ความคิดเห็น •

  • @bacab6187
    @bacab6187 2 หลายเดือนก่อน +50

    කොටුවෙන් වතුර ටිකක්වත් බොන්න එපා බං

  • @sihashussain6516
    @sihashussain6516 2 หลายเดือนก่อน +78

    පිටකොටුවෙ වැඩි හරියක් ඉන්නෙ ඔය වගේ හිපාටුවො තමයි

    • @i6gaming374
      @i6gaming374 2 หลายเดือนก่อน

      ඕව තමයි පුතානෝගේ තාත්තා කරපු ඒවගෙ ප්‍රතිපල​.මුඩුක්කු ගෙවල් හදලා කුඩ්ඩෝ,පේමන්ට් කාරයො,පොකට් කාරවො ,හොරු, තක්කඩි,පාතාලයො ගෙනල්ලා මැද කොලඹ පිරෙව්වා ඌට චන් ද ගන්න ලේසි වෙන්න. මොකද හොද එවුන් හිතියොත් මිනිහට එන්න බැරි නිසා.
      දැන් උන් අගනුවරට හෙන පිලිල​

  • @neelasantha4017
    @neelasantha4017 2 หลายเดือนก่อน +23

    ඔකුන්ට කිසිම සමාවක දෙන්න හොද නැහැ 👊👊

  • @themixsl1199
    @themixsl1199 2 หลายเดือนก่อน +44

    ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත්ත ස්ථානයේ පසුපස ඇති රෙදි වෙළද සැල්වල ඇතැම් ව්‍යාපාරිකයින් රෙදි තෝරාගෙන පාරිභෝගිකයන් තෝරාගත් රෙදි මිලදි ගත්තේ නැත්තම් පරුෂ වචන වලින් පාරිභෝගිකයන්ට බැන වදිනවා විශේෂයෙන් දුර බැහැර ප්‍රදේශවලින් පැමිනෙන අයවලුන් අපහසුතාවට පත්කරනවා මේ ගැන සොයා බලන්න අවදානයෙන්.... පිටකොටුවට නොදැන ගියොත් අමාරුවේ

    • @Rusrilanka
      @Rusrilanka 2 หลายเดือนก่อน +3

      අම්මෝ ඒක නම් ඇත්තක්.... ගන්නැතුව එන්න දෙන්නෙත් නෑ.. හෙලුවෙන් ගියත් උන්ගෙන් ගන්න නම් හොද නෑ

  • @prasannajayasekara1698
    @prasannajayasekara1698 2 หลายเดือนก่อน +106

    දොඩම් විතරක් නෙවෙයි ඔතන විකුණන ඔක්කොම ඔය වගේ. උල තියන්න ඕන 😂

    • @dinushalk3799
      @dinushalk3799 2 หลายเดือนก่อน +3

      ඔව් ඕව පට්ට විසබීජ කෙමිකල් නාවපුව ඔව්න්ට ඕව කරන්න ඉඩදෙන පාරිබෝගික අදිකාරිය මෙච්චර කල් ඕක දන්නෙ නැද්ද😅

    • @pkbkumara8824
      @pkbkumara8824 2 หลายเดือนก่อน +1

      ඔතන විතරක් නොවේ දැං දැං සියලු නගරවල පලතුරු තට්ටුවල ඕක කරනවා. ඇහුවම ස්කැන් කරන්නද ඕව අපි කන්නද වගේ මජර කතා දානවා.

  • @nishanthadangalla9999
    @nishanthadangalla9999 2 หลายเดือนก่อน +16

    මමනම් අහුවුනෙ නැහැ .මමම තෝර ගත්ත දොඩම් ටික.තැන් දෙකකින් එහෙම කරන්න දුන්නෙ නැහැ .මම ඒ තැන් වලින් ගත්තෙත් නැහැ .උන්ට වඩා අපි කට්ට වෙන්න ඕනි

  • @prasangaherath747
    @prasangaherath747 2 หลายเดือนก่อน +63

    මම නම් කඩේකින් දැන් වතුර ට්කක්වත් බොන්නේ නෑ 🤮 පුළුවන් නම් ගෙදරින් යනකොට කෑම එකක් වතුර එකක් අරන් යන්න

