Primary Education Degree in Open University (All Details)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @20minutesLk
    @20minutesLk  3 ปีที่แล้ว +9

    facebook.com/groups/310652300432318/?ref=share
    Join FB fan group and share knowledge

    • @hashinikaushalya322
      @hashinikaushalya322 3 ปีที่แล้ว

      Software engineering ganath vidio ekak danna

    • @chamodiadhikari9049
      @chamodiadhikari9049 3 ปีที่แล้ว

      Aiye me degree eka Saturday Sunday dekama thiyenwada kiynnko

  • @cfilmproduction
    @cfilmproduction 3 ปีที่แล้ว +18

    ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරීමට. මගේ පාසලේ උසස් පෙළ ලියපු දරුවන්ට මග පෙන්වීමක් කරන්න මේ වීඩියෝ එක ගොඩක් වටිනව.

  • @dumindupreschool7039
    @dumindupreschool7039 3 ปีที่แล้ว +24

    TH-cam හරහා මේ කරන දැනුවත් කිරීම ගොඩක් වටිනවා..නැත්තම් අපිට මේ පාඨමාලා ගැන දැන ගන්න වෙබ් සයිට් එකට යන්න වෙනවා.නැත්තම් පුවත් පත් බලන්න වෙනව.එ නිසා ගොඩක් වෙලාවට අපිට මෙවගෙ දින පහු වෙලා තමයි තොරතුරු ලැබෙන්නෙ.බොහෝම ස්තූතියි.ඔබට ජය

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว

      ස්තුතී එ දිරිගැන්වීමට

  • @chamodilochana8242
    @chamodilochana8242 2 ปีที่แล้ว +6

    Please reply 🙏..2020 a/l කරේ. මගේ ලොකුම dream එක විද්‍යාපීඨ යන එක..මන් second shyත් කරනවා exam ඒත් මේ පාරත් sure නෑ වගේ😞 ගොඩක් වැටිල ඉන්නෙ😔 මේකෙන් මට teacher කෙනෙක් වෙන්න පුලුවන් වෙයි නේද😞😔 2020 result එකෙන් මේකට aply කරන්න පුලුවන් නේද..මේකෙන් අනිවාරෙන්ම රජයේ ගුරු පත්වීමක් ලැබෙනවද. මන් අහල තියන්නෙ විද්‍යාපීඨ හරි campus හරි ගියාම විතරයි රජයේ ගුරු පත්වීමක් ගන්න පුලුවන් කියල😞😔

    • @20minutesLk
      @20minutesLk  2 ปีที่แล้ว

      Channel eke video balana. Ona details oyata gana puluwan.

    • @PiyuK586
      @PiyuK586 2 ปีที่แล้ว

      Me too . Mtth dengnn one 2020 Al results wlin 2022 apply krnn berida aiye ?

    • @mknishajinethsara122
      @mknishajinethsara122 2 ปีที่แล้ว

      Ane chamodi matath oya prashnemai mk kiyla therenne,mageth loku aasawak පීටෙ yana eka mk oya matath kiynna 😭🥺❤

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว

      පීථ ගියපු අයට අනිවාරෙන් කෙලින්ම ගුරුපත්වීම ලැබෙනවා . අනික් මොන කැම්පස් එකෙන් degree කරත් ටික කාලයක් බලන් ඉන්න වෙනවා. ඒක open ද perada කියලා නෑ. Open university එකත් රජයේ විශ්වවිද්‍යාලයක්ම තමා.

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว

      @@PiyuK586 පුලුවන් . අවුරුදු තිහ පැනපු අයත් apply කරන්නෙ. එයාලා කොච්චර කලින් AL කරපු අයද ? 🙂

  • @chandimanilanthi7628
    @chandimanilanthi7628 2 ปีที่แล้ว +8

    දැනට ගුරු සේවයේ ඉන්න ගුරුවරුන්ට මෙම උපාධි යෙ ඇති වැදගත්කම පහදා දෙන්න .

  • @sachinisachini1372
    @sachinisachini1372 2 ปีที่แล้ว +1

    තමන් ඉන්⁣න දිස්ත්‍රික්කයෙන් සිලෙක්ෂන් exam වලින් බදවා ගන්නෙ නැහැ කියලා තියනවනම් colombo දිස්ත්‍රික්කයේන් සිලෙක්ෂන් exam කරලා ඒකෙන් තේරුනොත් තමන්ට ලගම centers eken degree එක හදාරන්න පුලුවන්ද.
    Plzzzzzz මේකට පැහැදිලි උත්තරයක් දෙන්නකො

  • @thaveenasewwandi1462
    @thaveenasewwandi1462 3 ปีที่แล้ว +17

    2022 selection exam eka tyeddi aniwa kynna aiye.... e exam eka ganath video ekak krnna....

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว +3

      Hari.

