Study Vlog : trying my best🪐| මගේ උපරිමයෙන්🪐🖇|eating🍜 |lots of note taking 📑|week in my life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • products I use in this video ;
    canvas pencil case : facebook : www.facebook.c...
    Whatsapp : 077 6672440
    Stickers & memo cards :
    facebook : www.facebook.c...
    Instagram : ...
    Tiktok : www.tiktok.com...
    whatsapp : 075 5785165
    Stationary items( planner/ journal book) +more
    Facebook : www.facebook.c...
    Whatsapp : 075 5527423
    Follow me on :
    Instagram : ...
    Tiktok : tiktok.com/@studyunit
    contact me for collab & promotions with email ✉️
    studyunit37@gmail.com
    __________________________________________
    Q&A
    Name : Maji
    I am a :
    Content creator ,Student,youtuber, Influencer and vlogger
    What I study - I study for IT diploma and B.A degree in university of kelani
    Camera 📷 - Samsung galaxy a71 camera
    Editing app - capcut and Inshot
    Live in - Sri Lanka 🇱🇰

ความคิดเห็น • 262

  • @Dimple__girl823
    @Dimple__girl823 ปีที่แล้ว +5

    අක්කේ මං ඉස්සර ඉදම්ම පාඩම් කරන්න අකමැති කෙනෙක් අහම්බෙන් හම්බුනු මේ චැනල් එක නිසා මං හැමදාම දැන් පාඩම් කරන්න පුරුදු වෙලා ☺️මං කොහොම ස්තූති කරන්නද කියලා මටවත් තේරෙන්නැ....ඔයාගේ වීඩියෝස් බැලුවම මාරම විදියට motivation වෙනවා...ඔයාගේ vlog ඔක්කොම බැලුවා..ආයේ කවද vlogs දායිද කියලා තමයි හැමදාම බලන් ඉන්නේ ❤️අනේ අක්කි හැමදාම වගේ වීඩයෝස් අප්ලෝඩ් කරන්න⁣කෝ😭plz ...මං මාරම addicted වෙලා ඔයාට 😟ඔයා සුබ අනාගතයක් අක්කේ....all the best 🙂💖🌏

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +11

    මටත් migraine headache තියෙනවා akke 🥹 doctor ගෙන් බෙහෙත් ගත්තට අදටත් migraine headache එක එනවා 🥹එතකොට මනස සන්සුන් වෙන දෙයක් කරාම හොදයි 😊💕

  • @Yamunapriyadharshani5033
    @Yamunapriyadharshani5033 ปีที่แล้ว +37

    මම නම් කලින්ම හිතුවා ඔයා අදත් library යයි කියලා...අද vlog එකත් මාරම ලස්සනයි අක්කෙ....මේ වගෙ දිග vlogs අරගෙන එන්න හැමදාම....අක්කි නිසා තමයි මගෙ channel එකත් කරගෙන යන්නෙ.....මාරම motivate වෙනවා.....🥺❤️ Good luck අක්කෙ....🥰👀📚🥰

  • @Radhi_3
    @Radhi_3 ปีที่แล้ว +6

    ඔයයි,අම්මයි එකට ඉද්දි හරිම ලස්සනයි අක්කෙ 🥺දෙන්නටම බුදු සරණයි ❤️

  • @poorni3381
    @poorni3381 ปีที่แล้ว +6

    ගොඩ දවසකිම් 🥺❤️ අම්මයි ඔයයි සෝක් අනෙහ්🥰❤

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +2

      💖🥰🤭

  • @oshani7451
    @oshani7451 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මගෙ අක්කි බුදු සරනයි ඔයාටයි ඔයාගෙ පව්ලේ අය හැමෝටමයි

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thank you so much nanga❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว +2

    Ow akke mn dethun parak awith baluwa vlog ekk dalada kyl🥺♥️

  • @imashaamandi3647
    @imashaamandi3647 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අක්කි විඩියෝ එක 😍💖 q and A එකක් ඉක්මනට ඕනි❤🌼

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      ඉක්මනින් දෙන්නම්💖🥰

  • @amanthiimesha5504
    @amanthiimesha5504 ปีที่แล้ว +6

    Get well soon akki.කාලෙකින් ඔයාගේ video එකක්.ඒක දැක්කාම නම් මාරම Happy .ඔයාට ඉක්මනින් සනීප වෙයි අක්කී.god blees you.❤😘

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thank you sweety 💖🥰

  • @sandiweerasooriya3645
    @sandiweerasooriya3645 ปีที่แล้ว +3

    Akki adath oyage vlog eka godak lassanai💞harima asawen baluwa....
    akki journaling gana full video ekak gennako😊💗please akkiyo😘

