වේලන්කන්නි මෑණියනි | Mount Zion | Velankanni Maniyani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น •

  • @kamalapadmaseeli
    @kamalapadmaseeli 3 หลายเดือนก่อน +2

    අපට සැනසීම ගෙන දෙන දේව අමිමා ඔබම වී මෙලොව දුක් පීඩා වලින් පෙලෙන අපව කරැණාවෙන් රැකගත මැනව .

  • @MaduSasi
    @MaduSasi ปีที่แล้ว +1

    ජේසු අම්මේ මගේ කිරිසිහිනය සෑබෑකර දුනමැනව ආමේන් 🙏💞🌻💖🌼🙏💞

  • @kumarifernandk8398
    @kumarifernandk8398 ปีที่แล้ว +1

    මගෙ පවුල අාරක්ෂා කර මැනව❤❤❤ මගෙ ඉගෙනිමට පිහිට වුව මැනව❤❤❤මෑණියනි❤❤❤🙏🙏🙏🙏🙏 තාත්තාව මුහුදෙදි අාරක්ෂා කර මැනව 🙏🙏🙏🙏💖💖🙏🙏🙏

  • @kumarifernandk8398
    @kumarifernandk8398 ปีที่แล้ว +1

    ජේසුනි අපට පිහිට වුව මැනවා 🙏🙏🙏🙏🙏

  • @ruwanasampath6657
    @ruwanasampath6657 2 หลายเดือนก่อน

    ආදර අම්මෙ අපිට වන්න❤❤❤🙏🙏🙏🙏

  • @semraveera3370
    @semraveera3370 ปีที่แล้ว

    Amen .Amen.prasansawawa.prasansawawa🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🇴🇲🌹🇴🇲

  • @RitaWeerasuriya-sd3ez
    @RitaWeerasuriya-sd3ez 2 หลายเดือนก่อน

    Adara maniyani apa rakagathamanawi stutiewewa prasansawewa jesuni Mama obawahanse kerehi wishwasa karami

  • @marianfernando2896
    @marianfernando2896 2 ปีที่แล้ว +3

    ආරෝග්‍ය apa maniyani apa නිසා yachacha kala මානව 🙏💕🌹💙🙏💕🙏🌹♥️

  • @semraveera3370
    @semraveera3370 ปีที่แล้ว

    Mama..oman..wala.siataeai..dawa..ammea.🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🇴🇲🇴🇲🇴🇲🇴🇲

  • @kumarifernandk8398
    @kumarifernandk8398 ปีที่แล้ว

    මැනියනි❤❤

  • @MaduSasi
    @MaduSasi ปีที่แล้ว

    වේලක්කන්ණි මැණියනී මගේ කිරිසිහිනය සෑබෑකර දුන මැනව.. ආමේන් 💞🙏💖

  • @beatriceiranganie
    @beatriceiranganie 4 หลายเดือนก่อน

    Puthe oyage katahadth geethikawath harima lassani God bless

  • @chamindajayasinghe2230
    @chamindajayasinghe2230 10 หลายเดือนก่อน +1

    welankanni amma deva maniyani..apa asaranawela oba wahanse apata pihita wenu manavi maniyane

  • @mfernando9567
    @mfernando9567 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
    Jesu amme oberter barai mage darwo 3na saha ape pawller

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 ปีที่แล้ว

    Meniyani apita pihita ùna menawa🙏🙏🙏

  • @nadeesulakkana3144
    @nadeesulakkana3144 ปีที่แล้ว +3

    වේලක්කනය මෑණියන් අප නිසා යාච්ඤා කල මැනව 😇😇😇

  • @chandanipranandu4733
    @chandanipranandu4733 ปีที่แล้ว

    Amen🙏🙏🙏

  • @shashikamadhubashi7994
    @shashikamadhubashi7994 3 ปีที่แล้ว +9

    අනෙ අම්මෙ අපි දෙන්නට සැනසිමෙ බදාවක් කරදරයක් නැතුව ඵන්ගෙච් වෙන්න පුලුවන් වෙන්න
    සැනසිම ලබාදෙන්න අම්මෙ 🙏❤
    අපි දෙන්නට රට යන්න පුලුවන් වෙන්න අම්මගෙ පිහිට අපිට ලබාදෙන්න අම්මෙ ලබාදෙන්න අම්මෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SenuandK2
    @SenuandK2 ปีที่แล้ว

    Amen🙏 ❤

  • @anndelambert29
    @anndelambert29 3 ปีที่แล้ว +3

    Mother of Velankanni Maniyani Apwa Araksha karanu manawa.......Amen

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +1

    ❤❤❤

  • @kplwasantha6323
    @kplwasantha6323 2 ปีที่แล้ว

    ආමේන් 🙏🙏🙏🙏

  • @SRsandun
    @SRsandun 3 ปีที่แล้ว +6

    දයාබර දෙව් මව්නි අප නිසා ජේසු ඉදිරියේ යාච්ඤා කල මැනවි. ආමේන්...

