Bajaj Pulsar NS 200 Review (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 230

  • @chandrikabandara9393
    @chandrikabandara9393 4 ปีที่แล้ว +1

    ඔන්න 541 වෙනි සබ් එක මගෙන් 👍👍✋✋ ජයෙන් ජය ඔයට ❤️❤️❤️💙💙💙😍😍

  • @ravishrandila2314
    @ravishrandila2314 4 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක්..හොද ප්‍රසන්ටින්ග්....දිගටම කරගෙන යන්න...ජයවේවා😍😍😍

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว

      බොහොම ස්තූතිය සහෝ❤️💪

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +1

    Wooooow හරිම ලස්සනයි ගොඩක් හොඳයි පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් බුදු සරණයි ජෙසු පිහිටයි 🌻🌻🌹🌹 ඔන්න කලා

  • @Mr_Ashiya
    @Mr_Ashiya 4 ปีที่แล้ว +1

    සුපිරි අපිට ගොඩක් දෙවල් දැන ගන්න පුලුවන් වාහන ගැන 😍😍😍

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว +1

      තෑන්ක්ස් බ්‍රෝ..❤️💪

  • @itsddtime3702
    @itsddtime3702 4 ปีที่แล้ว +1

    Patta malliya, supiri explaining ♥️👍

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว

      Tnx akkii💪❤️

  • @deepisworld
    @deepisworld 4 ปีที่แล้ว

    සුපිරි ආහ්..හැම වාහනයක් ගැනම දන්නවනේ ලස්සනට විස්තර කරනවා good luck

  • @itsddtime3702
    @itsddtime3702 4 ปีที่แล้ว +4

    Nicely explained about the bike 🏍️🏍️. Patta 💖💖👌

  • @koreanguide4482
    @koreanguide4482 4 ปีที่แล้ว +1

    නියමයි සහෝ ජය වේවා ඉදිරියටම යන්න

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว

      Thanks bro..❤️💪 Good luck

  • @janidus07
    @janidus07 4 ปีที่แล้ว +1

    බයික්🙈🖤 subscribe කරා බ්‍රදර්

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว

      එලම බ්‍රෝ..❤️💪

  • @07SAMI77
    @07SAMI77 4 ปีที่แล้ว +1

    I'm ur 506 th subscriber..Wish u all the best for ur future..

    • @slnanogeek2216
      @slnanogeek2216 4 ปีที่แล้ว

      Mawath subscribe karanna yaluwaa

    • @07SAMI77
      @07SAMI77 4 ปีที่แล้ว

      @@slnanogeek2216 hv done yaluwa..wish u all the best..

    • @slnanogeek2216
      @slnanogeek2216 4 ปีที่แล้ว +1

      @@07SAMI77 e dan dantoo

    • @djclubremix4253
      @djclubremix4253 4 ปีที่แล้ว +1

      @@07SAMI77 49 bro

    • @07SAMI77
      @07SAMI77 4 ปีที่แล้ว

      @@djclubremix4253 653 magen

  • @sitharanethsarani4358
    @sitharanethsarani4358 4 ปีที่แล้ว +1

    නියමයි සුපිරි විඩියෝව .සුබ දවසක් වේවා බුදු සරණයි 🌷🌷🌷🌷🌷🌷🌷

  • @slnanogeek2216
    @slnanogeek2216 4 ปีที่แล้ว +1

    Supiri wade bro jaya wewa😘

  • @danushkadhananjaya5136
    @danushkadhananjaya5136 4 ปีที่แล้ว +2

    ෆට්ට වැඩක් යාලු..💪❤️

  • @sujifernando906
    @sujifernando906 3 ปีที่แล้ว +1

    ns 200 ට දාන්න පුළුවන් හොදම සයිලන්සර් එකක් කියන්නකො අයියේ.....?