  • @TiktokLanka-w7r
    @TiktokLanka-w7r ปีที่แล้ว +3

    vlog එකත් ලස්සනයි.ඔයත් හරි ලස්සනයි අක්කී🥺❤️

  • @wasanajeewanthi9068
    @wasanajeewanthi9068 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි අක්කි බලන්න ආස හිතෙනවා...එකම video එක ආයෙ ආයේ බලනවා මන් 🤭🤭❤️

  • @dulshaumani526
    @dulshaumani526 ปีที่แล้ว +2

    Anee shoi 😍🥰 physiologyth ekkakrna anith subject 2ka mkkd University eka mkkd🥺

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +3

    Godk dwskin ane puluwn dws wlt hemdm unt kmk ne vedios one study vlogs special 😍😍 budusaranai පරිස්සමෙන් inna🥰

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Gennm darling ♥️ 🥰

  • @anushikasudhashini3981
    @anushikasudhashini3981 ปีที่แล้ว +1

    Akki question & answer video ekak oni...😢 video eka lassanai akki..

  • @mangalathushara2671
    @mangalathushara2671 6 หลายเดือนก่อน +1

    Akki ඔයා හරිම ලස්සන ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤අලුත් video akak ganna😊😊😊😊😊🎉🎉

  • @kavee6452
    @kavee6452 ปีที่แล้ว +3

    අක්කිගෙ phone එකත් ⁣Q&A video එකේදි පෙන්න්න හොදේ 😍😘

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +2

      Okay darling ♥️

  • @සිදංගනා
    @සිදංගනා ปีที่แล้ว +6

    ගොඩ කාලෙකින් අක්කා😍 ගොඩක් ලස්සනයි ❤️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thanks sweety 🥰💖

  • @joshepvaishan1194
    @joshepvaishan1194 ปีที่แล้ว +1

    Akke oyge vlog tika mara hodi ..mata oyagen lebana motivated valata thank you so much ♥️

  • @mazadhafairooz2073
    @mazadhafairooz2073 ปีที่แล้ว +7

    Your videos are really motivating me to study

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Glad to hear that🥰💖🥺

  • @upamaliwithstudy3810
    @upamaliwithstudy3810 ปีที่แล้ว +1

    Study vlog එකක් ගෙන්න කෝ

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි......❣️❣️❣️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thanks sweety 💖

  • @dreamsandlife9215
    @dreamsandlife9215 5 หลายเดือนก่อน +1

    library eke padam karanakuta niyamai neda math asai ❤🥺

  • @nilukadiwanganipitagampala7376
    @nilukadiwanganipitagampala7376 ปีที่แล้ว

    ගොඩක් ස්තූති අක්කි අපිට මේ වගේ vlogs අරන් එනවට.☺️☺️අපි ගොඩක් motivat වෙනවා මේ videos වලින්

  • @damindurangika
    @damindurangika ปีที่แล้ว +1

    Ane akki, hitha hadaganne widhia oya psychology karana kenek widhata poddak kiyala denneko. Mata adaraya kiyana eka hithata dananne naa.eka giya athme balapaamakata wenne puluwanda akki. Man Damindu Rangika. Man aththatama akke pawkarayekda man danne naa man o/l walata A7 C2 gatta lamayek 2017 di.man 2020 A/L fail.man A/L kare bio walin. Ane thank you wachchanayak hari kiyewwanam akke!!!!

  • @FareedRani
    @FareedRani 6 หลายเดือนก่อน +1

    Mama hari asai akkage video balanna.

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +10

    Hi, akki ගොඩක් කාලෙකින් පස්සේ ❤️akkita කොහොමද? Akki හොදින් ඉන්නවා නේද?❤️මන් ටිකක් දුකෙන් හිටියේ akki videos upload කරන්නේ නැත්තේ akkita කරදරයක් වෙලාද දන්නේ නැ කියලා හිතලා 😭ඇති යන්තම් අද video එකක් akki upload කරා ✨️😍❤️අද video එකත් ලස්සනයි ❤️akkith බොහෝම ලස්සනයි 😍💕පරිස්සමින් ඉන්න ❤️තෙරුවන්සරණයි akke ❤️හොදට stress නැතුව akki වැඩ ටික කරගෙන යන්න ❤️Bye ❤️

