ගොඩක් දෙනෙක් නැවත නැවත අහන එකම ප්‍රශ්ණය! Visit Visa, Sponsor Letter.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 39

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 4 หลายเดือนก่อน +1

    Aaa sirrr kohmada, lassana wela. Thank you sir apiwa denuwath kalaata. Hitha hoda ape minisek.❤❤❤

  • @nimalinimanimali45
    @nimalinimanimali45 4 หลายเดือนก่อน +3

    සර් බෝම හොදයි ඒක්‍රම ටික ගැන වීඩියෝ පිලිවෙලින් විස්තර කරල දෙනඑක ගැන..මොකද ඇමරිකාවට එන්න බලාපොරොත්තු වෙන් ඉන්න අය මේ ගැන හරියටම දැනුවත් වෙන්න පුළුවන් ඒ හරහා....

  • @vishwakathejan
    @vishwakathejan 2 หลายเดือนก่อน +2

    Can You Explain about O1 Visa . I'm a Musician (English Rock/Metal and Western Classical Guitarist and Singer). I've heard that O1 Visa is typically for people with extraordinary abilities and skills, like Musicians, Scientists, Film producers ...etc. Can you do a video about it ? plzzzz

    • @MoveToUSA
      @MoveToUSA  2 หลายเดือนก่อน

      Please check this video from our channel ...
      th-cam.com/video/RzRvEWFBHYw/w-d-xo.html

  • @amilapethum7703
    @amilapethum7703 2 หลายเดือนก่อน +1

    Sir mama japan inna Mata USA visit visa apply k puluvanda akata pathway 1k kiyanna puluvanda

  • @prasannadilshan7350
    @prasannadilshan7350 3 หลายเดือนก่อน +1

    සර් උසස් අධ්‍යාපනයට ඇමෙරිකාවට ඇවිල්ලා ඇමරිකාව තුල උසස් අධ්‍යාපන හදාරන අතර තුර ජොබ් එකක් කිරිමට පුලුවන්ද?
    ඒවගෙම අමතර කිසියම් හැකියවක් උදාහරණයක් = (ගයන හැකියව) ප්‍රදර්ශනය කරන්න පුලුවන්ද ?? පිලිතුරක් දෙන්න🙏🙏🙏

    • @MoveToUSA
      @MoveToUSA  3 หลายเดือนก่อน

      Campus එක තුල සතියට පැය 20ක උපරිමයක් තමයි. CPT හෝ OPT අවස්ථා වලින් campus එකෙන් පිට වැඩ කරන්න පුළුවන් නමුත් තමුන්ගේ degree එකට අදාල ජොබ් පමණයි.

  • @manoc126
    @manoc126 2 หลายเดือนก่อน +1

    Ayye mata podi deyak danaganna one. F2 dependant visa holder knkta cryptocurrency paththen thiyna regulations monawada? Mokada dependant ta work krnna ba ne USA wala. Lankawe full time crypto airdrops/investments/trading krna kenek F2 kenk vidiyta usa wala ewa karagena yanna pluwnda saha visa interview ekedi khmda meka go through krnne? mokda full time job ekak krnne nathiwa cryptocurrency krna nisa

    • @MoveToUSA
      @MoveToUSA  2 หลายเดือนก่อน +1

      උපයන අදායමට අදායම් බදු ගෙවනවා නම් ගැටළුවක් නැහැ කියල තමයි මට හිතෙන්නේ. හොදම දේ F1 විසා තියෙන කෙනා යන university එකේ international student office එකෙන් උපදෙස් ගන්න, ඒ අය හරියටම කියයි මොකක්ද විය යුත් තේ කියල.

    • @manoc126
      @manoc126 2 หลายเดือนก่อน +1

      @@MoveToUSA But ayye F2 ta SSN ekak ganna bari nisa khmda trade krnne? Mokda binance us, coinbase wge US based exchanges walin SSN eka illnwane accounts create krnna?

    • @MoveToUSA
      @MoveToUSA  2 หลายเดือนก่อน +1

      @@manoc126 එහෙනම් SSN එක තියෙන F1 කෙනාගේ නමින් account හදන්න වෙනව. මෙහෙමයි මේවයේ immigration implications මම දන්නේ නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ campus එකේ international student office එකෙන්ක් හරියට අහල දැනගන්න කියල.