    • @SLWheelsUP
      @SLWheelsUP  3 ปีที่แล้ว +1

      ns ekata nm acropovic eka dnna nm amarui size ekat ekka.. pluwn nm hks wala ekak blnna eka nm surema ne set wei kyla.. oyt wenma hadaganna wei hbai

  • @umairreeza5106
    @umairreeza5106 4 ปีที่แล้ว +1

    Hoda idea ekak gaththa hoda review ekak👍

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว

      Tnx bokka..share karala podi help ekak dennako.❤️💪

  • @manavasl9766
    @manavasl9766 4 ปีที่แล้ว

    Good luck ලස්සනයි සහෝදරයා සුබ අනාගතයක්

  • @channels-media8990
    @channels-media8990 4 ปีที่แล้ว

    Niyamai bro bike review eka. Math asama bike ekak. Onna oyawa Sub kala. Like 67 magen.

  • @slmt-15lovers18
    @slmt-15lovers18 3 ปีที่แล้ว +1

    අයියේ , මේ බයික් එකද හොද mt 15 ද......comfortable bike එක මොකද්ද

    • @SLWheelsUP
      @SLWheelsUP  3 ปีที่แล้ว

      mt15 eka recomended krnwa.. mth padda bike eka

  • @slmt-15lovers18
    @slmt-15lovers18 3 ปีที่แล้ว +1

    අයියේ .mt 15 vs ns 200 comparison video එකක් ගේන්නකෝ

    • @SLWheelsUP
      @SLWheelsUP  3 ปีที่แล้ว

      adeee idea ekat thanks... aniwa dennm

  • @liamnoah9947
    @liamnoah9947 4 ปีที่แล้ว +1

    niyamai digatama karan yamu
    keep it up❤

  • @funnyvideosl9640
    @funnyvideosl9640 4 ปีที่แล้ว +1

    ඔන්න මමත් ආවා sub කරා jaya veva

  • @gametalk8181
    @gametalk8181 4 ปีที่แล้ว +2

    වීඩියෝ එක හොදයි සහෝ.. Bike ගැන ලොකු දැනුමක් නෑ.. හැබැයි youtube එකේ වෙනස් වැඩක්... ජය...♥️
    Gaming වලට කැමති අය Subscribe කරල එකතු වෙන්න..🙏

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว

      තෑන්ක්ස් යාලු..දිගටම අපිත් එක්ක ඉන්න..ජය වේවා💪❤️

  • @sinadisalaru3608
    @sinadisalaru3608 4 ปีที่แล้ว +1

    Susbcribe oni aya mawa subscribe karala like ekak dala comment ekak danna

  • @Pubudu-ee6xc
    @Pubudu-ee6xc ปีที่แล้ว +1

    Ela සුපිරි mcn

  • @methuma-මෙතුමා
    @methuma-මෙතුමා 4 ปีที่แล้ว +1

    ස්තුතියි යාළුවා 598/85 මගෙන් ජය වේවා

  • @vinothselvaraja1486
    @vinothselvaraja1486 4 ปีที่แล้ว +1

    Bro indian yamaha or bajaj which is good?

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว

      bajaj nm godak hodai

  • @-dukgannarala8252
    @-dukgannarala8252 4 ปีที่แล้ว +4

    😍😍😍Like 25 magen. ස්බ්ක්‍රයිබ් කරන්නකෝ යලුවනේ සත්තකින් oyalath subcribe කරනවා😍😍🙏

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว

      ඔයාව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ යාලු..❤️💪

    • @maalviral
      @maalviral 4 ปีที่แล้ว

      Mawath subscribe karanna man oyalawa aniwama subscribe karanwa satthai...
      .
      rate loke de danaganna subscribe karanna sudu putha

    • @shagamezoone8121
      @shagamezoone8121 4 ปีที่แล้ว

      @@maalviral sub kala.mawat sub karanna

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 4 ปีที่แล้ว +1

    Superb ape paththatath awith balanna 👍👍😲

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว

      අනිවා අක්කේ..අපිත් එක්ක දිගටම ඉන්න..❤️💪

  • @naaditv
    @naaditv 4 ปีที่แล้ว +1

    Onna subscribe kala bro, oyage video hadana side eka hodai

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว

      තෑන්ක්ස් යාලු..දිගටම අපිත් එක්ක ඉන්න..💪❤️

  • @traveling_ishu
    @traveling_ishu 2 ปีที่แล้ว +1

    අයියෙ ගොඩක් කට්ටිය කියනවා කහා පාට ns 200 ස්ප්‍රිඩ් එක වැඩි කියලා එක ඇත්තද අයියේ

    • @SLWheelsUP
      @SLWheelsUP  2 ปีที่แล้ว

      ow emat wenna pluwn.. hbai ema krlma enne ne mhen thma oya krna ewa okoma krnne.. meka sport feeling ekk gnna hdpu bike ekk nisa e

  • @sujifernando906
    @sujifernando906 3 ปีที่แล้ว +1

    අයියේ ns 200 gear කඩන්නෙ කොහොමද ?