  • @Thiyansa_Jayawardene
    @Thiyansa_Jayawardene ปีที่แล้ว +2

    Adath vlog eka Lassanai akki ❤️

  • @danushkadeseram6309
    @danushkadeseram6309 ปีที่แล้ว +2

    නියමයි ඈ 😁❤️

  • @krishankira9940
    @krishankira9940 ปีที่แล้ว +3

    නියමයිනේ ❤️

  • @sishu2643
    @sishu2643 ปีที่แล้ว +1

    Akkige video beluwama aththatama motivation venawa

  • @kavindigeethanjali6675
    @kavindigeethanjali6675 ปีที่แล้ว +3

    Ada vlog ekath lassanayi akke ❤🙂

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thanks sweety 🥰💖

  • @sudassithero3610
    @sudassithero3610 ปีที่แล้ว +1

    🌹Huga dawasakin.🍃🕧25 minutes thibila danunewath na.😍❤️Oyayi ammayi denna shoyi.🤭🌷Me video ekath lassanayi.👌🏻🌸Video eke guess karanna thibuna eke man guess kara hari eee tharamata man video balala thiyenawada koheda.😀😷Stay safe❤️sister.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻

  • @bhagya448
    @bhagya448 ปีที่แล้ว +2

    Video ekk danakan balan hitiye🥺adth vlog ek lassanay akk🌝♥️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thanks sweety 💖

  • @MalishaMiyuran-z1y
    @MalishaMiyuran-z1y 10 หลายเดือนก่อน

    Venada vagema ada video akath godak lassanai akki❤❤❤❤

  • @ashinethmini24
    @ashinethmini24 ปีที่แล้ว +1

    First comment and first like 🌝❤ අක්කි වීඩියෝ එකක් දානකන් පාලුවෙන් බලන් උන්නේ ❤

  • @BlissohDiaries
    @BlissohDiaries ปีที่แล้ว +8

    I'm from Anuradhapura.Your vlogs are very creative.Keep it up Nanga.Good luck for your studies and all your things.😊❤

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thank you so much darling ♥️

  • @Shalu0927
    @Shalu0927 ปีที่แล้ว +2

    අද vlog එක ලස්සනයි අක්කි 🥰

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thank you darling ♥️

  • @THIHU..32456
    @THIHU..32456 ปีที่แล้ว

    අක්කි මම මේ සති දෙකක ඉදන් ඔයාගේ විලෝග් බලනවා මම තාම හත වසරේ මාව පාඩම් කරන්න හිත යනවා ඔයා නිසා

  • @dcvlogs7300
    @dcvlogs7300 ปีที่แล้ว +2

    Video ekak danakam balagena hitiye akkiiii 😊😊😊😊❤️❤️❤️❤️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +2

      🥰💖

    • @dcvlogs7300
      @dcvlogs7300 ปีที่แล้ว +2

      @@studyunit 😍❤️

  • @shalikaharshamali-qq7mr
    @shalikaharshamali-qq7mr ปีที่แล้ว +1

    can you tell more information about Diploma?

  • @thushanhemantha156
    @thushanhemantha156 ปีที่แล้ว

    akki room clener ekak onii

  • @lakmalimlakmali8371
    @lakmalimlakmali8371 ปีที่แล้ว

    lassanai .me wage thawa vlog ekak. akki oya harima cute..💛

  • @imasha_04
    @imasha_04 ปีที่แล้ว

    Akkiyo harima lassanaiiii vlog ekh 😍🥺❤

  • @samagrl689
    @samagrl689 ปีที่แล้ว +1

    Love this video !!! 💗🥰

  • @priyangikarankothge1110
    @priyangikarankothge1110 ปีที่แล้ว +1

    you are beautiful akkiyo.🥰🥰😍😍🤩🤩

  • @samanthisubasani3386
    @samanthisubasani3386 ปีที่แล้ว +3

    My favorite pizza 🍕 😋

  • @dayvlag
    @dayvlag ปีที่แล้ว

    Oyg video dekkm pdmkrnn asa hithenw akka..❤️ gdk lassni

  • @nilnethuperera5098
    @nilnethuperera5098 ปีที่แล้ว

    Akke akka liyama platignum set eka mona brand ekeda

  • @dimuthdilhara3243
    @dimuthdilhara3243 ปีที่แล้ว +1

    ❤️oyage vedio harima interesting akki❤️❤️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thanks darling ♥️

