ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේක බලන් ඕලෙවල් ඉවර උන් කෝ😂😂😂
Mn❤❤
😂😂
😌
අපිත් ඉන්නවා ❤️
ඊයේ සුභ නැකතින් විභාගේ ආවසන් කරලා නිදහසේ මේ විඩීයො එක බලන උන් කෝ 😂❤
th-cam.com/users/shortsjDT4zHfpweg?si=hH3EpGsVxwwzz5Vu
Inno 😪
හොරාට පාඩම් කරලා O/L pass උනා කියලා සතුටු වෙන්න ඓපා A/l ඉට වඩා ආමාරැයි බං 🥲🥹
sira
විබාගෙ පෙපරෙ එකදුන්න වෙලාවෙ ඉදන්ඉදන නිදා ගෙන අන්තිම විනාඩි 10න් වටේම උන්ගෙන් අහගෙන මුලු පෙපරෙටම ඉරිගහන එකා...උ තමයි දවසේ වීරයා😂 😂😂😂
අපි ගැනත් ටිකක් හිතුවට ආදරෙයි හොදේ...❤️ @2007 සෙට් එක 😌🖤
Ow ubala itharane O/L ලියලා තියෙන්නේ😂
@@KenZo369x හැබැයි මේ වගේ exam එකක්නම් උබලා ලියල නැතුව ඇති 😂💔 ඒකනෙ කියවන්නෙ නේද උබර්
@@chalithasankalana මන් කිව්ව දේ තේරුම් ගනිංකෝ😹
@@KenZo369x ඉතින් උබ O/L ලියලා නෑ කියල ඒකෙන් කියවෙන්නෙ හොදට හිතලා comment එකක් දාපන් බන් 😂💔
@@chalithasankalana oi oi paw bn uu 🤣🤣😂😂
ශාලාදි පතිව මරනව කියල තර්ජනෙ කරන උන්පෙපරෙ පොටො ගල පිට යවන උන්කතකරම ඇහුන් න වගෙ ඉන්න උන්පෙපරෙ ලියනකොට අන්ගවිකල වගෙ ඉන්න උන්න්යාන පටි වලින් ගෙම ගහන උන්වටෙටම දිල පෙපරෙ ලිය ගන්න වෙලව මදි වෙන උන් පෙපරෙ ලියන ගමන් අනිත්‍ය සිහි කරන උන්
Sirawata man nam paper eka dunna vele idan anithya sihi karamin inne ...😢
උකුවෙල සර් 🥰🔥❤ Smart පරපුරේ Next Level එක 🔥
Ekenma ape sir ❤ love you so much sir ❤️ ♥️ 😘 💖
@@Sada-w5t 🔥
සුපිරි saanaka bro ❤️❤️❤️👍👍👍
Our Sir ❤....Dr.Darshana Ukuwela ❤
කන පැලෙන්න බීලා english paper එකට සිංහලෙන් ලියන එකා 🙂
හැබයි එහෙම එවුන්නම් හිටියේ නෑ
පේපරේ ලියලා ඉවර වෙලා කෙල උනයි කියල කියන් එන එකා. බලද්දී උට වාර විභාගේ විෂයන් වලට ලකුණු තිබිල Prize Giving ගත්ත එකෙක් .
