Kalu pata chicken nam kala tianawa, tikak ganan, godak expensive ne, rasa nam normal chicken walata wada tikak wenas. Civet coffee unath, man hitanne hodama brand nemei, tikak ganan unath samanya kenekta ganna puluwan gananwalata tianawa, video is good 👍, e ham eka nam kala balanna asai ..
ඔය මොන මගුලකටවත් පරිප්පුවට ගහන්න බැහැ 😍😍😍😍
aniwa
සිරා බන්😂😍
අන්න ඒකයි
ඇත්ත
Aniwa
ගලේ අබරලා හොදට දෙහි දාල හදපු පොල් සම්බෝලයක් එක්ක කරවල බැදුමකට ගහන්න නම් මේ එකකටවත් බෑ. we are so lucky to be Sri Lankan
Salli nathi un oka thmi kiynne😹👌
@@xnoobbsl2221 ai bota salli thiyenawada
ඔය ඔක්කොටම වඩා අම්මා උයන කෑම රහයි😋😋😋😋😋
සුදු කැකුළු බතකයි, වේලවපු පරිප්පු ව්‍යංජනයකයි, සැරට කොටපු පොල් සම්බෝලෙකයි,කීරමිං කරෝල තෙම්පරාදුවකයි තියෙන ආතල් එක පෝසත් මිනිස්සු දන්නෑ.........!!!
❤️❤️
🤣🤣🤣🤣
😗😗😗😙😗😙😗😙😗😙😗😙😃😊😃😊😃😊😃😃
m.th-cam.com/video/PggVxr0OkbM/w-d-xo.html
දිව්‍ය ඖෂධීය ඔසු - කොළ කැඳ
th-cam.com/video/Gl9Wb0GHT58/w-d-xo.html
ඔබගේ වීඩියෝ මම කොහොමත් බලනවා.. ඔබට හොඳ කටහඬක් තියෙනවා..
සුබ පැතුම්..!
මට කාලයක් තිබුනා පීසා එකක රස මොනවගේද කියලා බලන්න බැරි වුන. ගහෙන් වැටුන පොල් ගෙඩියක් අරන් සම්බෝලයි බත් ටිකක් උයන්න මගේ අම්මා පුදුම දුකක් වින්දා..
Oya mona kaama thibunath,,,,,sambolai bathui,,halmasso tikak thel daala kana eka tharam mona rasak wath na mata nam,,,
@@madhumaduwanthi3792 eka aththa
🖤🖤🤛
Mamath pizza kaala na 🙂
මටත් ලොකු හීනයක් ඒත් දවසක් කෑවා... ඒවා පොල් සම්බෝලයි බතුයි තරම් රස නෑ😑😑😑😑😑😑😑
මොනවා කැවත් අවසානෙට වෙන්නෙ එකම දේ..😅😅😅
🤣😆😁
🐒
මැරෙනවා 😂
Toilat Wala pirenawa😂💩💩
ඒ වගේද නානාගේ කඩෙන් වද පෙත්තක් දාපු කොත්තුවක් කන එක... ඈ...🤝🤗
😂 oi oi ඉසුරු
සුපිරි බ්‍රෝ ජය වේවා...!❤👌
මන් වගේ මේ කෑම ජාතී ඔක්කම ටික රස විදපු උන් ලයික් එකක් දාන් යන්න😋😋😋👈
අපිව බලන්න එන්න අපි තාම පුන්චි
කොස් ගැට මාලුවකුයි,හාල්මැස්සො බැදුමයි,පොල් සම්බල් එක්ක සුදු බත්.....අම්මට සිරි...රජ කෑම....එ්ත් කෝටිපතියො එ් අාතල් එක දන්නෙ නැති එක දුකයි.....Video eka elm...👍👍👍
මට මේ video එක බලද්දි හිතුනෙ බහුතරයක් comments වල තියන දේවල් නෙවේ. කවදා හරි මේ තත්වයට එන්න මහන්සි වෙන්න ඕන කියන එක. 👌🏻
Aniwa a tatwata yanne kema kanna namai lassanata jiwat wanna oya hitana widiha anit ayata wada wanas b.s good luck
Matath mchn❤️❤️❤️❤️
Good luck
ඔය කුකුල්ලු අපේ ගෙට එහා පැත්තෙත් ඉන්න වා ,අයාම් සිමානි,ඔච්චර සල්ලි යන්නේ නෑ ,රෑට ගියානම්
😂😂😂😂
අම්බෝහ් 😂😂
menna kukul horek
ඇත්තටම ඉන්නවද
Ammata. Siri
අපි ඕවා කන්නෙත් නෑ අපිට ඕනේත් න අපිට සම්බෝලයි බතුයි හොදයි ඔවාවලට වඩා😄😄😄😄😄😄
