අසරණ ගොළු පව්ලක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • වත්පොත සමාජසත්කාරය - 0763688848
    Facebook : / wathpotha
    Facebook page : www.facebook.c...
    Facebook Group : www.facebook.c...

ความคิดเห็น • 259

  • @kantimonika2226
    @kantimonika2226 5 ปีที่แล้ว +54

    පවු..දෙයියනේ...අසරණ..මීනීස්සු..කොයිතරම්..ඉන්නවා ද. .ඒ..ගෑණු..කෙනා..හරි..ලස්සනයි..මේ..වගේ..අහිංසක..ගැහැණු..දාලා..යන..පොන්නයන්ට..හේන..හත.වදීන්න..ඕනා

  • @kumaraky958
    @kumaraky958 4 ปีที่แล้ว +2

    නංගියේ මහරගම pamunuwata එන්න .හොඳ redi අඩුවට ගන්න පුළුවන්

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +2

    Mewa dekalama sasarakala kirunaa...

  • @p.k.gamage4482
    @p.k.gamage4482 5 ปีที่แล้ว +1

    Pau...deviyane...

  • @najimunissa2811
    @najimunissa2811 5 ปีที่แล้ว +36

    හොයලා බලනවා නම් කොච්චර අසරණ ම්නිස්සු ඉන්නවා ද ලංකාවේ පව්

  • @madudarshani7407
    @madudarshani7407 5 ปีที่แล้ว +15

    අනේ පවිදෙයියනේ පපුව පිච්චිලා යනවා දැක්කාම

  • @thusithakumara6191
    @thusithakumara6191 5 ปีที่แล้ว +12

    මෙ ලමයා අමරැවෙ දමලා ගියපු එකාට හෙනම ගහපන් අසරන අය තවත් අසරන කරනවාට

    • @ajanthaveerakodi7434
      @ajanthaveerakodi7434 4 ปีที่แล้ว

      පව් අසරණ මිනිස්සුන්ට උදව් කරන්න බොහොම පින් කවදාවත් දකින්නවත් එපා මේ වගේ අහිංසක අසරන මිනිසුන්

  • @fghqwe927
    @fghqwe927 5 ปีที่แล้ว +16

    මෙහෙම අයට උදව් කරාට පව් නෑ.ඔයාට පින් අයියෙ

  • @dsds9978
    @dsds9978 5 ปีที่แล้ว +7

    දැන් ඔය නිවාස ඇමැති ලා නැද්ද උන්ට මේවගේ දේවල් පේන්නේ නැද්ද

  • @rupabandara9958
    @rupabandara9958 5 ปีที่แล้ว +16

    පවුදේයියනේ මෙ වගේ අය පේන්නලා උදවු ඉල්ලලා දෙන පිනම ඇති මහත්තයො ඔයාට බුදුසරනයි

  • @kwtkwt4455
    @kwtkwt4455 5 ปีที่แล้ว +17

    Pau දෙයියනේ ගොඩාක් දුකයි

  • @madudarshani7407
    @madudarshani7407 5 ปีที่แล้ว +9

    ගිනුමිඅංකයක් පෝන්නමිබරයක් තිබුනනමි අපි ටත් උදවිවක් කරන්නතිබුන මම කුවෙටි

  • @malindanuwan3516
    @malindanuwan3516 4 ปีที่แล้ว +7

    දෙවියනෙ අපේ මිනිස්සු දානපතියෙක් ඉන්නවනමි උදවු කරන්න ලොකු පිනක් බුදු සරනයි

  • @ThugLife-nj2zb
    @ThugLife-nj2zb 5 ปีที่แล้ว +13

    මට මේ අයව කෙලින්ම සම්බන්ද කර ගන්න පුලුවන් නම්බරයක් හෝ ගෙදර ලිපිනයක් දෙන්න

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  5 ปีที่แล้ว

      බී විමලාවතී ,
      කෝඩාලිපොතාන ,
      මෙගොඩවැව ,
      ගලෙන්බිඳුණුවැව
      0778685655

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 5 ปีที่แล้ว +2

      API merunu kenek wenuwenLOKU DAANA DEELA KANNA THIYENA AYATA BUFFET daala kanna denawa.ee giyaama mee AHINSAKAYINTA DENNA

    • @rrt5yy648
      @rrt5yy648 4 ปีที่แล้ว

      Mawa.thama.pin

  • @udawelasaranandahimi4889
    @udawelasaranandahimi4889 5 ปีที่แล้ว +5

    ජාති,ආගම්,දේශපාලන බේද අත හැරලා, මනුස්සයින් හැටියට එකතු වී, සියලූම මනුස්ස දරූවන්ට උතුම් මනුස්ස ලෝකය තිළිණ කරමු. Let us stop the destruction caused towards humans by humans themselves, animals and plants environment,
    Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!,,,,,,,,

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 5 ปีที่แล้ว +5

    ඔබට ගොඩක් පින් ලැබෙනව . මේ වගේ අයට පිහිට වීම ගැන ස්තුතියි.