    • @chamilaperera3162
      @chamilaperera3162 2 หลายเดือนก่อน +3

      ඔව් මටත් පාරේ ව්කුණන Chicken Submarine කලා අසනීප උනා ආයෙත් නම් යාලුවනේ හැමෝටම කියන්නේ පාරේ තියන කිසිම කෑමක් කන්න එපා ව්ශේෂයෙන් පිටකොටුවේ ..🙏

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 2 หลายเดือนก่อน +42

    මුං තනිකරම කරන්නෙ මිනිස්සුන්ගෙ සල්ලි මංකොල්ල කෑමක් මුං ඔක්කොම පුනුරුත්ථාපනය කරන්න ඕනෙ

    • @rachelperaud1945
      @rachelperaud1945 2 หลายเดือนก่อน

      පුනරුත්ථාපන ?? බලන් ඉන්න . එලියට ඇවිත් දෙයි ඇරියස් එක්කම

  • @rogmeonrn719
    @rogmeonrn719 2 หลายเดือนก่อน +16

    මේව සේරම අයින් කරන්න ඕන. දොඩම් කෙසේ වෙතත් හෙනම කරදරයක් මුන්ගෙ බඩ උඩින් තමයි යන්න තියෙන්නෙ සේරම හරස් කරල

  • @anuruddhagayan5554
    @anuruddhagayan5554 2 หลายเดือนก่อน +51

    ඔකව දොඩම් ගෙඩ්යක් උඩ තියලා අරක තලන්න ඔනා

    • @mixall6197
      @mixall6197 2 หลายเดือนก่อน +4

      😂😂

    • @aivisionaryhubUSA
      @aivisionaryhubUSA 2 หลายเดือนก่อน +1

      මොකක්ද ...?

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 2 หลายเดือนก่อน +2

      😂

    • @pinkwolf916
      @pinkwolf916 2 หลายเดือนก่อน +5

      පැගිරි ගෑවුනොත් දනව හැබැයි 👍

    • @wij3072
      @wij3072 2 หลายเดือนก่อน +2

      ❤❤

  • @anurabandara9803
    @anurabandara9803 2 หลายเดือนก่อน +18

    වෙන මොකුත් කරලා හරියන්නේ නැත ...........කූට වෙලදාමෙන් ඉවත් කරන්න ඕනේ................

  • @wasantakumara4101
    @wasantakumara4101 2 หลายเดือนก่อน +39

    පිට කොටුවෙ කරන වංචනික වැඩ මේ ලංකාවෙ උන් දන්නෙම නැද්ද......

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 2 หลายเดือนก่อน +3

      ඇපල් දොඩම් ඔහොම තමා කාලකන්නි විකුනන්නේ.

    • @rmdsbandara1900
      @rmdsbandara1900 2 หลายเดือนก่อน +1

      Ammapa

  • @DhilaniRathnayake-er6zf
    @DhilaniRathnayake-er6zf 2 หลายเดือนก่อน +15

    තිරිසනුන් හොද වැඩේ ඕකුන්ට

  • @chanakaprabath2053
    @chanakaprabath2053 2 หลายเดือนก่อน +19

    යසයි පකයන්ට කුණු විකුනනවට.😢

  • @user-rg3bv9rx2d
    @user-rg3bv9rx2d 2 หลายเดือนก่อน +45

    පාරිභෝගික අධිකාරිය මොකක්ද කරන්නේ . ඔකෙ බඩු කිරන්නෙත් ඔහොමයි තරාදිත් වෙනස් කරලා ඒත් වටේම police .