    • @SLWheelsUP
      @SLWheelsUP  2 ปีที่แล้ว +1

      1st eka ytata ithuru 4ma udata

  • @sujifernando906
    @sujifernando906 3 ปีที่แล้ว +1

    අයියේ ඔය බයික් එකේ ගියර් කඩන්නෙ කොහොමද ?

    • @SLWheelsUP
      @SLWheelsUP  3 ปีที่แล้ว +1

      1mi eka phlta ithru 5ma udata

  • @LankaNewsLine1
    @LankaNewsLine1 4 ปีที่แล้ว

    Supiri bn jaya wewa supiri wedak

  • @newTV2in1SL
    @newTV2in1SL 4 ปีที่แล้ว +1

    Werry nice ,good luck dr

    • @07SAMI77
      @07SAMI77 4 ปีที่แล้ว

      588 sub 1 magen bro

  • @dulajashen1786
    @dulajashen1786 3 ปีที่แล้ว +1

    Patta bn

  • @sithusithu3593
    @sithusithu3593 4 ปีที่แล้ว +1

    Wow සුපිරි 👍👍👍👍👍

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว +1

      තෑන්ක්ස් යාලු..❤️💪

    • @sitharanethsarani4358
      @sitharanethsarani4358 4 ปีที่แล้ว

      @@SLWheelsUP මෙයාව අදුරනවද 😀

  • @anushamadhushani7417
    @anushamadhushani7417 4 ปีที่แล้ว +1

    Bike eka ලස්සනයි ගොඩක්

  • @travelandcooking5151
    @travelandcooking5151 4 ปีที่แล้ว +1

    520 mgen mwat sub karla yamu sub one kattiya enna

  • @anushamadhushani7417
    @anushamadhushani7417 4 ปีที่แล้ว +1

    Good luck nice bike

  • @කිත්තා
    @කිත්තා 4 ปีที่แล้ว +2

  • @cnetInc
    @cnetInc 4 ปีที่แล้ว +1

    අපෝ මල ජරවක් මේක.ගන්න එපා.ඉවසිමෙන් මේ comment එක කියවන්න.
    ලස්සන නිසයි,අනිත් අය ගාව නැති නිසයි.ජිවිතේ පලවෙනි වාහනේ විදියට මං ns එකක් ගත්තා.මං තරම් bike එක පරිස්සම් කරන්න නැතුව ඇති කිසි කෙනෙක්.මං ගාව තියෙයි 2016 එකක්.මේ අවුරුදු 04ටම තාම 30,000km පැදලා තියෙන්නේ.service කලේ agent ලා ගෙන් මයි.මං හොදටම use කලා.පරිස්සම් කලා.එහෙම වෙලත් අරන් අවුරුදු දෙක පැන්නා විතරයි සද්ද ගොඩයි.වැල වගේ.ඒ මදිවට engine eke gear padel spring එක කැඩුනා.ඊට පස්සේ chain eken සද්ද.