කොහමද හැමදාමත් මෙහෙම ජීවත් වෙන්න තිබ්බනම් | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Indulge your taste buds in a culinary journey like no other at Hotel Pharo's renowned restaurant, "Tasty Food." Elevate your dining experience with a perfect blend of exquisite flavors, high-quality ingredients, and affordable prices. Our chefs masterfully craft each dish to perfection, using imported ingredients to ensure a gastronomic adventure that transcends borders. At Tasty Food, we believe that exceptional dining should be an accessible delight for everyone. Join us for a feast that promises not just a meal but a symphony of tastes, all within the inviting ambiance of Hotel Pharo. Discover the epitome of culinary excellence - where affordability meets gourmet indulgence. Welcome to a world of flavor, welcome to Tasty Food at Hotel Pharo.
    Buffet
    Breakfast - 6.30am to 9.30am Rs.1000/-
    Lunch - 11.45am to 3.30pm
    (Week days) Rs.1650/-
    Weekend special lunch buffet - 11.45 to 3.00pm
    Rs.2090/-
    Weekend special Dinner buffet - 7.30pm to 10.30pm
    Rs.2860/-
    Sunday High tea
    4.00pm to 6.00pm
    Rs.2189/-pp
    Pharo Contacts | 070 669 6662 | 0703021027 | 0706696663
    Pharo Web | www.thepharo.lk
    Pharo Location | g.co/kgs/ysjStH
    Pharo Face Book Page | / thepharohotel

ความคิดเห็น • 178

  • @Life17768
    @Life17768 8 หลายเดือนก่อน +126

    වාහනේ නම් සුපිරියක් කියන අය like එකක් දාන් යමු 😍🔥😎🔥

  • @yukiyk3
    @yukiyk3 8 หลายเดือนก่อน +66

    ඔහොම කෑවොත් නම් තව ලොකු කාලයක් ජීවත් වෙන්න අමාරු වේවි bro😂

  • @januthbuskingdom767
    @januthbuskingdom767 8 หลายเดือนก่อน +41

    දැන් පොඩ්ඩක් ව්‍යායාම කරොත් හොද නැද්ද😊නැත්තම් වයසට යද්දි ඇවිදින්න තියා නැගිටගන්නවත් බැරි වෙයි😢❤❤

  • @CGRCOOL
    @CGRCOOL 8 หลายเดือนก่อน +29

    Welcome drink එක serve කරපු waitress මිස් හරිම ලස්සනයි ❤

  • @GAMING-HERA
    @GAMING-HERA 8 หลายเดือนก่อน +6

    මටනන් කියන්ට තියෙන්නේ චමා තමයි ලකීම මනුස්සයා මේ ලන්කාවේ❤❤❤.

  • @positivebeachguy007
    @positivebeachguy007 8 หลายเดือนก่อน +100

    Dude take care of your self . you barely walk these days.

