ඇන කොටාගත්තොත් මේ ගමන අපිට යන්න බෑ.. ජනපති අනුර ජනතාවගෙන් වැඳලා ඉල්ලයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 27

  • @ManiWickramaratne
    @ManiWickramaratne 18 วันที่ผ่านมา +1

    ජයවේවා ! ජනාධිපතිතුමනි රට ගොඩ නැංවීමට අප සැවොම සැමදා ඔබ සමගයි . කොපමණ සතුරු බලවේග පැමිණියත් බාධක මැඩගෙන ඉදිරියටම යමු.

  • @dewindikasthuriarachchi1796
    @dewindikasthuriarachchi1796 18 วันที่ผ่านมา +3

    ජනපතිතුමනි රට ගොඩනැගීමට ඔබ ඇතුලු ආණ්ඩුව දරන ප්‍ර්‍යත්නයට අපිත් අපේ සහය උපරිමයෙන් දෙන්න සුදානම්.

  • @HasithaPerera-f2k
    @HasithaPerera-f2k 18 วันที่ผ่านมา +1

    සුපිරි නායකත්වය... ❤

  • @ratnaperera1044
    @ratnaperera1044 18 วันที่ผ่านมา +1

    වැදල ඉල්ලනවද ඒ බයට නොවෙ වැදගත් මිනිසෙකුගෙ ස්වභාවයයි. මගේ වචනය චක්‍රලේඛනයයි එහෙම කියපු බකපණඩිතයෙක් එවගේම මැරයෙක් හිටිය. යුද්ධය දරැනුවෙනවිට පැනල රටත්දාල ගියා.

  • @horacehp7961
    @horacehp7961 18 วันที่ผ่านมา +1

    ❤❤❤ Jayawewa

  • @delrinewebster7021
    @delrinewebster7021 18 วันที่ผ่านมา +2

    Salute to you Hon. President Anura Kumara and the NPP Government, wishing all of you a prosperous Happy new year 2025. All the best.

  • @komarik4660
    @komarik4660 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 18 วันที่ผ่านมา +2

    Yoo..yoo..

  • @mohamedsanoon4595
    @mohamedsanoon4595 18 วันที่ผ่านมา +1

    Our president is smart person. God bless him.

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 18 วันที่ผ่านมา +1

    බඩු මිළ නම් අහසේ ගසා ගෙන කන්න පටන් අරන් හැම එකාම මුදල් පස්සේ දුවන්න පටන් අරන්

  • @muhammadsadeeknasrinbanu9942
    @muhammadsadeeknasrinbanu9942 18 วันที่ผ่านมา +1

    Iwasanna purudu wanna. Okkoma eka paratama behe.

  • @SSEntertainments-ul7dq
    @SSEntertainments-ul7dq 18 วันที่ผ่านมา

    Initiate a system to grant approval for events if they have a task in their event plan to clean the location after the event. Thats how other countries do events

  • @SamanthiNarayananaidalage
    @SamanthiNarayananaidalage 18 วันที่ผ่านมา

    Jeesta පුරවැසියන් ge පොලිය wadikaranne kawadda

  • @ishanAttanayake-y5q
    @ishanAttanayake-y5q 18 วันที่ผ่านมา

    horu allapan bombe gahpu un allapan kaiya vage weda ne ne

  • @PradeepNuwan-e9n
    @PradeepNuwan-e9n 18 วันที่ผ่านมา

    Thopi ne yako podu depala gini thiyala winasa keruwe😅😅😅

  • @asankaduminda676
    @asankaduminda676 17 วันที่ผ่านมา

    Kohede ballo ape ජනාධිපති තුමා wadde ponne katha kiyanne apa v pako

  • @fathimahamna2577
    @fathimahamna2577 18 วันที่ผ่านมา

    Baiyla. Hutha mu.

    • @dewindikasthuriarachchi1796
      @dewindikasthuriarachchi1796 18 วันที่ผ่านมา

      හොරුන්ගෙ පස්ස හෝදපුවුන්ට මේව බයිල .යහපත් දේඋන්ට අරහං

  • @JanakaRathnayake-vq7vm
    @JanakaRathnayake-vq7vm 18 วันที่ผ่านมา

    😂😂 ඔබලාට කලින් පාලකයෝ එකතු වෙන්න කියද්දි වර්ජන ඝර්ජන චරිත ඝතන අනිකා ගැන හිතුවද පොදු දෙපල වල වටිනා කම ගිනි තියලා රාජයට අයිති කියන එක උබලා තමයි කෙරැවේ උබලා තමයි රට ජරාවස කෙරැවේ දැන්වත් උබලා කයිය නවත්තලා රට හදන්න පටන් ගනිල්ලා රටේ ජනතාවට දේශපාලනය කරන තොපි හැමොම එපා වේලා තියෙන්නෙ උබ ලා පරිවාර්ථනයකට අදර්ශමත් වෙයල්ලා

    • @nuwanchamara1809
      @nuwanchamara1809 17 วันที่ผ่านมา

      අපරාදෙ,
      ගිණි තියන කාලෙ උඹල වගේ එවුන්ගෙ බෙලි තමයි වැටවල් වල තිබ්බෙ.

  • @inokakuda7621
    @inokakuda7621 18 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @niroshadasanayake1910
    @niroshadasanayake1910 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