Thailand Travel Vlog | මගේ පළවෙනි තායිලන්ත සවාරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Subscribe to: / @raweenkanishka
    Follow RAWEEN KANISHKA on
    Facebook: / raweenz.live
    Instagram: / iamraweenkanishka
    #RK #RaweenKanishka #Thailand #Vlog

ความคิดเห็น • 143

  • @vihanperera68
    @vihanperera68 ปีที่แล้ว +43

    මෙව්වනෙ vlogs 🔥😜😍 By the way bro, Travel With RK එකක් කරමුත....😂😎

  • @senulyadil6206
    @senulyadil6206 ปีที่แล้ว +28

    හම්මෝ.... කතරට වහින වැස්ස වගේ🤭සෑහෙන්න කාලෙකට පස්සේ youtube channel එක මතක් වෙලා🤷😍😍❤️ දැන් ඉතින් 7 වෙනකන් බලන් ඉන්න එක තමා කරන්න අමාරුම වැඩේ🥲

  • @Nithniima
    @Nithniima ปีที่แล้ว +42

    Video එක ඉවර වෙනකන් වේලාව ගියා තේරුනේවත් නෑ 😍. Raween aiya යන ලස්සන තැන් වලට අපිවත් හැමදාම මේ වගේ එක්කන් යන්න❣️😄

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 ปีที่แล้ว +23

    හරිම සුන්දර සවාරියක්. ඒ වගේම ඔයා ජීවිතය සුන්දරව ගතකරන අතරම එහි රසමුසු අවස්ථා ඔයාට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයන්ටද විදින්නට සැලසීම නිසා ඔයාට ස්තූතයි. රවීන් ඔයා සුපිරි මාර්ගෝපදේශකයෙක්නෙ. හරි සුන්දර ගමනක්. රවීන් ඔයාට තව තවත් රටවල් බොහොමයක යන්න ලෝකෙ වටේම සංචාරය කරන්න වාසනාව ශක්තිය ධනය ලැබේවා! ආදරෙයි හැමදාමත්❤ ජයම වේවා!!❤❤❤❤❤

  • @raweenkanishkafc
    @raweenkanishkafc ปีที่แล้ว +27

    Wow, Very Interesting Video 😍🤩

  • @Udamsa369
    @Udamsa369 7 หลายเดือนก่อน +5

    රවීන් කණිෂ්ක අයියා කියන්නේ මං දැකපු නිහතමානී, ලොකුකම් නැති, අනිත් අයගේ හිත් සතුටකට පත් කරන, කඩවසම්, හදවතේ ඉන්න ගායකයෙක්. ඔය කවුරු ආවත් රවීන් කණිෂ්ක අයියා තරම් බ්‍රෑන්ඩ් එකක් මං හිතන්නේ නෑ ඉදිවී කියලා. රවීන් අය්යාට අනාගතේට සුබ පතනවා❤🤗😊✨

  • @Lakaisikai123
    @Lakaisikai123 ปีที่แล้ว +28

    Wow ඒ video එක පට්ටම ගති , කිසිම කම්මැලි කමක් නැතුව ඉවර වෙනකල් බැලුවා. තායිලන්තය ගැන පොඩි පාඩමක් ඉගෙන ගත්තා වගේ. ඒ තරම් රසවත් විදිහට හැමදේම තේරැම්කරා.
    නියමයි රවීන් 😊🤓😎

    • @mtnmtn67968
      @mtnmtn67968 ปีที่แล้ว +5

      Yep😎💯 චූටියා සුප්පා මාර්ගෝපදේශකයෙක් වූ අවස්ථාවක් 😊❤

  • @pabodha5200
    @pabodha5200 ปีที่แล้ว +28

    හරිම ලස්සන vlog එකක්. ඒ වගේම RK හැමදේම ලස්සනට විස්තර කරා. බලන් ඉන්නත් ආස හිතෙන විදිහට ලස්සනට video එකත් හදලා තිබ්බා. අර කිව්වත් වගේ Thailand හරිම ලස්සන ඇවිදින්න ආස හිතෙන country එකක් . කෑමත් රසයි හැමදේකම ගානත් fair,ලාබයි. මේ vlog එක බලද්දි අවුරුදු කිහිපයකට කලින් Thailand ගිය එක මතක් වුනා.
    Thank you මේ වගේ video එකක් yt එකේ share කරලා ලස්සනට හැමදේම විස්තර කරලා හැමෝම එකක් share කරගත්තට.
    Loved it !

