I don't know under which immigration status you are moving to Florida. You can check for apartments online, and in some cases, you can reserve them online. Some rental apartments require a cosigner if you don't have enough income. Alternatively, you can stay in a motel if it's a short stay. They do not require a lot of paperwork.
මම ඉතාමත් ගරු කරන ශ්‍රීලාංකික මහත්මයෙක්. Wish u all the best sir. Great advisor ever for usa details ❤🎉❤
@@hashanjayawardana2793 Thank you
සාධු` සාධු` සාධු` මහත්තයා , තෙරුවන් සරණයි සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 👏🙏🌼
තෙරුවන් සරණයි, ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
@@MoveToUSA බුදු සරණයි 🙏🌼
Thank you so much
Thank you so much proffeser. EB3 visa එක ලංකාවෙ සිට කරගන්න පිලිවෙලත් කියල දෙන්න.ගොඩාක් පිං ඔබතුමාට සුපැහැදිලිව තේරුම් කරදීම සම්බන්දව..තෙරුවණ්සරනයි
ඔබගේ සුදුසුකම් වලට ගැලපෙන USA jobs වලට apply කරන්න ඕනි, ඊට පස්සේ interview එකෙන් සමත් වුවහොත් ඔබට visa sponsorship අවශ්‍ය බව කියන්න. ඔබගේ සේවය ඒ අයට අවශ්‍ය නම් ඔබ ඇත්තටම කල යුතු වන්නේ එපමණයි. අනෙක් දේවල් ඒ අය ඔබ වෙනුවන් කරනවා මොකද ඔබගේ හැකියාව, දක්ෂතාවය ඒ අයට අවශ්‍ය නිසා ...
Thank you for a valuable information..sir 👍
Always welcome
Hi sir how are you doing.🇱🇰🇺🇸🗽😊😊😊👍 carry on.
U are jenuen gentelmen godbless u dear.
@@chandrakanthipaaris1261 Thank you.
Sirge video ekak enakan thamai hitiye😊👍
ahh ehema da? tikak busy wunaa...
@@MoveToUSA not a problem👍
මහත්මයා පුළුවන්නම් මෙයට පිළිතුරක් දෙන්න.......
University of Colombo
Bachelor of education
තේරුම.. අධ්‍යාපනවේදී
මෙම උපාධිය කරපු කෙනෙක්ට මාස්ටර් කිරීම සඳහා නොමිලේ schoolship ළබා ගන්න පුළුවන් ද
ඇමරිකාව වගේ රටක....
ඒ ගැන පුළුවන් නම් දීර්ඝ පැහැදිලි වීඩියෝ එකක් කරන්න... ස්තුතියි.....
මම මේ ගැන video කිහිපයකම කියල තියෙනවා. Scholarships වගේ දේවල් ගොඩක් වෙලාවට ලැබෙන්නේ science හෝ math කරපු අයටයි. නමුත් ඔබ උත්සාහ කරන්න, apply කරල බලන්න. Apply කරොත් විතරනේ ඔබව scholarships වලට තෝරාගන්නේ. ඉතින් මම කියන්නේ apply කරලා බලන්න.
Thankyou sir ..
No problem.
බොහොම ස්තූතියි සර් ඔබතුමා ලබා දෙන විස්තර බොහොම වැදගත් අපිට❤️🙏🏼තව දෙයක් දැනගන්න අවශයි සර් nawaloka college of higher studies එකේ USA transfer degree program එකක් තියනවා.ලංකාවේ ගොඩක් අය ඒක ගැන හොයනව මේ දවස්වල .මමත් කතා කරා college එකට විස්තර අහ ගත්තා.එගොල්ලො partner වෙල ඉන්න usa වලට transfer වෙන්න තියන universities කිහිපයක් කිව්වා එවා අතරින් අඩුම cost එකකට යන්න පුලුවන් university එක කිව්වෙ st cloud state university minnesota.සර් nawaloka college ගැන දන්න විස්තර ටිකක් සහ මේ college එක ශුවර්ද මේක හරහා usa university එකකට ඇත්තටම එන්න පුලුවන්ද කියලා තමා පොඩ්ඩ්ක් දැන ගන්න අවශය සර්🙏🏼
තව කවුරුහරි ඉන්නවා නම් nawaloka college එකේ usa transfer degree program එක ගැන දන්න commet එකක් දාන්න❤️
මම නවලෝක college එක ගැන නම් දන්නේ නැහැ. ඔයා කෙලින්ම USA වල තියෙන ඔය කියන St Cloud State University එකේ international student office එකෙන් ඇහුවා නම් හරි ඔය නවලෝක college එකෙන් කට්ටිය ඇවිත් ඉන්නවා ද කියල. Visa officer බලන්නේ ඔයාගේ අධ්‍යාපන සුදුසුකම්, යන්න හදන university එක, පසුගිය අධ්‍යාපන දක්ෂතා සහ USA වල ඉගෙන ගන්න සල්ලි තියෙනවා ද කියල.
ලංකාවේ ගොඩක් දෙනා tuition වලට සල්ලි දීල AL පාස් කරගන්න දගලනවා රජයේ campus යන්න. නමුත් ගොඩක් දෙනෙකුට එහෙම දිනන්න බැහැ. ඊට පස්සේ ඒ මිනිස්සු quality එක අඩු පුද්ගලික උපාධි කරන්න යනවා තවත් සල්ලි ගෙවල. ඇත්තටම දුකයි ලංකාවේ වෙන දේ ගැන. මේ USA වල AL නැහැ, ලංකාවේ වගේ tuition නැහැ. ළමයි ගොඩක් දෙනෙක් රජයේ campus වුණත් සල්ලි ගෙවල යන්නේ. ගොඩක් දෙනාට හොද quality එකේ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් ඉතින්.