  • @lasithdushmantha2693
    @lasithdushmantha2693 2 ปีที่แล้ว +1

    වේලන්කන්නි ආරෝග්‍ය දේව මාතාවෙනි ,
    ජේසු ස්වාමි දරුවන් ඉදිරියේදී පව්කාර වූ අප උදෙසා යාච්ඤා කළ මැනව....!

  • @lakshmanseneviratne2471
    @lakshmanseneviratne2471 3 ปีที่แล้ว +2

    දෙව මැණියනෙ අප වෙනුවෙන් යදිනු මැනෙ ඉස්තුයි

  • @Chani-d1n
    @Chani-d1n ปีที่แล้ว

    🙏🙏🙏

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว

    මාවයි මගේ කුසේ ඉන්න දරු පැටියවයි ආරක්ෂා කරන්න වේලන්කන්නි අම්මේ

  • @tharukshika1765
    @tharukshika1765 2 ปีที่แล้ว

    Mage ammata Kumari Aunty danna tiyena Hema ran bandayakma Saha Salli ikmanin Laba duna menavi amen 🌹😢🤲🏻👏🏻🙏🏻

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි🙏🙏

  • @maliperera1416
    @maliperera1416 ปีที่แล้ว

    🙏🙏🙏🥰💖

  • @janindurajapaksha
    @janindurajapaksha ปีที่แล้ว

    Ave Maria 🙏🙏💗✝️

  • @nilanthifernando8604
    @nilanthifernando8604 2 ปีที่แล้ว

    Amen🙏🙏🌹🌹🙏🙏❤❤🌹🙏🙏❤❤

  • @නෙළුම්නෙළුම්
    @නෙළුම්නෙළුම් 3 ปีที่แล้ว +2

    ආමේන් 🌹🌹🌹❤️❤️❤️

  • @shashikamadhubashi7994
    @shashikamadhubashi7994 3 ปีที่แล้ว +3

    අනේ අම්මෙ හැමොගෙම කැමැත්තෙන් අපි දෙන්නට ඵ්න්ගෙච්වෙන්න පුලුවන් වෙන්න කරදරයක් බාදාවක් වෙන්න දෙන්න ඵපා අම්මෙ 🙏😔
    අශිර්වාදෙ ලබාදෙන්න අම්මෙ ❤🙏 හැමොගෙම කැමැත්ත ලබාදෙන්න වෙලක්කන්නි මැනියනි සැනසිම ලබාදුන මැනව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @sanathfernado391
    @sanathfernado391 10 หลายเดือนก่อน +1

    මගේ ලොකු පුතාගේ ගැස්ටික් හොද කර දෙන්න මැණියණි

  • @alviajaysingha3616
    @alviajaysingha3616 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anndelambert29
    @anndelambert29 3 ปีที่แล้ว +2

    Mother of VELANKANNI Pray for us

  • @Amalmendis1454
    @Amalmendis1454 11 หลายเดือนก่อน +1

    ආදරණීය අම්මේ මට ගණිතය වීෂයට හොඳට ලකුණු ගැනීමට අවස්ථාව ලබා දෙන්න.
    අපිට මගේ පවුලටම සතුටින් සිටීමට ස්ථිර නිවසක් ලබා දෙන්න. මාගේ මුළු පවුලටම නිරෝගී සුවය දානය කරන්න.
    Amen ❤

  • @RobikaRobi-dw7oz
    @RobikaRobi-dw7oz 5 หลายเดือนก่อน

    Anamme.apita.pitak.wenna.amme

  • @shashikamadhubashi7994
    @shashikamadhubashi7994 ปีที่แล้ว +1

    අනේ අම්මෙ පිහිට වුව මැනව අම්මෙ සැනසිම ලබාදෙන්න අම්මෙ

  • @janakadayaratna9871
    @janakadayaratna9871 ปีที่แล้ว

    වෙලන්කන්නි මැණියන්ගේ දෙවස්තානයක් කොහෙද තියෙන්නේ...මම kandy

    • @sominanmil
      @sominanmil 8 หลายเดือนก่อน

      India, இந்தியா ❤

  • @kamalapadmaseeli
    @kamalapadmaseeli ปีที่แล้ว

    වෙීලන්කන්නි ආරෝග්‍ය මාතාවෙනි අප නිසා යාචිඳා කල මැනව.

  • @pasan3914
    @pasan3914 ปีที่แล้ว

    වේලන්කන්නි මෑණියන්ගේ මංගල්‍යය දිනය කවද්ද ?

  • @ThinushaRoshni
    @ThinushaRoshni 8 หลายเดือนก่อน +1

    වේලන්කන්නි මෑණියනි මගේ කිරි සිහිනය සෑබෑ කර දුන මැනව.....ආමේන්...❤️🙏❤️