Sunflower With Mohideen Baig Live සන්ෆ්ලවර් සමග අල්හාජ් මොහිදින් බෙග් සජීවීව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 38

  • @SeranedeEntertainment
    @SeranedeEntertainment 4 หลายเดือนก่อน +2

    88/ 89 කාලය මතකයට එනවා ,දස දහස් වාරයක් ස්තුතිය

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 4 หลายเดือนก่อน +5

    ආදරණීය බෙග් මාස්ටර් . මෙතුමා හිටියේ නැත්නම් පෝයට, ආගමික උත්සවයකට දාන්න වෙන්නේ අමුක ඩුමුක තමයි. අදටත් නිසි අගැයීමක් නොලද විෂිශ්ඨ කළාකරුවෙක්. සන්ෆ්ලවර් හොදට ප්ලේ කරනව.

    • @RuwanChamara-t6m
      @RuwanChamara-t6m 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nipunidewmini9772
      @nipunidewmini9772 หลายเดือนก่อน

      Ekenma sahatika atta bro

  • @chamindakuruwita9692
    @chamindakuruwita9692 4 หลายเดือนก่อน +2

    Mahinda ගහන ටික හරිම sunflowers සද්දේ එනවා...🔥🔥
    මේක දාපු කෙනාට ස්තුති ..🙏

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 5 หลายเดือนก่อน +4

    රොෂාන් ඔබට ස්තුතියි. මෙවැනි පරණ සංගීත සංදර්ශනවලින් අපව පිණවීම සම්බන්ධව.

  • @roshansamarathunga-r6u
    @roshansamarathunga-r6u 3 หลายเดือนก่อน +1

    ලුෂන් , අර්නි,, නිල්... අතුල...අයිවෝ.❤❤❤❤ 9:58 10:01

  • @Sandakathmini01
    @Sandakathmini01 4 หลายเดือนก่อน +1

    මටත් මියුසිකල් නයිට් එකකදී බෙග් මාස්ටර් හම්බ වුනා.

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 5 หลายเดือนก่อน +10

    Roshan මල්ලි ගමිිපහ මල්වතුහිරිපිටියේ 1997යේ මටමතක විදිහට sunflower එකේ අපේ පරනම ශිල්පීන් ටික සහභාගි වුDivine nights නමින් show එකක් කලා මෙිික Record කලේ ගංගා record bar එකෙන් මල්ලි ලග තියෙන වනමිි මෙිි full show එකම දාන්න කෝ.

    • @roshanpathirana4375
      @roshanpathirana4375  5 หลายเดือนก่อน +1

      @@chandralalkumarasinghe9040 87 da

    • @chandralalkumarasinghe9040
      @chandralalkumarasinghe9040 5 หลายเดือนก่อน +1

      බොහෝදුරට 96හෝ 97 වගේ

    • @roshanpathirana4375
      @roshanpathirana4375  5 หลายเดือนก่อน

      @@chandralalkumarasinghe9040 meke sindu kiyanne ishaque beg newi ethumage piya alhaj mohidin beg mahatha

    • @listonkumara8211
      @listonkumara8211 5 หลายเดือนก่อน

    • @chaminda12
      @chaminda12 5 หลายเดือนก่อน

      @@chandralalkumarasinghe9040 93 mohidinbeg miyayanawa

  • @vihansawoodworks9543
    @vihansawoodworks9543 4 หลายเดือนก่อน +1

    නියමයි😃😃👍👍❤️❤️❤️

  • @AthulaGodakanda
    @AthulaGodakanda 22 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Ptkliveshows
    @Ptkliveshows 5 หลายเดือนก่อน +7

    පට්ට මචං

  • @kavindudeshan1957
    @kavindudeshan1957 5 หลายเดือนก่อน +4

    Excellent❤

  • @INF_SANTA
    @INF_SANTA 5 หลายเดือนก่อน +1

    Thanks RP valuable recordings. Pls keep secure

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @chamindaperera815
    @chamindaperera815 5 หลายเดือนก่อน +2

    Adde...ahuwamai...❤❤❤

  • @priyan7005
    @priyan7005 5 หลายเดือนก่อน +1

    Super

  • @prasadlasantha6656
    @prasadlasantha6656 5 หลายเดือนก่อน +1

    මේ අතුල අයියා..ඕගන් ගහාන්නේ.......මහින්ද අයියා ඩ්‍රම්ස්..

