01. Beginner Guitar Lesson in Sinhala- How To Play Your First Chord (Lesson 01)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2018
  • Guitar Pilibada Mulika danuma.
    Strumming patterns,
    Lesiyenma Chords play karanne keseda,
    pick ekak bhawitha krana akaraya saha guitar aashritha mulika dewal lesiyenma igena ganna
    Facebook : / sinhala-guitar-lessons...
    Instagram : / haritha_hareendra
    link to 2nd guitar tutorial- • 02. How To Play A,D an...
    Guitarist: Haritha Hareendra Wickramasinghe
    Video Creditz: Thushara Makuloluwa
  • เพลง

ความคิดเห็น • 6K

  • @srinathasiri
    @srinathasiri 5 ปีที่แล้ว +1421

    සුපිරි... වදන් නෑ... කවදාවත් වරදින් නෑ.. කියලා දෙන එක කියලා දෙනවා හරියටම... ඔබ තුමාට ජය වේවා...

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  5 ปีที่แล้ว +58

      බොහොම ස්තූතියී😊😊😊😊❤️

    • @madhawa.g.g.s4500
      @madhawa.g.g.s4500 5 ปีที่แล้ว +8

      අනිවා... ජය වේවා...

    • @surendraacharigesirisena1810
      @surendraacharigesirisena1810 5 ปีที่แล้ว +5

      Srinath Asiri Senanayake ui

    • @pltech8457
      @pltech8457 4 ปีที่แล้ว +2

      Cord gahamuda

    • @dilamani
      @dilamani 4 ปีที่แล้ว +3

      බොහොම ස්තුති. හරිම ප්‍රයෝජනවත් පාඩමක්.

  • @prasadinihewawasam
    @prasadinihewawasam 2 ปีที่แล้ว +457

    අයියා, මම මුල ඉදලම ගිටාර් ගහන්න ඉගෙන ගත්තේ ඔයාගෙන්. මම ඔයාගෙ ඔක්කොම වීඩියෝ බැලුවා. දැන් මට හොඳට play කරන්න පුලුවන්.
    ඔයාට ගොඩක් ස්තුතියි

  • @Lakyyy40
    @Lakyyy40 2 ปีที่แล้ว +86

    අනේ මගේ ජීවිතේ ලොකුම හීනේ... හෑබෑ වෙන්නයි යන්නේ 🥳❤ සර් ඔයාට පිං හැමදේම හරියන්න ඕනි ❤🙏🎶

  • @chamindurajadheera5420
    @chamindurajadheera5420 ปีที่แล้ว +25

    ගිටාර් එකකුත් නැතුව පට්ට ආසවෙන් හිටියේ ප්ලේ කරන්න පුරුදු වෙන්න. පැහැදිලිව කියලා දෙනවා කියලා තේරුන හින්දා තවත් ආස හිතුනා ❤️

  • @chamaramahanama
    @chamaramahanama 5 ปีที่แล้ว +297

    බොහොම පිං ඔබතුමාට!මට ඉස්කෝල ගුරුවරයෙක්වත් ඔය විදිහට තේරුම් ගන්වල නෑ.දක්ෂකමයි, හැකියාවයි,පිනයි කලවම් වුන කෙනෙක්.දීර්ගායු වේවා ඔබතුමාට !

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  5 ปีที่แล้ว +22

      ඇත්තටම ගොඩක් සතුටුයි😍❤️බොහොම ස්තූතියි...😊😊😊

    • @rishanagala6743
      @rishanagala6743 2 ปีที่แล้ว +1

      th-cam.com/video/U77GiUqthqI/w-d-xo.html

  • @MrLion-zb8je
    @MrLion-zb8je 3 ปีที่แล้ว +77

    මේතනට අලුතේන් අාපුකෙනෙක් ඉන්නවනම් පොඩි tip එකක් දේන්නම් . මේ video series එේකේ එක video එකක් දවසකට බලලා training වේන්න . මෝකද ඕක්කෝම එක දවසේන් බැලුවෝත් එපා වේනවා . ඕලුවට මුකුත් යන්නේ නැ එතකෝට . අනිවාරේන් ඕයා chords change කරන එක විනාඩි 10 කටවත් train වුනෝත් දවසකට . ඕයාට අවුලක් නැති වේයි ,
    මන් 1st day එකේ 13 hours විතර strings අල්ලන් හිටියා දේවනි දවසේ ටිකක් අවුල් වේයි strings අල්ලන්න (ice කැට ටිකක් තියා ගන්න ) . Good luck

  • @Shasha-zs4dx
    @Shasha-zs4dx ปีที่แล้ว +63

    Chords on this Video
    E minor - > 5:37
    G major -> 12:27
    Strumming pattern -> 10:52

    • @Soldo_
      @Soldo_ ปีที่แล้ว +2

      Thnx bro

  • @anjaleeabenayaka9757
    @anjaleeabenayaka9757 3 ปีที่แล้ว +579

    My 1st guitar lesson, Thank u

  • @indikahissalla6647
    @indikahissalla6647 2 ปีที่แล้ว +73

    දැන් මට Guitar ගහන්න පුලුවන් ඔයා හොදට උගන්වනවා Thank You සුපිරියි.