    • @shiranikoshali6195
      @shiranikoshali6195 3 ปีที่แล้ว +2

      Aniwaren kiynna aiyah

    • @seethamalani7408
      @seethamalani7408 3 ปีที่แล้ว +2

      Mekta 2022ta ganne kwdad? January gn nethi weida?mn wen ek campus ekkt apply kr eka February ptn gnw mn ekata wediya kemthi n. an dwsk kynk ikmnt hoyl plzzzzz

    • @panchalisandepani7994
      @panchalisandepani7994 2 ปีที่แล้ว +1

      Aniwa kiynn aiye 2022

    • @channelstudio1364
      @channelstudio1364 2 ปีที่แล้ว +1

      Aniwaren kiyann ayiye🤗

  • @naturelover6289
    @naturelover6289 2 ปีที่แล้ว +1

    🙏🙏 Please reply for this message 🙏🙏
    අයියෙ A/L shy දෙකකදි S pases 3 දාපු කෙනෙක්ට foundation course එක නොකර directly උපාධිය හදාරන්න බැරිද ?

  • @evanjelinesthra9772
    @evanjelinesthra9772 3 ปีที่แล้ว +3

    Thank you so much bro.... I do really appreciate this.

  • @dashadidananji3381
    @dashadidananji3381 ปีที่แล้ว

    Mn aurudu 25ka Ol,AL karapu ganu lamayek mt guruwariyak wime asawa podi kale idan thiyenawa eth thama awasthawak labunne😢

  • @maheshimadhavee379
    @maheshimadhavee379 2 ปีที่แล้ว +3

    මේවගේ වැඩසටහන ගොඩක් වැදගත් වුණා thanks aiye, mt kiynnko 2022 සඳහා සිසුන් බදවා ගන්නෙ කොයි කාලයටද කියල

    • @20minutesLk
      @20minutesLk  2 ปีที่แล้ว

      Aluthen dapu video tika balana. Eke date gana kiynawa

  • @malindasadaruwan5160
    @malindasadaruwan5160 2 ปีที่แล้ว

    Sir mt ol' walt 8'6thiyenne.ganithay s; thiyenne .aiye mt Al t BBB k thiyenne .me kat mt අයිදුම් karnna puluwan d .ane reply ekak ewannako

  • @sumedhaniroshi2938
    @sumedhaniroshi2938 3 ปีที่แล้ว +6

    ඔබේ දැනුවත් කිරීමට බොහොම ස්තුතියි.❤️ සති 10 ක කාලයකට පාසලකට සම්බන්ධ කිරීමේ සහ ඉන් අනතුරුව රැකියාගත කිරීමේ ක්‍රමවේදය ගැන ⁣පැහැදිලි කිරීමක් කරන්න.සියලු දෙනාටම වැදගත් වේවි.🙏

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว +1

      Final year ekedi e kiyanne 4th year ekedi thamai. Week 10 traning wena one.

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว +1

      Oyata job ekak karanawanam letter ekak aram enna one week 10 oyawa release karana puluwan kiyala ayathana pradaniyagen.

    • @sumedhaniroshi2938
      @sumedhaniroshi2938 3 ปีที่แล้ว +4

      Training එකෙන් පසුව job එක ස්ථීර නැහැ නේද.වැඩිදුරටත් සලකා බලන සුදුසුකම් තියනවද.එහි පදනම පිළිබඳව දැනගන්න අවශ්‍යයි.කරුණාකර OUSl හරහා වැඩිදුර තොරතුරු ලබා ගැනීමට මගක් කියන්න.ස්තුතියි....

    • @piyumisithara1681
      @piyumisithara1681 2 ปีที่แล้ว

      Vidya peeta guruwarayek nam me dgree eka kalama lebena shereniya mokakkda

  • @sachithraperera8453
    @sachithraperera8453 2 ปีที่แล้ว +1

    tama government teaching yanna approval eka hambela naha ekata .government teaching age limit eka 35 years kerla tynne. private scl wala teaching walta age limit aulk naha.first batch eke 35 years panapu godak ayata goverment teaching yanna puluwan unot yanna wisdihak natuwa inne.final year ekedi 3 or 6 months teaching practice denwa . 10 weeks nemei

    • @uvinipabasara1189
      @uvinipabasara1189 4 หลายเดือนก่อน

      Thawama approval ekak hambela nedda mekata ethakota?

  • @shashishash5576
    @shashishash5576 2 ปีที่แล้ว +4

    මේ පාර a/l Exam කරපු අයට ඇප්ලයි කරන්න ඕනි කවද්ද කොහොමද

    • @20minutesLk
      @20minutesLk  2 ปีที่แล้ว

      Application call karama kiyanam

    • @usharakumara3330
      @usharakumara3330 2 ปีที่แล้ว

      Ow ayye .selection exam ganath kiynnako

  • @mknishajinethsara122
    @mknishajinethsara122 2 ปีที่แล้ว +2

    අනේ සර්, මම a/l fail මට aply krnna puluwanda,මගේ හීනයක් තිබ්බෙ පීටෙ ගිහින් teacher කෙනෙක් වෙන්න 🥺😭 මට පුලුවන් වෙයිද apply krnna 🥺❤

    • @kasunijayasooriya9901
      @kasunijayasooriya9901 2 ปีที่แล้ว +1

      මටත් ඒක දැනගන්න ඕනේ 🥺

    • @mknishajinethsara122
      @mknishajinethsara122 2 ปีที่แล้ว

      @@kasunijayasooriya9901 ekane,mn ආයෙ exam damma kasuni 😔. oya first shy da kare

  • @hansininawoda9861
    @hansininawoda9861 3 ปีที่แล้ว +9

    සර්, selection test එක ගැන video එකකින් අපිට විස්තර කරලා දෙන්න පුලුවන්ද?

