එළඹෙන 2025 නව වසර මිථුන ලග්නහිමියන්ට කොහොමද? | Mituna Lagna Palapala 2025
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- @Horasaraya
2025 එළඹෙන නව වසර ධනු ලග්න හිමි ඔබට කොහොමද ?
2025 නව වසර ධනු ලග්න හිමියන්ට බොහෝ සුබ පල උදාකරන වසරක් වෙනවා..උත්සහය හා වාසනාව පෙරදැරිව බොහෝ සුබ පල ලබාදෙන ඉතා වාසනාවන්ත වසරක් 2025 නව වසර ධනු ලග්න හිමියන්ට.
ප්‍රබල ධනලාභ දේපල ලාභ උදාකරමින් නීච භංග රාජයෝගයක් සහිතව ආරම්භ වන නව වසර ධනු ලග්නහිමියන්ට ඉතා සුබදායක වසරක් වෙනවා...
ධනු ලග්න පලාපල 2025
2025 lagna palapala
Danu lagna palapala 2025
Danu lagna palapala
Danu lagnaya
#wasanawa
#2025 #2025lagnapalapla #meshalagnaya
Graha maruwa / lagnapalapala /2025
#hadahana #budamaruwa #mercury #kanyarasi #september #wrushaba #wusaba #wrusaba #2025lagnapalapla
#astrology #hadahana #astronomy #predictions
ආයුබෝවන්..!!!
හෝරාසාරය ජෝතිශ්‍යය සේවය
ඔබේ හඳහන් තුලින් පෙන්නුම් කරන ඔබේ ජීවන තත්වය, දැනට ගතකරන කාලසීමාව ,අනාඅක්ගත කාලය ,පෞද්ගලික දියුණුව ,වාසනාව,ලැබීම් තත්වය
ආදායම් සහ වියදම් තත්වයන් පිලිබඳ , රැකී රක්ෂා වෘත්තීය කටයුතු පිළිබඳ විස්තර ,වෙළදාම් ව්‍යාපාර ආයෝජන කටයුතු ආදිය පිළිබද විස්තර,විදෙස් ගමන් බිමන් ආදීය
තරඟ විභාග, සාමාන්‍ය අධ්‍යාපනය ,උසස් අධ්‍යාපනය ආදී අධ්‍යාපනික කටයුතු, විශය බාහිර කටයුතු, ස්වකීය දක්ෂතා ආදිය පිළිබඳ විස්තර,
දේyපල ඉඩකඩම් , නිවාස ගේදොර යාන වාහන ආදි වත්කම් හිමිකම් තත්වයන් පිලිබඳ
විවාහය, විවාහ ජීවිතය, සහකරු හෝ සහකාරිය පිළිබඳ, සම්බන්ධතා , පවුලේ විස්තර ,දුවාදරුවන්, ආදිය පිලිබද විස්තර
සෞඛ්‍යය තත්වය ,ලෙඩරෝග ,කායික පීඩා මානසික පීඩා, අපල උපද්‍රව, හදිසි අනතුරු, සතුරු කරදර ,කරදර බාධක තත්වයන් , ප්‍රශ්න ගැටලු ආදිය පිළිබඳ විස්තර,
ගතකරන මහ දශා, අතුරු දශා ඒරාශ්ඨක ආදී තත්වයන් පිලිබඳ තත්ව විස්තරය,
ග්‍රහයෝග ආදිය පිහිටා තිබේනම් ,
ග්‍රහයෝග ප්‍රතිපල - යෝග පල ලබාදෙන කාලය - අනාගත කාලය - සුබ අසුබ
අපල තත්වයන් සඳහා පිලියම් විධි
070 2486418 අංකයට Whatsapp පණිවිඩයක් ලබාදෙන්න
මුදල් තැම්පත් කර දිනයක් වේලාවක් වෙන් කරගත යුතුය.
