එළඹෙන 2025 නව වසර මිථුන ලග්නහිමියන්ට කොහොමද? | Mituna Lagna Palapala 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 119

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d หลายเดือนก่อน +16

    මෙහෙම අහන්න ලැබීමත් ලොකු සතුටක් වෙච්ච දේවල් වලට ❤මිථුන ලග්නේ හිමි හැම දෙනාටම සුභම සුභ වේවා

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 หลายเดือนก่อน +13

    සියලුම මිථුන ලග්න හිමියන්ට සුභ වේවා, තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏❤️🙏❤️🙏

  • @sakunthalapunchihewa6673
    @sakunthalapunchihewa6673 หลายเดือนก่อน +15

    හොදක් ඇහුවමයි කාලෙකින්. අප්‍රමාණ දුක් වින්දා අවුරුදු ගානක්.මේ අවුරුද්ද නම් සුබ වේවා කාටත්ම. විශේශයෙන් මිතුන අප්‍රමාණ දුක් වින්දා ඒත් දැන් වාසනාව එන්න වගේ. සියලුම දෙනාට වාසනාවන්ත කාලයක් වේව

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      🙏

    • @Dayydreamer1111
      @Dayydreamer1111 หลายเดือนก่อน

      ඒක ඇත්ත ගොඩාක් දුක් වින්දා අවුරුදු ගානක්😢ලබන අවුරුද්ද ලස්ස්නවෙයි😊❤

  • @DoreenChandima
    @DoreenChandima หลายเดือนก่อน +6

    ස්තුතියි ඔබට..මිතුන ලග්නයෙ මට ඉදිරි වසර සුබ වේවා..🙏🙏🙏🙏

  • @anomadishani339
    @anomadishani339 หลายเดือนก่อน +7

    හුගාක් ආසාවෙන් ඇහුවා. ස්තූතියි.ඔබතුමාට ත් ජයෙන් ජය..

  • @chandrikawaduge6580
    @chandrikawaduge6580 20 วันที่ผ่านมา +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි
    අහන්නට මිහිරි වචන
    මුදාහැරිය වැඩ සටහනට
    බොහොමත්ම පින්. බිය
    නැතව මුහුණ ⁣දෙන්න හැක
    සතුටුදායක මානසිකත්වය
    හැදුවාට. තෙරුවන් සරණයි

  • @Chamani-yg1kj
    @Chamani-yg1kj หลายเดือนก่อน +2

    හරිම සතුටකින් මම මෙය ඇහුවා හැමදාමත් දුක්වර ජීවිත තිබුනේ 2025 සතුටින් ඉන්න ලැබේවා ඔබතුමාට බුදු සරණයි

  • @meenugurusinghe5
    @meenugurusinghe5 หลายเดือนก่อน +4

    ස්තූතියි ඔබට මිථුන ලග්න හිමියන්ට වගේම අනෙක් සියළු දෙනාටත් සුභ වේවා

  • @Dayani-j7t
    @Dayani-j7t หลายเดือนก่อน +1

    ඇත්තටම සතුටීන් හැව්වා ඒ වීදියටම සාර්ථක ප්‍රතීපල ලැබේන්න වීශ්ව මාතාවට ස්තූතියි 🙏 කරනවා සියලුම දෙවීයන්ගේ ආශිර්වාද ලැබී එලෙසම ඉටූවේවායී සියලූම මිථූන ලග්න හීමීයන්ට ප්‍රාර්ථනා කරමි

  • @champiperera5561
    @champiperera5561 หลายเดือนก่อน +2

    අම්මෝ විදින්න ඕන දුක් ඔක්කොම වින්දා තවත් විඳිනවා..ලබන වසර වත් සුභ වුනොත් හොඳියි

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      🙏

    • @dammikasamankumari5595
      @dammikasamankumari5595 หลายเดือนก่อน +1

      බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      🙏

  • @nirmalarousia8815
    @nirmalarousia8815 หลายเดือนก่อน +2

    හරිම සත්ටුයි..තෙරුවන් සරණයි ඔබ තුමාට ..යහපතක්ම වේවා .💕🙏💕

  • @renukadesilva5357
    @renukadesilva5357 หลายเดือนก่อน +3

    ඔබතුමාට ස්තුති ව්ශ්වමාතාවටත් ස්තුති වේවා🙏🙏🙏🙏

  • @GangaKothalawala
    @GangaKothalawala หลายเดือนก่อน +1

    "තේරැවන් සරණයි" සියලු දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශීර්වාදත නොවඩුව ලැබෙිිවාත් !💐💐💐💐💐💐💐

  • @niranjalakularathne3033
    @niranjalakularathne3033 หลายเดือนก่อน +1

    මෙහෙම අහන්න ලැබීමත් සතුටක්, සුභ වේවා..