Oww ne apita ewa one naa.laksha ganan dila kauda ane owa ganne
Kanna nathi nisa ne kiyanne
අපි එහෙමවත් හිත හදාගමු 😅
මේවා රස විදින අය පෙර ආත්මවල ගොඩාක් පින් කරපු අය තමයි ඉතින් අපි ඒ අය එක්ක බලද්දි පින් කරලා දන් දීල මදි , ඒ නිසා මේ ආත්මෙ වත් එහෙම කරමු ඊලග ආත්මෙවත් ඔහොම ලැබෙයි කියලා හිතමු ☺️☺️
පින් කරපු එවුන් නෙමෙයි බං මේව කන්නේ පව්කාරයො නෙ . අනේ බං
ochchara buru widiyta hithannepa..mala jarawa..mas malu kewama pin sidda wenawada...peretha kama pradarshnayak karannepa
@@chammihansani7893 අම්මෝ උබලගෙ ඉරිසියාව දෝරේ ගලනවා😀😀 පර හැත්ත
@@tikitoka9026 irisiya kranne monwtda api vegetarian podi kale indala ammala mini kunu kanna purudu kale na
*මා මස්මාන්ශ අනුභව නොකරන්නෙ මාගෙ ශරීරය අන් සතුන්ගෙ මලකුනු වලලන මීනී වලක් කරගැනීමට තිබෙන අකමැත්ත නිසාය...*
1st comment ❤️
දැනුම ගවේෂණය කරන ඔබත්
අලුත් දේවල් දැනගන්න දැන්ම දැනුම සාගරය එක්ක එකතුවෙන්න ♥️
Supiri Bro ♥️
ඔන්න යාලුවනෙ කාලෙකින් #Views බැලුවා..1k වලටත් වඩා බලපු #videos තියෙනනවා මෙ ටික කාලෙට 🙈🙈🙈😍😍😍😍
ගොඩාක් උදව් කරපු යාලුවො ගොඩාක් ඉන්නව ඒ අතරෙ දැක්ලවත් නැති අය ඉන්නව ..ඔකොටම ගොඩක් ස්තුතියි ඔයාලගේ අදහස් හා යොජනා වලට ..😊😊😊 😍😍
අපිට ඔනි උනේ අපෙන් ගිලිහෙන ගමේ තියෙන සුන්දර පරිසරය රැක ගනිමින් එදා ගමේ තිබුනු
ජීවන රටාව විශේෂයෙන් ආහාර රටාව පිලිබදව
පොඩි අවබොදයක් සියලු දෙනාට ලබා දෙන්න..
මොකද අද අපේ ජීවන රටාවේ තියෙන සමහර ආහාර පුරුදු වලින් අපි දුරස් වී අපේ ගමේ තිබුන පාරම්පරික ආහාර රටාව අපි ල කර ගත යුතුයි..😘😘💪💪
නීරෝගී අනාගත පරම්පරාක් බිහි කිරීමට නම්
අපි අපේ ජිවන රටාව ,ආහාර වෙනස් කර ගත යුතුමයි...සියලුම දෙනාට ආරාධනා කරනව අපි එකතු වෙලා අපේ රටට හොද දෙයක් කරමු ..අපෙන් ඈත් වෙන අපේ කම රැක ගමු ..නීරෝගී පරම් පරාවක් බිහි කරමු ! 😊😊😊
සියලු දෙනා නීරෝගී වේවා ! 💪💪🙏🙏
මැකී ගිය ගැමි රසට
නව පනක්
යලි ගෙනෙමු...! 🥰🥰❤️❤️
#Chanel එක #subscribe කරල එකතු වෙන්න අපි සමග 👇👇👇😍😍
You Tube : - th-cam.com/channels/UKFinQkXfKccTFadJ4DKXA.html
Our group :- facebook.com/groups/villagetaste/
01:25 methana indan balanna😂🙏
Thank you😂
Thank u😊
Thanks
Thank you 😂
Thankuuu
හොද විස්තර ගොඩාක් තිබුනා..
මට ලක්ෂ දෙකක් තිබ්බනම් මම රට වටේම කඩවල්වල කොත්තු අත්හදා බලනවා
😂😂😂😂 මමත්
යනකොට අපිටත් කියන්න ඕනේ ආ......
@Just me අසමෝදගම් වලට වෙනම 50000විතර ඕනෙවෙයි😂
😂
ඔය 😋😋😋මොන මගුල හැදුවත් වැඩක් නෑ නයිට් කඩේ කොත්තු නැත්තං 😘😘😘
Great. Apita one aluth aluth dewal danaganna. Thank you. Jayawewa .
Oya mona kama thibunath mata nam pol sambolai kakulu bathui tharam deyak thwa na ane🤗🤗🤗..... mama neesha kuweit walin.......