  • @ravindrasanjeewa8102
    @ravindrasanjeewa8102 ปีที่แล้ว +14

    අවුරුදු ගාණක් හිතාගෙන හිටියත් අද තමා ලස්සන පාඩමක් ඉගෙන ගත්තෙ . බොහෝම ස්තූතියි සහෝදරයා

  • @chutiyaslife299
    @chutiyaslife299 2 ปีที่แล้ว +288

    ඇගිලි රිදෙනවා.. අද ගිටාර් එකක් ගත්තා.. අදමයි මෙහෙම cord එකක් ගහන්න try කරේ..ගොඩක් ස්තූතියි 🙏

  • @maneldisanayaka5651
    @maneldisanayaka5651 3 ปีที่แล้ว +168

    හරියට 🎸 එකක් ප්ලේ කරන හැටි මුෂ්ටි නැති ව කියලා දුන්නාට ස්තූතියි ඔබට ..👌💗

    • @ruzi_rocks3568
      @ruzi_rocks3568 2 ปีที่แล้ว

      th-cam.com/video/TBG4d71mGxQ/w-d-xo.html

  • @kavishadewmini3177
    @kavishadewmini3177 ปีที่แล้ว +1

    ඇත්තටම මට සංගීතය පිලිබද ලොකූ දැනුමක් නෑ සිංදු කියන්නත් බෑ ඒත් මම ගිටාර් වාදනය කරන්න ඉගෙනගන්න හරිම ආසයි 🥰

  • @rider8771
    @rider8771 2 ปีที่แล้ว +7

    මම ඊයෙ ගිටාර් එකක් ගත්තෙ තෑන්ක්ස් අයියෙ දැන් ප්ලේයි කරන්න පුලුවම්😍🔥

  • @user-nb1kq7mt2p
    @user-nb1kq7mt2p 5 ปีที่แล้ว +304

    බයිලා නෑ කැටයම් නෑ..ලස්සනට කියා දුන්නා..ගිටාර් දෙකක් ලග තියාගෙන හූල්ලනවා බ්‍රෝ..දැන් බයක් නැතුව ඒක අතට අරන් යමක් කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා..ස්තූතියි සහෝ..පුලුවන් නම් finger excercise ටිකක් කියලා දෙන්න..💗💗💗

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  5 ปีที่แล้ว +52

      Thank you brother.. ඇත්තටම ගොඩක් සතුටුයි ඔයාල මේ videos බලල ඉගෙන ගන්නව කියල දැනෙනකොට😍😍😍😍❤️

    • @user-nb1kq7mt2p
      @user-nb1kq7mt2p 5 ปีที่แล้ว +22

      සහෝ..ඒ නිරාමිස සතුට ලබන්න ගොඩකට අමාරුයි.මම හිතන්නේ මුදලට සංගීතය කරන කෙනෙක් නෙවේ ඔයාලා වගේ මේ වගේ දෙයක් දීලා සංගීතයෙන් තෘප්තිමත් වෙනවා නම් ඉතින් ඒක ගොඩක්ම වටිනවා..නිහතමානී ආඩම්බරයක් තියනව අඔබ වැනි අය ගැන.ඉස්සරහටම යමු සහෝදරයා .සරස්වතී මෑණියන්ගේ පිහිටයි.💗

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  5 ปีที่แล้ว +26

      ඇත්තටම ගොඩාක් ස්තූතියි මෙහෙම දිරිමත් කරනවට..😊😊😊😊 දිගටම වැඩේ කරගෙන යන්න ලොකු හයියක් ඒක❤️❤️

    • @bajawwa9946
      @bajawwa9946 4 ปีที่แล้ว +4

      මාවත් Subscribe කරන්න මචං

    • @nuwanenditha5945
      @nuwanenditha5945 4 ปีที่แล้ว +4

      @@SinhalaGuitarLessons ❤️

  • @jayashinhadjp3115
    @jayashinhadjp3115 3 ปีที่แล้ว +108

    ගිටාර් ගහන්න ගොඩක් ආසයි ඒත් දන්නෙ නැති නිසා ඒ ආසාව අතෑරලා හිටියෙ.අද ආය ඒ අසාව ඇති වුනා.දැන් පුරුදු වෙනවා ඔයාට පිං සිද්ද වෙන්න.ගොඩක් පිං 🙏 සරලව තේරෙන විදිහට මුල ඉදන්ම කියලා දුන්නට.

    • @taesoo9984
      @taesoo9984 2 ปีที่แล้ว +3

      ජය වේවා!!!

    • @jananihansika3999
      @jananihansika3999 2 ปีที่แล้ว +1

      මාත් ආසයි..ඒත් code වත් හරියට දන්නේ නැතුව පුලුවන් ද?අනේ ආසයි අප්පා😍😥

    • @error9_5
      @error9_5 2 ปีที่แล้ว +2

      ඇත්තටම ගොඩක් ආස hithenewa teach කෙරෙන widiyata...මම melo දෙයක් දන්නේ නැහැ ගිටාර් eke ගැන..but first step ekenma mara interest ekak awa....thanks ගොඩක්....wish u all the best.god bless u.

