property sale in kurunegala | house for sale in sri lanka | house and land for sale | nilu property

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ค. 2024
  • property sale in kurunegala | house for sale in sri lanka | house and land for sale | nilu property
    ඉඩමක් මිලදී ගැනීමේදී නීතිය පිලිබඳ ඔබ දැනගතයුතු කරුණු • ඉඩමක් මිලදී ගැනීමේදී න...
    ඉඩමේ ඔප්පුව නිවැරදිද බලමු • සින්නක්කර ඔප්පුව ගැන න... ​
    අමාරු‌වේ වැටෙන්නෙ නැතුව ඉඩමක් ගමු • How to buy a land in s... ​
    ඉඩම් සම්බන්ද නීති • Piyum Vila | ඉඩම් සම්බ... ​
    ඔබ නිත්යානුකුලව ඉඩම් හිමිකරුවෙක් වුනත් ඇතිවිය හැකි ගැටලු • Video ​
    ඉඩම් ගැන තියන ප්‍රශ්නවලට පිළිතුරු • (LRC) ඉඩම් ගැන තියන ප්... ​
    ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිය • Legal Advice | Land La... ​
    ඉඩමක් මිලදී ගැනීමේදී සැකිලිමත් විය යුතු කරුණු • (01)අලුතින් ඉඩමක් මිලද...
    ඉඩමක් මිලදී ගැනීමට පෙර දැනගත යුතු කරුණු • ඉඩමක් ගැනීමට පෙර ඔබ දැ...
    ඉඩමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වියයුතු වාස්තු කරුණු • ඉඩමක් තෝරා ගැනීමේදී ස...
    if you like my channel
    LIKE
    COMMENT
    Share
    &
    SUBSCRIBE
    #house_for_sale_in_dehiwala​ #property_sale_in_sri_lanka​ #4_bedroom_house_for_sale

ความคิดเห็น • 75

  • @user-lw4bs3vr2h
    @user-lw4bs3vr2h 2 หลายเดือนก่อน +6

    මරු ඉඩම

  • @engr.ziyana.hameed1421
    @engr.ziyana.hameed1421 หลายเดือนก่อน +2

    මේ වාගේ ප්‍රධාන තොරතුරු ටික මුලින් ලබා දෙන ඒක වඩාත් හොඳයි, සමහර අය වීඩියෝ දාන විදිහට බලන්න හිතෙන්නෙත් නෑ, කාලයේ වටිනාකම දන්නා ඔබතුමියට ජයවේවා. ❤

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 หลายเดือนก่อน +2

    දේපල හොදයි🌸
    ස්තුතියි💐

  • @chandralathachandra6961
    @chandralathachandra6961 2 หลายเดือนก่อน +1

    Niyamai appa

  • @user-vn3mr1pn7c
    @user-vn3mr1pn7c 6 วันที่ผ่านมา +1

    ගිරිඋල්ල ..කොටදෙනියාව ,,අවටින් අඩුවට නිවසක් සහිත ඉඩමක් ඕනේ.

  • @user-kj9ql9kk3l
    @user-kj9ql9kk3l 2 หลายเดือนก่อน +5

    ඉඩම හොඳයි වගේ පේන්නේ❤❤

    • @user-kj9ql9kk3l
      @user-kj9ql9kk3l 2 หลายเดือนก่อน +1

      නමුත් ඔහේ ගාන නම් වැඩියි

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 2 หลายเดือนก่อน +1

    Niyamai..pramanaya kochcharada

  • @fghch3693
    @fghch3693 หลายเดือนก่อน +1

    Superi idamak.

  • @seviyarrodrigo4321
    @seviyarrodrigo4321 2 หลายเดือนก่อน +2

    Hodai visthara karanava harima hodai❤

  • @SuseemaHettiarachchi
    @SuseemaHettiarachchi 2 หลายเดือนก่อน +2

    මටත් අසා හිතුනා එත් මේ වෙලාවේ එච්චර නෑ 50 කට වගේ නම් මොනා හරි කර ගන්න පුළුවන් 💕

    • @hasithadulip37
      @hasithadulip37 18 วันที่ผ่านมา

      Wenasak karala denna puluwan

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc 2 หลายเดือนก่อน +1

    නිදහස තියෙන තැනක්. මටත් ආසයි

  • @GgRobinsan-ee4cv
    @GgRobinsan-ee4cv 2 หลายเดือนก่อน +1

    කුරුණෑගල වැල්ලව පාරේ මැද්දේගම කිට්ටු වේන්න ටික ටික මුල ඉදලා ගෙවා ගෙන යන්න පුළුවන් නම් හොයලා දෙන්නකො මම රට ඉන්නේ