#mesha, #wrushaba, #mithuna, #kataka, #sinhe, #kanya, #thula, #wrushchika, #dhanu, #makara, #kumba, #meena, #ravi, #sandu, #chandra, #kuja, #budha, #guru, #sikuru, #shani, #rahu, #kethu,
#sun, #moon, #mars, #mercury, #jupiter, #venuis, #saturn,
#meshalaganapalapala, #wushabalaganapalapala, #mitunalaganapalapala, #katakalaganapalapala, #sinhelaganapalapala, #kanyalaganapalapala, #thulalaganapalapala, #wushchikalaganapalapala, #danulaganapalapala, #makaralaganapalapala, #kumbalaganapalapala, #meenalaganapalapala,
#ravimaruwa, #kujamaruwa,#budhamaruwa,#sikurumaruwa,#gurumaruwa, #senasurumaruwa, #shanimaruwa, #rahumaruwa, #kethumaruwa, #lagnapalapalasinhala, #hadahana, #weeklypalapala, #monthlypalapala, #astronomy #astrology #jothishya #astro #moon
මෙහෙම අහන්න ලැබීමත් ලොකු සතුටක් වෙච්ච දේවල් වලට ❤මිථුන ලග්නේ හිමි හැම දෙනාටම සුභම සුභ වේවා
🙏
❤
සියලුම මිථුන ලග්න හිමියන්ට සුභ වේවා, තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏❤️🙏❤️🙏
🙏
❤❤
හොදක් ඇහුවමයි කාලෙකින්. අප්‍රමාණ දුක් වින්දා අවුරුදු ගානක්.මේ අවුරුද්ද නම් සුබ වේවා කාටත්ම. විශේශයෙන් මිතුන අප්‍රමාණ දුක් වින්දා ඒත් දැන් වාසනාව එන්න වගේ. සියලුම දෙනාට වාසනාවන්ත කාලයක් වේව
🙏
ඒක ඇත්ත ගොඩාක් දුක් වින්දා අවුරුදු ගානක්😢ලබන අවුරුද්ද ලස්ස්නවෙයි😊❤
ස්තුතියි ඔබට..මිතුන ලග්නයෙ මට ඉදිරි වසර සුබ වේවා..🙏🙏🙏🙏
🙏
හුගාක් ආසාවෙන් ඇහුවා. ස්තූතියි.ඔබතුමාට ත් ජයෙන් ජය..
🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි
අහන්නට මිහිරි වචන
මුදාහැරිය වැඩ සටහනට
බොහොමත්ම පින්. බිය
නැතව මුහුණ දෙන්න හැක
සතුටුදායක මානසිකත්වය
හැදුවාට. තෙරුවන් සරණයි
🙏
ස්තූතියි ඔබට මිථුන ලග්න හිමියන්ට වගේම අනෙක් සියළු දෙනාටත් සුභ වේවා
🙏
හරිම සත්ටුයි..තෙරුවන් සරණයි ඔබ තුමාට ..යහපතක්ම වේවා .💕🙏💕
🙏
ඔබතුමාට ස්තුති ව්ශ්වමාතාවටත් ස්තුති වේවා🙏🙏🙏🙏
🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට
🙏
බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට
🙏
ඇත්තටම සතුටීන් හැව්වා ඒ වීදියටම සාර්ථක ප්‍රතීපල ලැබේන්න වීශ්ව මාතාවට ස්තූතියි 🙏 කරනවා සියලුම දෙවීයන්ගේ ආශිර්වාද ලැබී එලෙසම ඉටූවේවායී සියලූම මිථූන ලග්න හීමීයන්ට ප්‍රාර්ථනා කරමි
🙏
හරිම සතුටකින් මම මෙය ඇහුවා හැමදාමත් දුක්වර ජීවිත තිබුනේ 2025 සතුටින් ඉන්න ලැබේවා ඔබතුමාට බුදු සරණයි
🙏
අම්මෝ විදින්න ඕන දුක් ඔක්කොම වින්දා තවත් විඳිනවා..ලබන වසර වත් සුභ වුනොත් හොඳියි
🙏
සර්ටත් බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤
🙏
"තේරැවන් සරණයි" සියලු දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශීර්වාදත නොවඩුව ලැබෙිිවාත් !💐💐💐💐💐💐💐
🙏
ස්තූතියි ඔබ තුමාට.❤❤❤
🙏
මෙහෙම අහන්න ලැබීමත් සතුටක්, සුභ වේවා..
🙏
විශ්වයට විශ්ව මාතාවට ස්තුතිය ස්තුතයි ස්තුතයි
🙏
තෙරුවන් සරණයි...,!!!
🙏
ස්තුතියි සර් බුදුසරණයි
🙏
බොහොම ස්තූතියි ඔබට❤😊
🙏
කලෙකින් මිතුනට හොදක් ඇහුවා..උස්සහය නම් තියෙනවා හරි ගියොත් හොදයි 🙏🙏🙏🙏🙏🙏 ඒ තරම් දුක් වින්දා ජිවිතයක් මන්
🙏
මේකෙ කියන විදියට කොච්චර කාලයක්ද මේ හොද බලපැවැත්වෙන්නේ.