    • @rishanagala6743
      @rishanagala6743 2 ปีที่แล้ว

      th-cam.com/video/U77GiUqthqI/w-d-xo.html

    • @easyguidecare
      @easyguidecare 2 ปีที่แล้ว

      ඒකට මමත් එකගයි

  • @aladin2181
    @aladin2181 ปีที่แล้ว +5

    මගෙ ජීවිතේ තිබ්බ ලොකු හීනයක් guitar play කරන එක💝 thank you so mutch sir

  • @piyasenawaliamuna8820
    @piyasenawaliamuna8820 ปีที่แล้ว +23

    මම ගිටාර් 🎸 ඉගෙනගන්න ගොඩාක් ආසයි..ඒකට ගොඩක් ලොකු උදව්වක් මේ lesson එක.Thank you so much..😊

  • @ireshaperera7603
    @ireshaperera7603 5 ปีที่แล้ว +12

    ඔයා හොඳ ගුරුවරයෙක් . මම රට ඉන්නේ . මට chords කිහිපයක් play කරන්න පුළුවන් නමුත් එතැනින් එහාට යන්න විදිහක් නැතුව guitar එක පැත්තකට දාලා තිබුණේ . මේ video එක බලලා මට බලාපොරොත්තුවක් ඇති වුනා . ඔයාගෙ කියලා දෙන විදිහ අති අනර්ඝයි . ඔයාගෙ හොද හිතට ගොඩක් ස්තුතියි . දිගටම අපි වගේ නොදන්නා අයට මේ විදිහට lessons දෙන්න . ඒක ඔයා අපිට කරන ලොකු සේවයක් . ඔයාට සතුට, වාසනාව පිරි සුභ අනාගතයක් වේවා කියලා හදවතින්ම සුභ පතනවා .

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  5 ปีที่แล้ว

      Bohoma sthuthiy😇😇😇

    • @laledirisinghe1555
      @laledirisinghe1555 27 วันที่ผ่านมา

      මමත් රට,,ඔයා ගත්ත guitar එක මොකක්ද

  • @nathashadesilva6770
    @nathashadesilva6770 3 ปีที่แล้ว +17

    Guitar එක පැත්තකට දාලා තිබ්බේ කොච්චර ආස කරත් guitar ගහන්න බෑ අමාරුයි කියාල ඒත් අයියා කියලා දෙන විදියට guitar ගහන්න ආයෙත් ආස හිතුනා ඉගෙනත් ගත්තා♥️

  • @ChathuminiDharmanjalee170
    @ChathuminiDharmanjalee170 6 หลายเดือนก่อน +6

    My 1st guitar lesson also ❤❤thanks a lot🎉

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 10 หลายเดือนก่อน +8

    ගේ මුල්ලක තිබ්බ ගිටාර් එක රෙපයාර් කරලා ගත්තේ අද. ජීවිතේට ගිටාර් ගහල නෑ. අද ඔයාගේ lesson එක බලල E minor ගැහුවා. පට්ට සතුටුයි. ඔයාට ජයෙන් ජයවේවා! ❤❤

  • @user-ow4pm1nc5f
    @user-ow4pm1nc5f 2 ปีที่แล้ว +5

    මගේ පලවෙනි ගිටාර් පාඩම.. ගොඩක් ස්තූතියි

  • @wickramanayaka7676
    @wickramanayaka7676 2 ปีที่แล้ว +4

    ගිටාර් එක එපාවෙලා හිටියෙ තව අයගෙ වීඩියෝ බලල තියෙනව
    තේරෙන්නෙනෑ
    මේ වීඩියෝ එක බැලුවමයි ගිටාර් එක ගහන්න හිතුනෙ මට දවස් තුනට ගොඩක් දුරට පුලුවන් දැන් දිගටම ඔයා එක්ක ඉන්නව බුදුසරණයි ❤️🧡💛

  • @minageedinulya0308
    @minageedinulya0308 2 ปีที่แล้ว +19

    Thank you very much for this first lesson !! In Covid season my father taught me how to play cords but now am watching your videos and now I can play well thank you again ❤️

  • @EnglishwithAmy
    @EnglishwithAmy 2 ปีที่แล้ว +5

    You explain so clearly.thank you for the explanation the lesson wasn’t a waste of time like other tutorials .

  • @chamikamusic4803
    @chamikamusic4803 4 ปีที่แล้ว +62

    බොහොම පින් සිද්ධ වෙන වැඩක් ගිටාර් එකක් ගහන්න ආස හිතුනා දිගටම කරගෙන යන්න අපිට ඉගෙන ගන්න 🙏

    • @gaiyaichamiyai-animation4812
      @gaiyaichamiyai-animation4812 4 ปีที่แล้ว

      th-cam.com/video/PaWP2c1fGXE/w-d-xo.html

    • @gaiyaichamiyai-animation4812
      @gaiyaichamiyai-animation4812 4 ปีที่แล้ว

      Subscribe krl help ekk denna

    • @charmaracharmara2047
      @charmaracharmara2047 3 ปีที่แล้ว

      Hmmm ow ow 🤣🤣

    • @musiclokka1460
      @musiclokka1460 3 ปีที่แล้ว

      mage video eka winadi 2k hariyata balala subscribe karala matath support ekak denna yalu...mamath oyata a widiyatama karannam...❤👍🙂
      th-cam.com/video/_QM-TgVFVbE/w-d-xo.html
      ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු...
      ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්...
      Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 2 ปีที่แล้ว +19

    පට්ට පැහැදිලිවම කියලා දෙනවා..නිහතමානී චරිතයක් සුපිරි සහෝදරයා ...👌💯✔️🤘

    • @dewmilafernando2654
      @dewmilafernando2654 2 ปีที่แล้ว +2

      ලස්සනයි අයියා . මට ගහගන්න බැරි වෙලා හිටියේ .ඔයා තමා කියාල දුන්නෙ දැන් මම පොඩ්ඩ පොඩ්ඩ ගහනවා. Thanks අයියා