    • @naliran1548
      @naliran1548 2 หลายเดือนก่อน +1

      Oya kiyanna Paribogika adikara mhatwaru dawasema wanchcha karaoke gala enda wei

    • @dudjdduddxjdisi
      @dudjdduddxjdisi 2 หลายเดือนก่อน +1

      😔😔😔💙

  • @tharakawijerama9406
    @tharakawijerama9406 2 หลายเดือนก่อน +91

    පිට කොටුවෙන් කෑම ජාති ගන්න උන් තාමත් ඉන්නවද....🥴🤮

    • @roosranjani2154
      @roosranjani2154 2 หลายเดือนก่อน +6

      💯💯ඇත්ත පල්ම හොරැ ඔවුන්

    • @shereenamihiri7410
      @shereenamihiri7410 2 หลายเดือนก่อน +5

      අපි අවුරුදු 8 ක් තිස්සෙ යනවා..මාසෙට දෙපාරක්...තාම එක පලතුරක් ගේන්නෙ නෑ..දෙලුම් ගෙඩියක් ගේනවා.කලාතුරකින් ඒකත් මන්ම අරන් බෑග් එකට දාගෙන සල්ලි දෙනවා..

    • @sevensproductions9120
      @sevensproductions9120 2 หลายเดือนก่อน

      එළියේ posh කඩවලින් කනවා ne. ඔක්කොම අයියලා ganne kotuwen tamai 🤣

  • @ireshamadurangi5303
    @ireshamadurangi5303 2 หลายเดือนก่อน +11

    තව තියෙනව රට චොකලට් විකුනන කඩ ඒවත් ඔයවගේ තමයි.

  • @techbynuwan9440
    @techbynuwan9440 2 หลายเดือนก่อน +14

    එළ පාරිභෝගික අධිකාරිය හරියට වැඩෙි කරනමි මෙහෙම වෙන් නැ

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน +1

    අන්න ඒක නම් සම්පුර්ණ ඇත්ත අනේ ඒක ඇල්ලුව ඒක නම් බොහෝම පින් ගොඩක් ම පින්. අපිත් ඕක හොදට ම දන්න දෙයක් 🙏🏽🙏🏽🙏🏽

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 2 หลายเดือนก่อน +5

    පිටකොටුවේ බහුතරයක් වෙළඳාම් ඔහොම තමා ..
    කාළකණ්නි තිරිසන්නු

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 หลายเดือนก่อน +24

    පාරිභෝගික අදිකාරියෙ උන්ට ලේ බඩ යන්න ඕනෙ නිකන් ඉදන් පඩි ගන්නවට 🤮

  • @wishwayathra3651
    @wishwayathra3651 2 หลายเดือนก่อน +3

    දුර ගමනක් යනවනම් වතුර එකක් කෑම එකක් ගෙදරින් අරන් යන්න..කොටුවෙන් නම් කන්න එපා..

  • @kkkkk7420
    @kkkkk7420 2 หลายเดือนก่อน +12

    මුගේ ඇට දෙක තලන්න තීන්නෙ කරත්තෙ උඩ තියල

  • @priyanfernando8246
    @priyanfernando8246 2 หลายเดือนก่อน +4

    හොඳ වැඩේ ඕකුන්ට බඩු තෝරන්නත් බෑ සද්දෙ දානවා 👏👏👏

  • @youwe5
    @youwe5 2 หลายเดือนก่อน +8

    පිටකොටුවෙ ඉන්න ඔක්කොම වෙලෙන්දු හොරු

  • @rathmabandahara2021
    @rathmabandahara2021 2 หลายเดือนก่อน +5

    හොද වැඩේ,

  • @nilukadilrukshi9753
    @nilukadilrukshi9753 2 หลายเดือนก่อน +1

    එතන තියෙන රටඉදි කරත්තෙත් එහෙම තමයි කරන්නෙ.උඩින් හොඳ ඒවා තියලා එහාපැත්තෙ තියෙන හොඳ නැති ඒවා දාලා කිරල දෙනවා.මට එහෙම කරා.මම කිව්වා හොඳ ඒවා පෙන්නලා ඒකෙන් දෙන්න කියලා ඔක්කොම එකයි කියලා මට කෑගැහුවා.බලපුගමන්ම පෙනවා වර්ග 2ක් කියලා .හොඳ ඒවා පෙන්නලා දෙන්නෙ පරන ඒවා.එතන ඉන්න හෑමෝගෙම බලල නිසි දඩුවම් දෙන්න ඔනේ.අද කාලේ හැමොම ජීවත් වෙන්නෙ අමාරුවෙන්.එහෙම එකේ ගන්න බඩුත් කුනු වෙලානම් මිනිස්සු කොච්චර අසරන වෙනවද.ස්තූතිය මේවා පෙන්නපු එක ගැන හිරුට.