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว +6

      Hari. Application call karama selection exam eka ganath aran enam

    • @sanusneha1526
      @sanusneha1526 2 ปีที่แล้ว

      Oya mekata apply karada dear apply karanna one kohomada mekata

    • @tharushikaranathunga6783
      @tharushikaranathunga6783 ปีที่แล้ว

      Mekt apply krd dr plz reply

  • @prarthanajayasuriya922
    @prarthanajayasuriya922 ปีที่แล้ว +1

    21 A/l liwe..Z madi cmpz ynnna...meka krnnna hithan inne...thma mekta apply krnna barida aiye me paara ...aragena iwrada .poddk kinnkoo 😥🙏🙏🙏

  • @desninatasha8474
    @desninatasha8474 3 ปีที่แล้ว +6

    අයියේ මම මෙ අවුරුද්දේදි a/l කලා. මටත් Primary Education Deploma එක කරන්න ආසයි. ඒ සදහා මුල් පියවරයන් සම්පූර්ණ කරන විදිහ කියන්න පුලුවන්ද?
    කොහොමද Apply කරන්නෙ?
    කොයි කාලේ වගේදිද Apply කරන්නෙ?

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว +1

      2022 nawatha application call karanne. Channel eka magin danuvath karanava. Channel ekath ekka inna

    • @chamodikanchana1419
      @chamodikanchana1419 3 ปีที่แล้ว

      O

  • @sachinisachini1372
    @sachinisachini1372 2 ปีที่แล้ว

    Aiye selection exam eken samhara දිස්ත්‍රික්ක වලින් තෝර ගන්නෙ නැහැ කියලනෙ මේ වීඩියෝ එකේ තියෙන්නෙ.එතකොට වෙනත් දිස්ත්‍රික්ක වලින් ලියන ලමයින්ට අසාදාරණයිනෙ..එතකොට අපි අනිවාරෙන් කොළඹ open university ekenda degree eka karanna ona.
    Plzz මේකට reply කරන්නකො........

  • @kaveesharavihari3504
    @kaveesharavihari3504 3 ปีที่แล้ว +12

    අධ්‍යාපනවේදී උපාධිය ගැන පැහැදිලි කිරිමක් කරන්න පුළුවන්ද?

  • @madhusharanagala928
    @madhusharanagala928 3 ปีที่แล้ว +2

    Man open university nawala campus eke 2018/2019 certificate preschool course thama karana gaman inne. Eke final exam eka 3 month walin thiynwa kiyala kiwwa..mata danaganna puluwanda diploma course ekai, primary education ekei thiyena wenasa..certificate course eka karala ita passe thiyna mona course ekada karanna oni..kiyala kiyanna puluwanda...

  • @damayanthiabeysinghe7585
    @damayanthiabeysinghe7585 3 ปีที่แล้ว +4

    සර්, කතාවක් තියෙනවා නේද විද්‍යා පීඨවලින් විතරයි දැන් ගුරු පත්වීම් දෙන්නේ කියලා. එතකොට අපිට මේක කරලා ගුරු පත්වීම් ගන්න බැරි වෙයිද? අනේ reply කරන්න... plz

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว +1

      Open university ekata prashnayak na eka. Mama eka gana hoyala baluwa. Open university eke teaching walatama hadala tiyana degree walim aulak weme na.

    • @damayanthiabeysinghe7585
      @damayanthiabeysinghe7585 3 ปีที่แล้ว

      Thank you very much sir..

  • @theeshuwickramasinghe4012
    @theeshuwickramasinghe4012 2 ปีที่แล้ว

    Sir, A/L subject dekai man pass art walin.ethakota foundation course eka karala degree eka kaloth,passe kaaleka job ekata daaddi A/L subject ekak pass nathi eka gataluwak wewida?

  • @_CAMEELIA99_
    @_CAMEELIA99_ 3 ปีที่แล้ว +3

    Very useful video . Thank you ❤️

  • @anuradharathnayaka9490
    @anuradharathnayaka9490 3 ปีที่แล้ว +1

    Ayye ane.. mn me sere agri science walin exam kre agri c bio chemistry s mt one.. government job ekkt ynna gest ek beluwath teaching nursing withrai ynna puluwn ekkta thiyenneh...mt therenne mn mkd krnna one kiyala plzz help me 😒😒

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว

      ඔයා මුලින්ම ඔයා ප්‍රතිඵල අනුව Degree එකක් හෝ Higher diploma එකක් කරන්න ඔය filed එකේන්. ඊටපසු ඔයාට නිකම්ම හොඳ government job ලැබෙනවා.