  • @hansiniyapa5638
    @hansiniyapa5638 ปีที่แล้ว +3

    Yo! I bought a guitar today without knowing anything but bcs of the dying passion for playing it... u r gonna be my first teacher ...thank u so much...🙈❤️

  • @rdpradeeppradeep7467
    @rdpradeeppradeep7467 4 ปีที่แล้ว +252

    හිත පිරිසිදු කොල්ලෙක්.පැහැදිලිව කියලා දුන්නා

    • @bms_fern
      @bms_fern 4 ปีที่แล้ว +4

      සිරාවටම.. කවදාවත් වරදින්නෑ..❤✌

    • @asankahmaspriyan5001
      @asankahmaspriyan5001 4 ปีที่แล้ว +3

      Ekenma

    • @indikarambukwella6869
      @indikarambukwella6869 3 ปีที่แล้ว +3

      Many thanks Malli, thanks a lot for sharing....🙏

    • @musiclokka1460
      @musiclokka1460 3 ปีที่แล้ว

      mage video eka winadi 2k hariyata balala subscribe karala matath support ekak denna yalu...mamath oyata a widiyatama karannam...❤👍🙂
      th-cam.com/video/_QM-TgVFVbE/w-d-xo.html
      ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු...
      ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්...
      Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....

    • @rmtofficialchannel361
      @rmtofficialchannel361 3 ปีที่แล้ว

      IS THIS LESSON GOOD th-cam.com/video/rRX_Q6kXLoc/w-d-xo.html

  • @dileepa23
    @dileepa23 3 ปีที่แล้ว +24

    එල කොල්ලෙක් නන් ඉතින් අපේ faculty කොල්ලෙක් තමා !!!
    එල බ්‍රෝ.. !!

  • @viraajsupun7970
    @viraajsupun7970 ปีที่แล้ว +3

    මම අහපු මුල් වීඩියෝ එක මේක උපරිමයෙන් තේරුම් ගත්තා ඔබට ස්තුතියි

  • @nethmisansala6712
    @nethmisansala6712 ปีที่แล้ว +1

    දැන් තමයි ඇත්තටම ආසාවක් ඇති වුණේ දිගටම කරගෙන යන්න . ගොඩක් ස්තූතියි අයියේ ඔයාට ❤

  • @shadowfax49
    @shadowfax49 4 ปีที่แล้ว +45

    නමෝ බුද්ධාය සහෝදරයා, ඔයාට මනුස්සයෙකුට පහසුවෙන් තේරෙන විදියට කියල දෙන්න විශේෂ හැකියාවක් තියෙනවා. මම කීප සැරයක් Guitar practice පටන් ගත්තත් එක දවසකට වඩා practice කරේ නෑ වයර් මාරු වෙනවා. මේ පාරවත් බලමු.
    බොහොම පින් 🙏

    • @tharulthulmeth682
      @tharulthulmeth682 4 ปีที่แล้ว

      Thanks ayya

    • @tharulthulmeth682
      @tharulthulmeth682 4 ปีที่แล้ว

      Bohoma pin 🙏🙏🙏

    • @musiclokka1460
      @musiclokka1460 3 ปีที่แล้ว +1

      mage video eka winadi 2k hariyata balala subscribe karala matath support ekak denna yalu...mamath oyata a widiyatama karannam...❤👍🙂
      th-cam.com/video/_QM-TgVFVbE/w-d-xo.html
      ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු...
      ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්...
      Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....

  • @malithchinthaka7680
    @malithchinthaka7680 4 ปีที่แล้ว +33

    ඉතා ලොකු පුන්‍යකර්මයක් . ස්තුතියි

    • @musiclokka1460
      @musiclokka1460 3 ปีที่แล้ว

      mage video eka winadi 2k hariyata balala subscribe karala matath support ekak denna yalu...mamath oyata a widiyatama karannam...❤👍🙂
      th-cam.com/video/_QM-TgVFVbE/w-d-xo.html
      ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු...
      ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්...
      Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....

    • @allsoundclipssl4129
      @allsoundclipssl4129 3 ปีที่แล้ว

      th-cam.com/video/zVTDdEgJEkQ/w-d-xo.html

  • @indikakarunarathna7532
    @indikakarunarathna7532 2 ปีที่แล้ว +2

    බ්‍රෝ හරිම සරලයි. මේක අමාරු විෂයක් කියලා හිතුවේ. එත් ඔයාගේ ක්‍රමේට හරිම ආසයි ඉගන ගන්න. දිගටම කරගෙන යන්න. ස්තුතියි. 👍

  • @asankadeepthini5581
    @asankadeepthini5581 ปีที่แล้ว +1

    අනේ පුතා ගොඩාක් හොදට කියලා දුන්නා .මමත් හරිම අාසයි .දැන් මමත් පුහුනු වෙන්න උත්සාහා කරනවා .ස්තුතියි!

  • @barryalan252
    @barryalan252 4 ปีที่แล้ว +20

    සුපිරි වැඩක් අයියේ. නිකම්ම බෑ කියල විසිකරල වගේ තිබුන ගිටාර් එක අතට ගන්න හිතුනෙ මේක බැලුවම... 🔥🔥🔥 අපි වගේ පටන්ගත්ත ගමන් උන්ට සුපිරි ආරම්භයක් දුන්නෙ ❤️

  • @user-xw2dv3zy4j
    @user-xw2dv3zy4j 4 ปีที่แล้ว +59

    සුපිරි... කොල්ලෙක් බං... ඇත්තටම දෙයක් ඉගනගත්තා.... උබ නිසා... ජයෙන් ජයම වේවා...