  • @d.s9815
    @d.s9815 8 หลายเดือนก่อน +4

    කැම පැත්තකට දාහං මම බැලුවේ range rover එක දිහා විතරයි😂😂😂😂

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 8 หลายเดือนก่อน +7

    මේ කොල්ලගෙ මූණේ ලස්සන ඇගෙත් තිබ්බා නම් මරු😊

  • @denethdeneth1330
    @denethdeneth1330 8 หลายเดือนก่อน +19

    වෙනවට කියනවා නෙවේ හැබැයි ඔහෝම කන එකේ ජිවිත අවදානමක් තියෙනවා 🙂👍

  • @nawo4546
    @nawo4546 8 หลายเดือนก่อน +12

    The pharo එකේ කෑම ගැන කියලා වැඩක් නෑ..සුපිරි ❤️

  • @niharaatapattu9786
    @niharaatapattu9786 8 หลายเดือนก่อน +11

    කෑම ටික නම් පට්ට වගේ . ඒත් ඔයා නම් ඇවිදින ලෙඩ ගොඩක් වගේ 😂

  • @kaveeya4261
    @kaveeya4261 8 หลายเดือนก่อน +29

    නත්තල් දවසෙ සුපිරියක් ඔනෙ ❤

  • @kashypa1632
    @kashypa1632 8 หลายเดือนก่อน +18

    hotel එක මාර්කට් කරනවට හොටෙල් එකෙන් කීයක් හම්බුනාද 😂

  • @srilankacricket222
    @srilankacricket222 8 หลายเดือนก่อน +10

    වාහනේ ඔයාගෙද.......අනිවාර්යයෙන් කියන්න

  • @RizwanRizwan-nx6ik
    @RizwanRizwan-nx6ik 8 หลายเดือนก่อน +5

    I Tried Their Restaurant Absolutely Amazing Customer service Extra ordinary 🎉
    Love You Ma Boy Chama ma fav TH-camr Keep Rocking ❤

  • @Shadow_2005
    @Shadow_2005 8 หลายเดือนก่อน +3

    Kandy Queen's Hotel එකෙත් ඔය වගේම තමයි තියෙන්නේ බුෆේ දාලා....ඒකත් සුපිරි...🤍😻

  • @King_fr782
    @King_fr782 8 หลายเดือนก่อน +11

    උබව දැක්කාම මටත් ගෞරව කරන්න හිතෙනවා බන් මයිනවයි උබවයි එකට තියලා රට කෑවේ කවුද ඇහුවොත් උබව තමයි තෝරන්න වෙන්නේ😂

  • @MR.GALAYA2K1
    @MR.GALAYA2K1 8 หลายเดือนก่อน +2

    අත් දැකීමෙන් කියන්නෙ ඔකේ කෑම සුපිරී

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 8 หลายเดือนก่อน +2

    ඕකේ කෑම සුපිරි. වෙන අයගේ බුෆේ වගේ නෙමේ. හොඳටම හොඳයි

  • @dsbyr6480
    @dsbyr6480 8 หลายเดือนก่อน +16

    සුපිරි වන්ඩියක්❤❤❤

  • @DilinaWijesinghe-ou5io
    @DilinaWijesinghe-ou5io 8 หลายเดือนก่อน +23

    දෝනිට පොඩි suprizeඑකක් දීලා,අදනේ රාජ බෝජන කන්නේ😅😅
    දෝනි ඇන්දුවානේ😂😂

  • @randulaberugoda4007
    @randulaberugoda4007 8 หลายเดือนก่อน +4

    චමා නිකන් LunchMoney Lewis වගේ...😅❤❤

  • @tharindudineshkumara2449
    @tharindudineshkumara2449 8 หลายเดือนก่อน +4

    මං ආසම වාහනය.