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 4 ปีที่แล้ว +4

    දෙවියන් වහන්සේගේ පිහිටෙන්. මේ අසරණමිනිස්සුන්ට. හරි යන්න ඕන දෙයියනේ.. ජේසු පිහිටයි. ඔයාලට....

  • @joinjoin704
    @joinjoin704 4 ปีที่แล้ว +1

    බලන්න මේ අහිංසක කාන්තාව කොච්චර අහිංසක නෑ මේ වගේ අය ව තනි කරල යන එවුන් ට හොදක් නම් වෙන්න එපා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 ปีที่แล้ว +25

    මෙි කරන්න යන සේවාවට පිං එ් සියිය සුද්ද කාලෙ වගෙ ලස්සනයිඅැහැ නැති වුනාට එ්යා ලස්සනයි හිත හොදයිඔයාලට පිංඅැති අය පිහිට වෙනවා මයි

  • @hanyhamada1905
    @hanyhamada1905 4 ปีที่แล้ว +2

    Daruwa සසුනට dipu amma pin wanthai

  • @sumedhasumedha1184
    @sumedhasumedha1184 5 ปีที่แล้ว +4

    බුදු සරණයි සියලුම දෙනාට

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 5 ปีที่แล้ว +3

    මේ අසරණ මිනිස්සු ට ඇයි ඔය හදන ගෙවල් වලින් එකක් දෙන්න බැරිද දෙයියනේ.මහ උන්ට මේවා පේන්නේ නෑ ඒකයි.

  • @priyanthaperera7965
    @priyanthaperera7965 5 ปีที่แล้ว +11

    අර පොන්න සජිත් ගෙවල් දෙන්නෙ මෙහෙම අයට නොවෙයි

  • @paulrcrd4552
    @paulrcrd4552 4 ปีที่แล้ว +2

    බොරු පොරොන්දු දෙන ලොක්කන් ටත් වඩා ඔබ කරන සත්කාර ය ඉතා අගය කල uthuyi

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 4 ปีที่แล้ว +1

    උප උපන් ජාති හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා. මෙ අයට උදවු කරන්න. Teliphone numbers වත් දාන්න.

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +3

    අප්පේ පව් දෙයියනේ
    මෙහෙම අයට උදව් කරාට පව් න්හා.....ගොඩාක් දුකයි

  • @sureshjanakarathna3539
    @sureshjanakarathna3539 5 ปีที่แล้ว +3

    පව් දෙයියනේ .උදව් කරන කාව හරි දකීවා

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 5 ปีที่แล้ว +7

    පව් ගොඩක් දුකයි 😥😥😥😥😥

  • @sampathkolla9810
    @sampathkolla9810 4 ปีที่แล้ว +1

    ඔක්කොම දේශපාලන karana un ponnayooo bawa theruna

  • @meurimm9667
    @meurimm9667 5 ปีที่แล้ว +3

    මමත් කැමතියි මේ වගේ අසරණ පවුලට උදව් කරන්න

  • @malkanthimk3395
    @malkanthimk3395 5 ปีที่แล้ว +7

    අනේ දෙවියනේ මේ අසරණ අයට උදවු කරන්න රටේ බලධාරීන් ගෙ සිත් උණු වේවා

  • @sanjivanisujiee338
    @sanjivanisujiee338 5 ปีที่แล้ว +6

    Paw.ana.හරිම .අසරණයි

  • @අන්ජුලාදිශානායකඅන්ජුලා

    පවු දෙයියනේ ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිටයි ඔබලාට

  • @ALIBERBAGI
    @ALIBERBAGI ปีที่แล้ว +1

    ඉන්දුනීසියාවෙන් සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන් මගේ හොඳම මිතුරා. මම ඇත්තටම අන්තර්ගතයට කැමතියි. විශිෂ්ට, රසවත් සහ ප්‍රබෝධමත් වීඩියෝවක් බෙදා ගැනීම ගැන ඔබට ස්තූතියි. මෙම වසර 2023 පෙර වසරට වඩා හොඳ වනු ඇතැයි බලාපොරොත්තු වන අතර, අපි සියල්ලෝම වඩා නිරෝගී, ශක්තිමත්, සාර්ථක, සතුටින් සහ සැමවිටම දෙවියන් වහන්සේගේ ආරක්ෂාවෙහි සිටිමු.

