcharai....😌🤚
Perfect ❤
Supiri sir ❤️🔥. Meken loku deyak karagnna puluwn Mcq walata. Thank you sir.
supiri sir me wade sirta godak pin ....!❤🙏
Ada nam wendatath wada hodata teruna sir.thank you ❤
Thank you sir ❤🙏 mea wade nam supiri.❤❤❤❤
❤ hodata theruna sir
Kalin shy eke hada gnna baruwa hitapu ganan Tika ada niknma haduna. Thank you sir❤
Physics තමා fv ❤️🥺💫..
thank u sir... amathaka wela thibba theory points aye hriyt theruna sir