  • @Shash447
    @Shash447 ปีที่แล้ว +27

    Vlog එක සුපිරි පරි අය්යෙ😋 මලසමයං නැතිව සුපිරි vlogs දෙක එකම artist අපේ රටේ ඉන්න. බැලුවට පාඩු නෑ full interesting super fatta👌🔥

  • @mtnmtn67968
    @mtnmtn67968 ปีที่แล้ว +19

    වාව් අයියේ මේ vlog එකනම් පට්ට ආ😎👌🔥🔥❤
    අයියනම් පට්ට අනේ ෆුල් ෆනී රිලැක්ස් ඒ දේවල් විඳින ගමන් අපිටත් විඳින්න සැලැස්සුවා...ඒවත් ඉතිම් මේ වගේ සුපිරියටම කරන්න හැමෝටම බෑ😊❤ බව්ව යාළුවෙක් කොහේ ගියත් සෙට් වෙනෝ නේද🙈❤ එයත් කියුට් ...ටියුබ් දාන් ඔයා පඩි බැස්ස අපූරුවත් කියුට් 🤭🙈❤👌
    එකින් එක හැමදේම හරි අපූරුවට විස්තරාත්මකව කියා දීපු විදියත් එක්ක හරියට අපිත් ඔයත් එක්කම තායිලන්ත සවාරිය ගියා වගේ දැණුනේ...ඇත්තටම වෙලාව ගියා දැනුණේ නෑ....ගොඩක් ලස්සනයි ...අයියට ගොඩක් පිං..ගොඩක් ස්තූතියි .❤❤ මගෙත් එක හීනයක් තමයි දවසක ලස්සන ලස්සන රටවල් වල ඇවිදින එක..මට නම් ඉතිම් ඒ නිසා මේ වගේ විඩියෝ හොඳ motivation ekk 😎❤❤❤😘🔥
    ආදරෙයි අයියෙ හැමදාමත් ...සතුටින් පරිස්සමින් ඉන්න අයියා කොම්ලෝ😍❤😎😘

  • @akshanilupul5400
    @akshanilupul5400 ปีที่แล้ว +28

    Woooooooow අපි Thailand එක්කන් යන්න වගේ හදන්නේ. ඒත් මෙච්චර වෙලා බලන් ඉන්ටනේ අමාරු.🙈🙈🙈🙈🙈🙈

  • @maheshiferdinand9611
    @maheshiferdinand9611 ปีที่แล้ว +18

    අපිව ලස්සනට තායිලන්තය බලන්න එක්කන් ගියාට thanks. එවගේම විස්ථර කරලා දුන්නටත් පිං සිද්ධ වෙන්න ඕන. හරිම ලස්සනයි

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 ปีที่แล้ว +21

    Awws😋🙈❤️
    7 වෙනකන් හිටාන්කෝ දැන් ඉතිම්🤧🤒

  • @ganguaththanayaka4141
    @ganguaththanayaka4141 ปีที่แล้ว +11

    සුපිරි සහෝදරයා .... eka nm niyamaiii .☺️☺️😍😍

  • @dp2927
    @dp2927 ปีที่แล้ว +16

    Boyy.. 😍🙈කාලෙකින් 🙌 වෙලාව යනවා තේරුනේවත් නෑ ❤😊

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +23

    ඇත්තටම පුතා ඔයාට ගොඩාක් පිං සහ ගොඩාක් ස්තුතියි අපිට කවදාවත් දකින්න නොලැබෙන දේවල් අපි එක්ක බෙදාගන්නවට.පරිස්සමෙන් පුතේ ❤❤❤❤

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 ปีที่แล้ว +11

    22:55 කොහෙන් ගියත් බව් යාලුවෙක් සෙට් වෙනවමයි නේ😏😌❤️

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +22

    WOW පුතා ඔයා අපිවත් තායිලන්ඩ් එක්ක ගියා වගේ හැඟීමක් දැනෙනවා .සුබ ගමන් පුතා පරිස්සමෙන් වැඩකටයුතු කරගන්න දෙවියන්ගේ ආසීර්වාදය ආරක්ෂාව පතනවා පුතාට ❤❤❤

  • @gunap7326
    @gunap7326 ปีที่แล้ว +9

    දුපත් tours book කරන විධි, මිල, ⁣යන්න හොඳ කාලය ඇතුලු අනෙක් තැන් වලත් එවැනි විස්තර පලකරන්න අපිටත් යන්න. ජයවේවා!