    • @anuradharathnayaka9490
      @anuradharathnayaka9490 3 ปีที่แล้ว

      Ayye digree eka krta passe api government job goyanna oned nethnm apiwa danwda

  • @sriyanidissanayaka4561
    @sriyanidissanayaka4561 3 ปีที่แล้ว +5

    Mama 2020 a/l karee mata මේකට apply karanna one kale kiyanna puluwanda

    • @wimu_girl597
      @wimu_girl597 2 ปีที่แล้ว +1

      Matath kiyanna plz

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 ปีที่แล้ว +1

    Thankyou sir godak loku oahadili kirimak ♥️ hodata therenawa

  • @mrsshaki3959
    @mrsshaki3959 3 ปีที่แล้ว +8

    අයියෙ ප්ලීස් ගුරු උපාධි selection exam ගැන video එකක් දාන්නකෝ

  • @heshaniachinthya4943
    @heshaniachinthya4943 3 ปีที่แล้ว +2

    Bohoma sthuthi aiye,,,,2022 registration eka lan weddi aye danuwath krnn,gdk watinawa

  • @teshiniowens5270
    @teshiniowens5270 3 ปีที่แล้ว +4

    Aiye ay bdwagniddi ewnn link ek .2022 bdwagniddi aniwryenm kiyn

  • @gimhaniyashodara74
    @gimhaniyashodara74 2 ปีที่แล้ว

    Me digriya eke level 3,4 karalmda level 5t yanna one.. level 5t application kedawala tiyanawane...closing date tiyenne july mase...

    • @20minutesLk
      @20minutesLk  2 ปีที่แล้ว

      Widyapita out uana ayata e

  • @nayanagunasekara6531
    @nayanagunasekara6531 3 ปีที่แล้ว +3

    ඔබගේ දැනුවත් කිරීම හරිම වැදගත්.ගොඩාක් ස්තූතියි ඔබට.
    * මෙම ඩිග්රි එක කරහම රජයේ පාසල්වල ගුරුපත්වීම වලට තිබෙන තරඟ විභාගයට පෙනි සිටීමට පුළුවන් ද?
    * එසේ පෙනි සිටියත් පාස් කරන්නේ රජයේ කැම්පස් උපාධියට පමණයි කියන්නේ ඇත්තද ? please send me a reply...

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว +1

      Ow puluwan meka rajya upadiyak. Bahira upadiyak neme meka

    • @sandalinilakshmi1112
      @sandalinilakshmi1112 2 ปีที่แล้ว

      @@20minutesLk etkot aiye degree ek gttat passe teaching exam ek krnn one ndda?

  • @pawanithathsarani4970
    @pawanithathsarani4970 ปีที่แล้ว

    Mekata api priwat primary teaching diploma ekk krl eken psse selection exam liynne nethuwa me course ekt direct sambanda wenna puluwnd

  • @aroshiwee1
    @aroshiwee1 3 ปีที่แล้ว +8

    Selection exam එක ගැන පොඩි පැහැදිලි කිරීමක් ඕන

  • @sewwandiishara8474
    @sewwandiishara8474 2 ปีที่แล้ว +1

    2022 apply karanna... kiyanna aniwren godak thankyou oyata mewge vediyo karanwat

  • @prarthanadasanayaka5719
    @prarthanadasanayaka5719 3 ปีที่แล้ว +3

    අයියේ 2020 a/l කරපු අපිට ඇප්ලිකේෂන් කොහොමද කැදවන්නෙ

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว

      2022 gadawanne

    • @panchalisandepani7994
      @panchalisandepani7994 2 ปีที่แล้ว +2

      2022 application kadewwada aiye.e gana reply video ekk krnn application kadewwada😊

    • @shammidevindi5314
      @shammidevindi5314 2 ปีที่แล้ว

      Thama me auruddata gazet kre nadda

  • @shashini.
    @shashini. 2 ปีที่แล้ว +1

    Me campus eke shaaka tiyanawa neda rathnapura ehema ethkot primary eduation degree ek ewagen krgn puluwanda

  • @nethmiherath2361
    @nethmiherath2361 ปีที่แล้ว +1

    මේකෙන් අනිවාර්යයෙන්ම government teaching ගන්න පුළුවන් ද දන්න කෙනෙක් ඉනවාන්ම්.කියන්නකො

    • @20minutesLk
      @20minutesLk  ปีที่แล้ว +1

      Teaching exam eke puluwan

  • @RimzanMohomad-s5j
    @RimzanMohomad-s5j ปีที่แล้ว

    Ane aiye OUSL eke BA degree english medium neda karann oni.eke thiyana subjects monvada.plz kiynnko😢

  • @dildil3743
    @dildil3743 ปีที่แล้ว +1

    අයියෙ මට මෙ ඩ්ග්‍රි එක ගැන තව විස්තර දැනගන්න ඕන ඒකට අයියව ෆෙස් බුක් පේජ් එකෙන් සම්බන්ධ කරගන්න ඕන විදිහ කියන්නකො

    • @20minutesLk
      @20minutesLk  ปีที่แล้ว

      Podi gewimak karala mawa sabanda karagana puluwan widiyak mama hadala tiyene channel eke video athi balana

  • @RimzanMohomad-s5j
    @RimzanMohomad-s5j ปีที่แล้ว

    Aiye 2022 A/l karpu ayta gassat karada me year eke.age limit ekk thiynvda,hnd karana gaman meka krnn puluwanda aiye

  • @harshadilshan189
    @harshadilshan189 3 ปีที่แล้ว

    Ayye.. mata o/l 9/6 tiyenne.. a/l me aurudde karanne.. art walin yanne subject 3 Sinhala , Japanese , Ict karanne.. ethakota results awahama ict walata s awoth oka karanna puluwnda

  • @nadeeshathiranagamage1122
    @nadeeshathiranagamage1122 ปีที่แล้ว +1

    Apita selection test eka faile unoth ayeth basic course ekata applay karanna puluvnda itapasse.reply please

  • @sandalinilakshmi1112
    @sandalinilakshmi1112 2 ปีที่แล้ว +2

    Aiye bed primary degree eke selection test ekt smnyen monwge ewd enne? Rajay tharga wibaga walata ena tikamda?