1:30 උත්තරේ හරි බල්ලෝ😂😂💔
Sira
උකුවෙල sir😌
Ape physics sir physics king ❤
O/L ඉවරවෙලා පිනාට ගහනවා කියලත් කියනවා ඒ දවස් වල 😅
පවු යකෝ හෙන ගේමක් දීලා පාඩම් කරලා 16 ඉදන් පන්ති කියන්න එපා වැලලෙන්න හිතෙයි🤣
kiyl wdk na bn
attha bn
00:48 එහෙම කියපු නම්ගිල BIO දෙවෙනි පාඩමේ අන්තිම හරිය යනකොට= "බයෝ අමාරුයි නෙද්ද හලො"
උකුවෙල සර්❤
O/l exam එක ගැන කියලා bio ගැන කියන්නේ. 😅
උකුවෙල සර්❤❤❤❤❤❤❤
අඩේ අඩේ...උකූ සර්...😎👍
සහිතික ඇත්ත 😂
මම අන්තිම සති දෙකේ පාඩම් කරලා යාන්තම් C එකක් ගන්න පාඩම් කරපු එකෙක් හේහේ 😂 එතකන් නට නට හිටියා පාඩම් කරන වෙලෙත් Phone එකේ හිටපු legend කෙනෙක් 💀
Sanaka bro ගේ videos බලලා seriously දෙයක් කවුරුහරි කිව්වම ඒකටත් “ ඇහ්” ගාන මම 😂🎉
Mth😅
😂
අඩෝ අපේ පැත්තෙ එකෙක් පේපරේට රු.1000.00ක් අමුනලා මේකට හරියන්න ලකුණු දෙන්න කියලා පේපරේ ලියලා..😂 අන්තිමට උට 1000ත් නෑ ලකුණුත් නෑ...😢
2023 o/l ,,,,,, 2026 A/L set 1 me paththata..😇
Math giya aurudde full athal ekak danawa kiyala tika dawasai ukuwela sirge class eke oya widiyatama padam igena gaththa😂😂😂
Ukuwela sir❤
1:21 😂😂😂
උකුවෙල සර්ගේ ගෝලයෝ ඉන්නවද ❤️
💪💪
නැත්තන්
Anurada sir
innoo danuth EB bala bala inne
Ukuuu❤️❤️❤️❤️
Me para liyapu set eka❤❤
ලකුණු වැඩියෙන් දෙයි කියල පෙපර් එක අවසානෙ පොර ටෝක් ලියන සෙට් එක්කුත් ඉන්නවා මේ අතර ❤️🩹😂
ukuwela sir ❤💥
Mama asama sir ukulele sir adareyi sir❤❤❤❤
මමත් උකුවෙල සර්ගේ පන්ති යන්නෙ
Ukuwela sir❤😌❤️
උත්තර ඇහුවාම බොරු උත්තර දෙන එකා😅
physics නම් දර්ශන සර් තමා❤
අපේ මේ ගොන් අයියාද 😅😅😅😅😅😅😅😅😍
පේපරේ දුන්නු වෙලේ ඉදන් ඉවර වෙන්න විනාඩි පහකට කලින් ඇහැරුනු මම වගේ අය ගැන දාල නෑනෙ 😪❤️ කොහොම හරි නියම වීඩියෝ එක ඉතින් 😂❤🎉
සාමන්‍ය කියන වචනෙන්ම මේක සාමන්‍ය විභාගයක් කියලා තෙරෙනො නේ Al වලට ගියාම තමා තෙරෙන්නේ😪
⁜ හොදින් මතක තබා ගන්න 💀❗ ⁜
දැන් ඕලෙවෙල් කරලා ඉවර උන උන් ඒලෙවල් ගැන කියන ඒවා...😂😂
නමයක් කරපු අපිට ඔය තුන මොන කජ්ජක්ද අහනවා.....😂😂 අනේ හුකේ තමා
1:08 ඔච්චර ලේසි එවා O/l වලට අහනවා නම් okktama A9 gatha haki😅😅
🙏
ආතල් 😂❤
2008 set eka❤😅
ඔය ඔක්කොම පරාදයි ශාලාවට යන්න කලින් උබලට උත්තට පෙන්නන්නම් කියල ගියාට පස්සෙ ඔලුව වට් උස්සන්නෙ නැතුව ලියල අන්තිමට චුට්ටක් වට පිට බලල අඩො වෙලාව මදි උනා බන් කියන උන් 😂😂මේ පාර අපේ සෙට් එකට නම් එහෙම එකෙක් හම්බුනා😂 ඌට ගුනබුස