@@MoveToUSA හරි සර් මම එහෙම බලන්නම් බොහොම ස්තූතිය🙏🏼❤️
Sir ethakota godak kall yanawa ne e kaleta aththatama meka karanna puluwanda ? Lankawe indan karanna puluwanda EB 3 visa apply karana eka
@@damithkodithuwakku3016 ow lankawe idan thamayi karanna oni
Sir Mata Hawaii walata enna puluwan visit එකකට Hawaii Avilla Mata green card Visa ekata maru wenna puluwan da??
Green card කියන්නේ විසා එකක් නෙමේ. ඔබගේ අධ්‍යාපන සුදුසුකම් මොනවා ද ? ඔබ මගේ video පොඩ්ඩක් බලන්න එතකොට ඔබට තේරෙයි ඔබගේ සුදුසුකම් සහ හැකියාව අනුව green card එක ඔබට ලබා ගන්න තියෙන අවස්ථා මොනවා ද කියල.
මහත්මයා,මම F2 කෙනෙක්. මට තව අවුරුදු හතරක් ඉතුරු වෙලා තියෙනවා. ඔබතුමා කියපු ඒ අවුරුදු තුනක හතරක process කාල සීමාව state එකෙන් state එකට වෙනස් වෙනවාද? f2 to EB3 change කරන්නත් ඒ වගේම කාලයක් ගතවෙනවද? කැලිෆෝනියා new york වගේ ගොඩාක් ඔය විදිහට වීසා ප්‍රොසෙස් වෙන ප්‍රාන්තවල ගොඩක් කාලයක් යනවා නමුත් නෝත් ඩැකෝටා වැනි state වල ඊට වඩා අඩු කාලයක් යන්නේ කියලා මම අහල තියෙනවා. ඒක ඇත්තද?
තරිදු, මේ immigration නීතිය federal නීතියක්, ඒ කියන්නේ හැම ප්‍රන්තයටම එකම විදිහට බල පාන්නේ. නමුත් ඔයා කියපු විදිහට processing times ඒ ඔයාගේ application එක යන service center එක අනුව වෙනස් වෙනවා. ඇයි එහෙම වෙනස් වෙන්නේ කියන එක නම් මම දන්නේ නැහැ. මෙන්න මේ link එකෙන් ඒ අදාල service center එකේ processing times බලා ගන්න පුළුවන්.
egov.uscis.gov/processing-times/
Sir how do I find a place to stay in Florida
I don't know under which immigration status you are moving to Florida. You can check for apartments online, and in some cases, you can reserve them online. Some rental apartments require a cosigner if you don't have enough income. Alternatively, you can stay in a motel if it's a short stay. They do not require a lot of paperwork.
Sir usa awith digatama hityoth eb3 visa eka ganna barida 1 year walin..sir 3 years inna ona kiwwa eka pahadili na
ඔයාට සුදුසුකම් තියෙනවා නම් ලංකාවේ ඉදන් EB3 හදාගෙන එන්න පුළුවන්. USA visit විසා වලින් ඇවිත් EB 3 හදාගන්න ගොඩක් අමාරු බව තමයි මේ මම පැහැදිලි කරලා තියෙන්නේ. Processing time එක visit විසා single stay එකක duration එකට වඩා වැඩියි.
@@MoveToUSAmasa 6n exit wela inna rate embassy eken passe kaleka collect kara ganna barida sir?
@@randyxx3971 ඔබ tourist විසා වලින් USA ගිහින් මාස 6ක් යන්න කලින් EB 3 sponsor කරන employer කෙනෙක් හම්බ වුනොත් ඒ EB 3 process කරන්න ඒ employer ගන්න lawyer ගෙන් ඔය ප්‍රශ්නය අනිවා අහන්න. මම හිතන විදිහට ඔයා කියල තියෙන දේ කරන්න බැහැ. නමුත් හරියටම දක්ෂ US immigration lawyer කෙනෙක් ගෙන් අහන්න.
Sir.i want to talk with you!
Email: ocfrugaldad@gmail.com
මට ඔබට katha කරන්න ona.plz cotact
Email: ocfrugaldad@gmail.com
Sir USA walata child schooling visa nedda?
මොකක් ද ඒ visa එක? ඔබට ළමයෙක් USA වල පාසලකට යවන්න ද ඕනි ?
Ow. Australia , New Zealand, walata thiyanawa.@@MoveToUSA
@@InduDisanayaka-w9s එහෙම නම් J1 exchange student විසා හරහා ඔබගේ දරුවට මෙහෙ පාසලක් ඉගෙන ගන්න පුළුවන්. ඒවා කරන ආයතන USA වල තියෙනවා. එහෙම හදල දෙන company තියෙනවා මට නම් ඒවා recommend කරන්න බැහැ මොකද මම ඒවා වල සේවය ලබා ගෙන නැහැ. නමුත් ඔබට Internet එක හරහා මේ තොරතුරු ලබා ගන්න පුළුවන්.
@@MoveToUSA Thank you sir
I.130 walata kochchara kal yanawada
Family based green card category එක අනුව PD current වෙන කාලය වෙනස් වෙනවා US විසා bulletin එක බලන්න.