ගොඩක් දෙනෙක් නැවත නැවත අහන එකම ප්‍රශ්ණය! Visit Visa, Sponsor Letter.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • "මට sponsor letter එකක් තියෙනවා, USA tourist visa එකෙන් ගිහින් work visa එකක් හදා ගන්න බරිද ?
    #visitvisa #usa #immigration

ความคิดเห็น • 28

  • @nimalinimanimali45
    @nimalinimanimali45 หลายเดือนก่อน +3

    සර් බෝම හොදයි ඒක්‍රම ටික ගැන වීඩියෝ පිලිවෙලින් විස්තර කරල දෙනඑක ගැන..මොකද ඇමරිකාවට එන්න බලාපොරොත්තු වෙන් ඉන්න අය මේ ගැන හරියටම දැනුවත් වෙන්න පුළුවන් ඒ හරහා....

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 หลายเดือนก่อน +1

    Aaa sirrr kohmada, lassana wela. Thank you sir apiwa denuwath kalaata. Hitha hoda ape minisek.❤❤❤

  • @roysampath8121
    @roysampath8121 หลายเดือนก่อน +2

    Sir usa vala සම්මාන yk gana yana kenk eyath ekka yanna visitor visa 1 arn denm kiwa එහෙම puluwan da sir contact no eka dana puluwan da mama eyage name 1denm pls sir ඉක්මනින් rply ekkak බලාපොරොත්තු wemi tkx sir

    • @MoveToUSA
      @MoveToUSA  หลายเดือนก่อน

      මුලින් ඔබ හිතන්න ඔබ මොකටද visit විසා එකකින් USA යන්නේ ? Job එකක් කරන්න ද ? එහෙම නම් මම මේ video එකේ කියල තියෙන්නෙත් ඒක හරි ක්‍රමය නොවන බවයි. ඔබ රැකියාවක් කරන්න නම් ඒ සදහා work permit/visa හෝ employer based green card එකක් හරහා ඔබගේ අවශ්‍යතාවය කර ගත හැක.
      දෙවනුව ඔය පුද්ගලයාට ඔබට visit විසා "අරන් දිය" නොහැක. එය ඔබ විසින් කර යුතු දෙයක්. DS 160 එක submit කොට විසා interview එකේදී ඔබ කියන්න යන්නේ කුමක් ද ? එය USA යන්න සාධාරණ හේතුවක් ද ? ඔබට ලංකාවට තියෙන ප්‍රබල සම්බන්ධතා මොනවා ද ? මේවා තමයි visa officer බලන්නේ. ඔය පුද්ගලයා ඔබෙන් ඔය "වැඩේ" කරන්න මුදල් ඉල්ලුවා නම් එතැනින්ම මෙය හොරයක් බව ඔබට තේරුම් ගත හැකි විය යුතුයි. මගේ video බැලීමෙන් ඔබට මෙය සනාථ විය යුතුයි.

  • @roysampath8121
    @roysampath8121 หลายเดือนก่อน +2

    Sir mama semen kenk c1D viza eken usa ඇවිත් thiyenawa අවුරුදු 5 viza 3thiyenawa sir mata visit visa 1 n usa travel karalana puluwan da

    • @MoveToUSA
      @MoveToUSA  หลายเดือนก่อน

      Visit karanna B1/B2 visa oni wenawa, C1D kiyanne wena visa ekak ( crewman/transit visa ) eya visit visa neme....

  • @prasannadilshan7350
    @prasannadilshan7350 หลายเดือนก่อน +1

    සර් උසස් අධ්‍යාපනයට ඇමෙරිකාවට ඇවිල්ලා ඇමරිකාව තුල උසස් අධ්‍යාපන හදාරන අතර තුර ජොබ් එකක් කිරිමට පුලුවන්ද?
    ඒවගෙම අමතර කිසියම් හැකියවක් උදාහරණයක් = (ගයන හැකියව) ප්‍රදර්ශනය කරන්න පුලුවන්ද ?? පිලිතුරක් දෙන්න🙏🙏🙏

    • @MoveToUSA
      @MoveToUSA  หลายเดือนก่อน

      Campus එක තුල සතියට පැය 20ක උපරිමයක් තමයි. CPT හෝ OPT අවස්ථා වලින් campus එකෙන් පිට වැඩ කරන්න පුළුවන් නමුත් තමුන්ගේ degree එකට අදාල ජොබ් පමණයි.

  • @manoc126
    @manoc126 6 วันที่ผ่านมา +1

    Ayye mata podi deyak danaganna one. F2 dependant visa holder knkta cryptocurrency paththen thiyna regulations monawada? Mokada dependant ta work krnna ba ne USA wala. Lankawe full time crypto airdrops/investments/trading krna kenek F2 kenk vidiyta usa wala ewa karagena yanna pluwnda saha visa interview ekedi khmda meka go through krnne? mokda full time job ekak krnne nathiwa cryptocurrency krna nisa

    • @MoveToUSA
      @MoveToUSA  5 วันที่ผ่านมา +1

      උපයන අදායමට අදායම් බදු ගෙවනවා නම් ගැටළුවක් නැහැ කියල තමයි මට හිතෙන්නේ. හොදම දේ F1 විසා තියෙන කෙනා යන university එකේ international student office එකෙන් උපදෙස් ගන්න, ඒ අය හරියටම කියයි මොකක්ද විය යුත් තේ කියල.

