පික් එක නැතුව අතින් ප්ලේ කරමුද? "How to play Guitar Without a Pick"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2020
  • Facebook : / sinhala-guitar-lessons...
    Follow me on Insagram : / haritha_hareendra
  • เพลง

ความคิดเห็น • 328

  • @sarangakandambi5392
    @sarangakandambi5392 4 ปีที่แล้ว +80

    ගොඩක් අයට ඉගන ගන්න පුලුවන් උගන්නන බෑ..තේරෙන්න පැහැදිලිව..මම දැක්ක හොදම ගිටාර් ගුරුවරය අයිය..මුලු youtube එකේම...❤️❤️❤️❤️🤘🤘🤘🤘🤘

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 ปีที่แล้ว +10

      බොහොම ස්තූතියී මල්ලි❤️

    • @thilinaravindra304
      @thilinaravindra304 4 ปีที่แล้ว +4

      සහතික ඇත්ත අනිත් අය කියල දෙන එවුව තෙරෙන්නැ ☺️

    • @jonty8786
      @jonty8786 4 ปีที่แล้ว +2

      සිරවටම බන් මගෙ වෙලවට පලවෙනියටම සෙට් උනෙ ඔයා අයියෙ අදරෙයි පැලෙන්න😜

    • @thaminduKavinda
      @thaminduKavinda 2 ปีที่แล้ว +1

      Ow 100%

  • @isandudulnim6674
    @isandudulnim6674 4 ปีที่แล้ว +3

    අයියේ මන් ගිටාර් එකක් අරන් අවුරුදු දෙකක් ගෙදර තිබ්බා ඔයාගේ ගිටාර් ලෙසන් එකක් අහම්බෙන් දැක්ක ආස හිතුනා පටන් ගත්ත ගිටර් එක එලියට අරන් මෙ කොරෝනා පටන් ගත්ත කාලෙම වගේ බින්දුවෙ සිට එකේ පලවෙනි එකෙ ඉඩන් අන්තිම එක එක වෙනකන් බැලුවා මන් දවසට පැය 4ක් ප්‍රැක්ටිස් කරා ඇගිලි මුල් කාලේ පට්ටයනකන්ම ලේත් ලාවට එනකන් ප්‍රැක්ටිස් කරා දැන් මට නිකන් පට්ට ආසයි සින්දු හොය හොයා ප්ලේ කරලා බලනවා මෙච්චර ඉක්මනටම අල්ලගන්න පුලුවන් උනේ ඔය නිසා අයියේ දැන් තාත්තා මට හොද ගිටාර් එකකුත් අරන් දෙන්න හදන්නේ හොදට ප්ලේ කරන නිසා තැන්කි යූ සෝ මච්

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 ปีที่แล้ว +3

      පට්ට සතුටුයි මල්ලි❤️❤️keep it up😘😘

  • @upulranjith907
    @upulranjith907 4 ปีที่แล้ว +3

    මේ දෙකෙන් කැමති එකක් ඉක්මනට දෙන්නකෝ,
    ඉකි ගසා හඩන
    My heart will go on

  • @dhammikaweragama3001
    @dhammikaweragama3001 4 ปีที่แล้ว +5

    තව සින්දු එහෙම දාන්නැද්ද? උගන්වන විදියනම් මරු ඈඈඈඈඈ ,

  • @dilaknaabimani3419
    @dilaknaabimani3419 2 ปีที่แล้ว

    Aiyage kiyna ewa thama hodatama therenne aiyagen igenagaththama clz yanna oni naha. ❤️godak thank you aiye❤️

  • @priyanthasamankumara4152
    @priyanthasamankumara4152 4 ปีที่แล้ว

    Brother, 'piyaba yanwa ma akasaye' song eka play karana widiya kiyala denawada?.

  • @sakuradilhani9512
    @sakuradilhani9512 หลายเดือนก่อน

    Thankyou sir so much its a good help ❤❤

  • @harindurandil2512
    @harindurandil2512 4 ปีที่แล้ว

    Thank you aiyee. Godak watinawa.👍👍👌👌

  • @slfunny7544
    @slfunny7544 4 ปีที่แล้ว +1

    Niyamai aiie niyamai🌹🌹🌹🌹.godak thanks aiie.