ලොක බලවතුන් කියාගන්නා අය හා බලවත් රටවලුත් බලුවුන කාලයක් මේක.ඔය මොන කෑමද
ගොඩක් එව්වා දකිද්දිත් අප්පිරියයි 😂
Thank you dannenathi dewal apita kiwwata❤️🙏
නියමයි ඔිව කන්න තරමි මුදල් සාමාන්‍ය මිනිස්සුන්ට නෑ
Oya Katha karanava harima lassanayi
I was traveling lot.but 🇱🇰 Sri lankan kitchen is the best for me ♥️👍
සුදු හාලෙ බතුයි මඤ්ඤොක්කා කොල මැල්ලුමයි පරිප්පුයි සැමන් බැදුමයි පපඩමුයි කාලා බල්න්නකො ආ...
Hikz
😋😋😋😋😋😋😋
Ekane , ubala , api wage eka kapu un thamayi, e gami කෑම wala rasa danne😋😋
202 ඔන්න මගෙන් සහෝ..🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🌹🌹🌹
hmm
කැවියා කාලා තියෙනවා තේ හැදි දෙකක් 😍😍😍😍😍😍😍❤❤
Meka marama supiri voice and visual effects patta keep up the good work and dont change the voice.i learned lot
දවසකහ් අයාමී කුකුල් මස් කැල්ලක් කනවාමයී😂🐓
ආපෝ 😂😂😂😂🐔
අපිට ඔිවා සේරම හදලා දුන්නත් අංක එක පරිප්පු මොන මගුලෙ ගියත් ඉස්සල්ලම හොයන්නේ පරිප්පු
Mamath☺️☺️☺️☺️
සුපිරි වීඩියෝ එක 😍✋
හොඳ විඩියෝවක් 💕
ඇත්තෝ කති නැත්තෝ ලෙවකති
Mukuthma nathi Un balaa sanasethi
ටූත් පේස්ට් වල ඔබ නොදත් ප්‍රයෝජන..ගැහැණු පිරිමි අතර ඇති ඔබ නොදත් විද්‍යාත්මක වෙනස්කම් ..මේ වගේ දේවල් දැනගන්න එන්න අපේ චැනල් එක පැත්තටත් ❤️❤️
සම්බෝලයක් මලවලා හාල්මැස්සො ටික්කට හොදට ලූනු දාලා හදල කනව තරම් සුපිරි නෑ බන් ඕවා 😅🔫
රටක් ගැන වීඩියෝ එකක් දාන්නකො
කිරි කොස් එක්ක කරෝලයි බතුයි 🤗
ඔටුවන්ගේ කිරි බීල තියෙනවා සවුදි වලදී
මිල්ක්මේඩ්
Nuwan Duminda 😀සුඩාන් එඬේරැන් එහේ ඉන්නවා බොහෝ උස මිනිස්සු ඉන්න රටක් වන සුඩානය අමුතුම රටක් අරාබි බෂාව පුළුවන් නම් ඔවුන් මිත්‍රශීලී වනවා ,එතකොට ඔටුකිරි ඔනිතරම් ඔවුන්ට අගයක් නෑ ඒත් අධික මිලක්වනවා ලංකාවේ ,බොඩිබිල්ඩර්ස් ලට පමනක් සීමාවී ඇති බවක් පේනවා රැපියල් හාරදහස් ගානක් සමහර කිරිවර්ග මිස් දැනට වසර ගානකට කලිනුත් මතක විදියට
5.25 කෝපි ත් අප්පිරිය වුනා😱
Hi army
මටත්
බං
Hello army
අපි සුදු කැකුළු බතුයි සම්බෝලයි කොච්චර රස the
Aiye oyge voice eknn fatta hode. Mn vedio balnne oyge voice ekta kmthy nisa 😁😁😁😁
සිරාවටම
සුපිරි බ්‍රෝ
තේකයි මැලිබන් ගෝල්ඩ් මාරි එකටයි ගහන්න ඔය කෑම වලට බෑ❤️
Kalu pata chicken nam kala tianawa, tikak ganan, godak expensive ne, rasa nam normal chicken walata wada tikak wenas. Civet coffee unath, man hitanne hodama brand nemei, tikak ganan unath samanya kenekta ganna puluwan gananwalata tianawa, video is good 👍, e ham eka nam kala balanna asai ..
ලන්කාවෙ බන්ස් ගෙඩියක ගාන ඇහුවම මේව ලාබයි කියල මටනන් හිතෙන්නෙ 😂😂
Aniwarenma
😂😂😂
Ani api samboli hodai.oya supiriuata wadi karanawa
Amazing 👌
Thank you! Cheers!
Amma ga kama oya okotama yadeya rhay❤❤❤
Bright side එකේ සිංහල trancelation එක
Den ape rate curry chicken 1kg ekakut ayami chicken wage gananma tama.