මං ජපන් යන්න බලාගෙන ඉන්නේ ඉගෙනීම සදහා මේ අවුරුද්දේ ජූලි තමා යන්න වෙන්නේ එතකොට මේ කිව්ව විදියට හැමදේම වෙනවද
රවිබුධ ආදිපත්‍යය යෝගය
උප්පත්ති කාලසර්ප යෝගය කියන දෙකම මට දැන් පිහිටල තියෙන්නෙ
රවි බුධ ගැන ඔබතුමාගෙ කරපු වීඩියෝ එක බැලුවා ඒකෙ විස්තර ඔක්කොම වගෙ හරි
අනික් යෝගය ගැනත් විස්තර දෙන්න පුළුවන් ද
වසරේ ඒ ඒ ග්‍රහයන්ගේ ග්‍රහචාරය අනුව තමයි මේ ප්‍රතිපල ගණනය කරලා තියෙන්නෙ..මිථුන ලග්න හිමියන්ට බොහෝ දේ සාර්ථක වෙන කාලයක් ඉදිරි වසර..තමන්ගේ පුද්ගලික ග්‍රහබල ශක්තියත් බලපානව..ඒක හඳහන පරික්ෂා කරල තමයි කියන්න පුලුවන්..කාලසර්ප යෝගය ගැන ඉදිරියේදී වැඩසටහනක් කරන්නම්
ස්තුතියි
🙏
ඔබ තුමන්ටත් තෙරුවන් සරනයි
🙏
මට සියලු සැප සම්පත් ලබාදෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි .❤❤❤❤❤❤
🙏
Obathumata bohoma pin 🙏🏻🙏🏻🙏🏻
🙏
Thanks for your kindness
🙏
🙏
මෙහෙම අහන්න ලැබීම සතුටක්
🙏
ස්තුතියි..
🙏
තෙරුවන් සරණයි.
🙏
Thank you sir
🙏
🙏🙏🙏🙏🙏🙏❤❤❤obatumata godak pin mama lassa ganak natikaragana asarana wala inna ana maka kiwata godak pin MATIDUNI 🙏🙏🙏💖💖💖💖💖💖🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
🙏
Hethata loku senasimak🙏🙏🙏🙏🙏
🙏
Obathumata anika warayak s thuthi
🙏
තාම හෙනයක් විතරයි ගැහුවේ නැත්තේ ඒ තරම් දුක් කරදර 😢
🙏🙏🙏❤
🙏
❤❤❤❤
🙏
me wasara mata suba wewa.
🙏
මේ ලග්නෙ මට හෙන විතරයි ගැහුවේ නැත්තේ
Bohoma sthothi
🙏
මං ගොඩක් පිං වැඩ කරනවා මට මේඅවුරුද්දෙ වත් මට හරි යයි කියලා මං හිතනවා
🙏
❤❤❤❤❤❤
🙏
❤❤❤❤
🙏
🙏 🙏 🙏
🙏
Mama mithuna lagnaya,buda,chandra,shani thundenama 10weni kotuwe(meena).ehema pihitima honda nadda.aurudu hathak withara manasika kadawateem godak thibba.
🙏
🙏
🙏
Mata denaganna puluwan da widesha gaman walata kohomada kiyala
විදේශ ගමන් වලට හොදයි..පලාපල විස්තරයේ කියලා තියෙනව
Ane obathumata bohoma pin mehema ahuwath sathutui. Winda dukata
🙏
ඔබ තුමන්ව සම්බන්ද කර ගන්න වෙලව බල ගන්න විදිහක් නැද්ද.
0702486418 - වට්ස් ඇප් පණිවිඩයක් දෙන්න
👃👃👃
🙏
Mata 2025 buda maha dasawa.eka hondada
බුද මහ දසාව බොහොම හොදයි
කට හඩ වෙනස් වෙලා
නැහැ..ඒ කට හඩම තමයි
@@Horasaraya ee unaata ara tharam ගැඹුරු ne
Ane.adama.wende.dulamay.
Nomare.beruna.2025.armbauath
Duk.musui
🙏
හැමදාම හොදයි කියනවා තාමත් කිසිම දෙයක් තාම වුනේනෑ
ස්තුතියි !
🙏
❤️
🙏