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 ปีที่แล้ว +1

      ❤️❤️

    • @musiclokka1460
      @musiclokka1460 3 ปีที่แล้ว

      mage video eka winadi 2k hariyata balala subscribe karala matath support ekak denna yalu...mamath oyata a widiyatama karannam...❤👍🙂
      th-cam.com/video/_QM-TgVFVbE/w-d-xo.html
      ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු...
      ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්...
      Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....

  • @tharinduhansaka7500
    @tharinduhansaka7500 ปีที่แล้ว

    Supiriyatama kiyadenawa.supirima kollek ජයවේවා mcn.❤️❤️❤️

  • @shamaliroshana5303
    @shamaliroshana5303 2 ปีที่แล้ว +4

    Thank you brother I learned to play the chords it’s beautiful

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana9450 3 ปีที่แล้ว +49

    අඩෝ නියමටම තේරෙනවා...පට්ට බ්‍රෝ😘❤️

    • @ruzi_rocks3568
      @ruzi_rocks3568 2 ปีที่แล้ว +1

      th-cam.com/video/TBG4d71mGxQ/w-d-xo.html

    • @rishanagala6743
      @rishanagala6743 2 ปีที่แล้ว +1

      th-cam.com/video/U77GiUqthqI/w-d-xo.html

  • @gihankarunaratne1112
    @gihankarunaratne1112 5 ปีที่แล้ว +51

    හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  5 ปีที่แล้ว +1

      බොහොම ස්තූතී😊😊

    • @chandikamanoj4484
      @chandikamanoj4484 4 ปีที่แล้ว

      ඇත්තටම සුපිරි........ දැන් ලොකු ආසාවක් ඇත් උනා 🎸 ගිටාර් play karanna.

    • @musiclokka1460
      @musiclokka1460 3 ปีที่แล้ว

      Mage youtube channel eka subscribe karala matath support ekak denna yalu...
      th-cam.com/video/_QM-TgVFVbE/w-d-xo.html
      ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු...
      ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්...
      Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....

  • @annefdo5131
    @annefdo5131 2 ปีที่แล้ว +4

    Very clear and excellent explanation dear Sir.im 11 years old today I started to play .I caught it very soon. Thanks and God bless you

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 วันที่ผ่านมา +1

    මම අවුරුදු 53 කාන්තාවන් ..පුදුම ආසාවෙන් හිටියේ ගිටාර් එකක් ගන්න ..අද ඒ හීනෙ හැබෑ කර ගත්තා ...video එක බැලුවා ...ගොඩාක් සතුටුයි ..ඔයා ගේ ඉගැන්වීම් හරිම විශිෂ්ඨ යි...ගොඩාක් පින් වගේම ඔබට ශක්තිය දර්‍ය්ය නිරතුරුවම ලැබේවා ...තෙරුවන් සරණයි

  • @ashansameera
    @ashansameera 2 ปีที่แล้ว +2

    ඊයේ ගිටාර් එකක් හම්බුනා... ඔයාගේ වීඩියෝ බලලා දවසින් මේ වීඩියෝ එකේ විදියට කෝඩ් දෙක ගහන්න පුලුවන් උනා. සරලව පැහැදිලි කරලා ලස්සනට වැඩේ කරනවා. ස්තූති මචං 🙏🏾

  • @kevinsen4969
    @kevinsen4969 5 ปีที่แล้ว +117

    ‌ගිටාර් එක කුනුමුල්ලක දාලා තිබුනේ ඉස්සර try කරල try කරල එපා වෙලා.නිවාඩූ දවසෙ නිකමට වගේ මේ video එක ප්ලේ කරලා එක පාරක් try කරා . හුටා එපා වෙලා තිබ්බ strumming එක නියමෙට ආවනේ.න hik hik එල බ්‍රෝ tnx

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  5 ปีที่แล้ว +6

      සතුටුයි බොක්ක😍😍😍❤️😊

    • @vikumnimesh3280
      @vikumnimesh3280 5 ปีที่แล้ว

      Sirawatama bn

    • @pabaluyashodara5967
      @pabaluyashodara5967 4 ปีที่แล้ว

      @@SinhalaGuitarLessons මන් අදයි මෙි චැනල් එක දැක්කෙ.🌹😘 තැනක්සු 😘😘😘

    • @vidushaambalanduwa2565
      @vidushaambalanduwa2565 4 ปีที่แล้ว

      kavinda සේනාrathne math paththakata visi karala thiyenne. Dan try karanawa 🌚🇱🇰

    • @musiclokka1460
      @musiclokka1460 3 ปีที่แล้ว

      Mage youtube channel eka subscribe karala matath support ekak denna yalu...
      th-cam.com/video/_QM-TgVFVbE/w-d-xo.html
      ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු...
      ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්...
      Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....

  • @bhagyaa1013
    @bhagyaa1013 2 ปีที่แล้ว +3

    ඇත්තටම හොදට තේරෙනවා.දිගටම කරගෙන යන්න ☺️

  • @Walk-With-Jesus-
    @Walk-With-Jesus- ปีที่แล้ว +1

    My 1st 🎸Guitar lesson, Thank you sir. God bless! 🙏

  • @ishusewmini1436
    @ishusewmini1436 2 ปีที่แล้ว +5

    අද ගිටාර් එක ගේන්න කලින් වීඩියෝ එක බැලුවෙ...සුපිරියටම තේරුනා...keep it up sir❤️ good job

  • @virajr.sanjaya6094
    @virajr.sanjaya6094 3 ปีที่แล้ว +8

    Totally perfect teaching bro. As a beginner it's very easy instructions for me.
    Thank you.