Top 10 movie and TV series ගැන video එකක්
අල්ලපු කඩේ කොත්තුවල ආතල් එක ඕවායින් ගන්න බෑ. ( කෑමෙන් පසු)
I will try those one day if I try my best😎❤️
You can do it!
Wish u all d best
ඔිවා වගේද පොල්සමිබෝලෙයි ,නාඩු බතුන් ,කීරමින් කරෝලයි
ලෝකෙ ලොකුම පොහොසතා උනත් වැරදිලා හරි මට නම් ඔය කෑම වටින්නෙම නෑ එකක් මං නිර්ංමාශයි. මොන මිලක් ගෙව්වත් මොහොතකට දිව පිනවනවා විතරයි පහුවදා උදේට මොන කෑම උනත් වැසිකිලි වලේ. රස හොයන්න ගිහින් සංසාරෙත් දික්කරගන්නවා. මිනිස්සුන්ට තරම් පිස්සු නෑ මේ ලෝකෙ එක සතෙකුටවත්. උන් බඩගින්නට කනවා. මිනිස්සු ...
?
ane math nirmanshai mehema paw kra minissu dekkama dukai sansare gena bayai..api wasana wanthai dr e athin
Beautiful heart ඔහෙ දිරපුදෙන් ..උඹට ඇටකටු වලින් ඇති වැඩකුත් නෑනේ
අඩෝ උබත් ෆිල්ම් පිස්සෙක්ද 😘😘😘 එල එල. එහෙනම් වරෙන් පොඩ්ඩක් මගෙ චැනල් එක පැත්තෙ😘😘😘😘
සල්ලි නැති අය කපු දේව වල රස ගුණ දන්නේ නෑ අයාල කන්න සතියෙන් මැරෙන දේවල්
Hoda wadak
අන්දරේ කාපු කලු කුකුලා
Oya mona kamakda bam amma uyana kama ekata gahanna ekak na bn
Oysters , Lobsters , Salman කියන්නෙත් ටිකක් ගනන් කෑම...
අම්බෝ පට්ට
අයියේ ඔයාගේ මයික් එකේ සද්දෙ නම් ටිකක් අවුල් , වෙලාවකට අඩුවෙනවා වෙලාවකට වැඩි වෙනවා එකම ගාණක තියෙන්නේ නෑ 😥
good work bro keep it up 💪
Music eka natuwa damma nam tamai hoda bro, eka harima karadarayak
Ube kata hadata allanna puluwan oni kenek.. kollo.. wachana tika patta oii
අයාම් සෙමානි කුකුල් සුප්නම් බීලා තියෙනවා.අදයි නම දැන ගත්තෙ😂
Hodai ah
බුදු සරනයි
godaaaaak watina video ekak
Good😀
Mata mn mewa kanna puluwan😊😊😊
Video starting 1:25
Nice dubbing
Thank you so much 😀
කළු කුකුලා 🙈
Subscribers ලක්ෂ 7 k indidi api comment වලට reply karan ekama channel එක
එවුනාට ලොකූ ලොකූ අය සල්ලි වියදම් කරලා කන්නෙ මල ජාරාවනේ..උනු උනූ බතුයී පොල් සම්බොලෙටයි නම් මිලක් නියම කරන්න බැ මොකද එක එ තරම් රසයි
aththa kathawa
🍉 ගෙඩියට විතරයි ආස හිතුනෙ ඕව කොච්චර ගනන් කිවුවත්
එළු හූජ්ජයි මාළු කෑල්ල යි තමා නියම
Very nice
කෝ ඉතාලියේ තර්තූෆෝ 😍1kg 750+€
Bro video eka maru usa yanna krama dannako
ඔව් අනේ 🤤🤤🤤🤤🤤
Mun monwa kawta renwane bn kanwa bonwa renwa okkma ekai krnne
Pol sambolai bathui hodaiiiiii
ayami semani kala teyenawa bn.uba onnam waren ape gedara tyenawa
Maru
ලංකාවෙන් ජපානෙට හදපු ලොකුම නැව 😍
වීඩියෝ එක බලලා හොදනම් subscribe කරලා comment එකක් දාන්න...
th-cam.com/video/0i7_Ps-cbGM/w-d-xo.html
Nvg
මිල අදික කෑම ඕනේ නෑ .බතුයි පරිප්පු යි පොල් සම්බෝලයකුයි තිබ්බොත් හොදටම ඇති.
සල්ලි කාරයෝ කන්නේ ම ජරාවල්
අැත්ත
චරාව
ඊයා නේද.. coffee luwak 😂
ඔය වගේද කෙහෙල් කොලයෙ කෑම
Bohima sthuthi b9homa.vatina karunu
නියමයි
black truffle kiyala hathu wargayak thiynwa ekath godak ganam tikak hoyala balanna ☺️