Wenama danna bari nam kochchiyema wenama pettiyak wath wen karanna.eyalata kisi pahadukamak na kochchi wala.frist class,second class thibbata okkoma eka wage full
Absolutely. If tourists are allowed to go on the tracks, please display plenty of advisory and Warning notices for all visitors. Also, like in other countries, have a separate visitor centre away from the bridge. At the visitor centre, give them a lot of information regarding the history of Ceylon, how the upcountry track was developed by British or other parties involved. Even if the local govt charges a small amount to access the site, visitors wouldn't be unhappy provided they are given plenty of facilities and information about this bridge and surrounding areas where they can explore.
Great idiologies Hon Deputy Minister, Yes More Activities in every fields Ex Tours in farming, Fishing, rural industries, Cultural musics Dancing, Tea plucking tasting etc, etc ❤❤❤
The country needs to be well-prepared for the upcoming tourism boom. If we aren't ready, adapting when it reaches its peak will be challenging. It's essential to educate the entire population and ensure everyone has the skills and capabilities to manage this opportunity effectively. Let's get ready to welcome the world!
Elle has hit by Tuk Tuk Mafia very badly. They charge extremely and unbelievably high from tourists since there is no Uber or Pick me over there. Almost every tourist feels they have been RIPPED OFF by these Tuk Tuk drivers. The Authorities must address this problem. If not, Ella will be another Goa in India very soon.
කවුරු මොනවා කීවත් අවංකවම වැඩ කරන්න 🌹ඒකට ස්වභාව ධර්මයෙන් පවා ඔබ රකින්න පුළුවන් 🌹චන්දෙ දුන්න පලවෙනි අවස්ථාව ඔයාලට ♥️හැබැයි තාම සතුටින් ❤️ජයවේවා
Aniwa❤
කලින් හිටපු එක ඇමති නාකියෙක් වත් මේවට මෙහෙම ඇවිල්ලා හොයලා බැලුවෙ නෑ. මේ මිනිස්සු මේ වැඩේ කරන්නේ බොක්කෙන්ම. ❤❤❤
අමාත්‍යතුමනි,
මෙම වැඩසටහනේදී ඔබතුමන්ගේ නිවැරදි දැක්ම බෙහෙවින්ම අගය කරමි.
ඵලදායි ලෙස රටට වැඩ කරන සැබෑ උවමනාවක් ඇති ඔබ වැනි සැබෑ ජනතා නියෝජිතයින් අවැසි යුගයයි මේ.
ජයෙන් ජයම වේවා.
කසල බදුන් කිහිපයක් තිබුනා නම් ටික දෙනෙක් හරි ඒකට කුනු දායි.
අනික මෙතන ක්‍රියාකාරකම් මොනවාහරි තිබුනා නම් අමතර ඩොලර් ප්‍රමාණයක් උපයාගන්න පුලුවන් රටට .
අන්න හරි. ඒක නම් වැදගත් දෙයක්. නැත්තම් අපේම කාලකන්නි පේන්නම කසල දානවා රේල් පීල්ලෙම. නැත්තම් පහල තේ වතු වලට. නීතිය ක්‍රියාත්මක නොකර ඕවා හදන්න බෑ. ඉස්සර ඉඳලම බුරුල දීලා දැන් ඒක උන්ගේ ඇඟටම කාවැදිලා තියෙන්නේ.