  • @Imhesha
    @Imhesha 8 หลายเดือนก่อน +2

    Hightea buffet එකනම් ඒ ගානට වටිනවා වගේ... මරු 😍🤘

  • @1vs1560
    @1vs1560 8 หลายเดือนก่อน +3

    Mahath wen nathuwa ohoma kanna puluwannam supiri❤❤❤

  • @FoodBadass
    @FoodBadass 8 หลายเดือนก่อน +9

    Supiriyak ❤

  • @DheshanTharindu
    @DheshanTharindu 8 หลายเดือนก่อน +6

    ලෙඩ ඇගක්

  • @vidanagamagenimal9546
    @vidanagamagenimal9546 8 หลายเดือนก่อน +2

    Chamata kohenda mewata mechchara salli 😢❤

  • @nayy600
    @nayy600 8 หลายเดือนก่อน +54

    මූ අලියෙක්‍ටත් වඩා මහතයිනෙ 😂 තව ටික කාලයක් ඔහොම කන්න පුලුවන් වේවි 😂

  • @testingone5707
    @testingone5707 8 หลายเดือนก่อน +8

    නිකාං පිටියි සීනියි කන්නෙපා බං. මීට් වෙජී වලට මාරු වෙයන්!!! ❤

  • @gamingrashmitha1585
    @gamingrashmitha1585 8 หลายเดือนก่อน +10

    අද දෝනි නැද්දා චමා 😢

  • @manujaharshaka118
    @manujaharshaka118 8 หลายเดือนก่อน +3

    Hodata balannako chama vehicle ekan bahiddi vehicle eka uda enawa 🤣✌️😊

  • @MR_LAHI
    @MR_LAHI 8 หลายเดือนก่อน +3

    Range Rover eka genmak kiyana kattiya ko❤

  • @wachboy9152
    @wachboy9152 8 หลายเดือนก่อน +6

    ඔහොම කාල උබ මැරෙන විදිය කල් පනා කරන මම 😢

  • @hashimusiclk
    @hashimusiclk 8 หลายเดือนก่อน +5

    කෙට්ටු වෙලා ඇඟ හදාගන්න ආසාවක් නැද්ද අයියේ ඔහොම සෙට් නෑ බන් 😢😢

  • @user-ih2gb6mg9z
    @user-ih2gb6mg9z 8 หลายเดือนก่อน +4

    අම්මෝ මහත,ඔහොම කන එක ඇගට නම් හොද නැහැ 😂😂😂😂

  • @user-xx9fg1fx4h
    @user-xx9fg1fx4h 8 หลายเดือนก่อน +2

    car එක නම් සුපිරියක් 👌👌👌

  • @sltrendingboy1332
    @sltrendingboy1332 8 หลายเดือนก่อน +3

    වයායමත් කරහන් බොක්ක🎉😊

  • @t_s_j7310
    @t_s_j7310 8 หลายเดือนก่อน +3

    ඒකනම් සුපිරියක් තමයි 😍❤️

  • @ravikalpa9696
    @ravikalpa9696 8 หลายเดือนก่อน +1

    Ilaga aurudde math yanawa gedaravaya akka

  • @hirundulneth8970
    @hirundulneth8970 8 หลายเดือนก่อน +3

    Next Level Chama..💖🔥

  • @minulaashan9362
    @minulaashan9362 8 หลายเดือนก่อน +2

    යකෝ දැන්නේ දන්නේ මුට range rover එකක් තියෙන්නේ කියලා😂

  • @chamathsudeep-rp2je
    @chamathsudeep-rp2je 8 หลายเดือนก่อน +1

    Chama Jim ekakata yaman machn❤️💥🤟

  • @prabhasha-fh8ud
    @prabhasha-fh8ud 8 หลายเดือนก่อน +4

    Nickado avacado lankan version

  • @ravikalpa9696
    @ravikalpa9696 8 หลายเดือนก่อน

    Ohoma kawoth jivithayak natha kollo marenna thama wenne.

  • @Hashanpriyantha
    @Hashanpriyantha 8 หลายเดือนก่อน

    Chama nittabuwa migamu para friends ekatath gihin balannko hashan kiuwe kiynna mathale ekak patta oyatma galapenawa

  • @gamingbotah5836
    @gamingbotah5836 8 หลายเดือนก่อน +2

    Pharo eke kama supiri ❤

  • @Tik_Tok_SL01
    @Tik_Tok_SL01 8 หลายเดือนก่อน +1

    Ane ambo mehm මහත ta jivath venne kohomd aneee

  • @ErandikaMaduwanthi-nm8pr
    @ErandikaMaduwanthi-nm8pr 8 หลายเดือนก่อน +1

    Maru please aka neda machara aduwata yanna ona 😊

  • @user-qg9gs9og2b
    @user-qg9gs9og2b 8 หลายเดือนก่อน +10

    වල් අලියෙක් වගෙ දැන්නම් 😅

  • @deshantharanga8062
    @deshantharanga8062 8 หลายเดือนก่อน

    0:37 wandiya issuna

  • @yasirukavindha7756
    @yasirukavindha7756 8 หลายเดือนก่อน +1

    Chama ayye oyata eha paththe mama hitiye 🤭

  • @lakshithakaushalya
    @lakshithakaushalya 8 หลายเดือนก่อน +3

    Oya venama brand ekak chama aiye ohoma yan issarahata good luck❤❤❤

  • @MR_ACADEMY
    @MR_ACADEMY 8 หลายเดือนก่อน +3

    Promotion 😂✌️❤️

  • @seeKER-bs1kl
    @seeKER-bs1kl 8 หลายเดือนก่อน

    kella diha nobla inn try krnw cham a

  • @sachinthabandara2283
    @sachinthabandara2283 8 หลายเดือนก่อน

    Malli oya negombo sasha eke food review ekak karanna,kema walata wancha karana e wage hotel ekak dakala na ..bilata awasaneta service charge kiyala 250 kuth add karanawa