  • @maheshikamaheshika2090
    @maheshikamaheshika2090 ปีที่แล้ว

    ඇත්තටම හොදට කියා දුන්නා මාරම පැහැදිලි ගොඩක් පිං 🙏තව ඉස්සරහට මේ වගේ පැහැදිලි වීඩියෝ දාන්න

  • @charithabasnayaka8370
    @charithabasnayaka8370 2 ปีที่แล้ว

    My first guitar lesson. හොදටම තේරුනා. සරලව ඔක්කොම ටෙක්නික්ස් ටික කියල දෙනවා. Thank.you🤩

  • @UmeshIHewavitharanaClearsky
    @UmeshIHewavitharanaClearsky 4 ปีที่แล้ว +3

    බොහොම පින්. මේ දවස් වල ගෙදරට කොටුවෙලා ඉන්න වෙලාවේ ගිටාර් එක ගහන්න පුරුදු වෙන්න හිතලා බැලුවහම ඔය සහෝදරයගේ පාඩමක් තමයි මුලින්ම හම්බවුනේ. සුපිරිටම කියලා දෙනවා. වෙන එකක් හොයන්න ඕන වුනේ නෑ. බොහොම ස්තුතියි, බොහොම පින්

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 ปีที่แล้ว +1

      ❤️❤️

    • @musiclokka1460
      @musiclokka1460 3 ปีที่แล้ว

      th-cam.com/video/Y3XGzXtSSyc/w-d-xo.html
      මුල සිට ගිටාර් එක ලේසියෙන්ම ප්ලේ කරන්න ඉගෙනගමු...
      ස්වර ප්‍රස්තාර සහිතව ගීත වාදනය කරන ආකාරය සරලවම...
      Guitar lokka youtube channel එක Subscribe කර Follow කරන්න...

  • @buddhikajayathissa4045
    @buddhikajayathissa4045 5 ปีที่แล้ว +21

    නියමෙට කියල දෙනවා. ආසාවක් තියෙනව කාලෙක ඉදන් එකක් ගන්න. දැන් ගත්තොත් ප්ලේ කරගන්න පුලුවං වෙයි. thankz...

  • @yasiruweerasinghe3407
    @yasiruweerasinghe3407 ปีที่แล้ว

    Very simple and catchable lesson.Thanks for your honest teaching.

  • @senu...2061
    @senu...2061 ปีที่แล้ว +1

    හොදට තේරුණා සර්. Thank you සර්🙏🙏
    මගෙ පලවෙනි ගිටාර් පාඩම😁

  • @akilasandaruwan9581
    @akilasandaruwan9581 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා මුල ඉදලා පැහැදිලිවම කයල දෙනවා .අනිවා දිගටම කරන් යන්න..❤️❤️‍🔥👌

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි අයියේ. ගිටාර් ප්ලේයි කරන්න ආස හැමෝටම ගොඩක් වටින පාඩමක්. 👍💪

  • @gamalidaminda6320
    @gamalidaminda6320 2 ปีที่แล้ว +1

    මගේ පලවෙනි guitar lesson එක ඇත්තටම chords ටික මම හොඳින් පුහුණු උන . Thank you for this lesson

  • @parindisenavirathna3608
    @parindisenavirathna3608 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක්...🙏 thanks

  • @chammimeewanage6307
    @chammimeewanage6307 4 ปีที่แล้ว +4

    ගිටාර් පාඩම පැහැදිලිව කියලා දුන්නා . තවත් ඉදිරියට කරගෙන යන්න සුභ පතනවා . යෙසුස්වහන්සේගේ කල්වාරියෙ කුරුසියෙ වැගිරෙවු ශුද්ධ රුධිරයේ පිහිට ආරක්ෂාව ලැබේවා. දෙවියන්වහන්සේට ස්තුතියි. ඉතාලිය

  • @oiiyeahvlogs4959
    @oiiyeahvlogs4959 3 ปีที่แล้ว +5

    This Helped a lot, Thankyou for your contribution

  • @chandukaabeysinghe1757
    @chandukaabeysinghe1757 ปีที่แล้ว

    Thank Brother
    1st lesson එක එක දවසෙන් හුරු වුනා.
    ඔයා මේකෙ අන්තිමේට කියපු දේ ඇත්තක්

  • @MadhuMadhu-bj7vw
    @MadhuMadhu-bj7vw 3 หลายเดือนก่อน

    නියමෙට පැහැදිලි..ජයවේවා

  • @sahan9959
    @sahan9959 2 ปีที่แล้ว +7

    මමත් අද සිට මේ පේජ් එකත් එක්ක එකතුවෙලා ගිටාර් ඉගෙන ගන්නවා 🙏🙏🙏ජයවේවා මල්ලියා

  • @udulseelaka2620
    @udulseelaka2620 3 ปีที่แล้ว +6

    මෙච්චරකල් කට්ටිය කියලා දුන්නා.එත් තේරුනේ නෑ.අද තමයි හරියටම 🎸 එකක් play කරන විදිහ දැනගත්තෙ.බොහොම ස්තූතියි මේ වගේ videos දාලා දන්නෙ නැති අපි වගේ අයට කියලා දෙනවට.දිගටම කරගෙන යන්න ශක්තිය ධෙර්ය ලැබේවා!