  • @priyankanilmini5842
    @priyankanilmini5842 3 ปีที่แล้ว

    Prathamika guru upadiya sadaha liyapadinchi wanne kohomad? 2022 liyapadinchi wenne kohomad ,2022 prathamika upadiyt toraganime wibahagaya thiyenne kawadad ae gana wisthara kiyannako ayye api ae gana mukuthma danna plz mm aekat aesai

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว

      Okkoma.details channel eken danuvath karanawa. Gazette karana lan unama

  • @vanisarose4144
    @vanisarose4144 3 ปีที่แล้ว +1

    Mta dana ganna puluwanda mn open university eke agriculture industrial study digree eka krala magadi nawaththwala inne.. mama me weddi credits 95k cover krala inne.. eth mta dan apahasuii eya kirimata.. e nisa me oba sadahan kla digree eka kranna barida?? Mta level 5, 6 walata kelinma sambanda wenna barida

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว +1

      E gananam university ekema thama ahana vene

    • @vanisarose4144
      @vanisarose4144 3 ปีที่แล้ว

      @@20minutesLk puliwan nam contact number ekak dennakoo.. loku udauwak

  • @samadhiumayangni1001
    @samadhiumayangni1001 2 ปีที่แล้ว

    Mn a/l kale 2018 art walin eke result eka b 1i c 2i
    Ayeth secondshy try kala eken A1 B 1 C 1
    Ane aiye mata karanna puluwan hoda course ekak kiyannako please mn 2021 widyapeeta application damma eth select wela na open university eke karanna puluwan hoda course ekak kiyanna puluwan da

    • @20minutesLk
      @20minutesLk  2 ปีที่แล้ว

      Degree hugak tiyanawa. Channel eke videos balana ethakota oyatama ekak thoragana puluwan. Aulak tibboth FB page ekata message ekak dana. Mama udau karanam

    • @samadhiumayangni1001
      @samadhiumayangni1001 2 ปีที่แล้ว

      @@20minutesLk hari aiye thank you so much

  • @tharukadilrukshi1606
    @tharukadilrukshi1606 2 ปีที่แล้ว

    Silection exam ekt samanyen monwage prshn eid ekiynne A/l ,o/l wage mokk hari subject ekktd prshn thiyenbe nethnm samanya denime prshn waged thiyenne e exam ek gen poddk dengann puluwand

    • @20minutesLk
      @20minutesLk  2 ปีที่แล้ว

      Oya video eken eka gana kiyanawa mama. Me year ekata application call karama mama video aran enava ethakota thavath hodata pahadili karanam

  • @VaruniVaruni-i7e
    @VaruniVaruni-i7e 11 หลายเดือนก่อน +1

    Sir කෝමද මේකට ඇප්ලයි කරන්නෙ.. අනෙ එයාලගෙ නම්බර් එකක් තියේනම් දාන්නකො 🥲

  • @amashinathsareni00
    @amashinathsareni00 2 ปีที่แล้ว +1

    2022න් පස්සෙ ආපහු කට්ටියව ගන්නෙ මොන අවුරුද්දෙද?

  • @thusithachandika4328
    @thusithachandika4328 3 ปีที่แล้ว

    Aiye mn me para a/l karanne ethakota 2022 me digre eka karanna bari weida exam liyala risult enna kal yaine corona nisa,me digre ekata silection exam eka mona mase wageda thiyenne,ane plz mata a gana kiyannako...

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว +1

      Oyata pending results walin apply karana puluwan. Results awama register wena puluwan

  • @darmasiridarmasiri1913
    @darmasiridarmasiri1913 2 ปีที่แล้ว

    Ayye me course eke 2022 foundation course patan gaththda ...foundation course eka karama selection exam karnne nethuwa dgree course eka karnna puluwanda..pls reply me

  • @piyuminimsara4011
    @piyuminimsara4011 8 หลายเดือนก่อน

    Pre school educational certificate එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනිද😢 එහෙම නැත්තම් බැරිද

  • @keshaninawodya8336
    @keshaninawodya8336 2 ปีที่แล้ว

    Aiye o/l s pass puluvanda mn a/l krene eunat mat perapasli guru nvp l leval 4 sahayhikyak yhiyenva mt puluvan veida opn universit eke kranna coss eka

  • @anjanaakurugoda6033
    @anjanaakurugoda6033 2 ปีที่แล้ว

    Meka karala eka akka kenek pre school ekak da gaththa lu . Pre School teacher kenek wenna diploma ekak athine . Meka karala school primary teacher kenek wenna පුළුවන් neda

  • @dildil3743
    @dildil3743 ปีที่แล้ว

    අයියෙ මන් ත්‍රින්කොමලීවල ඉන්නේ එතකොට මේ සිලෙක්ශන් එක්සෑම් එකෙ ත්‍රිකුණාමලයෙන් එක ලමයෙක්වත් ගන්නෙ නැහැනෙ එතකොට මට මෙ ඩිග්‍රි එක කරන්න බැරිද.මන් සින්හල මිඩියම් වලින් කරන්න බලාගෙන ඉන්නෙ.ප්ලීස් හෙල්ප් මි