ඔතෙන්ට ලයිට් ටිකක් දාගත්තා නං සුපිරි
රෑට මේක ආලෝකමත් කලා නම් රෑටත් සල්ලි හොයන්න පුළුවන් ❤
Nice idea
Transport th haduwanam niyametama thiyei habai
🙏🙏
Good idea
ඡයවේවා සහෝදරය මාලිමාවට ජය රටට ජය ❤❤
හොද වැඩක්
මේ විදියට ඇමති ඇම්ම නැතිව පොලවට බැහැලා වැඩ කල යුතුයි ධීවර ඇමතිත් මේ විදියයි මේ විදියට වැඩ කලොත් රනිල් කියපු 2048 වෙන කම් ඉන්න අවශ්‍ය නැහැ තව වසර 5-10 අතර රට ගොඩ යනවා ශුවර්. ඇවිද්දට මදි වැඩ ක්‍රියාත්මක විය යුතුයි බස්නාහිර ආණ්ඩුකාරතුමත් මරුවටම වැඩ කරනවා. අපිට අවශ්‍ය මේ රට හදන්න මිසක් ප්රතිරූප හැදෙන්න නොවෙයි කාලයක් එකෙක් රජට ඇදලා කරපු විනාශයක් මදැයි
ඔතන ඔය හරිත පැහැය නැතිකරල හදන හෝටල් හදන එක නවත්තන්න.ආරුක්කු නවය පාලම ලස්සන කොල පාටත් එක්ක.ඇල්ල නගරයේ උස ගොඩනැගිලි ඉදිකිරීම සීමා නීති දාන්න.beach side වගේ නෙමෙයි ඇල්ලේ හරිත පැහැය විනාශ වුනොත් සංචාරක ව්‍යාපාරය කඩාවැටේවී තව වසර 10 කින් විතර
උබ හුකන් නැතුව පල
Aniwaryen eka wenaw😂
ඔන්න ඔය වගේ අදහස් පල කරන්නෙ හරිම සුලු පිරිසයි. හැමොටම අවශ්‍ය සල්ලි ,සෙනඟ සහ ඉදිකිරීම්
මස් කන්නෙ නෑ කියන එවුන්ට වඩා අරක්කු බොන්නේ නෑ කියන එවුන්ට වඩා කන බොන ආතල් එකේ ඉන්න ජනතාවත් එක්ක ගැවසෙන දේශපාලඥයෝ තමයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ.
කුනු දාල හැමතැනම😢😢😢
පෙට්ටි කඩ ටික අයින් කරන්න. කැලේක වයිබ් එකක් දෙන විදියට ඔතන හදන්න. නිතරම පිරිසිදු කරන්න සේවකයින් දාන්න. කොලපාට ගතිය වැඩි කරන්න.
Respect❤❤❤
ඉතාම ආරක්සිතව පිරිසිදුව තියෙන්න ඕනෙ පහසුකම් සපයන්න ඕනෙ
සුපිරි ගේමක් ගහන්වා සහෝදරයා😁😁❤❤ ගැම්මක් තමයි🤘🤘❣ සුදුසුම කෙනාට තනතුර ට පත් වෙලා👌
හොද දෙයක් දීපු චන්දය ගැන සතුටුයි
පිරිසුදු තියාගන්න
හිරු දෙරණ හාල් නෑ කියනව මිසක් මේ වගෙ දේවල් දකින්නෙ නෑ.
Aththa
True ❤
Menna wada❤❤ NPP❤❤
මම ඉස්සර සතියට දෙපාරක් විතර බණ්ඩාරවෙල ඉඳන් ඉස්කෝලෙ ඇරල එන්නෙත් කෝච්චියේ. ඒ බස් නැතුව නෙවෙයි. ඇල්ල කපොල්ල ලඟින් යනකොට දැනෙන ඒ මීදුම පිරුණ ගුප්ත සුන්දරත්වය විඳින්න. මාස ගානකට කලින් ගියා ඇල්ල හා 9arches පැත්තෙ. කොලඹ කොටුව වගේ. දියුණු රටවල් තමන්ගෙ රටේ සුන්දරත්වය නැති කරගන්නෙ නැතුව ඉදිකිරීම් කරල තියෙනව. නමුත් අපේ රට පුලුවන් හැම දේම කරන්නෙ ඒ සුන්දරත්වය සහ හැඟීම නැතිවෙන විදිහට. මේ භාෂාව තේරෙන අය හරිම අතලොස්සයි ලංකාවට ඉන්නෙ. ප්‍රමාණාත්මකව නැතුව ගුණාත්මකව වැඩ කරමු.
රටේ මිනිස්සු ගොඩක් වෙලාවට තැන් තැන් වල කුනු දාන්නෙ අවට කසල බදුනක් වත් නැති නිසා කසල බදු හැදුවනම් හරි නිතර මිනිස්සු ගැවසෙන තැන් වල එතකොට ඒව එකතු කරන්නත් ලේසියි ඔච්චර ලේසි දෙයක් තේරෙන්නෙවත් නෑනෙ නගර සභා වලට
ස්තුතියි බැහැල වැඩ කරන එකට..