  • @prasannakumarasiri713
    @prasannakumarasiri713 2 หลายเดือนก่อน +5

    Thanks for your attention.

  • @thinethchirantha1598
    @thinethchirantha1598 2 หลายเดือนก่อน +2

    කොටුවෙන් බුන්දි ගොට්ටක් වත් ගන්න නරකයි

  • @krishanthigomes8268
    @krishanthigomes8268 2 หลายเดือนก่อน +4

    පදික වේදිකාවෙ ඉන්න් හැම එකාම විකුනන්නෙ කුණු දොඩම් තෝරන්න දෙන්නෙත් නෑ

  • @SriLankaClips
    @SriLankaClips 2 หลายเดือนก่อน +4

    පිස්සුද බන් මේවා ගන්න 😂 ඕන පොඩි එකෙක් දන්නවා කුනු වෙච්ච ඒවා දෙන්නෙ කියලා.

  • @pradipnilantha5092
    @pradipnilantha5092 2 หลายเดือนก่อน +3

    නියමයී හිරු ❤

  • @chamaramunasinghe5766
    @chamaramunasinghe5766 2 หลายเดือนก่อน +2

    දඬුවම් ඕනේ නැ උන්ගේ පව්ලේ උන්ටම කන්න දුනන්නා හරි එතකොට හරි

  • @shamalbro7788
    @shamalbro7788 2 หลายเดือนก่อน +3

    දිනපතා දවසට දෙපාරක් කොළඹ යන මිනිස්සුත් ඔය දොඩම් වලට අහුවුණු එකේ අනිත් මිනිස්සු ගැන කවර කතාද?

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 2 หลายเดือนก่อน +1

    හෙනගහන්න ඕන ඕකුන්ට.

  • @tishanpalihakkara3996
    @tishanpalihakkara3996 2 หลายเดือนก่อน +2

    අවුරුදු පහක පමණ ආදායමක දඩයක් ගහන්න ඕන .

  • @mamakamthi7735
    @mamakamthi7735 2 หลายเดือนก่อน +5

    250 ජොක්කු 4 අහුවෙන්න එප 😂 හොදෙර්

    • @GROUP-gh2ck
      @GROUP-gh2ck 2 หลายเดือนก่อน +1

      අතට ගත්තාම තමයි එකක් 250/= යි නේද 4 ටම 1000/= 🤣🤣🤣
      මම අහුවෙන කාලේ 100/=යි අතට ගත්තාම තව 200/= ක් ඉල්ලනවා ඔක්කොම ගාන 300/=🤣🤣🤣🤣

    • @ContentCrayons-zw1do
      @ContentCrayons-zw1do 2 หลายเดือนก่อน

      Mageth yaluwek ahu una

  • @_Chanuri_
    @_Chanuri_ 2 หลายเดือนก่อน +1

    මටත් ඔය දේ කරන්න ගියා ඒත් මම ආපහු හලල ගෙඩි ගනන් කලා එතකොට තිබුනෙ නරක් වුන ඒවා

  • @PradeepKumara-ml3rd
    @PradeepKumara-ml3rd 2 หลายเดือนก่อน +2

    කොලබින් අල්වතුර බීවත් සුවර් නෑ

  • @mytube78
    @mytube78 2 หลายเดือนก่อน +1

    මට මහනුවරදී මෙහම වුනා

  • @vishakavishaka5965
    @vishakavishaka5965 2 หลายเดือนก่อน +1

    මෙවා ගැටලු.නෙවෙයි මෙවා බලන්න ඉනෙත්.හොරැ

  • @academyoftrading
    @academyoftrading 2 หลายเดือนก่อน +2

    well done hiru..keep continue your good work

  • @shenalaurras6194
    @shenalaurras6194 2 หลายเดือนก่อน

    Great work! Please keep doing more investigations

  • @subashinisubashini4733
    @subashinisubashini4733 2 หลายเดือนก่อน +2

    මේවා අද ඊයේ වෙන දේවල් නෙවෙයි. කී පාරක් පෙන්නුවද. කෝ නීතිය. නීතිය හරියට කරානම් අද කොහෙන්ද ඔහොම හොරු. ඔතන ගහල තියෙන බෝඩ් එක මාරු කරන්නෙත් හරිම ලස්සනට