  • @KingdomOfAnukshaLovers
    @KingdomOfAnukshaLovers ปีที่แล้ว +15

    අම්මේ ගොඩ කාලෙකින්, ඔයා අපිවත් තායිලන්ත සවාරියක් එක්කන් ගියා වගේ , ඒ තරමටම ඔයා video එක කරලා තියෙනවා.කොහේගියත් සූටියාට බලු යාලුවෙක් හම්බ වෙනවමයි නේ.

  • @akshanilupul5400
    @akshanilupul5400 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි අනේ. අපිවත් Thailand එක්කන් ගියාට ගොඩාක් ස්තූති. ඔයා ජීවිතේ ලස්සනට සතුටින් ගෙවනවා. ඒ ගැන ගොඩාක් සතුටුයි . හැමදාමත් අපි අතරම ඉන්න රවීන් . අපි හැමදාමත් හෙවනැල්ල වගේ ඔයා ලඟින්ම ඉන්නවා. සතුටින් පරිස්සමින් ඉන්න . උතුම් දළදා සමිදු පිහිටයි ..🙏🙏🙏🙏.
    You Always Super Star In My Heart .❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว +14

    👌👍 ලස්සනයි, අපිත් තායිලන්තය ගියා වගේ❤ඔයාට ගොඩාක් ස්තූතියි ✨🌷😘✌️✌️✌️

  • @mtnmtn67968
    @mtnmtn67968 ปีที่แล้ว +16

    Aws 🤩🙈 waiting aiya 😍

  • @brand9052
    @brand9052 ปีที่แล้ว +5

    පට්ට සුපිරි vlog එක. නියමයි bro. Keep it up ✌️❤️

  • @gihaa529
    @gihaa529 ปีที่แล้ว +15

    I was crazy to watch this vlog when I first saw the thumbnail😍🤧. It was great as expected. Like you, I enjoyed the vlog.😍❤️ Keep enjoying your life RK.😍❤️😇 love you.......

  • @ThasaraRuwanthi-lf5vq
    @ThasaraRuwanthi-lf5vq 8 หลายเดือนก่อน +3

    Harima nihathamani caractor ekak❤ mamath thailand giyaa vage feeling ekak danune.raween ayiye hamadama sathutin parissamin inna .adareyi oyata ❤️❤️❤️❤️❤️❤️👊🙏

  • @tharakaperera3763
    @tharakaperera3763 11 หลายเดือนก่อน +6

    Vlog එක නම් සුපිරි අය්යා....❤❤❤

  • @wish9837
    @wish9837 ปีที่แล้ว +12

    22:55 මරු යාලුවා... 🙂❤ 23:06 වැනි වැනි යන හැටි ....😅💔 පිස්සු ඩබලක් වගේ... 😂❤

    • @mtnmtn67968
      @mtnmtn67968 ปีที่แล้ว +4

      22.55 🙈🤭👌❤ but 22.06 🤔

    • @wish9837
      @wish9837 ปีที่แล้ว +1

      @@mtnmtn67968 ohh it's a typing mistake dude ... 🙂💔

  • @umejasanmini5993
    @umejasanmini5993 ปีที่แล้ว +9

    Video එක quality වගේම attractive ❤
    ඒ වගේම හොඳ explanation එකක්. Vlog එක බැලුවාම රවීන් එක්කම Thailand ගියා වගේ තමයි. Interesting 😍

  • @bandarabandara7578
    @bandarabandara7578 ปีที่แล้ว +10

    Video එකක් upload කරනකන් බලන්න ඉන්නේ. Nice vlog! ❤

  • @asokaliyanege6392
    @asokaliyanege6392 ปีที่แล้ว +12

    අාසාවෙන් අපිත් ඔයත් එක්ක තායිලන්තෙත් යනවා එහෙනන් තෙරුවන් සරනෙන් ගිහින් එන්න පුතෙ පරිස්සමෙන් .මාරම ලස්සනයි.දරුවො ඔයා නම් හරිම ලකි.❤❤❤❤

  • @channelsachi-
    @channelsachi- ปีที่แล้ว +13

    වාව්ව්..නියමයි..ඒ විස්තර ටිකත් හරි වටිනවා❤ බැංකොක් ගියාට Phuket පතොන්ග් වල ගිහිං නෑ..යන්න ආස හිතුණා.🎉🎉😮😮