  • @sampathkolla9810
    @sampathkolla9810 4 ปีที่แล้ว +1

    Ammai තාත්තා nathi දවසට me ganu kena ane manda ayage ආරක්ෂා karanne khomada

  • @aranthany8793
    @aranthany8793 4 ปีที่แล้ว +2

    මෙි අහිංසක පවුලේ. බැංකු ගිනුමි ඒකක් අහලා දාන්න. මොකක්ද මෙි කරන වැඩෙ තේරැම මෙ අහිංසක පවුලට කිරියෙන් ඉතිරේවා දෙවියන් පිහිට වෙිවා ඒ දුව හරිම අහිංසකයි බුදු සරණයි

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  4 ปีที่แล้ว

      මෙන්න මේකයි තේරුම 👇👇
      th-cam.com/video/6vaz7y4_cig/w-d-xo.html

  • @محالمحال
    @محالمحال 5 ปีที่แล้ว +5

    සඡිත්මහත්තයා මෙන්න ගෙවල් දෙනවානම් මිනිස්සු .ඔබතුමා මොනවගෙ.මිනිස්සුන්ටද.ගෙවල් දෙන්නෙ .උදව් කරනවානම් අසරණ මිනිස්සුන්ට පිහිට.වෙන්න ..

  • @sunetasuneta4528
    @sunetasuneta4528 5 ปีที่แล้ว +2

    Ane deiyane paw appa udw karanna aiye godak pin

  • @dikshanpriyantha2982
    @dikshanpriyantha2982 4 ปีที่แล้ว +2

    මේවගේ දුප්පතුනගේ දුක හදුනන මිනිසුන් ඇත මෙවැනි අසරණයන්ගේ බැංකු එකවුන්ට් එකක් දමන්න අමතක නොකරන්න සහෝදරයා .අනිවාර්යයෙන් බැංකු එකවුන්ට් එකක් දමන්න

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  4 ปีที่แล้ว

      පහල Discrimination එකේ link එක දාලා තියෙන්නේ හැම වීඩියෝ එකකම
      ස්තූතියී .
      බුදුසරණයි !

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  4 ปีที่แล้ว

      පහල Discrimination එකේ link එක දාලා තියෙන්නේ හැම වීඩියෝ එකකම
      ස්තූතියී .
      බුදුසරණයි !

  • @sardha8008
    @sardha8008 4 ปีที่แล้ว +2

    අනෙ දෙවයනෙ පව් කොපමන අසරනද?
    මෙව දෙසපලකයොට පෙන්නහ චන්දය විතරෛ ඔන ඔයලට බුදුසරණවේව

  • @rohanrajapksha2595
    @rohanrajapksha2595 5 ปีที่แล้ว +3

    Menna ape rata diwnukala kiyana desapalana parayanna kiyaplla unnata kadeyana gon jathiyata kiyanne...

  • @bobsmith1827
    @bobsmith1827 4 ปีที่แล้ว +1

    රටේ සැඟවුණු සෑම මුළ්ළක්ම ජන මාධ්‍ය වලින් එළියට දැමිය යුතුයි.
    මාධ්‍යය... ඒවා ගෙන් පිරවිය යුතුයි.
    එළෙසම.... දේශපාලුවන් යන එන තැන්, කරන දේ පමණක් නොව කන බොන දේ පවා සෙවිය යුතුයි.
    මාධ්‍ය වලින් එළියට දැමිය යුතුයි.
    මස් අවසන් කර කටු ටිකද කන්න පොරකන නරි රැළ.
    ඊ........යා.
    බුදුන් ගේ දේශයේ මිනී පෙට්ටියට ඇණය ගහන්න කැමති ඡන්ද දායකයන්ට මෙන්න කදිම අවස්ථාවක්.
    පාන්දරම ගොස් මංගල, රනිල් සහ දත් දොස්තරයා ඉන්න දිසාව බලා ඡන්දය දෙන්න.