  • @user-xp1be6kn5u
    @user-xp1be6kn5u 2 หลายเดือนก่อน

    Grate work❤

  • @kennethreith2454
    @kennethreith2454 2 หลายเดือนก่อน +2

    මේ කඩ අයිති පාරිභෝගික අධිකාරියේ අයට කියලා හිතෙන්නේ මට විතරද?🧐🤔🤔🤔

  • @dineshkumara8098
    @dineshkumara8098 2 หลายเดือนก่อน +1

    🔥❤

  • @dudjdduddxjdisi
    @dudjdduddxjdisi 2 หลายเดือนก่อน +1

    Very sad 😔😔😔💙🇱🇰

  • @nuwanchinthaka8197
    @nuwanchinthaka8197 2 หลายเดือนก่อน

    Good

  • @christoperchristochirstope9421
    @christoperchristochirstope9421 2 หลายเดือนก่อน

    Super

  • @chamilaperera3162
    @chamilaperera3162 2 หลายเดือนก่อน

    Good Job හිරු ❤

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 2 หลายเดือนก่อน

    ඒක නම් ඇත්ත උන්ට හොදඒවා දාන්න කිව්වම බනිනවා

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน +1

    ඔව් කතා කරල බේරෙන්නත් බෑ එවුන් එක්ක

  • @kateangel977
    @kateangel977 2 หลายเดือนก่อน +1

    Hiru CIA Contact කරගන්නෙ කොහොමද මීගමුව උසාවිය අසල ලෙල්ලමේ ෆෝමලින් යෙදූ මාලු විකුණනවා ගද්දි දිලිසි දිලිසි තියෙනවා ගෙදර ගෙනාවම මාලුවගෙ ඇතුළෙ කුණු වෙලා බේරෙනවා ඒවටත් පියවර ගන්න දන්නැතුව මාලු කිලෝ 10ක් ගෙනාවා වර්ග කිහිපයකින් වෙලෙන්දො කිහිප දෙනෙක්ගෙන් සේරම මාලු ෆෝමලින් දාලා මේවා ගැනත් හොයන්න නොදන්න මිනිස්සු අසරණ වෙනවා 🛑🚨🛑⛔🚫❓❓❓

  • @Hemali397
    @Hemali397 2 หลายเดือนก่อน

    ❤❤

  • @nuwanchamara3816
    @nuwanchamara3816 2 หลายเดือนก่อน

    ඕකුන්ට යහපතක් වෙන්නෙ නෑ ඉතින් එලොව මෙලොව දෙකේම.ඔහොම හම්බකරගන ජීවත් වෙලා වැඩක් නෑ.කෙලවෙන්න ගියතැන පවුල් පිටින්ම කෙලවිලා යනවා.අනික ඔය දොඩම් බෑග් අරගෙන යන අය ඔය තැන් වලට නැවත එනවද?හොර වෙළෙන්දන්ට චෝදනා කරන්නෙ නැද්ද?කන බොන දෙයකට ඔහොම කුණු ගොඩවල් විකුණලා වංචාවක් කරනවනම් ඒ කරන එකාට හෝ එකීට සංසාරයේ වසන තුරු ම කන්න බොන්න ලැබෙන්නේ කුණු වෙලා පණුවො ගහපු ජරාවම තමයි ඒක සත්‍යක්මයි