  • @isurapubudu1720
    @isurapubudu1720 4 ปีที่แล้ว

    vedios dan wenadata wada intresting. prasent karanwath niyamai thank u brother

  • @Hirunishahipaba1124
    @Hirunishahipaba1124 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව අය්යේ. ඇත්තටම හරිම පැහැදිලියි. මේ වගේ දේවල් ලෝබ කමක්.නැතුව කියල දෙන එක කොච්චර වටිනවද. ❤️ thanks ayye 🔥🔥

  • @chalakabuddhinath482
    @chalakabuddhinath482 2 ปีที่แล้ว +2

    Meanwhile: index finger නැත්තන් මහපට ඇඟිල්ල😂(video eke joke ekakuth thiyennone naththan kisi winodyak nh)
    Thanks ayye me wage thawa videos one🙂❤️✨️

  • @theekshanabro9836
    @theekshanabro9836 4 ปีที่แล้ว

    Niyamai aiya me waga video digatama karanna

  • @rakhithamanchanayaka6271
    @rakhithamanchanayaka6271 4 ปีที่แล้ว

    Bro, Daddy lage Borukari song eka gahanda kiyala dendako..

  • @ruwanasela4815
    @ruwanasela4815 4 ปีที่แล้ว

    Weldone machan ❤️❤️❤️💪

  • @migaramiga197
    @migaramiga197 ปีที่แล้ว

    Watinawa machan ela

  • @nilasithu5274
    @nilasithu5274 4 ปีที่แล้ว

    Niyamai bro thnx 👌👌

  • @musicaljourney5682
    @musicaljourney5682 4 ปีที่แล้ว

    weldone ayye. niyamai ela

  • @pasindumayantha8867
    @pasindumayantha8867 4 ปีที่แล้ว

    Hariya broo♥️♥️🔥 the best guitar teacher in youtube😍😍🤩 jaya wewaaa!! “Ahasin ehaa” cover ekak denna! Waiting aiye🙏🏻♥️🔥

  • @arunikadias3999
    @arunikadias3999 4 ปีที่แล้ว

    Thanks aiye. Hondatama theruna.

  • @janithchathura6547
    @janithchathura6547 4 ปีที่แล้ว

    Aiye Oba apple malak wage song eke finger style lesson ekk dannako

  • @bathiyamadushan4166
    @bathiyamadushan4166 3 ปีที่แล้ว

    Thank you so much brother 🙏🏻❤️

  • @vidulakulasooriya3982
    @vidulakulasooriya3982 4 ปีที่แล้ว +8

    Thank you අයියේ. මම ඔයාගෙන් තමයි chords ඉගෙන ගත්තේ.

  • @amcsssudath2447
    @amcsssudath2447 2 ปีที่แล้ว +1

    Channa kinnarawi kiyala dannako🎸🎸

  • @sadhunhewage7917
    @sadhunhewage7917 4 ปีที่แล้ว

    ela ela...thanks! jaya wewa!!!

  • @KW-ik1rw
    @KW-ik1rw 7 หลายเดือนก่อน

    Thank you so much, Haritha! This is one of the most clear and helpful video sessions that shows how to play a guitar without a pick. Great work! Thank you for your passion for what you do and for generously sharing your talents, skills, and wisdom! Take care, brother! 🙏🙏🙏

  • @jayanidissanayake9498
    @jayanidissanayake9498 3 ปีที่แล้ว

    Great job

  • @isiwara5670
    @isiwara5670 4 ปีที่แล้ว

    අයියේ chandrayn pidu fingerpicking podi video ekak gennko kohomhri

  • @ruwandilruks1653
    @ruwandilruks1653 4 ปีที่แล้ว +4

    අවංකවම බොක්කෙන්ම ශිල්පය දෙනවා... ස්තුතියි ඔබට

  • @sakunthalamarasinghe9503
    @sakunthalamarasinghe9503 4 ปีที่แล้ว

    Mama pic eka.nethuwa giutar eka play karana heti hoya hoya hitiye 🙏 thank you sir

  • @trustcape8608
    @trustcape8608 3 ปีที่แล้ว

    Super adili ridanava

  • @sanjeewakumara3354
    @sanjeewakumara3354 3 ปีที่แล้ว

    Oba ma hamu una song eke leason eka denna barida

  • @lithicreations7217
    @lithicreations7217 2 ปีที่แล้ว

    Tnx ayya 👍😇😇

  • @umayangaathapaththu8497
    @umayangaathapaththu8497 4 ปีที่แล้ว +1

    අයියේ "මනබැන්දු" song එකේ tutorial එකක් ඕනෙ

  • @adheeshafernando5731
    @adheeshafernando5731 4 ปีที่แล้ว

    Aiyye daddy band eke ale song eke tutorial ekak karannako

  • @shiranvijithnanayakkara9185
    @shiranvijithnanayakkara9185 4 ปีที่แล้ว

    aiyee Pallehata vitarak paly karanna bareda..