  • @dinoshikakumari7310
    @dinoshikakumari7310 4 ปีที่แล้ว +1

    Ane paw deiyane kochchara lassana kelkda theruwansaranai

  • @lasanthlasanth5886
    @lasanthlasanth5886 4 ปีที่แล้ว +2

    අනේ පවු දේවිය නේ

  • @mahindaranasinghe9914
    @mahindaranasinghe9914 5 ปีที่แล้ว +1

    Pathagana apu vidiya weanas karanna, apata beari unath, udawwak karanna eidiripath una oba thumaata godak pin,,

  • @sandasavi9150
    @sandasavi9150 5 ปีที่แล้ว +2

    Ane...budu හාමුදුරුවනේ me...mona...dewalda සංසාරේ kalakirenawa

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 ปีที่แล้ว +2

    බුදු සරණයි 💐💐💐💐💐

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว +1

    Theruwan saranai puthea oyata hare yanawa mea ahensakea deanna Bala gannea pineama athe oyata

  • @piyalathappiyalatha1185
    @piyalathappiyalatha1185 5 ปีที่แล้ว +2

    Ma asarana inta kauru hari pin ati kanak phita wai

  • @nadeeshafdo7049
    @nadeeshafdo7049 3 ปีที่แล้ว +1

    Meyalage account number ekk hri phone number ekak hri nedda?

  • @chithrakanthikanthi6158
    @chithrakanthikanthi6158 3 ปีที่แล้ว +1

    kopamana minessu ennawada kara keyaaganna barewa apeth athi hake aya nawai namuth jeevetha uthsahaya atha arennaa ekai apeth tikakhare mahama enna oba thumanlata bohomathma pen aithi wawa🙏🏻🙏🏻🙏🏻 kwit

  • @pereraliyanage6208
    @pereraliyanage6208 4 ปีที่แล้ว +1

    Rata..karawanna..nam..mun..225..ma...tiyaganimu..nedha..rate..minissune.???????

  • @srisri6269
    @srisri6269 5 ปีที่แล้ว +1

    මේ අහිංසක අයට උදවු කරන්න පුලුවන් විදියක් සදහන් කලොත් පුංචි උදව්වක් හරි කරන්න පුලුවන්.පිං කැමති හුගාක්දෙනෙක් උදවු කරාවි, බුදු සරණයි,,,,,

  • @harshaindrajith3027
    @harshaindrajith3027 5 ปีที่แล้ว +1

    Godak දුකයි asarana menisun cochchara ennawada ko gywal ko කන්න bonna pau mama samanthi පින්නවල

  • @asankaprabuddi654
    @asankaprabuddi654 4 ปีที่แล้ว +1

    Me duk dakala pihitawena obathumata mathu upadina hama sasarakama mahath ayu laba maha boga sapasampath athiwa maha pin kandak men upadinnatath hethu wasana wewa.mese manussayanta pihitawannata obata hakiuyeth pera kumak ho punya karmayakatai.

  • @alsanupat
    @alsanupat 4 ปีที่แล้ว +2

    kruthima asak labadenna kavurun ho mulika venava nam api udavu karanava UAE vaia inna hamoma

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 ปีที่แล้ว +1

    Godak pin .siyalu deviyange pihitai

  • @anusha1019
    @anusha1019 9 หลายเดือนก่อน +1

    අනේ 🙏🙏🙏🥺🥺🥺

  • @tffhjjhfdhj8459
    @tffhjjhfdhj8459 4 ปีที่แล้ว +1

    Pau Asarana aya mahaththayo oyata budusaranai

  • @umeshmenaka4461
    @umeshmenaka4461 4 ปีที่แล้ว

    ඔයා කරන වැඩේ ගොඩාක් වටිනවා සහෝ.මම ඔයාව සබ් කරා මාවත් සබ් කරලා මටත් සපොට් එකක් දෙන්න

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 ปีที่แล้ว +1

    ලොකු ගැන නම් කියල වැඩක් නෑ un කවද්ද දුප්පතa ,ගැන බැලුවේ එකකුටවත් ඡන්ද නොදී ඔහේ වෙන දෙයක් බලන් ඉන්න ඕන