  • @mohamedhizam8001
    @mohamedhizam8001 2 หลายเดือนก่อน

    Please cheack 100feet market also

  • @pradipnilantha5092
    @pradipnilantha5092 2 หลายเดือนก่อน +1

    පාරිභෝගික එව්න් නිදිවදින්න යනව කාලකන්නි

  • @DMCOnline-product
    @DMCOnline-product 2 หลายเดือนก่อน

    ආහාර ගැනීමට නුසුදුසු තැනකි ආහාර කෑමට ද නුසුදුසු තැනකි. ආහාර නොවන භාණ්ඩ වුවත් ඉතා සූක්ෂම අයුරින් පරීක්ෂා කල පසු එය මිලදී ගැනිම ඉතා වැදගත්

  • @user-my1to2yd1o
    @user-my1to2yd1o 2 หลายเดือนก่อน +1

    හිරු එකට බැරිද මල්ලිගේ හොර වැඩත් එලියට දාන්න

  • @sisirachandhana456
    @sisirachandhana456 2 หลายเดือนก่อน

    🙏☝️👌

  • @channelDDH
    @channelDDH 2 หลายเดือนก่อน

    අම්මෝ පිටකොටුවේ න් කිසි දෙයක් ගන්න හොද නෑ...

  • @Happyflour
    @Happyflour 2 หลายเดือนก่อน

    Pita kotuwey kadawal valin badu ganna unta yahapathak cidu nowey.ekekuta ekek dewani ne kuuuta jawaram minissu rewateem sorakam .amuthuma minissu kotasak kolaba kotuwa vatapitawey inney.minissuda kiyalath hitenawa.

  • @user-dn5pz5wk5l
    @user-dn5pz5wk5l 2 หลายเดือนก่อน

    කුරුණෑගලත් මේ වගේමද

  • @nihalranathunga1360
    @nihalranathunga1360 2 หลายเดือนก่อน

    මමත් ඵක දවසක් කඩේට ගිහින් ෂෝටීස් ඵක්ක ස්පර්ට් බඩී ගෙන්න ගත්ත ෂෝටීස් කන්න ගත්තා ඔක්කොම පිලුන් වෙලා. ගෙනාපු ඵක්කෙනාට කථා කරල කිව්ව විතරයි ඒක ගෙනිහින් හැංගුව..බීම ඵක විතරක් බීල ආව..

  • @PasinduChamod-fv1fd
    @PasinduChamod-fv1fd หลายเดือนก่อน

    Ow ow math aran tiyenawa

  • @sameera2000
    @sameera2000 2 หลายเดือนก่อน

    අයියෝ හිරු එකෙන් දැන්ද මේක දන්නේ..ඕකුන් ඉස්සර ඉදන් මිනිස්සුන්ට දුන්නේ කුණු වෙච්ච පලතුරු😢

  • @user-gi4hu9rd1f
    @user-gi4hu9rd1f 2 หลายเดือนก่อน

    Mamat ki parak nam මේ vidiyataha hauwelaha hetidaha hodaha wedehe munta 😲😲😲😲👍👍👍👍👍

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 2 หลายเดือนก่อน

    ඔව් තෝරන්න දෙන්නෙත් නෑ බනිනව

  • @user-dm7it9ms7w
    @user-dm7it9ms7w 2 หลายเดือนก่อน

    මං නම් මේවන තුරු තාමත් පිටකොටුවෙන් ඇදුමක්වත් අරන් නැහැ ඒතරමට කපටිම වෙළෙන්දන් ඉන්නෙ

  • @kasuntharaka348
    @kasuntharaka348 2 หลายเดือนก่อน

    ඕවා ඉතින් තෝරලා ගන්න මොලේ තියෙන්න ඕනි 😂

  • @anusajeewani5612
    @anusajeewani5612 2 หลายเดือนก่อน

    සල්ලි සොයන්න ජරාව විකුනන මිනිස්සු මරන් කන අරුම පුදුම රටක්නෙ මේක එකෙකුට ප්‍රසිද්දියේ දඩුවම් දෙන්න ඕන අනික් උන් හැදෙන්න