  • @pasangunawardena2036
    @pasangunawardena2036 4 ปีที่แล้ว

    Ayye guitar eke strings maaru karana widiya ganath kyla dennko

  • @movindujayawickrama9078
    @movindujayawickrama9078 4 ปีที่แล้ว +2

    Aiye pirates of the Caribbean song eke lesson ekak dannako

  • @wasanthaswarnamali9386
    @wasanthaswarnamali9386 3 ปีที่แล้ว

    Ayye mama guitar pick eken gahaddi mama hari barata pick karanawa harima ඝෝෂාකාරී, eeka soft ගහන්න widihak practice karanna widihak කියන්න පුළුවන් ද?

  • @dulanpathiraja902
    @dulanpathiraja902 4 ปีที่แล้ว

    E meja allan okkoma screen play kanna onada

  • @sesiyasugathadasa1677
    @sesiyasugathadasa1677 4 ปีที่แล้ว

    "සඳ තාරකා හඬාවී.." sinduwe guitar tutorial ekak daanna puluwnda...??

  • @daminduakash3156
    @daminduakash3156 4 ปีที่แล้ว

    Supiriyak🔥🔥❤️ jayasri lage song ekkata cover ekak karanna.. 🤘

  • @oceanrodrigo2743
    @oceanrodrigo2743 4 ปีที่แล้ว

    අයියේ box guitar eka gana kiyala dennakoo plz

  • @dhananjayaarachchi7315
    @dhananjayaarachchi7315 4 ปีที่แล้ว

    Ane aiye nawaththala thiyena lead giuter lesson tikai finger styles lesson ටිකයි karala dennak..........loku උදව්වක්

  • @kanishkakodithuwakku2782
    @kanishkakodithuwakku2782 4 ปีที่แล้ว

    Machan athin up eka play karaddi niyama gawa ridenawane....
    Machan api hamadama oyath ekka innawa... bs

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 ปีที่แล้ว

      mul kaale ethana ridenawa khmat. Prcts krnna krnna hriyanawa oka

  • @sp-qj1mt
    @sp-qj1mt 3 ปีที่แล้ว

    Tnx

  • @thushaproduction4671
    @thushaproduction4671 4 ปีที่แล้ว

    නියමයිනේ මල්ලි

  • @kdsaviruperera777
    @kdsaviruperera777 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියා

  • @new_days_
    @new_days_ 4 ปีที่แล้ว

    Ayye Slap Tap eka ghnne khmd??

  • @sucharithadinesh5871
    @sucharithadinesh5871 4 ปีที่แล้ว

    Tnx bro....supiriyak

  • @isithakarshathilakarathne5978
    @isithakarshathilakarathne5978 3 ปีที่แล้ว

    niyamai

  • @sajithminrutha3841
    @sajithminrutha3841 4 ปีที่แล้ว

    Watina video ekak thanks 🙏

  • @mlm-12-samudrarathnayake70
    @mlm-12-samudrarathnayake70 4 ปีที่แล้ว

    සුපිරිම bro
    Oyagema clz ekk patan ganakoo
    Oyata supiriyata teach krn puluwn

  • @dineshsandaruwan9949
    @dineshsandaruwan9949 4 ปีที่แล้ว

    Guitar ekata asawak athiune tikak hari play karaganne oyage videos balala..thank brother..♥️