කොච්චර ajest කලත් සතියක් යන්න කලින් අයිත් සද්ද.ඊළගට gear padel එක හෙලවෙනවා.battary එක දැම්මා,කප් සෙට් එක දැම්මා,මේ අවුරුදු දෙකක් යනකොට ඒ ඔක්කොම ආවේ.ඊලගට අවුරුදු 3ක් ගියා.service කරන් ඔක්කොම සුපිරියට හදන් eco test ගියා.ඒක fail.මට තිත්ත වුනා.තෙල් පිච්චෙනවා වැඩි.95 /92 කියලා වෙනසක් නෑ.අවුරුදු 03න පැන්නට පස්සේ ලීටරයකට 20-25 වගේ වැඩ කරන්නේ.දැනට මං ns අරන් අවුරුදු 04(30,224km).මේ වෙනකං තව පොඩි පොඩි ලෙඩ නම් කීයක් ආවද.2019 එකේ කියලා ලෙඩ වල වෙනසක් නැහැ.තෙල් පිච්චෙන එක අඩු කරන efi system එකයි,පිට housing එකයි ඇරුනාම අනිත් ඔක්කොම ඒවා 2015 version එකේ විදිහමයි.අරන් අවුරුදක් ගියත් ගත්ත ගානට ලක්ශයක් වත් අඩුවෙන ව්කුනන්නත් බෑ.සෙකන්ඩ් හෑන්ඩ් මිල මාර අඩුයි.ඒ ගානට දෙන එක පාඩු නිසා මගේ එක දුන්නේ නෑ.පාඩු නිසාම තව පොඩ්ඩක් පැදලා දෙනවා කියලා ලෙඩ තියාගෙන තාම පොඩි පොඩි ගමන් යනවා.මම අවංකවම කියන්නේ මෙ bike අරන් අනාත වෙන්න එපා.ns වලට ආස අය ලෙඩ හංගනවා වෙන්න පුලුවන.එත් ඇත්තම කතාවයි මම කිව්වේ.රත්නපුර ඉන්න කෙනෙක්නම් ඕනී වෙලාවක මට මගේ එක පෙන්නන්න උනත් පුලුවන්.මොකද මට උන අපරදේ වෙන කෙනෙක්ට වෙනවට මං කැමති නෑ.එත් මට වුන දේ වෙන කෙනෙක්ට වෙන නිසයි මේ ටික මාර අමරුවෙන් type කලේ.thanks.
    මේකට සාපේක්ෂව fz 2.0 එකේ ලෙඩ ගොඩක් අඩුයි කියලා කෙනෙක් කිව්වා.Rs 15නම් වැඩක් නෑ.මං ඒ දෙක ගැනම දන්නේ නෑ.japan නම් හොදයි.තෙල් පිච්චෙන එකනේ වැඩේ.ඒත් දිගුකාලීනව හොදයි.maintenance අඩුයි.හොදට හොයලා බලලා ගන්න.ns නම් අන්තිමයි.

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว

      emat ekk nm tynwa tmai bro...oya qwa dewalut gdk watinwa twa knek mekablaine..

  • @theekshanaakalanka
    @theekshanaakalanka 4 ปีที่แล้ว +2

    524 sub eka magen ..NICE VIDEO

    • @07SAMI77
      @07SAMI77 4 ปีที่แล้ว

      38 sub 1 magen.

  • @ilakkayamotivations
    @ilakkayamotivations 4 ปีที่แล้ว +1

    370 hari........... mawa sub kalata thank you very much.