    • @manoc126
      @manoc126 2 หลายเดือนก่อน +1

      @@MoveToUSA thank you so much ayya

  • @alone-o1f
    @alone-o1f 18 วันที่ผ่านมา +1

    Sir japan wala buiness visa inna kenekta barida usa visit visa ekak apply karanna

    • @MoveToUSA
      @MoveToUSA  18 วันที่ผ่านมา

      පුළුවන්, එහෙම ගැටළුවක් නැහැ, නමුත් ඔබ USA visit යන හේතුව මොකක් ද ? Visa ලැබුණොත් ලංකාවට හෝ ආපු රටට නැවත යයි ද ? මව් රටේ තියෙන ප්‍රබල සම්බන්ධතා මොනවා ද ? මෙන්න මේවා තමයි visa officer බලන්නේ

  • @amperera2409
    @amperera2409 3 หลายเดือนก่อน +1

    Hello sir oyagen advice ekk oni. Please. Mamai wifui USA work krnna enna try kranva. Danata mama remotely USA client kenek ekka vada karnva.eya apiva ganna kamati. But eyta experience na. Eyata 6 denek work krna company ekk tinva. Eyta apiva USA ganna pluvan vidi monada tinne?

    • @MoveToUSA
      @MoveToUSA  3 หลายเดือนก่อน +1

      හොදම දේ එයාට කියන්න USA වල ඉන්න immigration lawyer කෙනෙක් සම්භන්ධ කරගෙන ඔයාව work විසා (H visa) හෝ employer based green card එකට (EB 3) එකට හෝ sponsor කරන්න තියෙන අවස්ථා මොනවා ද කියල දැනගෙන ඒ අනුව ඉදිරියට යන්න කියන එකයි

    • @amperera2409
      @amperera2409 3 หลายเดือนก่อน +1

      @@MoveToUSA thank you so much sir.

  • @roysampath8121
    @roysampath8121 4 หลายเดือนก่อน +2

    Sir mama semen kenk c1D viza eken usa ඇවිත් thiyenawa අවුරුදු 5 viza 3thiyenawa sir mata visit visa 1 n usa travel karalana puluwan da

    • @MoveToUSA
      @MoveToUSA  4 หลายเดือนก่อน

      Visit karanna B1/B2 visa oni wenawa, C1D kiyanne wena visa ekak ( crewman/transit visa ) eya visit visa neme....

  • @thashiduherath5996
    @thashiduherath5996 2 หลายเดือนก่อน +2

    Sir ge contact number nadda

    • @MoveToUSA
      @MoveToUSA  2 หลายเดือนก่อน

      Email ocfrugaldad@gmail.com

  • @samanthadissanayake2016
    @samanthadissanayake2016 4 หลายเดือนก่อน +1

    Can you please explain about eb2niw visa priority date

    • @MoveToUSA
      @MoveToUSA  4 หลายเดือนก่อน

      According to the Sep 2024 visa bulletin, they are
      applications with PD on March 15th, 2023.

    • @samanthadissanayake2016
      @samanthadissanayake2016 4 หลายเดือนก่อน +1

      Thanks, but I want to know what prority date mean and how it relate visa bulletin as many videos are confusing about what it imply and how to disidéh it Thanks

    • @MoveToUSA
      @MoveToUSA  4 หลายเดือนก่อน

      @@samanthadissanayake2016 When PD gets current you will get your interview with immigration yo determine if you are worthy of the green card.

  • @roysampath8121
    @roysampath8121 3 หลายเดือนก่อน +2

    Sir usa vala සම්මාන yk gana yana kenk eyath ekka yanna visitor visa 1 arn denm kiwa එහෙම puluwan da sir contact no eka dana puluwan da mama eyage name 1denm pls sir ඉක්මනින් rply ekkak බලාපොරොත්තු wemi tkx sir