  • @user-oi2nb8kw1c
    @user-oi2nb8kw1c 2 หลายเดือนก่อน +1

    ☝️

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 หลายเดือนก่อน +1

    .maduruwo 225 ma innawaa wage

  • @user-sr7en3yn9b
    @user-sr7en3yn9b 2 หลายเดือนก่อน +2

    40කට දෙනවද😊

  • @user-ko7dm2zi6w
    @user-ko7dm2zi6w 2 หลายเดือนก่อน +1

    Mageth thiyenava idamak vikunanna .nambere vada nane

  • @buddikadammula7437
    @buddikadammula7437 2 หลายเดือนก่อน +1

    40 watinye

  • @user-ko7dm2zi6w
    @user-ko7dm2zi6w หลายเดือนก่อน +1

    Thama me idama thiyenavada

  • @user-ko7dm2zi6w
    @user-ko7dm2zi6w 2 หลายเดือนก่อน +1

    Adu nadda

  • @fareethabest4663
    @fareethabest4663 2 หลายเดือนก่อน +1

    Last how much ? Is good dead

  • @asokawickramasinghe
    @asokawickramasinghe 2 หลายเดือนก่อน +1

    Thanakola tiyanava

  • @priyanthabandara2709
    @priyanthabandara2709 2 หลายเดือนก่อน +1

    Gana kiyada

  • @user-us2cr2tg1c
    @user-us2cr2tg1c 2 หลายเดือนก่อน +1

    ❤🎉❤🎉❤🎉❤😢🎉❤🎉

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 หลายเดือนก่อน +1

    Amatanna no koo

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 2 หลายเดือนก่อน +1

    ...,කොලඛ. කිරීදිවැල. දේසීය. විසීපහ. පාරේ. මන්ඩාවල. නිවස. සහ ඉඩම විකිනිමට. ඇත. අමතන්න ගේවතැ. සීයලු. වගාව. සමග. ජලවිදිලිය පදින්චියට. සුදුසු. නිස්කලන්න. පරිසරය. අමතන්න
    .
    ,
    ,

    • @foryou_foryou_
      @foryou_foryou_ 2 หลายเดือนก่อน +1

      කියද?

    • @LuSa-sw1tb
      @LuSa-sw1tb 2 หลายเดือนก่อน

      @@foryou_foryou_ ඔයා. කොහේ. කේනේක්ද. ලංකාවේද. ඉන්නේ. මේම. අන්තයට. වටිසැප්. ඉමු. කතාකරන්න. අපි. විස්තර. කතාකරමු

    • @LuSa-sw1tb
      @LuSa-sw1tb 2 หลายเดือนก่อน

      @@foryou_foryou_ කාමර තැනයි. සාලාපූර් කුස්සිය බාත්රැමි ඵකක් පැල්පිල් විසකටවැඩි වේන. සීයලු. ගේවතැ. වගාව. සින්නක්කර. ඔප්පු ජල විදුලි. තැනිතලා හතරැස්. ඉඩම නිස්කලන්ක සාරවත්. කතාකරන්න මැසේජ් ඵකක් ඵවන්න ඉස්තැතී

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 หลายเดือนก่อน +1

    Pol nisarui

  • @vijithasampath988
    @vijithasampath988 2 หลายเดือนก่อน +3

    බැංකු ලෝන් එක කියක් ගන්න පුලුවන් ද

    • @niluproperty
      @niluproperty  2 หลายเดือนก่อน +1

      හිමිකරුට කතා කරලා දැනගන්න පුලුවන්

  • @renukadamayanthi3487
    @renukadamayanthi3487 2 หลายเดือนก่อน +1

    Mekama maddumaya dala tipuna

  • @krishanthivitharana7512
    @krishanthivitharana7512 2 หลายเดือนก่อน +2

    ඉඩම තවම thiyanwada

    • @niluproperty
      @niluproperty  2 หลายเดือนก่อน

      කතා කරලා බලන්න රතුපාටින් දාලා තියෙන නම්බරයට

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 หลายเดือนก่อน +3

    හොදයි ඉඩම මට නම් ආස හිතුනා ..පරිසර ය හරිම නිස්කලංක යි

    • @king-re5kv
      @king-re5kv 2 หลายเดือนก่อน

      Gannako

  • @user-sr7en3yn9b
    @user-sr7en3yn9b 2 หลายเดือนก่อน +1

    පෝල්ගහවෙිල අලව්ව කැගල්ල අවටින් ලක්ෂ 40ට කාමර3ගෙයක් සෝයල දෙන්න

    • @user-ze6fc1qm1p
      @user-ze6fc1qm1p 19 ชั่วโมงที่ผ่านมา

      Mawanalla maga gea wekunnannawa.kamara 3.salai kusiyai. L 40.

  • @maddegamaaracchilagemilton9243
    @maddegamaaracchilagemilton9243 2 หลายเดือนก่อน

    මිස් මටත් පොතුහැර අවටින් පාර අයිනෙන් ඉඩමක් හොයල කියන්න.පර්චස් 5 උනත් කමක් නැහ.