  • @asokaperera851
    @asokaperera851 9 หลายเดือนก่อน +1

    daruwawa kisi kenekuta denna epa
    kisima kenek viswasa karanna epa
    etharam jada samajayak athare
    api jeewath wennne

  • @niroshathamel5084
    @niroshathamel5084 ปีที่แล้ว +1

    Godak ahinsaka paulak.anee paui
    😥😥budu saranai 🙏🙏🙏

  • @hashanlakmal9257
    @hashanlakmal9257 5 ปีที่แล้ว +2

    Budu saranai

  • @ushanchathura7907
    @ushanchathura7907 3 ปีที่แล้ว +1

    අනේ පවු දෙවියනේ...
    බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ආරක්ෂාවෙන් ආශිර්වාදයේන් ශක්තියෙන් ධෛර්යෙන් බලයෙන් මෙ කතා කරන්න බැරුව ඉන්න අම්මාටත්,තාත්තටත්,කතා කරන්න පුලුවන් වෙවා ඉක්මනින්ම...එ වගේම මෙ අහිංසක පවුලට කාගේම හරි පිහිටක් පතලා දෙන්න...
    බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි ලැබේවා.!!!

  • @bigface6307
    @bigface6307 4 ปีที่แล้ว

    th-cam.com/video/QovgvXBp_kY/w-d-xo.html බලන්න කො

  • @sriyanigamage9859
    @sriyanigamage9859 4 ปีที่แล้ว +1

    Mali oyta sali denm keuwat oya mata sampthbank acunt akk danna na.ath mam කල්පනා kala oyth akm gin mawaga asren paul 10kta vetara udau karenwa keyala..

  • @srjj2781
    @srjj2781 5 ปีที่แล้ว +1

    kochchara honda kriyawakda me ammage daruwa buddasasaneta dunnu eka...theruwan saranay...me ammalage bank no ekak thiyenam Danna api udaukaramu

  • @suduamma3661
    @suduamma3661 5 ปีที่แล้ว +1

    Pau.ana.dalada.hamuduruwsnga.pihitai.oyalata..

  • @sujithsujith3772
    @sujithsujith3772 5 ปีที่แล้ว +1

    Eyalage banko nombare ewanna pls apita පුළුවන් vodihata udau karamu බුදු සරනයි ...

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 5 ปีที่แล้ว +3

    myka videyo ak apita pannuwata kohomada udauwak karannae

  • @malikapoi7585
    @malikapoi7585 5 ปีที่แล้ว +3

    Sasaravasanaathuru maevan dukak nowaaavaa

  • @raminiramini40
    @raminiramini40 4 ปีที่แล้ว +1

    Ai asarana ayatama mehema weenne

  • @sampathkolla9810
    @sampathkolla9810 4 ปีที่แล้ว +1

    Inna godak un balanne waradi wedihata a ammage ආරක්ෂා karanne khomada

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +1

    පව් අනේ පොඩි හාමුදුරුවෝ හොදින් ඉගෙන ගන සලකය් ඔයාට තුනුරුවනේ සරණයි

  • @surekarasangi9860
    @surekarasangi9860 5 ปีที่แล้ว +2

    Pawu e siya kiwwa kanna na kiyala.dukai.bs

  • @tharuchathu4166
    @tharuchathu4166 5 ปีที่แล้ว +2

    අනේ පව් දෙයියනෙ😂😂😂😂😂😂😂😂😂

  • @dsds9978
    @dsds9978 5 ปีที่แล้ว +1

    අපේ ඔය සල්ලි තියෙන උන්ට අසරණ පව්ල් පේන්නේ නෑ උන්ටත් ඕනි youtube එකේ ප්‍රසිද්ධි වෙන්න දේවල් විතරයි කරන්නේ අර පව්ලට උදව් කලා මේ පව්ලට උදව් කලා කියා පේන්න කරනවා ඒ අයත් මේ වගේ අසරණ අයට උදව් කරන්න ඕනි ලොඋ පිනක්

  • @sudathsantha8874
    @sudathsantha8874 4 ปีที่แล้ว +1

    WATHPOTHA 🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍🌹🌹🌹🌹

  • @colombosrilanka466
    @colombosrilanka466 4 ปีที่แล้ว +1

    Me minisunta udawkaranna bohoma pin

  • @kamalperera146
    @kamalperera146 5 ปีที่แล้ว +1

    Kari ponnaya dharuwekuth dheela e gaheniwa dhaala gheella......paw ahinsaka minissu...............oka yahathin innawadha dhanne nae.....
    (Ara sjith kiyana ponnaya katadha gewal dhenawa kiyanne....me wage ahinsaka minissu penne nadhda.......)