    • @20minutesLk
      @20minutesLk  ปีที่แล้ว

      Oyage lagama Center eken apply karana

  • @darshisewwandi855
    @darshisewwandi855 3 ปีที่แล้ว

    විද්‍යාපීඨ ගියපු කෙනෙකුත් අර ලිවුම අරන් එන්න ඕනෙද ඉස්කෝලෙන්? විද්‍යාපීඨ ඇතුලෙ විශේෂ අධ්‍යාපන ඩිප්ලෝමාව ගත්ත කෙනෙක් විවෘත විශ්වවිද්‍යාලයේ විශේෂ අධ්‍යාපන අධ්‍යාපනවේදී උපාධිය කරනවා නම් අවුරුදු 4න් අවුරුදු 2ක් නිදහස් වෙනවා කියන කතාව ඇත්තද?? අනේ විස්තර ටිකක් කියන්නකෝ.plzzzzzzz🥺

  • @rasangarasanga9734
    @rasangarasanga9734 2 ปีที่แล้ว

    Thank you very much sir !!!😊😊😊

  • @VaruniJayanayaka
    @VaruniJayanayaka 9 หลายเดือนก่อน

    අයියෙ මං 2023 A/l karana kenek... අනෙ මට මෙයාලව කන්ටැක් කර ගන්න නම්බර් නැද්ද

  • @dulakshirathnayaka5269
    @dulakshirathnayaka5269 3 ปีที่แล้ว +1

    Thanks Ayye.😘

  • @k.liyanage428
    @k.liyanage428 2 ปีที่แล้ว

    Ayye me degree eka foundation course ekak karala krnn puluwand ??
    Kochchra kal ynwd foundation course ekata??
    Foundation course eka kaloth selection test eka liyann oni nedda??

    • @20minutesLk
      @20minutesLk  2 ปีที่แล้ว

      E gana hoyala kiyanan

  • @piumiwickramathunga5902
    @piumiwickramathunga5902 2 ปีที่แล้ว

    me degree eka karala primary teaching witharamada karanna puluwan , SLEAS,SLTES,SLPS,SLTAS exam liyanna puluwan da me degree eka thiyana kenekta

  • @sanduniperera652
    @sanduniperera652 2 ปีที่แล้ว

    මේකේ teaching practice එකක් ගැන කියනවනෙ. මම international school එකක උගන්වන ගමන් මේක කරන්න යන්නෙ. එතකොට මට ආයෙ ඒ practice එක කරන්න ඕන වෙයි ද.

    • @hiru20245
      @hiru20245 2 ปีที่แล้ว

      Oya International sch ekk ugnnwada ... International sch ekaka teaching ynna one qualification monwd... diploma d illne kohe wage kroth d hoda ....International school ekaka ynna puluwan wenne ... plz rply krnna ...

  • @SewwandiSaduni-g5l
    @SewwandiSaduni-g5l 9 วันที่ผ่านมา

    Selection exam ekata අයදුම් කරන්නෙ කෝමද අයියේ

  • @amayachathurangi3821
    @amayachathurangi3821 2 ปีที่แล้ว +1

    Aiye 2023 auruddata gasat krama kiynwad apply krnn 🥰

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 2 ปีที่แล้ว +1

    Sir ... මේකට ඕලෙවල් english fail උසස් පෙල හොදටම පාස් කෙනෙක්ට මේක කරගන්න බැරිවෙයිද

    • @k.liyanage428
      @k.liyanage428 2 ปีที่แล้ว

      Al 3pass tiynw nam puluwan .english blnne na eth degree eka krnn english oni.

    • @kaveeshanirukshi3977
      @kaveeshanirukshi3977 2 ปีที่แล้ว

      @@k.liyanage428 eka me para demma karanna.

  • @u.design-fashion-hub
    @u.design-fashion-hub 3 ปีที่แล้ว

    2021 december a/l liyna kenek me degree ekata apply karanne kohomada sir..? A/L result pending kiyalada danna one...? Pls reply sir

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว +1

      Ow. Pending thiyala apply karana puluwan

  • @SujithLasantha-z3t
    @SujithLasantha-z3t 4 หลายเดือนก่อน

    Mama 2023a/l kalee mata c2b1 thiyenne mata mekata aply karann puluwnd ..komd aply karanne poddk a gena kiyannko

  • @sachithraperera8453
    @sachithraperera8453 2 ปีที่แล้ว

    teaching practice krddi subject 2 select krganna orna lesseon 100 eka subject ekakta krnna oni

  • @malshanifernando3625
    @malshanifernando3625 3 ปีที่แล้ว +1

    Selection exam Mona wageda , kawadada 2021/ 2022 register ecata selection exam. Mata 2021/ 2022 degree start karanne puluwanda

  • @staysafe7292
    @staysafe7292 3 ปีที่แล้ว +1

    Mn a/ l commerce kare CCS reslt .. mn asa primary english teacher kenek wenna ... mata kaaranna puluwanda .. kalutra distric .. plz kiyanna

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว +1

      Puluwan

    • @staysafe7292
      @staysafe7292 3 ปีที่แล้ว +1

      @@20minutesLk ethkota government sch wl puluwanda private sch puluwanda .. poddak kiyanawada government primary teacher kenekge salary komada private sch wala primary teacher kenekge salary kiyak wageda e ganat aiye poddak kiyannako 💖