නයි දෙන්නෙක් ඇඳලා ලොකු නයා පේපරේ හදපු එකා කාපිය පොඩිනයා බලන එකා කාපිය කියලා ලියපු උනුත් හිටියා...😂😂😂
2007 කියන්නෙ ඉතින් වෙනමම එකක්..😌🙌
😂 sira kathawa
Very Funny
Aiyat ukuwela sirge wagene❤🎉
සෙට් එකේ ඉංග්‍රීසි කාරයා මම 😌😌❤️
Then showcase ur linguistic abilities to prove that ur're a fundamental cornerstone of English ever 🤭😂
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අඩේ සර් මතකද මන්දා මාව හැමදාම ක්ලාස් එකට වෙලා ගිහින් එන්නේ 😹💕 ක්ලාස් එකේ උපරිම නෝන්ඩි උන එකා.. 😹
පාඩම් නොකර A9 දැම්ම කියල පොර talk දෙන එකා😂
25 වර්ගමූලය සොයන්න 😂
iwaryiiii yakooooooooooooooooooooooooooooooooooooowww
Anee උකුවෙල සර්😂
පේපරේ හදපු එකා ලොකු නයා කාපන් බලන එකා පොඩි නයා කාපන් කියලා නයි දෙන්නෙක් ඇන්දම 😂😂
ලබන පාර O/L අය 😐
ඉවර වෙලා ජිම් යමු මචන් ඇග හදාගන්න ඕනෙ මෙහෙම ඉන්න බෑ 😂😂
eka nyamaee
Iiilagata 2008 kaalakanni API kiyala mathk weddi☹️😧😢
Ammo ow thawa masa 10k wath ne
Lankawe lokuma physics class eka ithin ukuwela sirge thama.eka wenama brand ekak
Marketing 💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀
2007 මන් ❤
මට අර විදිහට ලකුනු ඉල්ලගන්න බැරි උනා. 😨😨😨😨😨😨😨
මං A/L පේපරේත් බාගෙට අඩල පත හෑල්ලක් ලිව්වා... මට c එකක් 😂
Hambu unada c ekak😊
Bio karla kalawagattha 😂
1 mama 😊😊
Ammo sanka aiye oyanm maru a math me ol iwara wiccha gamn meka baluwe 🙂🙂
ට්‍රැක් ලන්තෙ දාපන් huත්තො... ඉක්මනට 😂 ආදරෙයි ❤
Exam iwara wela athal eke inna hithan idala davas dekakin A/L clz ynna unahama 🥲💔
Sponsored by anuradha perera. ❤️❤️❤️❤️❤️
මෙලෝ දෙයක් නොකර කොප්ප ගහලම පාස් වෙන එකෙක් අපේ සෙට් එකෙත් ඉන්නව
පේපරේ වෙලේ නිදාගන්න එකා🙂😹
කව්ද බන් ඔය ටීනු...😂😂
පේපරේ ඉවර වෙලා හොදම මීටර් දෙකක් උත්තර සාකච්චා කරද්දි මං උන් එක්ක සෙට් උනාම උන් කියන එක උත්තරයක්වත් මං ලියල නෑ කියල තේරුනාම කෝමද ආතල් එක. අත්දැකීමෙන් කියන්නෙ
🥲🤣 matath una e vage vadak😂
එහමද
ya🤣
Kallata propose krnna inna eka ol iwr wela😅Tharaha karayekta gahanna balan inna eka😅
මගේ අම්මා teacher කෙනෙක් එයා paper markings යනවා අම්මා කීවා එක පාරක් පේපරේක ලියලා තිබ්බලු මන් දකුනෙ අපේ ගෙදර අය මන්තර දන්නවා මන් මේ පේපර් එකට මතුරලා තියෙන්නෙ අඩුම S එකක් දුන්නැත්නම් පව්ල පිටින් හැදිගෑවිලා යනවා කියලා 🤣🤣🤣 මේ පාරත් අම්මා යනකම් ඉන්නෙ ආතල් අහන්න ගිය පාර යන්න බැරි උනානෙ මන් ලියපු හින්දා 😅😅😅