ඔතනින් යන කෝච්චි වැඩි කරන්න සංචාරකයින්ට කෝච්චි වල ඉදගෙන යන්න නැ අපෙ උන් ඔක්කොම ඉදගෙන , සුද්දො හිර වෙලා යන්නෙ එතකොට කිසිම ලස්සනක් අවට බලාගන්න විදිහක් නැ , සුද්දොන්ට වෙනම කෝච්චි හරි දාන්න
Math kiyanne okamai.ape aya porakala nagala idagena yanawa.sancharakayo mirikila bima idagena yanne.awata parisare eyalata penne na
Wenama danna bari nam kochchiyema wenama pettiyak wath wen karanna.eyalata kisi pahadukamak na kochchi wala.frist class,second class thibbata okkoma eka wage full
Good idea .😊🤝❤ 💯💯
රටට යහපතක් ම වේවා 🙏❤️
Appreciate your practical works Deputy Minister...
බොරු ටීවි එකෙ එහෙම පෙන්නුවෙ නෑ
ඇමති තුමනි සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට යටිතල පහසුකම් අනිවාර්යයෙන්ම දියුණු කල යුතුයි..පාරවල් ටිකනම් අනිවාර්යයෙන්ම සැදිය යුතුයි ....ස්රීලංකාවට ජයවේවා ...
හැම තැනම කොළපාටට ගස්වලින් තිබුනේ. ඇයි අර පස් කන්ඩියක් කපලා අවලක්ෂණ කරලා??? මොකක් හරි ඉදි කිරීමක්ද? කරුණාකරලා හොයලා බලන්න.
Niyamiiii❤❤
ජයම වේවා !
සතුටුයි අප්ප ❤❤
ඔතන කුණු බාස්කට් කිහිපයක් තියලා ඒවා අස්කරන්න කිහිපදෙනෙක් යොදන්න. නැත්නම් ඔතන පාලම පහල තමයි ඔක්කෝම පොලිතිනුයි ප්ලාස්ටික් ගොඩ
සංචාරක රියදුරුතුමන්ලා විශාල මුදලක් අය කරනවා දවසකට වාහන ගාස්තුව රුපියල් 26000 ක් ගන්නවා .කිසිම පාලනයක් නෑ. ඉන්දන හිගයක් නෑනේ එවා එ රියදුරුතුමාන්ලා මුලු ලාබයම ගන්නවා. මෙයට සාදාරණ මුදලක් අය කල යුතු ක්‍රම වේදයක් හදන්න. රට ඉදන් එන ලංකාවේ අයටත් ඒ දේම තමයි . වගකිවයුතු අය මේ පිළිබදව සොයා බලන්න .
ඔතන ගොඩනැගිලි හදල විනාසකරන්න එපා ස්වබාවිකව තියන්න
හොඳ වැඩක්. ජය වේවා!!!
යාල national park එකේ main entrance එක ගාව තියන toilets වල condition එච්චර හොද නැහැ. කරැනාකර ඒවා අලුත් වැඩියා කරල හොදට නඩත්තු කරන්ඩ. විදේස සංචාරකයන් බහුලව භාවිතා කරනවා. ඇතුල් වීමේ ගාස්තු වැඩිකරල ඒ ආදායම මේකට වියදම් කරන්ඩ
අපේ කැම්පස් එකේ සර්
ඇත්තටම ඔතනට ගියාම ඔය කියන තරං ලස්සනක් පේන්නෙ නෑ නෙද?. ඒකට හේතුව ඕක උඩ ඇවිදන් යද්දි නෙවෙයි ලස්සන තියෙන්නෙ. අපි ඩ්‍රෝන් ශොට්ස් වලින් දකිද්දි තමයි ඇත්තටම ලස්සන. ඒ කියන්නෙ අපිට ඔය පාලම පොඩ්ඩක් ඈත උස් ස්තානයක ඉදන් බලන්න පුලුවන්නං තමයි ලස්සන. ඕකට හොදම අදහසක් තියෙනවා. ඔය දෙපැත්තෙ තියෙන කදු දෙක යාවෙන විදියට පාලමට පොඩ්ඩ ඉස්සරහින් පාලමට පොඩ්ඩක් උඩට වෙන්න වීදුරු පාලමක් හදන්න. චීනෙ ඒ වගෙ පාලම් තියෙනවා. ඒවගෙ යද්දි බිම තියෙන්නෙ වීදුරු නිසා බයත් එක්ක ආතල් එකක් වගේම සුපිරිම ලස්සනකට නයින් ආර්ච් එක බලාගන්න පොටෝස් ගහන්න පුලුවන්. ඒ වගේ අදහස් ඇයි ඔය මහ ලොකු නිලධාරීන්ට එන්නෙ නැත්තෙ 🙂💔💔💔💔
අඩො උබ තමා සුපිරිම අදහස දුන්නෙ , ඒකනම් මරු ඕයි එතකොටනම් පිස්සුවෙන් එන්නෙ සංචාරකයො , අපෙ උන් තාක්ෂණය ප්‍රයෝජනයට ගන්නැ ඔහේ තියෙනව ඉතින් එහෙම්මම