    • @nimeshikahansani1396
      @nimeshikahansani1396 2 ปีที่แล้ว

      O/l kohomada

  • @tharikanakandala7207
    @tharikanakandala7207 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතී

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 ปีที่แล้ว

    Ane ayiya reply karannako 😥 o/l dewani parata ganan s thiyana kenekta bariweyd apply karanna foundation karanna weyida usaspela pass mama dakka foundation course ekata apply karanna closinfg data feb 5 kiyala ane reply karannako😥

    • @20minutesLk
      @20minutesLk  2 ปีที่แล้ว

      Video eke kiyala tiyana qualification one. Foundation eka karala yana puluwan

  • @dinukamahesh6707
    @dinukamahesh6707 ปีที่แล้ว

    මේ අවුරුද්දේ දි දැන් බැරිවෙයිද මම පොල්ගොල්ලෙ ගිය අවුරුද්දේ A/l krare

  • @hasiniishara1901
    @hasiniishara1901 2 ปีที่แล้ว

    Thank you so much
    More and more valuable vedio.👍

  • @lassanacreations1008
    @lassanacreations1008 2 ปีที่แล้ว

    Mama BA degree eka completed,mata chance nedda years adu karaganna,4 years ma inna onida mama

    • @20minutesLk
      @20minutesLk  2 ปีที่แล้ว

      Eka university eken ahana wenawa

  • @minoshikakularathna9565
    @minoshikakularathna9565 2 ปีที่แล้ว +1

    Selection text ek gana video ekak onii apita mnwhri deyak balagann adahask ganna puluvan

  • @anukajayasooriya3052
    @anukajayasooriya3052 3 ปีที่แล้ว

    Maths krla s2k arn physics fail una kenekt ousl ynn puluwn d?maths krapu kenekt e patten( engineering ) nthuw me wge teaching ynn barid?

    • @malshanadishani663
      @malshanadishani663 3 ปีที่แล้ว

      Mekai teaching test ekedi government job gannakota podi aulak thiyenw

  • @apsaramadhushani5941
    @apsaramadhushani5941 2 ปีที่แล้ว

    me exam eka palaweni aurudu deke vithari sinhala medium anith aurudu deke english medium ned plz reply

  • @raveenasewwandi7490
    @raveenasewwandi7490 5 หลายเดือนก่อน

    O/l hodata pass hbi a/l 2 passes tiyana kenket apply karnna brid? Anith cosese krla na mukuth

  • @imashanilukshiwaduge1937
    @imashanilukshiwaduge1937 3 ปีที่แล้ว +2

    අයියෙ selection test එකට එන්නෙ හැම රජයේ විභාගයකටම එන අබියෝගතා හා බාශා හැකියා test ekakda

  • @ThisariAmaya-y4x
    @ThisariAmaya-y4x ปีที่แล้ว +1

    2023 application danna thiyenne kawadda

  • @hirunikaperera8684
    @hirunikaperera8684 3 ปีที่แล้ว +1

    මේක කලාට පස්සෙ අනිවාර්යයෙන් රජයෙ ඟුරු පත්වීම ලැබෙනවද..? ඟුරු විභාගෙ ලියල සමත් වෙන්න ඕනි නේද මේකටත්.. උපාධිය සම්පුර්ණ කලාට මදි නේද..?

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว

      ඔව්.

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว +1

      හැබැයි රජයෙන් කෙලින්ම රාජ්‍ය උපාධි වලින් ගන්න ගුරු පත්විම් සදහා අයදුම් කරන පුලුවන්

    • @hirunikaperera8684
      @hirunikaperera8684 3 ปีที่แล้ว

      @@20minutesLk Thank you.. මේ උපාධියෙන් තියෙන එකම ප්‍රයෝජනේ ගුරු පත්වීමක් ලැබෙන එක විතරයි නේද..? රජයෙ වෙනත් රැකියාවකට අයදුම්කරන්න මේක වලංගු වෙනවද නැද්ද පොඩ්ඩක් හොයල කියනවද please..

  • @UdesikaMunasingha
    @UdesikaMunasingha วันที่ผ่านมา

    Mekata wayasa adala nadda,35n passe teching danna ba neda

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 2 ปีที่แล้ว

    Ethakota 2021 AL liyapu ayata mekata apply krnna wenne ilaga auruddeda.me iye peredane result awe

  • @idcricworld5263
    @idcricworld5263 3 ปีที่แล้ว

    මට දැනගන්න පුලුවන්ද A/l හතර පාරක් කරල සමත් වෙලා foundation couse එකක් කරන්නෙ නැතිව මේක කරන්න පුලුවන්ද කියලා.

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว

      Puluwan

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว

      Selection exam liyana one

    • @annerashini8073
      @annerashini8073 2 ปีที่แล้ว

      @@20minutesLk aiye mn 2020 a/l kale....ape batch eka application dala iwatada

    • @sanjulasandamini8208
      @sanjulasandamini8208 ปีที่แล้ว

      Oya bio wlind kre

    • @sasiachi8806
      @sasiachi8806 ปีที่แล้ว

      A/ l 4 parak krnn puluwnd..