  • @avishkanethvindi3444
    @avishkanethvindi3444 ปีที่แล้ว +1

    Nice video akki ❤️❤️

  • @happylife2367
    @happylife2367 ปีที่แล้ว +2

    Good luck 💛💛

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +2

      Thanks darling ♥️

  • @gangashamali3163
    @gangashamali3163 ปีที่แล้ว

    Amazing video💛good luck akki💫

  • @Chaya2001
    @Chaya2001 ปีที่แล้ว

    Akke it dip eka onlineda tiyenne eka gana kiynnako

  • @niharichandhima1808
    @niharichandhima1808 ปีที่แล้ว +1

    මමයි 1 අක්කි ආදලෙයි❤️😚

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Luv u darling ♥️

  • @nishu2053
    @nishu2053 ปีที่แล้ว

    Akke oya kiyawala tiyena pyschology poth monwd kiyala dannako

  • @piyumi7768
    @piyumi7768 ปีที่แล้ว +1

    Adath lassana vlog ekak

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thanks darling ♥️

  • @studywithhiru291
    @studywithhiru291 ปีที่แล้ว

    Ane akka oy kiyawala thiyana psychology books monad kiyannakooo

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 ปีที่แล้ว +1

    Thankuuuu akki ❤️🙂

  • @ashinitharuka5016
    @ashinitharuka5016 ปีที่แล้ว +1

    අක්කි IT deploma eka thiyenne weekend ekeda? Eke cost ek kiyada kiyanna puluwnda

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Saturday witharai danata tiyenne apita. 30 000i sampurna cost eka🥰

    • @ashinitharuka5016
      @ashinitharuka5016 ปีที่แล้ว

      @@studyunit thank u akki

  • @studywithbina3108
    @studywithbina3108 ปีที่แล้ว +1

    Akki oya anuradhapura khode inne

  • @dkmgalappaththy2655
    @dkmgalappaththy2655 ปีที่แล้ว

    akka krna course ,studies monada ewa krn institute gana kynn puluwnda

  • @alokaudyani5192
    @alokaudyani5192 ปีที่แล้ว

    අක්කා ලියන්නෙ අනිත් පැත්තට වගෙනෙ පේන්නෙ .

  • @SherilNikola
    @SherilNikola 4 หลายเดือนก่อน

    Kekirawa post office ek ned akke?

  • @inuriwalpita4843
    @inuriwalpita4843 ปีที่แล้ว

    Akke.. after a/l hoda English course ekak kiyannako.. spoken walatath hoda.. plz reply

  • @jebanesanumadevi6126
    @jebanesanumadevi6126 ปีที่แล้ว +1

    Nice akki❤

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thanks darling ♥️

  • @harshanisaheli4528
    @harshanisaheli4528 ปีที่แล้ว +1

    Akki videos edit karanne mona app ekenda? 🤔

  • @Pp480
    @Pp480 ปีที่แล้ว

    Akka padm mathaka thiya gnn monada krnne🥰

  • @inokasamarakoon4812
    @inokasamarakoon4812 ปีที่แล้ว +2

    Akki❤️

  • @hitheshichamathka4938
    @hitheshichamathka4938 ปีที่แล้ว

    Akki it walatai english walatai hoda diploma karanna puluwan uni hari department hari monada thiyenne

  • @anjaleerathanayaka7420
    @anjaleerathanayaka7420 ปีที่แล้ว

    Akkiyooo After Al passe mokda kre kiyl apit video ekak dannko 🙂

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Try ekk dennm nango💖

  • @kasuninuwanthika5678
    @kasuninuwanthika5678 ปีที่แล้ว

    Ane akke aluth video ekak😢

  • @lasanyaminsandi7809
    @lasanyaminsandi7809 ปีที่แล้ว +1

    Akki😍😍❤❤

  • @kanishkaherath6881
    @kanishkaherath6881 ปีที่แล้ว

    Akki oya A/l walata monawada kare?🙂❤️

  • @SujithRAJAPAKSHA-cn7tm
    @SujithRAJAPAKSHA-cn7tm 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @inuriwalpita4843
    @inuriwalpita4843 ปีที่แล้ว

    Akke oya LIPC eke course eka karanne online d
    HRM course eka kareth oninam d.. plz reply

  • @malikapriyadarashani929
    @malikapriyadarashani929 ปีที่แล้ว

    ඡන්ගල් එක ගැන ඔනෙ......