  • @thanujashamali8277
    @thanujashamali8277 19 วันที่ผ่านมา +1

    කියද ගණන් කියලා කියන්නකෝ

    • @niluproperty
      @niluproperty  19 วันที่ผ่านมา

      විශාල මිල අඩු කිරීමක් සමග නැවත පලකිරීමක් කියලා දාලා තියෙන වීඩියෝ එක බලන්න

  • @s.aperera2558
    @s.aperera2558 2 หลายเดือนก่อน +2

    ගාණ කියද ?

  • @sujeewakumarasinghe4177
    @sujeewakumarasinghe4177 หลายเดือนก่อน +1

    මේ ඉඩම විකිනිලාද?

    • @niluproperty
      @niluproperty  หลายเดือนก่อน

      හිමිකරුට කතා කරන්න

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 หลายเดือนก่อน +1

    අලි එනවද වතුර කිව්ල් නේද

    • @niluproperty
      @niluproperty  หลายเดือนก่อน

      අලි නැහැ

  • @lakshikaabi1503
    @lakshikaabi1503 2 หลายเดือนก่อน +3

    50 විතර බැරිද

    • @hasithadulip37
      @hasithadulip37 18 วันที่ผ่านมา

      වෙනසක් කරල දෙන්නම් Call

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi 2 หลายเดือนก่อน +2

    දොරකඩම සොහොනක්ද

    • @niluproperty
      @niluproperty  2 หลายเดือนก่อน

      දන්නේ නැහැ අහලා බලන්න

    • @dgduigdgefee
      @dgduigdgefee 2 หลายเดือนก่อน

      sohonata 1.5km

  • @user-yd7xd4iu2c
    @user-yd7xd4iu2c 2 หลายเดือนก่อน +1

    ජලයෙන් යට වෙනවා නේද

    • @hasithadulip37
      @hasithadulip37 18 วันที่ผ่านมา

      නෑ එහෙම කරදරයක් නෑ

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi 2 หลายเดือนก่อน +3

    අලි අැති නේද

    • @dgduigdgefee
      @dgduigdgefee 2 หลายเดือนก่อน +1

      na me paththe ali na ali inne 50km withara eha

    • @dgduigdgefee
      @dgduigdgefee 2 หลายเดือนก่อน +1

      ali balannanam pinnawala yanna oni

  • @PriyankaraSamarakkody
    @PriyankaraSamarakkody 2 หลายเดือนก่อน +2

    Prince.. ..
    Contact no..
    This is jungle area...
    No neighborhood ...

    • @dgduigdgefee
      @dgduigdgefee 2 หลายเดือนก่อน +1

      no this is crowded place

    • @dgduigdgefee
      @dgduigdgefee 2 หลายเดือนก่อน +1

      have neighborhood

  • @sandraperera6126
    @sandraperera6126 2 หลายเดือนก่อน +1

    සතුන් ගෙන් කරදරයක් නැද්ද අලි එනවද

    • @niluproperty
      @niluproperty  2 หลายเดือนก่อน

      අලි නැහැ එහෙ

    • @shanmadu9888
      @shanmadu9888 16 วันที่ผ่านมา

      😂😂😂

  • @wasundaramadubhani
    @wasundaramadubhani 15 วันที่ผ่านมา +1

    Contact no eka denna පුළුවන් ද

    • @niluproperty
      @niluproperty  15 วันที่ผ่านมา

      Video eke thiyenwa

  • @sadasavi8672
    @sadasavi8672 หลายเดือนก่อน +1

    Me ඉඩම තියෙනවාද

    • @hasithadulip37
      @hasithadulip37 18 วันที่ผ่านมา

      Ow

    • @sadasavi8672
      @sadasavi8672 18 วันที่ผ่านมา

      @@hasithadulip37
      මිල වෙනසක් කරන්ඩ පුළුවන් නේද .....බැංකු ලොන් ගන්න පුලුවන්ද.......බස් පාරට හුගක් දුරයිද

    • @hasithadulip37
      @hasithadulip37 18 วันที่ผ่านมา

      @@sadasavi8672 බස් පාරට 400m බෑන්ක් ලෝන් පුළුවන්

    • @sadasavi8672
      @sadasavi8672 18 วันที่ผ่านมา

      @@hasithadulip37 ඔයාගෙ අවසාන mila kiyada

  • @user-xn2bg8op2w
    @user-xn2bg8op2w 2 หลายเดือนก่อน +1

    මට කුරුණෑගල අවටින් ලක්ෂ 12කට විතර ගෙයක් හොයල දෙන්නකො

    • @niluproperty
      @niluproperty  2 หลายเดือนก่อน +1

      කුරුණෑගල අවට නම් ඔය ගානට ගෙයක් ගන්න බැරිවෙයි