  • @heshanlakpriya1835
    @heshanlakpriya1835 2 ปีที่แล้ว +1

    My 1 guitar lesson thankyou
    your teaching wonderful ❤️

  • @diliniliyanage3525
    @diliniliyanage3525 2 ปีที่แล้ว +2

    My 1st guitar lesson .Thank you ❤️

  • @prabuveliah4766
    @prabuveliah4766 3 ปีที่แล้ว +11

    May God bless you for being so broadminded. It's a miracle to find a guy like you in this selfish era. Don't bother about those who have criticised you. They are the ones who estimate others in their own standard. සුබ පතමි ,ජීවිතේ වරදින්නේ නැත.

  • @shyamarohini9756
    @shyamarohini9756 3 ปีที่แล้ว +12

    බොහෝම ස්තූතිය අය්යේ.ලෝබ නැතුව ඔක්කොම දේවල් කියලා දුන්න Thank You

    • @warandsong.9186
      @warandsong.9186 3 ปีที่แล้ว

      th-cam.com/video/I7SPzjwVXxs/w-d-xo.html මෙකත් බලන්න

    • @luckyguitarsgallery3389
      @luckyguitarsgallery3389 3 ปีที่แล้ว

      අඩු මිලට ජපානයෙන් ගෙන්වන ලද ගිටාර් සහ වෙනත් සංගීත භාණ්ඩ මිලදී ගැනීමට Sri Japan Lanka Suma Enterprices වෙත එන්න. නවතම ශාකාව ජා-ඇල. 0766032848
      වෙනත් ශාකා දැනට නැත. 😁😁😁
      Branded classical guitars (Made in spain and japan)
      Electric n bass guitars
      Acoustic guitars
      Violins and Ukulele
      All in one |place|

  • @pasindu76
    @pasindu76 ปีที่แล้ว +1

    😃😃supiriyatama kiyala dunna cord aka kiyala dunna widiha maru ALL THE BEST...
    👌👌💥

  • @vishakaviraji2947
    @vishakaviraji2947 10 หลายเดือนก่อน

    මගේ පලවෙනි lessson එක...thank you❤

  • @dinushadiaz1459
    @dinushadiaz1459 4 ปีที่แล้ว +37

    Perfect teaching ♥️

    • @musiclokka1460
      @musiclokka1460 3 ปีที่แล้ว +1

      mage video eka winadi 2k hariyata balala subscribe karala matath support ekak denna yalu...mamath oyata a widiyatama karannam...❤👍🙂
      th-cam.com/video/_QM-TgVFVbE/w-d-xo.html
      ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු...
      ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්...
      Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....

    • @rmtofficialchannel361
      @rmtofficialchannel361 3 ปีที่แล้ว +1

      IS THIS LESSON GOOD th-cam.com/video/rRX_Q6kXLoc/w-d-xo.html

  • @ashenweerasinghe276
    @ashenweerasinghe276 2 ปีที่แล้ว +3

    My first guitar lesson .Thank you soo much.❤❤

  • @gayankeerthi8254
    @gayankeerthi8254 2 ปีที่แล้ว

    Thanks for the help... Athatama හොඳට ම කියලා දෙනවා

  • @cn3939
    @cn3939 2 ปีที่แล้ว +1

    My first guitar lesson. Thank you very much ♥

  • @ruwansusanthapelawatta1977
    @ruwansusanthapelawatta1977 3 ปีที่แล้ว +26

    Thank you very much Haritha. First time in my life I am trying to learn how to play a guitar. While searching in Facebook, come a cross with your guitar lessons. These are descriptive, organized and attractive. Most of all I saw a pure human in you. Keep it up. Good luck.....!!!!

  • @b4u94
    @b4u94 2 ปีที่แล้ว +5

    You made this pendemic bearable. Hats off 👍👍

  • @shashi6865
    @shashi6865 ปีที่แล้ว

    Thank you very much aiye. Aiyage lessons balala thamai mn guitar play karanna igena ganne.Mn dn hari kamaththen guitar eka play karanawa hamadama. Aiyage lessons nm super. Hamadema hanganne nathuwa kiyala denawata aiyata godak pin ❤️

  • @amilashyaman9184
    @amilashyaman9184 4 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි අයියෙ😍.අවුරුදු 7 කින් ගිටාර් එකක් ඇල්ලුවෙ නෑ.එකක් ගන්න ඉන්නෙ.ඔක්කොම මුල ඉදන්ම පුරුදු වෙනව.ගොඩක් පින්♥️

    • @musiclokka1460
      @musiclokka1460 3 ปีที่แล้ว

      Mage youtube channel eka subscribe karala matath support ekak denna yalu...
      th-cam.com/video/_QM-TgVFVbE/w-d-xo.html
      ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු...
      ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්...
      Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....

  • @sasikawedage8397
    @sasikawedage8397 2 ปีที่แล้ว +6

    Wow, I got my first step from you, It’s really clear and I could catch it at once. It’s a great pleasure. It’s very kind of you! All the best!

  • @dahamdiwettasinghe5315
    @dahamdiwettasinghe5315 2 ปีที่แล้ว +3

    Thank you Ayya.Excellent lesson!Superb

  • @kavishkashehan7012
    @kavishkashehan7012 3 ปีที่แล้ว +4

    නියමයි සහොදරයා තව මේ වගේ විඩියෝ කරන්න❤️

  • @sandunidilshani6793
    @sandunidilshani6793 2 ปีที่แล้ว

    මගේ පලවෙනී lesson eka.thankn you aiye

  • @Dihini.
    @Dihini. 2 ปีที่แล้ว

    වැඩේ හොදට යනවා...නියමයි...ජයවේවා...ඉදිරියටම යමු.....