  • @jayalankaumesh6954
    @jayalankaumesh6954 4 ปีที่แล้ว

    නියමයි අයියා. කියලා දෙන එක හොදට තෙරෙනවා. 👍👍👍

  • @udanapulasthi3443
    @udanapulasthi3443 4 ปีที่แล้ว +10

    U should start your own cls bro..
    U earned it......😀😀😀😀😀🔥🔥🔥🔥🔥

  • @chandanakrishantha5538
    @chandanakrishantha5538 ปีที่แล้ว

    Thank s bro

  • @charukakumara6157
    @charukakumara6157 4 ปีที่แล้ว +5

    නියමයි අයියේ.........
    Fingerstyle lessons series එකක් පටන් ගමු. බුදුසරණයි ❤️

  • @thuvishkadisal7417
    @thuvishkadisal7417 2 ปีที่แล้ว

    ayiye godak hodin paly karann puluwn pick eknd ,nathnm athind

  • @nilminimapa5332
    @nilminimapa5332 4 ปีที่แล้ว

    Thank you soo much...😊Ayye angili walin play karaddi niyapothu wawanna one widiya kiyala dennako... please.🙏

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 ปีที่แล้ว

      Strum or pick krna athe niyapothu poddak digata wawunanam hri

  • @dananjanajayasekara6249
    @dananjanajayasekara6249 หลายเดือนก่อน

    අයියෙ ඔය ගහන strumming pattern එක මොකක්ද?

  • @sasinduimasha9087
    @sasinduimasha9087 2 ปีที่แล้ว

    Good

  • @shaanweerasekara4678
    @shaanweerasekara4678 4 ปีที่แล้ว +1

    දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරනයි.

  • @ranjanhope1518
    @ranjanhope1518 3 ปีที่แล้ว

    Patta

  • @aseladesilva8943
    @aseladesilva8943 3 ปีที่แล้ว

    එල බොක්ක .❤️

  • @charithamarasinghe7345
    @charithamarasinghe7345 3 ปีที่แล้ว

    Guitar lesson tika supiri ukulele lesson ekakuth karanna baida 🥺🥺

  • @parakramapremaratne391
    @parakramapremaratne391 4 ปีที่แล้ว

    Patta❤️

  • @siramamasiramama5658
    @siramamasiramama5658 4 ปีที่แล้ว

    Tika tika unata kamak Haki nam idiriyedi sus, 7th, 9th ogmentad , dimonish, dominth , power chords wage padam karanna puluwan loku udauwak apita low mid high pich 3 paly karana akaraya ganath kiyala dennako godak lesi machan oya kiyala dena vidihata godak pahadili igena gannath lesi Godak Tnx

  • @shenalravinduperera9437
    @shenalravinduperera9437 4 ปีที่แล้ว

    Supiri Ayiye ekanam ☺😍

  • @dilunifernando1674
    @dilunifernando1674 4 ปีที่แล้ว

    Super aiya 🔥😋

  • @ravinduthiwanka5579
    @ravinduthiwanka5579 3 ปีที่แล้ว

    දබර ඇගිල්ල එක්ක මහපට ඇගිල්ල අරගෙන ප්ලේ කරද්දි ඩවුන් එක හොදට ඇහෙනව අප් එක කොහොමද හොදට හදාගන්නෙ

  • @nuwansampath6396
    @nuwansampath6396 4 ปีที่แล้ว

    Aulak ne. Supiri etika. Podi prashnayak thiyanawa .agili walin leed part play karanna puluwan kiuwane. Hari mata kiyanna ehenam agili walin kohomada leed part play karaddi dabal karanne.

  • @ilnido6999
    @ilnido6999 ปีที่แล้ว +2

    Aiye oya nisa ada mama stage wala guitar play karanwa thank you aiye 💖💖

  • @udeshpriyankara3966
    @udeshpriyankara3966 4 ปีที่แล้ว

    Ekanam atta kiyaladena evanam 👍👈supiriyatama terenv ah adarei palenn ah.😜❤️

  • @sasindunimsara7816
    @sasindunimsara7816 4 ปีที่แล้ว +1

    මල් පිට මල් song eke tutorial ekak denna berida

  • @thishanfernando9997
    @thishanfernando9997 4 ปีที่แล้ว

    patta bro oya.මැනික් අප්සරාවි song eka keranda puluwanda bro👍

  • @tucktooktech540
    @tucktooktech540 4 ปีที่แล้ว +1

    ayyage video blnna blnna asaye sound quality eka ganath poddak hithannna
    good luck

  • @sajithminrutha3841
    @sajithminrutha3841 4 ปีที่แล้ว

    Ela video ekak

  • @ranputha9285
    @ranputha9285 3 ปีที่แล้ว +1

    ඇගිලි දෙකෙන් ගහද්දි පලහට ගහද්දි අවුලක් නෑ එත් උඩට එද්දී ඇගිල්ල හිර වෙනවා මොකද කරන්නේ ?

