ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සිරසේ ලක්ෂ 20 නූලෙන් මිස් උන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2018
  • ඊයේ සිරස උපන්දින සාදයේදී හොඳම ප්‍රේක්ෂකයාට මිලියන 20ක් දෙන්න නියමිත වී තිබුනා. දිනපතා ටෙලිනාට්‍ය ඇසුරින් අහන ප්‍රශ්න වලට නිවරදි පිලිතුර SMS එවූ ප්‍රේක්ෂකයින් අතරින් අහඹු ලෙස ජයග්‍රාහකයා තෝරා පත්කරගත්තේ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ සුසාර දිනාල් මහතායි.
    ඔහු තෝරාගත් පළමු අංකය හිමි වාසනාවන්තයාට සජීවීව ඇමතුමක් ලබාගත්තත් එම අංකය කාර්යබහුල වුණා..ඒ අනුව දෙවැනි අංකය තෝරාගත්ත්තා.ඒ වාසනාවන්ත අංකත් කාර්යබහුල වීම නිසා අවස්ථාව මගහැරුණා. තුන්වන අවස්තාවේ ලබාගත් ඇමතුමෙන් මිලියන 2ක සුපිරි ත්‍යාගය දිනාගන්නට කොළොන්නාව ප්‍රදේශයේ ප්‍රැක්ටීසියා මහත්මියට වාසනාව ලැබුණා.
    ඊයේ දිනයේ සුපිරි ත්‍යාගය වෙනුවෙන් දහස් ගණනක් SMS ලැබී තිබූ බවත් ප්‍රේක්ෂක ජනතාවට තමන් සමග රැදීසිටීම වෙනුවෙන් ලබාදිය හැකි හොඳම කෘතගුණ දැක්වීම මෙය බවයි සුසාර දිනාල් මහතා පවසා සිටියේ.

ความคิดเห็น • 18

  • @msp6141
    @msp6141 5 ปีที่แล้ว +3

    මුන්ගෙ බොරු බන් , මුන් සල්ලි දෙන්නෙ මුන් දන්න කාට හරි. ඒකයි ඇත්ත.

  • @kumariaththanayaka7562
    @kumariaththanayaka7562 5 ปีที่แล้ว

    උනුසුම් සුභ පැතුම්..තෙරුවන් සරණයි !!!..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-mp8no2zw8p
    @user-mp8no2zw8p 6 ปีที่แล้ว +4

    Meeka mha gon wedak no eka ohoma there danakota wateta enna un gannawa

  • @sudeshperera886
    @sudeshperera886 5 ปีที่แล้ว +1

    meka plan karala karana wadak wagei 😀😀😀😉kiyala hithune Mata witharada........

  • @wayabajanhada2006
    @wayabajanhada2006 5 ปีที่แล้ว

    Aiyooo meka lankwa

  • @nandaynanday9551
    @nandaynanday9551 5 ปีที่แล้ว

    👍

  • @erandavigitha9391
    @erandavigitha9391 6 ปีที่แล้ว

    4n ake dial karna aka dkke nane anika kolonnawema knk

  • @chalakabandara5385
    @chalakabandara5385 5 ปีที่แล้ว

    මුන් එකෙක් වත් call waiting හදාගෙන නැහැනෙ

  • @thusharaduminda3693
    @thusharaduminda3693 6 ปีที่แล้ว

    ME WAGE NUMBERS OPENLY PENNUWAMA . ME MINISSUNGE KAPPAM KARAYO KUDU KARAYO HOYA GENA ME SALLI GANI NE . MEKA MAHA MODA WADAK .

  • @thusharaduminda3693
    @thusharaduminda3693 6 ปีที่แล้ว +2

    APE RATE SALLI DEELA RADIO AHANNA KIYANA RATAK MEKA

  • @sewwandi8657
    @sewwandi8657 5 ปีที่แล้ว

    Me anke watenakotam balan inna minissu eka busy karanawa

  • @wayabajanhada2006
    @wayabajanhada2006 5 ปีที่แล้ว +1

    Meka gon wedak pissuwak

  • @sujathagunarathna3604
    @sujathagunarathna3604 5 ปีที่แล้ว

    aparadae vasanavata pingahnava

  • @chamindakumara5506
    @chamindakumara5506 5 ปีที่แล้ว

    Ape hatta mal kadanawa athi

  • @jeewanthaprasad3524
    @jeewanthaprasad3524 5 ปีที่แล้ว

    Dalaog VIP nambar wtari

  • @gayaan1232
    @gayaan1232 6 ปีที่แล้ว

    anith un tika mal karanawa athi . .

  • @user-mp8no2zw8p
    @user-mp8no2zw8p 6 ปีที่แล้ว +1

    Oya pennuwe ane harako