  • @nilanthaalwis9498
    @nilanthaalwis9498 2 หลายเดือนก่อน

    යට ඇඳුම්වල ඉඳන් ඕකුන් කරන්නෙ වංචාව... ගම් වල මිනිස්සුන්ව බය කරල මුං බිස්නස් කරන්නෙ ... අනෙක් හිපාටුවො තමා A/C බස් කාරයො .. අපි ඉඳගන්න ඕන උන්ට ඕනි ශීට් වල.... විශේෂයෙන් හලාවත / කොළඹ A/C .. අමතර මගීන් ගෙනියනව ඒවට කතා කරන්න එක බල්ලෙක් නෑ හැම තැනම ජඩ කමයි මැරකමයි .. රටේ නීතිය රකින එවුන් නිදි..

  • @shehandev8052
    @shehandev8052 2 หลายเดือนก่อน

    මේවට කල් තබා ගන්න ගහන බෙහෙත් ගැනත් ජනතාව දැනුවත් කරන්න

  • @sahanpradeep1377
    @sahanpradeep1377 2 หลายเดือนก่อน

    ඔන්න ඔය වගේ වැඩ කරපන් හිරු

  • @thiwankachandralal8373
    @thiwankachandralal8373 2 หลายเดือนก่อน

    Ela ela.
    Un okkoma pannanna oni

  • @jennysaro8960
    @jennysaro8960 2 หลายเดือนก่อน

    Ow maka aththa thorala ganna bahe kiyanawa. Me wage dewal nawathwanna onea paw godak Aya ahuwenawa munta

  • @user-uy5fr5ir6w
    @user-uy5fr5ir6w 2 หลายเดือนก่อน

    Math gattha otanin neme kotuwe wena tanakin dalwalata dapuwa, awilla handawe balanakota tan tan wala kunu wela rasath na pal rahai

  • @dananjaniekalupahana6998
    @dananjaniekalupahana6998 2 หลายเดือนก่อน

    පාරිභෝගික අධිකාරියේ හැත්ත ඔතනින් කී පාරක් දවසකට එහා මෙහා යනවද...?
    උන්ගෙ ඇස් වලට හෙන ගහලා, ඕවා පෙන්නේ නෑ

  • @DinethGunarathne
    @DinethGunarathne 2 หลายเดือนก่อน

    අද ඊයෙ නෙමෙයි මුන් ඔය වැඩේ කරන්නෙ අවුරුදු ගානක ඉදල...

  • @plplpl5065
    @plplpl5065 2 หลายเดือนก่อน

    කොටුවෙි තියන කිසිම පලතුරක් කිසිම කැමක් නෙගෙන ඉන්න මිනිස්සු තිරනයකලයුතුයි

  • @user-fq4rt6co7d
    @user-fq4rt6co7d 2 หลายเดือนก่อน

    Pauwdgalika bush nawathume toilet eka laga trinco bus walata nginna gihama midi welendekuta mawa ahu una un thama ..mewa anik ayata purudu kare...fb eketh tbibuna video policeya mewa nithara hoya baluwoth mewa nathara karanna puluwan

  • @vishakavishaka5965
    @vishakavishaka5965 2 หลายเดือนก่อน

    දොඩම් විතරක් නෙවෙයි හැමදේම එහෙමයි හරි නිතියක් නැති නිසා

  • @user-bf5ri9on5c
    @user-bf5ri9on5c 2 หลายเดือนก่อน

    හොද වැඩේ හොරට විකුන අයට නම්.ඇත්තටම එවා අහින් කරන්න ඔනේ.මනුෂ්‍යයන් සල්ලි දිලා ජරාව කන්න ඔනේ.

  • @AnjanaMadushan-pj3vv
    @AnjanaMadushan-pj3vv 2 หลายเดือนก่อน

    Podi minihata help ekak hithala oya wage kada walin badu ganna hama welema un karannema ohoma. Niyamitha milak na muna balala ganan kiyanawa , narak una euwa mix karala danawa.