  • @nimalisurangika4425
    @nimalisurangika4425 3 ปีที่แล้ว +1

    National college of education diploma ekak thiddith 1 st year edan yann onada.. 🙏 neththam 3d year wetenwda

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว

      3rd year puluwan. University eken hariyana ahala danagana

  • @dammikapodimanike7757
    @dammikapodimanike7757 2 ปีที่แล้ว

    මම දැනට ගුරු සේවයේ ඉන්න කෙනෙක් .ඉල්ලුම් කර න දිනයක් තියෙන වාද්? 2022අවුරුද්දට

    • @20minutesLk
      @20minutesLk  2 ปีที่แล้ว

      Channel eke video balana. Ona details oyata gana puluwan.

  • @isuriperera7899
    @isuriperera7899 2 ปีที่แล้ว

    Training school giyata passe guru pathweema labenawada? Final exam pass unata passe? Nattam wenamama apply karanna Onida?

  • @ishankadulmini8732
    @ishankadulmini8732 ปีที่แล้ว +1

    2023 lamai gannwda? Rajaye pasal wala weda karanna puluwanda? 💖

  • @imeshaperera1472
    @imeshaperera1472 3 ปีที่แล้ว

    Mn vidya peete teacher kenek.primary education diploma eka thiyenawa.mata me primary education degree eka karanna one.karanawanam math entrance exam karanna oneda.2020 kawada primary education degree eka patan ganne

    • @nimalisurangika4425
      @nimalisurangika4425 3 ปีที่แล้ว

      Mamath ahemai.. matath dena ganna ona.. apitath select exam thiyalada ganne kiyl ... 🙏🙏🙏

  • @deepthiadikari4757
    @deepthiadikari4757 3 ปีที่แล้ว +1

    මහත්තයා, මම Advance Certificate course එක කරලා පාස්. මට ඩිග්‍රියට online රෙජිස්ටර් වෙන්න පුළුවන් ද? පුළුවන් නම් කොහොමද රෙජිස්ටර් වෙන්න පුළුවන්?

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว

      ඉදිරියේදී degree සදහා Register තියනවා. එතකොට ඔයා ඒ registration එකට ගිහින් ඔයාගේ ලියකියවිලි දිලා register වෙන්න පුලුවන්. Certificate එකත් අරන් යන්න.

    • @bandararasanjani2458
      @bandararasanjani2458 2 ปีที่แล้ว

      Certificate ek krm selction krnn oni nad? Cetificate ekth gzt unmd dnn puluwn?fees kiyd kalay kohomd kiyl kiyn puluwnd plz

  • @piyumidilrukshi1555
    @piyumidilrukshi1555 3 ปีที่แล้ว +1

    2022 apply k balan innawa.issarahata channel eka magin danuwath karanna

  • @dinujayawardana8368
    @dinujayawardana8368 3 ปีที่แล้ว

    Mn 2020 Al arts AAb z 1.4518 g English b ol' English A Eth maths s mawa peeta theren nedda

  • @nimeshakalpani1241
    @nimeshakalpani1241 2 ปีที่แล้ว

    Open university eka haraha karanna puluwan tamil course.monada kiyala denaganna puluwanda.open eke thama tamil cetificet course eka vitharamada karanne

    • @20minutesLk
      @20minutesLk  2 ปีที่แล้ว

      Degree eka tiyanawa. Me davawas wala application call karala tiyene

  • @saumyahasani3874
    @saumyahasani3874 2 ปีที่แล้ว

    Aiye government teaching college ekaka setficate ekak nathnm mekata apply krnna barida

  • @renukawijebandara2325
    @renukawijebandara2325 3 ปีที่แล้ว

    Primary teaching degree ekata wayas simawa kohomada kiyanna.mata 31.therumak nothing weida karala.job dennethi weida.samaharu kiyanawa 4year unata iwara wanna kill yanawa kiyala.campus ekenma job ekata danawada

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว

      Wayas simawak na. 4-5 years walin complete karana puluwan oya hariyata karoth. Job opportunity tiyanwa

    • @renukawijebandara2325
      @renukawijebandara2325 3 ปีที่แล้ว

      Government teaching walata gaddi 35 ways prasnayak weida.

  • @himashimadhushani9104
    @himashimadhushani9104 3 ปีที่แล้ว +1

    Level 3,4 complete karala අවුරුදු 2k wenawa. Thawama level 5 patan gatte na. Level 5 online walin patan ganne nadda ළඟදී

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว +1

      Online වලින් පටන් ගන්න කියලා ඉල්ලුම් කරනවා අපි. ඔයත් mail මගින් ඉල්ලුම් කරන university එකට.

    • @nisansala8915
      @nisansala8915 3 ปีที่แล้ว

      Me degree eke selection exame ekt enne mona wage prashnada?

    • @wasanadezoysa9948
      @wasanadezoysa9948 3 ปีที่แล้ว

      Himashi madushan ...oya primary education diploma eke step 3,4 karala iwarai kiyala dala thibuna..ane oyage contact number ekak puluwannam dennako..mata me diploma eka gana wisthara tikak oyagen aha ganna ..Please..reply me..

  • @celienarunali
    @celienarunali 3 ปีที่แล้ว

    Thank you so much …Vishesha avashyatha sahitha studentlata open university eke labadena pahasukam monavada ..

    • @20minutesLk
      @20minutesLk  3 ปีที่แล้ว

      University ekath ekka discuss karala pahasukam gana puluwan