    • @manoc126
      @manoc126 5 วันที่ผ่านมา +1

      @@MoveToUSA But ayye F2 ta SSN ekak ganna bari nisa khmda trade krnne? Mokda binance us, coinbase wge US based exchanges walin SSN eka illnwane accounts create krnna?

    • @MoveToUSA
      @MoveToUSA  5 วันที่ผ่านมา +1

      @@manoc126 එහෙනම් SSN එක තියෙන F1 කෙනාගේ නමින් account හදන්න වෙනව. මෙහෙමයි මේවයේ immigration implications මම දන්නේ නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ campus එකේ international student office එකෙන්ක් හරියට අහල දැනගන්න කියල.

    • @manoc126
      @manoc126 5 วันที่ผ่านมา +1

      @@MoveToUSA thank you so much ayya

  • @amperera2409
    @amperera2409 27 วันที่ผ่านมา +1

    Hello sir oyagen advice ekk oni. Please. Mamai wifui USA work krnna enna try kranva. Danata mama remotely USA client kenek ekka vada karnva.eya apiva ganna kamati. But eyta experience na. Eyata 6 denek work krna company ekk tinva. Eyta apiva USA ganna pluvan vidi monada tinne?

    • @MoveToUSA
      @MoveToUSA  27 วันที่ผ่านมา +1

      හොදම දේ එයාට කියන්න USA වල ඉන්න immigration lawyer කෙනෙක් සම්භන්ධ කරගෙන ඔයාව work විසා (H visa) හෝ employer based green card එකට (EB 3) එකට හෝ sponsor කරන්න තියෙන අවස්ථා මොනවා ද කියල දැනගෙන ඒ අනුව ඉදිරියට යන්න කියන එකයි

    • @amperera2409
      @amperera2409 27 วันที่ผ่านมา +1

      @@MoveToUSA thank you so much sir.

  • @hasikavi7274
    @hasikavi7274 หลายเดือนก่อน +1

    Sir, mt sponsor karana company eke. Documents tika embassy ekata ewalada kiyala embassy ekata katha karala ahanna puluwnd SL US embassy eken

    • @MoveToUSA
      @MoveToUSA  หลายเดือนก่อน

      @@hasikavi7274 ow balanna call karala. PD eka Kawadda ? Company lawyer monawa da kiyanne ? Mokak da visa type eka ?

    • @hasikavi7274
      @hasikavi7274 หลายเดือนก่อน +1

      @@MoveToUSA caregiver sponsor visa ,lawyer kiuwe embassy ekata avith thiyenne interview ekata date ekak call karai kiyala

    • @MoveToUSA
      @MoveToUSA  หลายเดือนก่อน

      @@hasikavi7274 EB 3 wenna oni. Care giver visa kiyala ekak naha. Ow embassy ekata call karala Dana ganna.

    • @hasikavi7274
      @hasikavi7274 หลายเดือนก่อน +1

      @@MoveToUSA ow sir EB3

    • @Rash-c9t
      @Rash-c9t หลายเดือนก่อน

      @@hasikavi7274 hello dear! Mama rishi,Podi visthara tikak danaganna puluwan da oyagen. Oya contact karagaththa lawyer lankawe kenek da.mama godak kal idan lawyer kenek hoyanawa.Matath
      details ganna. Oyata karadarayak nathnam kemathinam witharak e gena denna puluwan da.please

  • @samanthadissanayake2016
    @samanthadissanayake2016 หลายเดือนก่อน +1

    Can you please explain about eb2niw visa priority date

    • @MoveToUSA
      @MoveToUSA  หลายเดือนก่อน

      According to the Sep 2024 visa bulletin, they are
      applications with PD on March 15th, 2023.

    • @samanthadissanayake2016
      @samanthadissanayake2016 หลายเดือนก่อน +1

      Thanks, but I want to know what prority date mean and how it relate visa bulletin as many videos are confusing about what it imply and how to disidéh it Thanks

    • @MoveToUSA
      @MoveToUSA  หลายเดือนก่อน

      @@samanthadissanayake2016 When PD gets current you will get your interview with immigration yo determine if you are worthy of the green card.

  • @yamaniwanigasinghe7624
    @yamaniwanigasinghe7624 หลายเดือนก่อน +1

    couple ekak ynawanm

    • @MoveToUSA
      @MoveToUSA  หลายเดือนก่อน

      වෙනසක් නැහැ දෙදෙනාම USA visit විසා යන්නේ නවතින්න හෝ job එකක් හොයා ගන්න නොවන බවට ඔබ දෙපලට ලංකාවට තියෙන ප්‍රබල සම්බන්ධතා පෙන්වන්න. ඔබට විසා approve වෙයි.