@@paradiseofmiucic9857 ඔව් මචං තැනින් තැන ඔහේ වැටවල් ගහලා නැරඹුම් මැදිරි හදනවට වඩා දෙයක් කරන්න පුලුවන්නං මරු. දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් විදියට කලත් පාඩුවක් නෑ කවදා හරි හිතාගන්නවත් බැරි ආදායමක් ගන්න පුලුවන් වැඩක් ඒක. ඝන මීදුම දවස් වලට ඒක මැද්දෙ ඇවිදන් යනව කියන්නෙ වෙනම ලෝකයක් වගේ වෙයි 🎉
Absolutely. If tourists are allowed to go on the tracks, please display plenty of advisory and Warning notices for all visitors. Also, like in other countries, have a separate visitor centre away from the bridge. At the visitor centre, give them a lot of information regarding the history of Ceylon, how the upcountry track was developed by British or other parties involved. Even if the local govt charges a small amount to access the site, visitors wouldn't be unhappy provided they are given plenty of facilities and information about this bridge and surrounding areas where they can explore.
ඉතාමත් කණගාටුදායකයි කියන්න, නැරභීමට පැමිනෙන අය මේ ලස්සන රේල් පාර දෙපැත්තෙම කුණු දාල. ප්ලාස්ටික් බෝතල්, ඉටි කවර ,කොල වගේ දේවල්. මේක නැරභීමට එන අයගෙන් මුදල් උපයන් අය වගේම නගර සභාවත් එකතු වෙලා කුණු ඉවත් කරන්න වැඩ පිලිවෙලක් සෑදිය යුතුයි. විදේශිකයන්ට කුනු තැන තැන දමන එක ඉතා අප්‍රසන්න දෙයක්
මම හිතනවා ඇමතිතුමා කිව්ව බෞද්ධ මධ්‍යස්ථානය ඇල්ල මහමෙව්නාව අසපුව කියල,ඇත්තටම ඒ අවට ඇතිවන මාර්ග තදබදය සදහා කඩිනම් පිලියමක් දෙන්න.විහාරය වන්දනා කරන්න යන අයට පැය 2,3 එක තැන ඉන්න සිදුව තිබෙනවා පාරෙහි අබලන් තත්ත්වය සහ දිනපතා පැමිණෙන විශාල ජනතාව නිසා...උඩ park එක පිරෙන කොට,අසපුවේ පාර block වෙනවා.පල්ලෙහ ප්‍රධාන පාරත් ඒකෙන් block වෙනවා.මේකෙන් අසපුවට යන විදේශීය සංචාරකයන් පවා අපහසුතාවට පත්වෙනවා...පරිසරයටත් වන හානිය අවම කර එයටත් පිලියමක් දෙන්න...
Great idiologies Hon Deputy Minister, Yes More Activities in every fields
Ex Tours in farming, Fishing, rural industries, Cultural musics Dancing, Tea plucking tasting etc, etc ❤❤❤
Malimawata jayawewa
ඇමති තුමනි ඉක්මනින් වහ වහාම රටේ මිණී මැරුම් තැන වෙඩි තැබීම් නතර කරන්න ඉක්මනින් පියවර ගන්න උපදෙස් දෙන්න පොලිස් ඇමතිට සහ ආරක්ෂක ලේඛම් සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති තුමාලට කාර්යක්ෂම ලෙස මේවා නවත්තන්න ඕනා සංචාරක වියාපාරය දියුණු කරන්න රටේ සමාජ ආරක්ෂක්ෂව ස්ථාපිත කරන්න ඕනේ.... මේවා විහිළු නොවී මාලිමා රජයක් තුල මේවා කොහොමද වෙන්නෙ
තිබුන නිස්කලංක ගතියන නැත්තටම නැතිවෙල ගිහින්
කසල වර්ගීකරණය පෙර පාසල් වලින්ම පටන් ගන්න ඕන දෙයක්,අපි පුරුදු වෙන්න ඕන කුණු තැන තැන විසි කරන්නෙ නැතුව ඉන්නෙ,එක්කො එක එක කසල වර්ග වලට් එක එක බදුන් අදාල තැන් වල ස්තානගත කරන්න.