ඉතිං අම්මා ලකුණු දීලා ද? 😂
1.29 ඒකෙ උත්තරේ හරි බ්න් 😂
ඔක්කොම ඇඩ්
Ammo ammoh😂💔
ai e kaleta ena youtubersla 🤣🤣
උත්තරේ හරි බල්ලෝ 😂😂
මොන්ඩිසෝරියෙ ඉදන් එකට ඉදල උත්තරයක් අහද්දි ඩෙස් එකේ ඔලුව තියාගන්න එකා😂
අපේ සර් ❤
අඩො 😂😂
Amor science walata A apu gmn a/l bio lesi kiyala hithana un😂
ඔහොම කොපි කොලොත් අවුරුදු 5 ගෙදර නේද සානක 😂😂😂
50 th
ඔතනින් කොපි king ඉතින් මන් තම 😂ගැම්මට කොපි කලා😂
Wow
Vatetama uththara bedana hitha hoda charithe
Nice commercial tho😂
Maru
මේක බලන් ඕලෙවල් ඉවර උන් කෝ😂😂😂
Mn❤❤
😂😂
😌
😌
අපිත් ඉන්නවා ❤️
ඊයේ සුභ නැකතින් විභාගේ ආවසන් කරලා නිදහසේ මේ විඩීයො එක බලන උන් කෝ 😂❤
th-cam.com/users/shortsjDT4zHfpweg?si=hH3EpGsVxwwzz5Vu
Inno 😪
හොරාට පාඩම් කරලා O/L pass උනා කියලා සතුටු වෙන්න ඓපා A/l ඉට වඩා ආමාරැයි බං 🥲🥹
sira
විබාගෙ පෙපරෙ එකදුන්න වෙලාවෙ ඉදන්ඉදන නිදා ගෙන අන්තිම විනාඩි 10න් වටේම උන්ගෙන් අහගෙන මුලු පෙපරෙටම ඉරිගහන එකා...උ තමයි දවසේ වීරයා😂 😂😂😂
අපි ගැනත් ටිකක් හිතුවට ආදරෙයි හොදේ...❤️
@2007 සෙට් එක 😌🖤
Ow ubala itharane O/L ලියලා තියෙන්නේ😂
@@KenZo369x හැබැයි මේ වගේ exam එකක්නම් උබලා ලියල නැතුව ඇති 😂💔 ඒකනෙ කියවන්නෙ නේද උබර්
@@chalithasankalana මන් කිව්ව දේ තේරුම් ගනිංකෝ😹
@@KenZo369x ඉතින් උබ O/L ලියලා නෑ කියල ඒකෙන් කියවෙන්නෙ හොදට හිතලා comment එකක් දාපන් බන් 😂💔
@@chalithasankalana oi oi paw bn uu 🤣🤣😂😂
ශාලාදි පතිව මරනව කියල තර්ජනෙ කරන උන්
පෙපරෙ පොටො ගල පිට යවන උන්
කතකරම ඇහුන් න වගෙ ඉන්න උන්
පෙපරෙ ලියනකොට අන්ගවිකල වගෙ ඉන්න උන්
න්යාන පටි වලින් ගෙම ගහන උන්
වටෙටම දිල පෙපරෙ ලිය ගන්න වෙලව මදි වෙන උන්
පෙපරෙ ලියන ගමන් අනිත්‍ය සිහි කරන උන්
Sirawata man nam paper eka dunna vele idan anithya sihi karamin inne ...😢
උකුවෙල සර් 🥰🔥❤ Smart පරපුරේ Next Level එක 🔥
Ekenma ape sir ❤ love you so much sir ❤️ ♥️ 😘 💖
@@Sada-w5t 🔥
සුපිරි saanaka bro ❤️❤️❤️👍👍👍
Our Sir ❤....Dr.Darshana Ukuwela ❤
කන පැලෙන්න බීලා english paper එකට සිංහලෙන් ලියන එකා 🙂
හැබයි එහෙම එවුන්නම් හිටියේ නෑ
පේපරේ ලියලා ඉවර වෙලා කෙල උනයි කියල කියන් එන එකා. බලද්දී උට වාර විභාගේ විෂයන් වලට ලකුණු තිබිල Prize Giving ගත්ත එකෙක් .