  • @dhanushkiweerasigha2855
    @dhanushkiweerasigha2855 ปีที่แล้ว +5

    Woooow aiya harima asawen baluwa video eka .....thank you 😊🥰 thawath vlog ona 😍

  • @Viratkohlii.
    @Viratkohlii. ปีที่แล้ว +10

    26:10 මරු 😏

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 ปีที่แล้ว +11

    Wow, super. Like a education journey. Thankyou Raween for sharing this video with us. 😍🔥👌

  • @darshichamila9040
    @darshichamila9040 ปีที่แล้ว +16

    තායිලන්තය හරිම ලස්සන රටක්. ඒ වගේම ඉන්න හිතෙන රටක්. මමත් දෙපාරක් ගිහින් තියෙනවා. ඇත්තටම සංචාරයට හොඳම රටක්. ඔයාගෙ වීඩියෝ එකත් හරිම ලස්සනයි රවීන් ❤️

    • @baltiproduction5068
      @baltiproduction5068 ปีที่แล้ว +3

      viadama kiyak vithara yanawada

    • @Deshani-yt9iv
      @Deshani-yt9iv 10 หลายเดือนก่อน +2

      ​@@baltiproduction5068a e ow 😢😢❤❤

  • @abcabc-bb9ms
    @abcabc-bb9ms ปีที่แล้ว +8

    A free tour of Thailand with Mr RK❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +3

    අදත් ඔයා හරිම ලස්සනයි අයියා ඔයා හරිම වාසනාවන්තයි නිහතමානී කෙනෙක් හම්බෙන්නෙ ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @Koreandramaloverssl
    @Koreandramaloverssl ปีที่แล้ว +10

    Raween kanishka ❤
    This Beautiful, interesting Video

  • @MallikaDasanayaka-p1r
    @MallikaDasanayaka-p1r ปีที่แล้ว +6

    Woow.hrema.lassanai.aptath.may.dewal.pennuwata.thanks.putha..oyagodak.wasanawantha.kollek..edereyata..thwA.mey.wege..lassanama..gaman..yanna..labewa.budu.saranai.menika.

  • @shshzhshsh588
    @shshzhshsh588 ปีที่แล้ว +5

    රවීන් අයියා❤️❤️❤️😍🔥

  • @omeshavidurangi4136
    @omeshavidurangi4136 ปีที่แล้ว +5

    අපිත් thailand ගියා වගේ තමා ඉතිං🙉 හැමදේම හරි ලස්සනට පැහැදිලි කරලා දුන්නා🙊❤️ පාලුවට යාලුවෙකුත් හම්බෙලා නේ ඉතිං🙉🥺❤️ lovely vlog❤️

  • @thushanidesilva1125
    @thushanidesilva1125 ปีที่แล้ว +4

    හ්ම්......කාලෙකින් නේද පුතා..ගොඩක් සතුටින් ලස්සන දෙයක් දැක බලාගන්න පුළුවන් වුනා.තායිලන්තයට ගියාට හැමෝටම Islands බලන්න යන්න වෙන්නේ නැහැ.ඒ ටික දැක බලාගන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි.Good job putha 💫

  • @pinky5958
    @pinky5958 ปีที่แล้ว +4

    ලස්සනට vlog එක කරලා තියෙනවා. හුඟක් හොඳින් පැහැදිලි කිරීම කරනවා. ආසාවෙන් බැලුවා. පුලුවන් නම් දෙවනි ඉනිම shoot කරනකොට vlog එකක් කරන්න. Thank you Raveen all the very best ❤️

  • @Lakaisikai123
    @Lakaisikai123 ปีที่แล้ว +14

    Wow 🤩

  • @Shash447
    @Shash447 ปีที่แล้ว +12

    Ammo ayye 😎

  • @ddk121
    @ddk121 ปีที่แล้ว +10

    සුපිරි ❤❤❤

  • @krishanthakrishantha6328
    @krishanthakrishantha6328 ปีที่แล้ว +6

    අම්මෝ ....ගොඩ කාලෙකින්...vlog එක නම් ලස්සනයි 🥰🥰

  • @Achini-x5x
    @Achini-x5x ปีที่แล้ว +6

    🥺❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අයියෙ love you🙂🥺🤭

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 10 หลายเดือนก่อน +3

    Godak lassanai oyata thanks parissamin enna budu saranai putha

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 ปีที่แล้ว +9

    Woow super and interesting video😍❤🔥

  • @sanduni4650
    @sanduni4650 ปีที่แล้ว +7

    Wow ayya its an amazing vlog matath asa ituna aiyya thailand yana 😍👌🔥

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 10 หลายเดือนก่อน +3

    Harima lassanai video eka oyata godak isthuthiyi budu saranai putha parissamin awadanam gaman kalpanawen ýanna