  • @rathnayakerathnayake4672
    @rathnayakerathnayake4672 8 หลายเดือนก่อน +4

    උබර් නං තව ටික දවසකින් පුපුරනව සගෝ😥

  • @Hashanpriyantha
    @Hashanpriyantha 8 หลายเดือนก่อน

    Friends mix grilld meat ekak kala balannko hashan kiwe kiynna ekanm supiriyak

  • @dhanushan8686
    @dhanushan8686 8 หลายเดือนก่อน +2

    අදත් video එක මරු ❤️❤️

  • @ThanujaDarshani-bm4jd
    @ThanujaDarshani-bm4jd 8 หลายเดือนก่อน

    Hi chama 1 comment eka magen.ada vidio ekat පට්ට atal bro .ආදරෙයි ගොඩාක්

  • @user-yn7ce4np4k
    @user-yn7ce4np4k 8 หลายเดือนก่อน

    හරිම රස පාටයි

  • @Conor76919
    @Conor76919 8 หลายเดือนก่อน

    Ekemma sathutui inna thana dakkama❤

  • @thushantharusha7848
    @thushantharusha7848 8 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් ❤

  • @maheshikagunasekera8654
    @maheshikagunasekera8654 8 หลายเดือนก่อน +2

    අනේ මෝඩ චාමා ඔහොම අග්ගල ගිලිනා වගේ ඔහොම කෑම කන්න එපා උඹ ඉක්මනටම ලෙඩ වෙයි ආදරේට කියන්නේ කට පොඩ්ඩක් පාලනය කරගෙන ඉඳපන් ලංකාවේ සමහරුන්ට කණ්ඩවත් නෑ යකෝ වැරදියටනම් මේ