  • @NilukaKumari-s2g
    @NilukaKumari-s2g หลายเดือนก่อน +1

    කලෙකින් මිතුනට හොදක් ඇහුවා..උස්සහය නම් තියෙනවා හරි ගියොත් හොදයි 🙏🙏🙏🙏🙏🙏 ඒ තරම් දුක් වින්දා ජිවිතයක් මන්

  • @GaneshaKumari-q9b
    @GaneshaKumari-q9b หลายเดือนก่อน +1

    මට සියලු සැප සම්පත් ලබාදෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි .❤❤❤❤❤❤

  • @amilapriyadarshana2980
    @amilapriyadarshana2980 หลายเดือนก่อน +3

    සර්ටත් බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤

  • @MalaHennayaka
    @MalaHennayaka หลายเดือนก่อน +2

    විශ්වයට විශ්ව මාතාවට ස්තුතිය ස්තුතයි ස්තුතයි

  • @shanthishanthi2285
    @shanthishanthi2285 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබ තුමාට.❤❤❤

  • @AsankaNawarathna-n6v
    @AsankaNawarathna-n6v หลายเดือนก่อน +2

    ස්තුතියි සර් බුදුසරණයි

  • @rasanjali1samarasiri605
    @rasanjali1samarasiri605 หลายเดือนก่อน +1

    මෙහෙම අහන්න ලැබීම සතුටක්

  • @Dayydreamer1111
    @Dayydreamer1111 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබට❤😊

  • @NilukaKumari-s2g
    @NilukaKumari-s2g หลายเดือนก่อน +1

    ඔබ තුමන්ටත් තෙරුවන් සරනයි

  • @deepthikumari9306
    @deepthikumari9306 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @darshanashalitha2893
    @darshanashalitha2893 16 วันที่ผ่านมา +1

    Thanks for your kindness

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 หลายเดือนก่อน +1

    ස්තුතියි..

  • @shiranthag5385
    @shiranthag5385 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.

  • @rudee953
    @rudee953 หลายเดือนก่อน +3

    තාම හෙනයක් විතරයි ගැහුවේ නැත්තේ ඒ තරම් දුක් කරදර 😢

  • @ShriyaniWeerasinghe-us2ej
    @ShriyaniWeerasinghe-us2ej หลายเดือนก่อน +3

    Thank you sir

  • @ChandanieVithanage-jc1qk
    @ChandanieVithanage-jc1qk หลายเดือนก่อน +1

    මේ ලග්නෙ මට හෙන විතරයි ගැහුවේ නැත්තේ

  • @SamanthaKangara
    @SamanthaKangara หลายเดือนก่อน +1

    Obathumata bohoma pin 🙏🏻🙏🏻🙏🏻

  • @IranganiIrangani-fd5xy
    @IranganiIrangani-fd5xy หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏❤❤❤obatumata godak pin mama lassa ganak natikaragana asarana wala inna ana maka kiwata godak pin MATIDUNI 🙏🙏🙏💖💖💖💖💖💖🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @indunilpriyankara4746
    @indunilpriyankara4746 15 วันที่ผ่านมา +1

    මං ගොඩක් පිං වැඩ කරනවා මට මේඅවුරුද්දෙ වත් මට හරි යයි කියලා මං හිතනවා

  • @kodithuwakkudassanayaka1691
    @kodithuwakkudassanayaka1691 วันที่ผ่านมา +1

    me wasara mata suba wewa.

  • @somapranandhu8722
    @somapranandhu8722 หลายเดือนก่อน +1

    Obathumata anika warayak s thuthi

  • @pramiladamayanthi2266
    @pramiladamayanthi2266 หลายเดือนก่อน +2

    Hethata loku senasimak🙏🙏🙏🙏🙏

  • @withanagedhammika8666
    @withanagedhammika8666 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤

  • @SandeepaniKeshika
    @SandeepaniKeshika 24 วันที่ผ่านมา +2

    මේකෙ කියන විදියට කොච්චර කාලයක්ද මේ හොද බලපැවැත්වෙන්නේ.
    මං ජපන් යන්න බලාගෙන ඉන්නේ ඉගෙනීම සදහා මේ අවුරුද්දේ ජූලි තමා යන්න වෙන්නේ එතකොට මේ කිව්ව විදියට හැමදේම වෙනවද
    රවිබුධ ආදිපත්‍යය යෝගය
    උප්පත්ති කාලසර්ප යෝගය කියන දෙකම මට දැන් පිහිටල තියෙන්නෙ
    රවි බුධ ගැන ඔබතුමාගෙ කරපු වීඩියෝ එක බැලුවා ඒකෙ විස්තර ඔක්කොම වගෙ හරි
    අනික් යෝගය ගැනත් විස්තර දෙන්න පුළුවන් ද

    • @Horasaraya
      @Horasaraya  23 วันที่ผ่านมา

      වසරේ ඒ ඒ ග්‍රහයන්ගේ ග්‍රහචාරය අනුව තමයි මේ ප්‍රතිපල ගණනය කරලා තියෙන්නෙ..මිථුන ලග්න හිමියන්ට බොහෝ දේ සාර්ථක වෙන කාලයක් ඉදිරි වසර..තමන්ගේ පුද්ගලික ග්‍රහබල ශක්තියත් බලපානව..ඒක හඳහන පරික්ෂා කරල තමයි කියන්න පුලුවන්..කාලසර්ප යෝගය ගැන ඉදිරියේදී වැඩසටහනක් කරන්නම්

  • @KtSanjana
    @KtSanjana 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @sewminijayakodi
    @sewminijayakodi หลายเดือนก่อน +1

    Bohoma sthothi

  • @AjanthaGamage-d4q
    @AjanthaGamage-d4q หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @Sarasmiracles-n6z
    @Sarasmiracles-n6z หลายเดือนก่อน +1

    Mama mithuna lagnaya,buda,chandra,shani thundenama 10weni kotuwe(meena).ehema pihitima honda nadda.aurudu hathak withara manasika kadawateem godak thibba.

  • @themiyanawarathna8708
    @themiyanawarathna8708 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ChamilaPerera-jp8zd
    @ChamilaPerera-jp8zd หลายเดือนก่อน +1

    🙏 🙏 🙏

  • @umeshaediriweera9171
    @umeshaediriweera9171 หลายเดือนก่อน +1

    Mata denaganna puluwan da widesha gaman walata kohomada kiyala

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      විදේශ ගමන් වලට හොදයි..පලාපල විස්තරයේ කියලා තියෙනව

  • @savidyachandalee9940
    @savidyachandalee9940 หลายเดือนก่อน +1

    🙏

  • @KumuduSamanmali-g6s
    @KumuduSamanmali-g6s หลายเดือนก่อน +1

    Ane obathumata bohoma pin mehema ahuwath sathutui. Winda dukata

  • @NilukaKumari-s2g
    @NilukaKumari-s2g หลายเดือนก่อน +1

    ඔබ තුමන්ව සම්බන්ද කර ගන්න වෙලව බල ගන්න විදිහක් නැද්ද.

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      0702486418 - වට්ස් ඇප් පණිවිඩයක් දෙන්න

  • @srimathiweragoda2120
    @srimathiweragoda2120 หลายเดือนก่อน +1

    👃👃👃

  • @Sarasmiracles-n6z
    @Sarasmiracles-n6z หลายเดือนก่อน +1

    Mata 2025 buda maha dasawa.eka hondada

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      බුද මහ දසාව බොහොම හොදයි

  • @PodiralahamiHitige-ie3ul
    @PodiralahamiHitige-ie3ul 23 วันที่ผ่านมา +1

    Ane.adama.wende.dulamay.
    Nomare.beruna.2025.armbauath
    Duk.musui

  • @gayanisasanthika1744
    @gayanisasanthika1744 18 วันที่ผ่านมา +1

    කට හඩ වෙනස් වෙලා

    • @Horasaraya
      @Horasaraya  17 วันที่ผ่านมา

      නැහැ..ඒ කට හඩම තමයි

    • @gayanisasanthika1744
      @gayanisasanthika1744 17 วันที่ผ่านมา

      @@Horasaraya ee unaata ara tharam ගැඹුරු ne

  • @samanthabandara2574
    @samanthabandara2574 หลายเดือนก่อน +2

    හැමදාම හොදයි කියනවා තාමත් කිසිම දෙයක් තාම වුනේනෑ

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      🙏

    • @sumithnissanka5606
      @sumithnissanka5606 หลายเดือนก่อน

      උත්සහා කරන්න ඕන සහෝදරයා

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc หลายเดือนก่อน +1

    ස්තුතියි !

  • @isankamadushani9117
    @isankamadushani9117 11 วันที่ผ่านมา +1

    ❤️