1:30 උත්තරේ හරි බල්ලෝ😂😂💔
Sira
උකුවෙල sir😌
Ape physics sir physics king ❤
O/L ඉවරවෙලා පිනාට ගහනවා කියලත් කියනවා ඒ දවස් වල 😅
පවු යකෝ හෙන ගේමක් දීලා පාඩම් කරලා 16 ඉදන් පන්ති කියන්න එපා වැලලෙන්න හිතෙයි🤣
kiyl wdk na bn
attha bn
00:48 එහෙම කියපු නම්ගිල BIO දෙවෙනි පාඩමේ අන්තිම හරිය යනකොට= "බයෝ අමාරුයි නෙද්ද හලො"
උකුවෙල සර්❤
O/l exam එක ගැන කියලා bio ගැන කියන්නේ. 😅
උකුවෙල සර්❤❤❤❤❤❤❤
අඩේ අඩේ...උකූ සර්...😎👍
සහිතික ඇත්ත 😂
මම අන්තිම සති දෙකේ පාඩම් කරලා යාන්තම් C එකක් ගන්න පාඩම් කරපු එකෙක් හේහේ 😂 එතකන් නට නට හිටියා පාඩම් කරන වෙලෙත් Phone එකේ හිටපු legend කෙනෙක් 💀
Sanaka bro ගේ videos බලලා seriously දෙයක් කවුරුහරි කිව්වම ඒකටත් “ ඇහ්” ගාන මම 😂🎉
Mth😅
😂
අඩෝ අපේ පැත්තෙ එකෙක් පේපරේට රු.1000.00ක් අමුනලා මේකට හරියන්න ලකුණු දෙන්න කියලා පේපරේ ලියලා..😂 අන්තිමට උට 1000ත් නෑ ලකුණුත් නෑ...😢
2023 o/l ,,,,,, 2026 A/L set 1 me paththata..😇
Math giya aurudde full athal ekak danawa kiyala tika dawasai ukuwela sirge class eke oya widiyatama padam igena gaththa😂😂😂
Ukuwela sir❤
1:21 😂😂😂
උකුවෙල සර්ගේ ගෝලයෝ ඉන්නවද ❤️
💪💪
නැත්තන්
Anurada sir
innoo danuth EB bala bala inne
Ukuuu❤️❤️❤️❤️
Me para liyapu set eka❤❤
ලකුණු වැඩියෙන් දෙයි කියල පෙපර් එක අවසානෙ පොර ටෝක් ලියන සෙට් එක්කුත් ඉන්නවා මේ අතර ❤️🩹😂
ukuwela sir ❤💥
Mama asama sir ukulele sir adareyi sir❤❤❤❤
මමත් උකුවෙල සර්ගේ පන්ති යන්නෙ
Ukuwela sir❤😌❤️
උත්තර ඇහුවාම බොරු උත්තර දෙන එකා😅
physics නම් දර්ශන සර් තමා❤
අපේ මේ ගොන් අයියාද 😅😅😅😅😅😅😅😅😍
පේපරේ දුන්නු වෙලේ ඉදන් ඉවර වෙන්න විනාඩි පහකට කලින් ඇහැරුනු මම වගේ අය ගැන දාල නෑනෙ 😪❤️ කොහොම හරි නියම වීඩියෝ එක ඉතින් 😂❤🎉
සාමන්‍ය කියන වචනෙන්ම මේක සාමන්‍ය විභාගයක් කියලා තෙරෙනො නේ Al වලට ගියාම තමා තෙරෙන්නේ😪
⁜ හොදින් මතක තබා ගන්න 💀❗ ⁜
දැන් ඕලෙවෙල් කරලා ඉවර උන උන් ඒලෙවල් ගැන කියන ඒවා...😂😂
නමයක් කරපු අපිට ඔය තුන මොන කජ්ජක්ද අහනවා.....😂😂 අනේ හුකේ තමා
1:08 ඔච්චර ලේසි එවා O/l වලට අහනවා නම් okktama A9 gatha haki😅😅
🙏
ආතල් 😂❤
2008 set eka❤😅
ඔය ඔක්කොම පරාදයි ශාලාවට යන්න කලින් උබලට උත්තට පෙන්නන්නම් කියල ගියාට පස්සෙ ඔලුව වට් උස්සන්නෙ නැතුව ලියල අන්තිමට චුට්ටක් වට පිට බලල අඩො වෙලාව මදි උනා බන් කියන උන් 😂😂මේ පාර අපේ සෙට් එකට නම් එහෙම එකෙක් හම්බුනා😂 ඌට ගුනබුස