  • @rohanrajapksha2595
    @rohanrajapksha2595 5 ปีที่แล้ว +1

    Loke thiyena jarama desapalana paksha 2 thamai lankawe thiyena predana paksha....

  • @idunilwijaya9068
    @idunilwijaya9068 4 ปีที่แล้ว +1

    අනේ අපේ රටෙ කේච්චර අසර මිනිස්සු ඉන්නවද මෙයට වුදවු කරන්න බැරි අැයි මහා වුන්ටික.හොරකන සල්ලි වලින්

  • @sureshnamal170
    @sureshnamal170 4 ปีที่แล้ว +1

    B.s

  • @anakshiaseka5145
    @anakshiaseka5145 4 ปีที่แล้ว

    Deiyane ape rate duk widina minissu kochchara innawada. Ane mewa rate janadipathi dakinawanam loku deyak

  • @hettiarachchigevijith6020
    @hettiarachchigevijith6020 5 ปีที่แล้ว +4

    Phone number akak awanna mata

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 4 ปีที่แล้ว +1

    Me asarana minissu gewan jiwitha dewiyane mata puluwannam ape rate duk widina minissunata vBulletin okkoma sapayanawa. Korekata mata hekiyawak

  • @rohanrajapksha2595
    @rohanrajapksha2595 5 ปีที่แล้ว +1

    Pinsiddawei danwath me hamulata kadeyana eka nawathataplla..un duppath minissugana balanne na...

  • @kusumlatalata3838
    @kusumlatalata3838 4 ปีที่แล้ว

    ana apa gama api radi mhanna ayagan tamai dakina kotath asai api podi kala idalama radi mhauwa ayagan tamai tawama hodin innawa dannama godak satutui dakka akath mama daba gaha ulpata allapu gama

  • @නිල්අහස්
    @නිල්අහස් 5 ปีที่แล้ว +4

    Kella lassanai neda paw jesu pihitai

  • @rohinilean2326
    @rohinilean2326 5 ปีที่แล้ว +1

    අනේ පවු එහෙ නංගි ඔම හරි දේමවු පියෝ බලා ගන්න එක ලෝකු පිනක් කවුරැ හරි දන පනියේක් ඉන්නවා නමි වුදවු ලැබෙියි බුදුසරණයි

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +1

    Oyata pin nangi putha mahanakalata hoda amma kenek theruwan saranai..❤❤

  • @ramanikesala1541
    @ramanikesala1541 4 ปีที่แล้ว +1

    අනේ පවු දෙයියනේ

  • @anurajayantha3663
    @anurajayantha3663 5 ปีที่แล้ว +1

    Koi dan gewal Amathi? YAKOO gewal denneth, thiyena unta? Mee ahinsaka minisunta mokada WENNE. Mathu upadina ATHMAYAK hari Suwen gewath wewa kiya suba pathami. Karuna kara Account number ekak brenna MEE nangige. Theruwan Saranai.

  • @deepthanuwan3496
    @deepthanuwan3496 4 ปีที่แล้ว +1

    Matanam Sakai,aha gana, Colombo kakko,salli walta ona deyak karai,me minissu duppathne,paw,ahe Ain Karanna uwamana na ne,

  • @ranifriend70
    @ranifriend70 5 ปีที่แล้ว +1

    ගොඩක් pin kuru hari උදව් කරන්නේනම් බුදු sarnaiy

  • @janakakarunanayake9177
    @janakakarunanayake9177 4 ปีที่แล้ว

    amme thaththe me rate kalakanni loku kAtha kiyana hingana palakayo obalage bathpatha nathikaranava ,,,aparadakarayo

  • @rukmalisomawera5519
    @rukmalisomawera5519 5 ปีที่แล้ว +1

    ko sajith premadasa meva balannedda tiyana untada geval denne

  • @surangajayalal1232
    @surangajayalal1232 4 ปีที่แล้ว +1

    Aiye oyata bohoma pin me karana Wada satahanata udau karana hamotama Theruwan saranai

  • @karunakaruna6508
    @karunakaruna6508 5 ปีที่แล้ว +1

    Paw asarana pawl me kattiyata pihita wenawanam loku pinak budu saranai