  • @naveeshadilanjana2090
    @naveeshadilanjana2090 4 ปีที่แล้ว

    supiri wadakne gimhan

  • @MovieclipsTrailersz
    @MovieclipsTrailersz 4 ปีที่แล้ว

    love you all the best😍😍

  • @ChaththaVlogs
    @ChaththaVlogs 4 ปีที่แล้ว

    Patta kolla

  • @HARSHAHARSHA144
    @HARSHAHARSHA144 4 ปีที่แล้ว +1

    593 මගෙන් 👍

  • @sudugepana1847
    @sudugepana1847 4 ปีที่แล้ว

    Apachi 4 v 200 da NS 200 FI ABS akada gannawanm hoda

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว

      godkma hodai ns eka nm apachi eka oil collong nisa tikk aul

  • @Tharindulak34
    @Tharindulak34 2 ปีที่แล้ว +2

    Beast

  • @mafiagaming8497
    @mafiagaming8497 4 ปีที่แล้ว +1

    Patta onna hariii sudscride kara

  • @ruwanindikac7244
    @ruwanindikac7244 4 ปีที่แล้ว +1

    Ela ma bro ❤️❤️🤩🤩🤩

  • @tvturnone4849
    @tvturnone4849 4 ปีที่แล้ว +1

    48 like මගෙන්

  • @slmt-15lovers18
    @slmt-15lovers18 3 ปีที่แล้ว +1

    අයියේ මේකෙ ගැස්සෙන ගතියක් තියෙනවද

    • @SLWheelsUP
      @SLWheelsUP  3 ปีที่แล้ว

      lawata wge tynwa poddak

  • @yamandulano2187
    @yamandulano2187 4 ปีที่แล้ว +1

    ela ela

  • @kothano1157
    @kothano1157 4 ปีที่แล้ว +1

    Kothagen

  • @slmt-15lovers18
    @slmt-15lovers18 3 ปีที่แล้ว

    Cornering වලදි mt 15 තරම්ම හොද නෑනේ

    • @SLWheelsUP
      @SLWheelsUP  3 ปีที่แล้ว

      OW EKA ATTA.. MEKA NAKED SPORT BIKE EKK NISA PODDK WANGU KELIN KRNNA THMA HANDLE EKAT HDLA TYNE

  • @ospmax5403
    @ospmax5403 4 ปีที่แล้ว +1

    පට්ට bro

  • @wasawarthiproductions.1608
    @wasawarthiproductions.1608 4 ปีที่แล้ว +1

    Onna sub kala yalu

  • @slmovieland3213
    @slmovieland3213 4 ปีที่แล้ว +1

    483 මගෙන් බ්‍රෝ

  • @bandaragunarathna7712
    @bandaragunarathna7712 4 ปีที่แล้ว +1

    Maru

  • @delightwithmapa4344
    @delightwithmapa4344 4 ปีที่แล้ว +2

    526 මගෙන් යාලු ..... මටත් saport ekak දෙන්න යලූ ජයවේවා ✌ බුදු සරණයි

  • @xuanhoangphamle6104
    @xuanhoangphamle6104 4 ปีที่แล้ว +1

    Nice

  • @tharakabandara7140
    @tharakabandara7140 4 ปีที่แล้ว +1

    Elmm

  • @dreamworld-px6kd
    @dreamworld-px6kd 4 ปีที่แล้ว

    548 මගෙන් 👍👍👍

  • @ДядяКоляиПрирода
    @ДядяКоляиПрирода 4 ปีที่แล้ว +1

    Л 👍 51 ПРИВЕТ Я ПОДПИСАЛСЯ НА ТВОЙ КАНАЛ И ВКЛЮЧИЛ КОЛОКОЛ ЖДУ ОТВЕТНЫЙ ХОД ✋ СПАСИБО ЗА ВИДЕО МОЛОДЕЦ УДАЧИ ТЕБЕ ВСЕГО ХОРОШЕГО 🙌✋🤝👍

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว +1

      Thanks bro..❤️💪

  • @JihanW006
    @JihanW006 4 ปีที่แล้ว +2

    524 Sub kala Thanks mawa Sub Kalata 😎😎👌👌Good Luck!

  • @siyapathaacademyofscience2999
    @siyapathaacademyofscience2999 4 ปีที่แล้ว

    Sub කලා යාළු.. ඔයාට ජය...71 like magen🙏🙏

  • @manjuladilantha3322
    @manjuladilantha3322 4 ปีที่แล้ว

    කතා කරද්දී මියුසික් එක නැවැත්වුවානම් හොදයි යාලූ..

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 4 ปีที่แล้ว +1

    Good video 👍

  • @ryanandsneha
    @ryanandsneha 4 ปีที่แล้ว +1

    Ela bro subscribe kara

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว +1

      තෑන්ක්ස් බ්‍රෝ..💪❤️

    • @ryanandsneha
      @ryanandsneha 4 ปีที่แล้ว

      @@SLWheelsUP elama

  • @zkoppa_aziya
    @zkoppa_aziya 4 ปีที่แล้ว +1

    ❤️👌

  • @sanjuladamsith7688
    @sanjuladamsith7688 4 ปีที่แล้ว +1

    😍😍

  • @sanjukawinda578
    @sanjukawinda578 4 ปีที่แล้ว +1

    Ft bro

  • @teamhunters3728
    @teamhunters3728 4 ปีที่แล้ว

    Bike eke top speed eka gana katha kle nane

  • @djclubremix4253
    @djclubremix4253 4 ปีที่แล้ว

    Fatta brother

  • @Iskuruppu
    @Iskuruppu 4 ปีที่แล้ว

    546 මගෙන් යාලු

  • @Sylish
    @Sylish 4 ปีที่แล้ว +1

    Like 6 ❤️❤️

  • @prorigami1012
    @prorigami1012 4 ปีที่แล้ว +1

    Video ekanam patta machan.
    Apith sub & like dunna.
    Apiwath amathaka nokara sub & like karanna machan.