  • @kavindusandeepa5774
    @kavindusandeepa5774 2 ปีที่แล้ว +6

    අයියා සුපිරි මට දැන්හුදට ගිටාර් ගහන්න පුලුවන්.🙂🙂🎸🎸

  • @lakshithaprasad7802
    @lakshithaprasad7802 4 ปีที่แล้ว +38

    හොද ගිටාර් එකක් තෝරගන්නේ කොහොමද කියලා විඩියෝ එකක් කරන්න..❤️

    • @musiclokka1460
      @musiclokka1460 3 ปีที่แล้ว +1

      th-cam.com/video/Y3XGzXtSSyc/w-d-xo.html
      මුල සිට ගිටාර් එක ලේසියෙන්ම ප්ලේ කරන්න ඉගෙනගමු...
      ස්වර ප්‍රස්තාර සහිතව ගීත වාදනය කරන ආකාරය සරලවම...
      Guitar lokka youtube channel එක Subscribe කර Follow කරන්න...

    • @musiclokka1460
      @musiclokka1460 3 ปีที่แล้ว +3

      mage video eka winadi 2k hariyata balala subscribe karala matath support ekak denna yalu...mamath oyata a widiyatama karannam...❤👍🙂
      th-cam.com/video/_QM-TgVFVbE/w-d-xo.html
      ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු...
      ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්...
      Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....

    • @luckyguitarsgallery3389
      @luckyguitarsgallery3389 3 ปีที่แล้ว

      අඩු මිලට ජපානයෙන් ගෙන්වන ලද ගිටාර් සහ වෙනත් සංගීත භාණ්ඩ මිලදී ගැනීමට Sri Japan Lanka Suma Enterprices වෙත එන්න. නවතම ශාකාව ජා-ඇල. 0766032848
      වෙනත් ශාකා දැනට නැත. 😁😁😁
      Branded classical guitars (Made in spain and japan)
      Electric n bass guitars
      Acoustic guitars
      Violins and Ukulele
      All in one |place|

  • @dineshikadineshika2471
    @dineshikadineshika2471 ปีที่แล้ว

    නියම පැහැදිලි කිරීමක්.💯ගොඩාක් thanks 🙏

  • @chameep.5478
    @chameep.5478 2 ปีที่แล้ว

    ගොඩක් වටින දෙයක්.සරලවම කියලා දෙනවා.ස්තුතියි..

  • @aselapradeep2376
    @aselapradeep2376 3 ปีที่แล้ว +3

    අයියා ජය ඔයාට සුපිරි ඉගෙන ගන්න පුලුවන්❤❤❤

  • @sharu9070
    @sharu9070 3 ปีที่แล้ว +5

    මාර ක්ලියර් අයියෙ...අාසාව තව වැඩිවෙනව...දිගටම කරගෙන යන්න.ජය.💜

  • @sehasss2942
    @sehasss2942 ปีที่แล้ว +3

    Thanks for my first guitar lesson ❤️

  • @SKYSKY-ug1sv
    @SKYSKY-ug1sv 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් ස්තුතියි අයියට....
    මං music කරල නැහැ. ඒත් මං music පිස්සෙක්. guitar 1ක් play කරන්න මාර ආසාවෙන් හිටියෙ... ගොඩාක් ස්තූතියි ඔයාට.....👍👍👍👍

  • @isulchanupama4063
    @isulchanupama4063 3 ปีที่แล้ว +2

    නියමයි අයියෙ..😍නියමෙටම කරනව.දිගටම ඔයත් එක්ක ඉන්නවා ❤️

  • @sithumpriyashantha2608
    @sithumpriyashantha2608 3 ปีที่แล้ว +3

    මරු අයියා ඔයා කියල දෙන විදිහට ඕනෙම කෙනෙක්ට තේරෙනව එකෙන්ම ඒ දක්ශතාවට ගරු කරනව සමහරු කොච්චර කියල දුන්නත් ඇගට දැනෙන්නෑ ...❤️❤️❤️ ජය දිගින් දිගටම උදව් කරන්න මටත් හිතුන කලින් ඉදල තිබ්බ ආසවක් ඕක ඉතිං

  • @suneetharajana4579
    @suneetharajana4579 2 ปีที่แล้ว

    Hodata heamadeama කියලා deanawa..ගොඩාක් ස්තුති 🙏🙏 ..බුදුසරණයි .!!!

  • @slnvideomix4601
    @slnvideomix4601 9 หลายเดือนก่อน +2

    සුපිරි ❤

  • @chandanalakmal7340
    @chandanalakmal7340 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් ❤️💪👍👍

  • @sksurendra9119
    @sksurendra9119 5 ปีที่แล้ว +6

    ඇත්තටම ආසවෙන් හිටියේ ගිටාර් එකක් පුරුදු වෙන්නේ කොහොමද කියලා.මේ විඩියෝ එක බැලුවට පස්සේ ඒ ආසාව දෙගුන තෙගුණ උනා.ඔබතුමා කියලා දෙන විදිහ හරිම පැහැදිලි .බොහොම ඉස්තුතියි.ජය වේවා❤️

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  5 ปีที่แล้ว

      ඇත්තටම ගොඩක් සතුටුයි.. දිගටම ප්‍රැක්ටිස් කරන්න😊😊