❤❤❤❤❤❤❤
❤️❤️
වැසිකිළි පහසුකම් හදන්න කසල බදුන් තියන්න
කසල නිසා අපවිත්‍ර වෙනවා කසල බදුන් තියන්න
👌🏿👌🏿👌🏿👌🏿
There are lots of places in Ella to be clean. Appreciate your attention
කරුණාකරලා තැන තැන කුණු දාන කට්ටියට දඩයක් ගහන්න නීතියක් ගේන්න
😮❤
යන පාර හදන්න ත් ඕන .
Greenny look ekak enna grass hitawanna ona
මන්නම් කියන්නෙ ඔතන කඩ දාල නම් කෙලවන්න එපා ....
❤❤❤👍💪
Good Job npp ❤
ඇමති ලග කැරකෙන ග්‍රේ ශර්ට් කාරය කවුද බං.
ෆෝන් එකත් කනේ ගහං කැමරාවටත් නෝන්ඩි
මේ ඇමතිගේ ඇදුමෙන් යමක් කියනවා. හොදට කමිසේ උඩ තියෙන සාක්කු දෙක බලන්න.
මෙන්න ප්‍රායෝගික නායකයෝ
The country needs to be well-prepared for the upcoming tourism boom. If we aren't ready, adapting when it reaches its peak will be challenging. It's essential to educate the entire population and ensure everyone has the skills and capabilities to manage this opportunity effectively. Let's get ready to welcome the world!
කුනු දාන තැන් හදන්න
මේක තමයි රටකට වෙන්න ඕන වෙනදා ඇමති කෙනෙක් ආවනම් බලන්න තිබ්බා රැගිල්ල සාමාන්‍ය මිනිසුන් එක්ක ඇවිත් කථා කරලා යනවා boru show naha
කාක්කො ටිකක් ඉන්නවා සල්ලි හූරගන්න බලන,,,වැසිකිළි ,,නෑ කුනු කසළ දාන්න තැනක් නෑ,,,
Hoda wadak 🙏 do it hoda toilet 🚻 hoda pahasukan .ape lankawa pita ratak wage tibunoth ape kankawa mita wadiya diyunu karai .ape gobba desapakayanta thren na?
Plastic geniyan eka thhanm krnna ape rate ewn dantamath ethna winasa krla suddonam kisi awlk krnna
Locals shount be allowed in Ella
Elle has hit by Tuk Tuk Mafia very badly. They charge extremely and unbelievably high from tourists since there is no Uber or Pick me over there. Almost every tourist feels they have been RIPPED OFF by these Tuk Tuk drivers. The Authorities must address this problem. If not, Ella will be another Goa in India very soon.
All these crowds and developments will put a lot of strain on this already ruined landscape . 🤨
🎉😂❤❤❤
Ayyo e lassana thena pas kapala winasa karanawa
Buruwek unota kata wahpan innawa.akarshanaya wadi karanna aluth dewal karanna one.naththan meeta wada sancharakayo ratata genna ganna bari wenawa
ඒ ටික කාලෙකටව්කලින් නාය ගිය තැනක්
Kochchi wala sancharakayo yanne harima apahasuwen.kochchi deka thunaine thiyenne badulu yanna.puduma senagak.eyalata yanna wenama kochchi prttiyak wen kaea nam hodai.frist class,second class thibbata okkogema eka wage senaga.eyalage bag hari lokui.ewath aran senaga asse mirikila yanne eyala.eyalata kochchi wala pahasukam hadala denna
me comment yojana salakkilata gena katayuthu kirema pradesiya sabawe wagakimak
Annual hari danwath yako munta as aruna eka?api man pitarata job karanne mechchara lassana than lankawe aiye pahasukan karan natte kiyala?do it
ඇත්තම කීවොත් කරන්න ඕන දේවල් නෙවෙයි කරන්නේ
😂😂😂 gota part 2
කෙදිරි ගාපන් උබලා ඒම වැලලෙනකොට අපිට සතුටුයි😂
ubata dukaine adapn tawa haiyen ubalawage takkadi kalakanni jadayo swabawadarmayen athugalama danawa
ධම්ම්ක පැනි විකුණලා ඇමති කෙනෙකුත් උනා එහෙනම්
❤❤❤❤❤❤❤
❤❤❤❤