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +14

    WOW ❤❤❤❤❤

  • @eprohoda
    @eprohoda ปีที่แล้ว +13

    How u doing?~Love it-you did super . ;))

  • @hasithagamage5504
    @hasithagamage5504 ปีที่แล้ว +5

    ඒක නියමයි 👌😍

  • @ppm5036
    @ppm5036 ปีที่แล้ว +12

    Waiting ❤️

  • @bergiep1
    @bergiep1 ปีที่แล้ว +6

    Super cool fantastic vlog.

  • @FerozaFathima-d7i
    @FerozaFathima-d7i ปีที่แล้ว +4

    Wow ලස්සනයි 😍❤

  • @anolifernando8933
    @anolifernando8933 ปีที่แล้ว +3

    ඉතාම ලස්සන විඩියෝ එකක්, hoping to see more videos of you taking us to new places ❤

  • @ajithanurasiri6011
    @ajithanurasiri6011 ปีที่แล้ว +6

    Oya godak godak good boy kenek .love you raween kanishka

  • @mihithilakna
    @mihithilakna ปีที่แล้ว +8

    Wow! thats an amazing vlog RK 😍🔥

  • @ppm5036
    @ppm5036 ปีที่แล้ว +9

    Lovely vlog. Enjoyed every bit of it

  • @NimalGunaratne-tq8bd
    @NimalGunaratne-tq8bd 10 หลายเดือนก่อน +3

    ස්තූතියි පුතේ ලස්සන වීඩියෝ එකක් ගෙනාවට. අපි ගිහින් තිබුණට ඔයා අද ගිය හරියට කවදාවත් ගිහින් නෑ. හරිම ලස්සනයි. හොදට ඉදිරිපත් කරනව පුතේ ඔයා. ආසයි බලන් ඉන්න.❤

  • @dayaranidealwis251
    @dayaranidealwis251 ปีที่แล้ว +8

    Raween, nicely done. The picturesque landscapes and your detail commentary along the way was wonderful and inspiring. Glad you reckon Thai food is the best so far. Agree 100%. Thank you for sharing your adventures. However , waiting for your new songs…….❤

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +8

    අපි ත් ගියා වගෙ.ලස්සනයි ❤😊

  • @rohinigooneratne2093
    @rohinigooneratne2093 ปีที่แล้ว +6

    Thank you Raween be safe

  • @cutedream9925
    @cutedream9925 ปีที่แล้ว +10

    Aiya ❤️📸

  • @hiruniimasha6989
    @hiruniimasha6989 ปีที่แล้ว +4

    Apiwath thailand ekkan giyata thank u 😁...vlog eka niyamai 🙈...

  • @criticalreview8890
    @criticalreview8890 9 หลายเดือนก่อน +3

    This is a fantastic Vlog.

  • @thanujajanika271
    @thanujajanika271 ปีที่แล้ว +3

    Very informative video Raween... Enjoyyyy ...

  • @sunethKumarasiri
    @sunethKumarasiri ปีที่แล้ว +6

    Woow.. lasaanai

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 ปีที่แล้ว +6

    රවීන් අයියටත් මට වගේ මොන ලෝකේ ගියත් බලු යාලුවෙක් නම් සෙට් වෙනවා ම යි❤️🤗🐶

  • @sonikfernando5543
    @sonikfernando5543 ปีที่แล้ว +6

    Gammak thama 👍

  • @rkdon3880
    @rkdon3880 9 หลายเดือนก่อน +2

    Well...
    Maybe it was fate...
    when you walked in the door...🎶🎶
    Watched this again to get some Summer feelings. Absolutely authentic and real Thailand is this.