    • @MoveToUSA
      @MoveToUSA  3 หลายเดือนก่อน

      මුලින් ඔබ හිතන්න ඔබ මොකටද visit විසා එකකින් USA යන්නේ ? Job එකක් කරන්න ද ? එහෙම නම් මම මේ video එකේ කියල තියෙන්නෙත් ඒක හරි ක්‍රමය නොවන බවයි. ඔබ රැකියාවක් කරන්න නම් ඒ සදහා work permit/visa හෝ employer based green card එකක් හරහා ඔබගේ අවශ්‍යතාවය කර ගත හැක.
      දෙවනුව ඔය පුද්ගලයාට ඔබට visit විසා "අරන් දිය" නොහැක. එය ඔබ විසින් කර යුතු දෙයක්. DS 160 එක submit කොට විසා interview එකේදී ඔබ කියන්න යන්නේ කුමක් ද ? එය USA යන්න සාධාරණ හේතුවක් ද ? ඔබට ලංකාවට තියෙන ප්‍රබල සම්බන්ධතා මොනවා ද ? මේවා තමයි visa officer බලන්නේ. ඔය පුද්ගලයා ඔබෙන් ඔය "වැඩේ" කරන්න මුදල් ඉල්ලුවා නම් එතැනින්ම මෙය හොරයක් බව ඔබට තේරුම් ගත හැකි විය යුතුයි. මගේ video බැලීමෙන් ඔබට මෙය සනාථ විය යුතුයි.

  • @hasikavi7274
    @hasikavi7274 3 หลายเดือนก่อน +1

    Sir, mt sponsor karana company eke. Documents tika embassy ekata ewalada kiyala embassy ekata katha karala ahanna puluwnd SL US embassy eken

    • @MoveToUSA
      @MoveToUSA  3 หลายเดือนก่อน

      @@hasikavi7274 ow balanna call karala. PD eka Kawadda ? Company lawyer monawa da kiyanne ? Mokak da visa type eka ?

    • @hasikavi7274
      @hasikavi7274 3 หลายเดือนก่อน +1

      @@MoveToUSA caregiver sponsor visa ,lawyer kiuwe embassy ekata avith thiyenne interview ekata date ekak call karai kiyala

    • @MoveToUSA
      @MoveToUSA  3 หลายเดือนก่อน

      @@hasikavi7274 EB 3 wenna oni. Care giver visa kiyala ekak naha. Ow embassy ekata call karala Dana ganna.

    • @hasikavi7274
      @hasikavi7274 3 หลายเดือนก่อน +1

      @@MoveToUSA ow sir EB3

    • @Rash-c9t
      @Rash-c9t 3 หลายเดือนก่อน

      @@hasikavi7274 hello dear! Mama rishi,Podi visthara tikak danaganna puluwan da oyagen. Oya contact karagaththa lawyer lankawe kenek da.mama godak kal idan lawyer kenek hoyanawa.Matath
      details ganna. Oyata karadarayak nathnam kemathinam witharak e gena denna puluwan da.please

  • @ruwanbuddhika2752
    @ruwanbuddhika2752 หลายเดือนก่อน +1

    සර් කොයි ආකරයකින් හරි ඇමරිකාවට ආව කෙනෙක්ට එසයිමන්ට් එකක් දානවනම් කොහොමද දාන්නෙ.මොනාද දාන හේතු

    • @MoveToUSA
      @MoveToUSA  หลายเดือนก่อน

      ගොඩක් දෙනෙක් බොරු ගොතල තමයි asylum apply කරන්නේ. ඉතින් මෙහෙම අක්‍රමිකතා වෙනවා කියල USCIS දන්නවා. ඉතින් asylum cases ගොඩක් කල් අද්ද අද්ද තියෙනවා. Trump ආවහම asylum වලින් green card එක ගන්න එක ගොඩක් අමාරු වෙයි කියල තමයි කියන්නේ.

    • @ruwanbuddhika2752
      @ruwanbuddhika2752 หลายเดือนก่อน +1

      Sir mata oyage phone number ekak denna puluwanda

    • @MoveToUSA
      @MoveToUSA  หลายเดือนก่อน

      @@ruwanbuddhika2752 Email ocfrugaldad@gmail.com එකට ඔබගේ ගැටලුව යොමු කරන්න

  • @yamaniwanigasinghe7624
    @yamaniwanigasinghe7624 3 หลายเดือนก่อน +1

    couple ekak ynawanm

    • @MoveToUSA
      @MoveToUSA  3 หลายเดือนก่อน

      වෙනසක් නැහැ දෙදෙනාම USA visit විසා යන්නේ නවතින්න හෝ job එකක් හොයා ගන්න නොවන බවට ඔබ දෙපලට ලංකාවට තියෙන ප්‍රබල සම්බන්ධතා පෙන්වන්න. ඔබට විසා approve වෙයි.