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว +1

      84 මගෙන් බ්‍රෝ..ඔයාව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකේ කමෙන්ට් කරලා ඇති..ජය වේවා❤️💪

    • @prorigami1012
      @prorigami1012 4 ปีที่แล้ว

      Thank machan.

  • @sloshan7352
    @sloshan7352 4 ปีที่แล้ว +1

    Math sub kala bro

  • @naveeshadilanjana2090
    @naveeshadilanjana2090 4 ปีที่แล้ว

    niyamai

  • @kassa4713
    @kassa4713 4 ปีที่แล้ว +1

    589 subscribe එක මගෙන් broo .. මාවත් subscribe කරලා help එකක් දෙන්න .. ජය වේවා 😍😍😍

  • @ospmax5403
    @ospmax5403 4 ปีที่แล้ว +1

    මං sub..කරා..Sub ඕන අය මාව sub..කරලා Comment දාන්න

  • @scafe1633
    @scafe1633 4 ปีที่แล้ว +1

    Ktm hari mt 15 eka gena hari genna

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว

      KTM රිවීව් එකක් නම් ඉක්මන්ට ගේන්න උත්සාහ කරන්නම් මචන්..❤️💪

  • @sinadisalaru3608
    @sinadisalaru3608 4 ปีที่แล้ว +1

    Awankawa karana de karanna api hamoma kamathi awankawa karanawanam kawadawath waradinne na..mama kiuwa wagema karanwa oyala comment ekak danna

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว +2

      ඔයාව සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා තියෙන්නේ යාලු..❤️💪

    • @sinadisalaru3608
      @sinadisalaru3608 4 ปีที่แล้ว +1

      @@SLWheelsUP thanks yalu

  • @sitharanethsarani4358
    @sitharanethsarani4358 4 ปีที่แล้ว +1

    22 like eka magen

  • @devva411
    @devva411 4 ปีที่แล้ว

    Onna yalu oyage video patta mama oyawath kara onna 🙏 538 magen

  • @newTV2in1SL
    @newTV2in1SL 4 ปีที่แล้ว +1

    Sub karala set wenna

  • @science4u123
    @science4u123 4 ปีที่แล้ว +1

    onna sub kala bro

  • @djclubremix4253
    @djclubremix4253 4 ปีที่แล้ว

    Good job

  • @slitaly6285
    @slitaly6285 4 ปีที่แล้ว

    Subscribe කරා

  • @TMkolla
    @TMkolla 4 ปีที่แล้ว

    patta

  • @mhstudio1810
    @mhstudio1810 4 ปีที่แล้ว +1

    like 100 magen

  • @ඩබල-ට6ද
    @ඩබල-ට6ද 4 ปีที่แล้ว +2

    onna sasu shenzge anith chanal ekenuth subscrib kara oyawa

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว

      තෑන්ක්ස් බ්‍රෝ..❤️💪

  • @chuttiboys4845
    @chuttiboys4845 4 ปีที่แล้ว +1

    mata 20 sata sub tikak thawa aran dennako ekama athi loku udawuwakata please loku udawuwak.

  • @nipuniapsara8179
    @nipuniapsara8179 4 ปีที่แล้ว +1

    Kora

  • @XZENMUSIC
    @XZENMUSIC 4 ปีที่แล้ว +1

    Sl wheels up maawath subscribe karanna sasmitha brota kara wageema

    • @SLWheelsUP
      @SLWheelsUP  4 ปีที่แล้ว

      71 මගෙන් බ්‍රෝ..සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකේ කමෙන්ට් කරා..

  • @b.p.earudhu8638
    @b.p.earudhu8638 4 ปีที่แล้ว +1

    onna subscribe karaa machan..matath subscribe karahnkoo..

  • @racingworld7117
    @racingworld7117 4 ปีที่แล้ว +1

    done

  • @sajiyavlogs663
    @sajiyavlogs663 4 ปีที่แล้ว +1

    ඔන්න ඔයාවත් sub කල

  • @mhstudio1810
    @mhstudio1810 4 ปีที่แล้ว +1

    sub kara friend