  • @ako_kavi5105
    @ako_kavi5105 7 หลายเดือนก่อน

    ඔය වාහනේ ඔයාගෙමද 😮❤

  • @Christiano-r3w
    @Christiano-r3w 8 หลายเดือนก่อน +1

    range rover🤩😍😍😍😍😍

  • @user-shakhdkakakanskwn
    @user-shakhdkakakanskwn 8 หลายเดือนก่อน +1

    Ammo oya hotel ekata coca cola denne api ♥️♥️♥️

  • @dineshkoshala5418
    @dineshkoshala5418 8 หลายเดือนก่อน +1

    මචං වාහනේ මගේ නමට ලියල තියපංකෝ 😊

  • @Asa058
    @Asa058 8 หลายเดือนก่อน +1

    Next leval❤

  • @ranjidranjid860
    @ranjidranjid860 8 หลายเดือนก่อน +1

    Ohhhh Machan You Are a good Eater 😅😅😅😅

  • @NiroshaSandamaliJayasena
    @NiroshaSandamaliJayasena 8 หลายเดือนก่อน

    Oi warenco Matara paththe ❤

  • @NimsaraDaham-jn8kp
    @NimsaraDaham-jn8kp 8 หลายเดือนก่อน +2

    Supiri

  • @user-uy7lr7gg1c
    @user-uy7lr7gg1c 8 หลายเดือนก่อน

    Keyak keyak keyak..thadipidi...😂😊😅❤❤🎉

  • @diladhikari6429
    @diladhikari6429 8 หลายเดือนก่อน

    මම කලා තියෙනවා මේකෙන්👍

  • @OshiOshi-se6fh
    @OshiOshi-se6fh 8 หลายเดือนก่อน +1

    😢poddak helth ek gnt hitann😢❤

  • @pasindudilshan720
    @pasindudilshan720 8 หลายเดือนก่อน +1

    කෙල්ල එක්කම දැන් විඩියෝ දාන්න ගත්තනම් මොකද 😁😊

  • @indunilshanaka3207
    @indunilshanaka3207 8 หลายเดือนก่อน

    Management එක 👍👍👍👍👍👍👍👍

  • @RukshanKing-cr6fe
    @RukshanKing-cr6fe 8 หลายเดือนก่อน +1

    Sure akatama mu kadala ara ....ge😂

  • @udaralakshan2617
    @udaralakshan2617 8 หลายเดือนก่อน +1

    උබ නම් ඇවිදින තෙල් ගොඩක් බන්..

  • @Kenzo_mchn
    @Kenzo_mchn 8 หลายเดือนก่อน +2

    Are you okay 😢

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 8 หลายเดือนก่อน

    Car ekanm maru♥️💙

  • @IamHarsha-Joy
    @IamHarsha-Joy 8 หลายเดือนก่อน +7

    බර කීයද මචන් උබේ 😮

  • @anuradhakumarapeli1332
    @anuradhakumarapeli1332 8 หลายเดือนก่อน

    Superr chama අයියා අද

  • @RavinduChiranjeewa
    @RavinduChiranjeewa 8 หลายเดือนก่อน +3

    Very nice! 😋

  • @user-yh9qy2rv5r
    @user-yh9qy2rv5r 8 หลายเดือนก่อน

    Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ye3pq1xy9g
    @user-ye3pq1xy9g 8 หลายเดือนก่อน +2

    කෑල්ල කෝ

  • @lasindugayashana4184
    @lasindugayashana4184 8 หลายเดือนก่อน +1

    Range rover eka😻😼

  • @sandeepamadushan6929
    @sandeepamadushan6929 8 หลายเดือนก่อน +1

    නිට්ටම්බුව අපේ පැත්ත

  • @lowbagetvehicle288
    @lowbagetvehicle288 8 หลายเดือนก่อน

    කරන්න පුළුවන් චැලෙන්ජ් නෙවෙයි

  • @user-ht4fw2pr2g
    @user-ht4fw2pr2g 8 หลายเดือนก่อน +1

    කමු කමු

  • @kaveeshalasith5364
    @kaveeshalasith5364 8 หลายเดือนก่อน

    Kochchara kawath me ganada denna thiyenne 🤔

  • @AnyThing-tn2mh
    @AnyThing-tn2mh 8 หลายเดือนก่อน +1

    Patta labai wage ne

  • @ii-bg2gk
    @ii-bg2gk 7 หลายเดือนก่อน

    Do some workout bro.. stay healthy for more videos ❤

  • @sarangabandara2520
    @sarangabandara2520 8 หลายเดือนก่อน

    ❤ nice video!!

  • @nirma812
    @nirma812 8 หลายเดือนก่อน

    Chama attama penna ko oa pvt life aka, gedara amma taththa gana, api asai balamna oag life style aka, වාහනයක් ahema tiyennawa d, oag dream plan, success kara gatta dream plan මොනවා d kiyala pennanko

  • @darshanadissanayake3265
    @darshanadissanayake3265 8 หลายเดือนก่อน

    තරිකැඩියා❤️

  • @Srigossip0
    @Srigossip0 8 หลายเดือนก่อน +1

    Meva baladdi apitath athath kana velave oyatath athal habai ledak hadunoth vida vanna venne thaniyama 😪

  • @SENSI_
    @SENSI_ 8 หลายเดือนก่อน

    චමා නිට්ටබුවෙ.. අයියෝ..🤗🤗

  • @sudutoon6144
    @sudutoon6144 8 หลายเดือนก่อน +1

    නත්තල් පප්පා

  • @sanjanabandara7720
    @sanjanabandara7720 8 หลายเดือนก่อน +3

    ඔහොම යන් තව ටික දවසයි ඊට පස්සේ ලෙඩ වාට්ටුවල පිලිකා හදන් ඉන්න පුලුවන්😊