  • @doityourself6570
    @doityourself6570 4 ปีที่แล้ว

    Niyamai aiye

  • @putukudadinesh3465
    @putukudadinesh3465 4 ปีที่แล้ว

    ස්තුතියි සර්🙏🙏🙏

  • @prageethnilanka2542
    @prageethnilanka2542 4 ปีที่แล้ว

    හරියට කියන වචනයට අදාළ guitar chord එක දැන ගන්නේ කොහොමද?

  • @samanathukorala7988
    @samanathukorala7988 4 ปีที่แล้ว

    Supiri🤩

  • @pasangunawardena2036
    @pasangunawardena2036 4 ปีที่แล้ว

    Ayya mahath wela!

  • @m.a.m.nanayakkara1887
    @m.a.m.nanayakkara1887 4 ปีที่แล้ว

    Himanthara song ekke lead part ekkath dennako

  • @buddhikanayana649
    @buddhikanayana649 4 ปีที่แล้ว

    Thuveni vidihata slap eka karanna puluvanda kohomada

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 ปีที่แล้ว

      mn slap krna widiha gana video ekak krla tynne. Eke kyla denawa

    • @buddhikanayana649
      @buddhikanayana649 4 ปีที่แล้ว

      @@SinhalaGuitarLessons eka. Dalada thiyenne nathnm issarahata danavada

  • @tharavlogs1175
    @tharavlogs1175 4 ปีที่แล้ว

    Ela

  • @TOPTECHWORK
    @TOPTECHWORK 4 ปีที่แล้ว

    Thank you ..

  • @s.t.b.dissanayake5477
    @s.t.b.dissanayake5477 4 ปีที่แล้ว

    many thanks

  • @sasiththaraka7898
    @sasiththaraka7898 4 ปีที่แล้ว +14

    එල අයියේ ❤
    Finger style lesson ටිකකුත් කරන්නකෝ

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 ปีที่แล้ว +8

      Aniwa❤️

    • @kaweejaariyarathne9281
      @kaweejaariyarathne9281 4 ปีที่แล้ว +1

      @@SinhalaGuitarLessons ow ayye ayya kiyala dipu okkoma wage dn shape eke puluwan finger style thama bari.

  • @dhammikaweragama3001
    @dhammikaweragama3001 4 ปีที่แล้ว +1

    Ahasin eha song 1 video 1 dannako

  • @amalsamarakoon9223
    @amalsamarakoon9223 4 ปีที่แล้ว

    Thanks a lot 😊😊😊

  • @madushanariyasena6712
    @madushanariyasena6712 4 ปีที่แล้ว

    Ayye chamara weerasinghege sandase dawasaka oba besa yawi kiyana song ekata podi lesan ekak dennako.

  • @chesanducharika
    @chesanducharika 4 ปีที่แล้ว +1

    Ela ayye me wage lesson thawa one. Coffin dance eke lesson ekakuth one

  • @TrendingLaugh1
    @TrendingLaugh1 4 ปีที่แล้ว

    Supiri ayye 👌 me widihta ne alla gnna oni... ammo ada ptan gththa wihiha😂😂😂😂

  • @isurulakshan4649
    @isurulakshan4649 4 ปีที่แล้ว

    Aiyage guitar eke price eka khmd

  • @janiduranawaka9208
    @janiduranawaka9208 11 หลายเดือนก่อน +1

    කවුරු හරි මට කියනවද ගිටාර් එක cover eke dala බිම තියන්න හොද ද නැද්ද කියලා නැත්තම් බිත්තියට හේත්තු කරලා

  • @wimalasiribandara3693
    @wimalasiribandara3693 4 ปีที่แล้ว +2

    Coffin dance lesson dnn

  • @ashendineth79
    @ashendineth79 4 ปีที่แล้ว +1

    Thanks අය්යේ 😊😊

  • @roxproductions1029
    @roxproductions1029 4 ปีที่แล้ว

    bro oyaage hema video ekkma mn blnwa oya hindha thamai adhamata guitar tikak hari play kranna puluwan. thank u so much bro..pogiren Tamil song eke intro ekk play karanahati finger style lesson ekk dhannako