නයි දෙන්නෙක් ඇඳලා ලොකු නයා පේපරේ හදපු එකා කාපිය පොඩිනයා බලන එකා කාපිය කියලා ලියපු උනුත් හිටියා...😂😂😂
2007 කියන්නෙ ඉතින් වෙනමම එකක්..😌🙌
😂 sira kathawa
Very Funny
Aiyat ukuwela sirge wagene❤🎉
සෙට් එකේ ඉංග්‍රීසි කාරයා මම 😌😌❤️
Then showcase ur linguistic abilities to prove that ur're a fundamental cornerstone of English ever 🤭😂
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අඩේ සර් මතකද මන්දා මාව හැමදාම ක්ලාස් එකට වෙලා ගිහින් එන්නේ 😹💕 ක්ලාස් එකේ උපරිම නෝන්ඩි උන එකා.. 😹
පාඩම් නොකර A9 දැම්ම කියල පොර talk දෙන එකා😂
25 වර්ගමූලය සොයන්න 😂
iwaryiiii yakooooooooooooooooooooooooooooooooooooowww
Anee උකුවෙල සර්😂
😂
පේපරේ හදපු එකා ලොකු නයා කාපන් බලන එකා පොඩි නයා කාපන් කියලා නයි දෙන්නෙක් ඇන්දම 😂😂
ලබන පාර O/L අය 😐
ඉවර වෙලා ජිම් යමු මචන් ඇග හදාගන්න ඕනෙ මෙහෙම ඉන්න බෑ 😂😂
eka nyamaee
Iiilagata 2008 kaalakanni API kiyala mathk weddi☹️😧😢
Ammo ow thawa masa 10k wath ne
Lankawe lokuma physics class eka ithin ukuwela sirge thama.eka wenama brand ekak
Marketing 💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀
2007 මන් ❤
මට අර විදිහට ලකුනු ඉල්ලගන්න බැරි උනා. 😨😨😨😨😨😨😨
මං A/L පේපරේත් බාගෙට අඩල පත හෑල්ලක් ලිව්වා... මට c එකක් 😂
Hambu unada c ekak
😊
Hambu unada c ekak😊
Hambu unada c ekak😊
Bio karla kalawagattha 😂
1 mama 😊😊
Ammo sanka aiye oyanm maru a math me ol iwara wiccha gamn meka baluwe 🙂🙂
ට්‍රැක් ලන්තෙ දාපන් huත්තො... ඉක්මනට 😂 ආදරෙයි ❤
Exam iwara wela athal eke inna hithan idala davas dekakin A/L clz ynna unahama 🥲💔
Sponsored by anuradha perera. ❤️❤️❤️❤️❤️
මෙලෝ දෙයක් නොකර කොප්ප ගහලම පාස් වෙන එකෙක් අපේ සෙට් එකෙත් ඉන්නව
පේපරේ වෙලේ නිදාගන්න එකා🙂😹
කව්ද බන් ඔය ටීනු...😂😂
පේපරේ ඉවර වෙලා හොදම මීටර් දෙකක් උත්තර සාකච්චා කරද්දි මං උන් එක්ක සෙට් උනාම උන් කියන එක උත්තරයක්වත් මං ලියල නෑ කියල තේරුනාම කෝමද ආතල් එක. අත්දැකීමෙන් කියන්නෙ
🥲🤣 matath una e vage vadak😂
එහමද
ya🤣
Kallata propose krnna inna eka ol iwr wela😅
Tharaha karayekta gahanna balan inna eka😅