  • @rkdon3880
    @rkdon3880 ปีที่แล้ว +11

    Niceee...🔥

  • @era_p_
    @era_p_ ปีที่แล้ว +11

  • @neth_s2278
    @neth_s2278 ปีที่แล้ว +5

    Raween 🔥🖐️

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම ලස්සනයි රවීන්

  • @nethmipeiris
    @nethmipeiris ปีที่แล้ว +4

    Wow ❤😮 හරිම ලස්සන vlog එකක් ❤ ගොඩක් Thank you අයියේ අපිවත් ඔයත් එක්කම Thailand එක්කන් ගියාට 😮❤ ඔයාගෙ ජීවිතේ සුන්දර මතක අපිත් එක්ක බෙදාගන්නවට ❤
    කිසිම කම්මැලි කමක් නැතුව ගොඩක් ආසාවෙන් බැලුවා vlog එක ❤😮. Interesting vedio😍 ඉදිරි වැඩ කටයුතු වලට සුභ පැතුම් ♥️🥺

  • @rkdon3880
    @rkdon3880 ปีที่แล้ว +13

    Nicely done man... enjoyed every bit of it.
    Perfect travel agent... 😉Excellent explanation. Thorough to the point, precise and just enough details. And of course, the video quality and the coverage are nicely done. ( For the next one, English subtitles...? )
    Living your life to the fullest and sharing and extending your happiness with your fans...
    Thanks for the virtual vacation 😎.
    Waiting for the next one.

  • @Chameeragamage
    @Chameeragamage ปีที่แล้ว +7

    Wow aiye

  • @deepthiimara7202
    @deepthiimara7202 11 หลายเดือนก่อน +5

    WOW supiry ❤

  • @idkuwait4249
    @idkuwait4249 ปีที่แล้ว +3

    Harima.lassana.video.aka.♥️suba.patanawa.budu.saranai.raween♥️

  • @positivevibes1938
    @positivevibes1938 ปีที่แล้ว +4

    අපි තායිලන්තෙ ගියා වගේ තමා ඉතින් 🤭😁🔥

  • @jayanthiginige7216
    @jayanthiginige7216 6 หลายเดือนก่อน +3

    Son you have taken us the full tour which you had gone.Thank you son.

  • @jayanthiginige7216
    @jayanthiginige7216 6 หลายเดือนก่อน +3

    Nice vlog son.Nice to see you enjoying.

  • @sks8961
    @sks8961 ปีที่แล้ว +9

    Rk❤

  • @ruwaninimesha6579
    @ruwaninimesha6579 ปีที่แล้ว +10

    ❤❤❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 6 หลายเดือนก่อน +3

    Super Raweenvery interesting

  • @apsaragunasekara707
    @apsaragunasekara707 ปีที่แล้ว +4

    අපිත් ඔයා එක්ක Thailand ගියා වගේ...

  • @udeshikasewwandi546
    @udeshikasewwandi546 ปีที่แล้ว +6

    Anne mara lassani aiya 🌹🌹🌹♥️♥️

  • @wasanakrisahani9223
    @wasanakrisahani9223 6 หลายเดือนก่อน +3

    ❤harima lassany olda best

  • @ChamodyaMadhushani-d3w
    @ChamodyaMadhushani-d3w 10 หลายเดือนก่อน +3

    🥺❤🌏

  • @IreshaKaushani-e1r
    @IreshaKaushani-e1r 6 หลายเดือนก่อน +4

    Vlog super aiyae

  • @sgamage1777
    @sgamage1777 ปีที่แล้ว +7

    Wow ♥️♥️♥️♥️

  • @wathsalamadhumadari
    @wathsalamadhumadari ปีที่แล้ว +9

    Raween kanishka aiya❤

    • @Achini-x5x
      @Achini-x5x ปีที่แล้ว +3

      🥰🥺🥰

  • @mihiriprarthana7076
    @mihiriprarthana7076 ปีที่แล้ว +4

    Lv this❤

  • @aland4779
    @aland4779 5 หลายเดือนก่อน +3

    Great, you should do one for Australia

  • @indranijayasinghe5782
    @indranijayasinghe5782 ปีที่แล้ว +7

    Harema Lasanai ..ගොඩක් ලස්සනයි ..E..වගේම ඔයාට ගොඩක් Pin Apetath Puta යන Hama Ratakma Ape සමග බෙදා Genema
    Wasanavantha Koluvek ...
    Athe Veshesta Nehathamane ආදරණීය Kalakaruvak ..
    Hadavatenma සුබපැතුම් Taruvan Saranai Obata ...pute ...👍💖💖