  • @lakmalimlakmali8371
    @lakmalimlakmali8371 ปีที่แล้ว

    wow

  • @vlogunit123
    @vlogunit123 ปีที่แล้ว +1

    Yyyyyeey vlog ekk genalla

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      🥰

    • @vlogunit123
      @vlogunit123 ปีที่แล้ว

      @@studyunit 😍😍❤️❤️

  • @mahagedaramahesh-po7xf
    @mahagedaramahesh-po7xf ปีที่แล้ว

    Ane akki akkige nama kiyannako plzzzzz

  • @fancy_hut_with_sasi
    @fancy_hut_with_sasi ปีที่แล้ว +2

    ❤😍

  • @EshanSuboda
    @EshanSuboda ปีที่แล้ว

    Hi akka oya oya pencil case eka gaththe gunasekara book shop ekenda

  • @catty3703
    @catty3703 ปีที่แล้ว

    Akki padam karanna kalin ewa mathaka tiya ganna monawada karanna ona

  • @shyamalikumari5138
    @shyamalikumari5138 ปีที่แล้ว

    Anee akkiiiyooo mta kiynnko tote bag ekta badu dnmama kthata penvda ilippilaa vagee eka redi bag ekk nisaaaa ane anivrenma reply krnnaaa oya use krna nisa dnnnvnee api clz yddi kama eki vturai poth tikai dgttma kthata penvda dnnha nedaaa 😩😩

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Ehema penne na nanga. Math kama ekai wathura bothalei poth tikai dagena thma ynne.

  • @samithudara4691
    @samithudara4691 ปีที่แล้ว

    Akki A/l kale monad akkiyo

  • @sadeepaminiruwan5253
    @sadeepaminiruwan5253 ปีที่แล้ว +2

    ❤️

  • @shalaniishadi5025
    @shalaniishadi5025 ปีที่แล้ว

    Ane akke Journal aka hadana heti kiyala dennako

  • @sandunikalakmali4377
    @sandunikalakmali4377 ปีที่แล้ว

    Oyge degree eka gena campas eka gena mnwd krn subject kiyn dewl gena wisthr kiynnko

  • @warshadewmini758
    @warshadewmini758 ปีที่แล้ว

    Aneee akki oyage full name eka kiyannakoo anee

  • @bunnygirl9570
    @bunnygirl9570 ปีที่แล้ว

    Akke CIMA gana video ekk krnnko

  • @thinaramethumdi1023
    @thinaramethumdi1023 ปีที่แล้ว

    Oyà study krna ewa gana vedio ekak genko

  • @hiruninimansa8681
    @hiruninimansa8681 ปีที่แล้ว

    Oyage parana Video bala bala innawa aluth ekak. Danakal ane Manda Mona pissuwakda kiyala 4n eka gaththoth akkiwamai hoyanne

  • @Sadali756
    @Sadali756 ปีที่แล้ว

    akki oyata වයස කීයද?❤

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 ปีที่แล้ว

    Lpec එකේ මොනවද ස්ටඩීස් කරන්නෙ.මමත් hrm 19batch එකේ

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Mn 10th batch eke HRM eka kla dn IT 2nd batch eke inne🥰

    • @tharushadimalshi9499
      @tharushadimalshi9499 ปีที่แล้ว

      @@studyunit ♥️♥️♥️😊👍

  • @sishu2643
    @sishu2643 ปีที่แล้ว

    Akki ipad eke mokak hari vlog ekak one

  • @hiruninimansa8681
    @hiruninimansa8681 ปีที่แล้ว

    Akki matath oya ledema thama e oluwa kakkuma nam epa wenawa

  • @Pubu_Dil_2003
    @Pubu_Dil_2003 ปีที่แล้ว

    Oya campus ? AL?

  • @hasinimadumali8088
    @hasinimadumali8088 ปีที่แล้ว +1

    Tote bag ekak kiyada akke oya gaththe

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Eka mata hambuna ekk. Tote bags sell krna akkage details mn kalin study vlog eke dmma me study vlog eketh tiyenwa ekata message ekak dnna sweety 🥰

    • @hasinimadumali8088
      @hasinimadumali8088 ปีที่แล้ว

      Ha thank you akke oyage videos hari lassanai

  • @niroshapriyanga3222
    @niroshapriyanga3222 ปีที่แล้ว

    අක්කිට බඩ්ඩක් දෙන්න තියෙනවා ඒත් ඇඩ්රස් එක දන්නෙ නෑ නේ

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Mta instagram eken hri fb eken hri email ekata hri.message ekak dnna dr🥰

  • @kumarijeyakumari7618
    @kumarijeyakumari7618 ปีที่แล้ว

    Akki library ekata padam karanna giyahama kiyak hari aya karanawada

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Na patiyo kisima mudalak aya krn na 🥰

    • @kumarijeyakumari7618
      @kumarijeyakumari7618 ปีที่แล้ว

      @@studyunit pusthakalayakata mama badila naha akkiyo.ethakotath ehamada