    • @roshanpathirana4375
      @roshanpathirana4375  5 หลายเดือนก่อน +1

      @@prasadlasantha6656 first show eke lushan අලහකෝන් මහතා 2nd show eke මහින්ද silva මහතා

    • @prasadlasantha6656
      @prasadlasantha6656 5 หลายเดือนก่อน +1

      @@roshanpathirana4375 හරියට හරි..මම හිතුවේ..මුලින් ගැලැක්සීස් ගහාන ශෝ එකක් ද මන්දා..සන්ෆලවර්ස් කියලා දාලා තියෙන්නේ ..ලූෂන් අයියා ගහාන විදියට මට ඇහුණා..

  • @HarithKsds
    @HarithKsds 5 หลายเดือนก่อน +1

    මේ ගහන්නෙ මහින්ද අය්යා වගේ.

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @thilandanushka9609
    @thilandanushka9609 5 หลายเดือนก่อน +2

    Me wage sho thawa denna

  • @ict4students325
    @ict4students325 5 หลายเดือนก่อน +4

    තබ්ලා බීට් එකෙන් සහ රෝලිං වලින් කීව හැකි අනිවා ලූෂන් ප්ලේ කරන්නේ. ලූෂන් සන්ෆලවර් වලින් අයින් වෙන්න ආසන්නයේම ප්ලේ කරපු ෂෝ එකක්. හැබැයි දෙවන සින්දු සෙට් එකනම් ලූෂන් වෙන්න බැහැ. තෑන්ක්ස් රොෂාන් මහතාට.

    • @damithsanjaya7540
      @damithsanjaya7540 5 หลายเดือนก่อน

      Eth play karanne eyama thamai

    • @roshanpathirana4375
      @roshanpathirana4375  5 หลายเดือนก่อน +1

      @@damithsanjaya7540 2nd show eka mahinda silva viya yuthui

    • @damithsanjaya7540
      @damithsanjaya7540 5 หลายเดือนก่อน

      ​@@roshanpathirana4375
      Samaharawita ehema wennath puluwan, mama ahala thiyana widiyata lushan alahakoonwa ayin karata passe mahinda awa mulma kale try karala thiyenne lushanwama replace karanna ,samahara ewa a widiyata play karanawa samahara ewa nagannawa , tika kalekata passe thamai oya dan mahinda kiyanna ara pollen gahanawa wage melo rahak nathi gahilla gahanna ganne

    • @damithsanjaya7540
      @damithsanjaya7540 หลายเดือนก่อน

      ​@@roshanpathirana4375
      Oya hari .. eka laga yana playing 2kak habai 2 eke 1 eka wage smooth na ,punch na ,fills na ,pollen gahanawa wage gahanne mahinda thamai 😂😂

  • @Katubedda
    @Katubedda 5 หลายเดือนก่อน +2

    රොෂාන් මහතා පුළුවන් නම් kiyannako නීල් වර්ණකුලසූරිය මහතා samaga inna anith කට්ටිය කවුද කියලා

    • @ict4students325
      @ict4students325 5 หลายเดือนก่อน +7

      වමේ සිට ලූෂන් අලහකෝන්, අර්නි පීරිස්, නීල් වර්ණකුලසූරිය, අතුල අධිකාරි, අයිවෝ දි මෙල්

    • @roshanpathirana4375
      @roshanpathirana4375  5 หลายเดือนก่อน +3

      @@ict4students325 correct

    • @Katubedda
      @Katubedda 5 หลายเดือนก่อน

      ​@@ict4students325 බොහෝම ස්තුති ඔබතුමාට