  • @HerathIndu
    @HerathIndu 2 หลายเดือนก่อน

    Matath ohoma kara oka gedara evith balanakota ekakwath kewena visi kara

  • @jaymusic438
    @jaymusic438 2 หลายเดือนก่อน

    නිතරම colombo එන අපි ඕක දන්නවා නමුත් දුර ඉදලා කලාතුරකින් එන මිනිස්සු අහු වෙනවා...colombo fort තනිකරම ජරා වලක් අපායක්

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 2 หลายเดือนก่อน

    Ase vahala kohomada ane dodame vikunane ase arane jivathe venana barida ay ganana unata

  • @gayankavinda8772
    @gayankavinda8772 2 หลายเดือนก่อน

    මේත් 225 න් එකෙක් ද? මුනුත් අරගලේට ආවනේ, කොහොමද අරගලේ

  • @chathuralakshen9909
    @chathuralakshen9909 2 หลายเดือนก่อน

    Cosmetic chocolate food okkama ehema thama

  • @JAPANLIFE119
    @JAPANLIFE119 2 หลายเดือนก่อน

    අවුරැදු 5කට විතර කලින් මමත් මිදි මල්ලක් ගත්තා.බස් එකට නැගලා කන්න බලනකොට ඔක්කොම කුණුවෙලා.ආපහු යන්න බැරි කමට හිටියා.එදා ඉදන් කොටුවෙන් ගත්තේ නෑ..ඒක හිතාමතා කරන ජාවාරමක්😢

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 2 หลายเดือนก่อน

    Oka ithin methaka
    Wena wedakya pitakotuwe. Apple dhodam midhi wikunana hemoma karana wrdak ne awurudhu ganaka
    Idhanma karan wanchawak apasu ahanna giyoth gutith kala
    Enna wenne

  • @Sanduni123mandakini
    @Sanduni123mandakini 2 หลายเดือนก่อน

    Matath ohoma kala Oya manussayama thama mn banala mata epa kiyala giya salli illagena

  • @ChamathWickramasinghe
    @ChamathWickramasinghe 2 หลายเดือนก่อน

    මේ වගේ උන් තමා සිස්ටම් චේන්ජ් ඉල්ලන්නෙත්...

  • @lakmalilakmali420
    @lakmalilakmali420 2 หลายเดือนก่อน

    Hiru cia ela wadak ❤

  • @kliyanage211
    @kliyanage211 2 หลายเดือนก่อน

    මෙහෙමත් කාලකණ්නි ,උන් විකුණ්නෙ උන්ගෙ පංතියේ උන්ට ,මුන්ට උපරිම දඩුවමක් දෙන්න ඕනෙ,කොළඹ ඇතුළු ප්‍රධාන නගර තනිකර අපායවල්,නගර සභා,මහ නගර සභා මේවා ගැන සොයලා බලන්න ඕනෙ,නැත්නම් හමුදාවවට දෙන්න ඕනෙ සුද්ද කරන්න ,මිනිස්සු නිතරම හුරුවෙන්න ඕනෙ,තමන් නිවසේ හදන කෑම බීම වලට ,මුන් දෙන්නෙ වස,විශේෂයෙන් කුඩා දරුවො ,

  • @roshanperera3305
    @roshanperera3305 2 หลายเดือนก่อน +1

    Yara yakku

  • @Cocktail77686
    @Cocktail77686 2 หลายเดือนก่อน

    පිටකොටුවේ බෝගහ යට පළතුරු කඩවලිනුත් පළතුරු ගන්න හිතන්නවත් එපා.. කුණුවෙච්ච පළතුරු දාලා බෑග් එකට බලෙන්ම ගැට දෙකකුත් දාලා දෙන්නෙ බලන්නැ බැරිවෙන්න.. හෙණගහන්න ඕන කාළකණ්ණි

  • @niroshalwis7525
    @niroshalwis7525 2 หลายเดือนก่อน

    අපි නම් ගන්නේ නෑ කිසි දෙයක්

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 2 หลายเดือนก่อน

    එහේ විතරක් නෙමේ කොහෙත් එහෙමය්...දරුවෙක්ට වස කවලා හොයන සල්ලි වලින් තමන්ගේ දරුවන්ට කන්න දෙන්නේ කොහොමද.....ආ.....