වෙසක් කැකුළු නැටුම........

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2022
  • 07 වන ශ්‍රේණියේ දරුවන්ට
    ගීත වලට අනුව නර්තන
    නිර්මාණය සදහා නියමිත ගීතයකි.
    1956 තිරගත වු රේඛාව
    චිත්‍රපටියේ එන ගීතයකි.
    පද රචනය ගරු මර්සලින් ජයකොඩි පියතුමා
    සංගීතය : සුනිල් ශාන්තයන් සහ B.S.
    පෙරේරා මහතා.
    ගායනය : ඉන්ද්‍රානි විජේබන්ඩාර මහත්මිය.
    නර්තන දායකත්වය :
    මිහිරි ලෝචනා
    මිහිනි සදින්කා
    දියණියන් .
  • บันเทิง

ความคิดเห็น • 21