kemmura Adaviya | FM Derana | Sella Sami (සෙල්ල සාමි)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 27

  • @vishmacpath704
    @vishmacpath704 11 หลายเดือนก่อน +7

    කෙම්මුර අඩවිය පටිගත කිරීම් තුලදි හඬ ශිල්පීන් වෙන්න ආසාවෙන් ඉන්න නවකයන්ට විශාල ඉඩක් ලබාදෙනවා.ඔවුන්ට හඬ ශිලපීන් මෙසේ පටිගත කිරීම් කරන අයුරු බලාසිටින්නට අධ්‍යනය කරන්න මහඟු අවස්ථා ලබාදෙනවා සෑම පටිගත දිනයකම.එහිදී එම පැමිණෙන නවකයන්ට අවස්ථා ලබාදෙනවා ඒ ඔවුන්ගේ ලොකු හීනයක් ඒ නිසා. එහිදි යම් පුංචි පුංචි අඩු පාඩු තුලින් තමයි හඬ ශිල්පියෙක් බිහිවෙන්නේ.ඒ නිසා අපි ඔවුන්ට දාන පුංචි comment එකකින් එයාලා ගැන අවතක්සේරුවක් ඇති වෙලා එයාගේ බලාපොරොත්තුවම නැතිකරගන්න පුලුවන්.ඒ නිසා අපි විවේචනයක නොකර ඇත්තටම ⁣දිරිමත් කිරීමක් කරානම් ගොඩක් වටීවී.මොකද ගුවන්විදුලි නිර්මාණයකදි ඔබට ඇසට නොපෙනෙන සියලු දේ හඬින් පමණක් නිර්මාණය කිරීම ගොඩක් සංකීර්ණ කටයුත්තක් අපිට සරලව පෙනුනට ප්‍රායොගිකව කරන විට තාක්ෂණික උපාංග සමඟ ගොඩක් ලොකු මහන්සියක් ඒ සෑම තැනකම තියනවා.

  • @sachinthanimesh5349
    @sachinthanimesh5349 3 หลายเดือนก่อน

    Mn asama barathi guru siyage katahadata ❤

  • @buddikachathuranga9877
    @buddikachathuranga9877 ปีที่แล้ว +1

    Heta අනිවාර්ය ona කතාව 👍

  • @DhananjayaBandara-um8gx
    @DhananjayaBandara-um8gx ปีที่แล้ว +2

    Kemmura Adaviya❤ my favourite programme

  • @danushkagamage8046
    @danushkagamage8046 ปีที่แล้ว +5

    දැන් නලුවෝ අලුත්ද රඟ පානවා කියලා තේරෙනවා...පරණ සෙට් එක හොඳයි....දැන් අය මෙලෝ රහක් නෑ

    • @yasindujayasena2007
      @yasindujayasena2007 ปีที่แล้ว +1

      Sirawatama bn

    • @nuwanrandika8512
      @nuwanrandika8512 ปีที่แล้ว +1

      කොලයක් බලන් ඔහේ කියවගෙන යනව වගේ.කලින් වගේ දැනෙනෑ කතාව.

  • @janakadesilva4253
    @janakadesilva4253 ปีที่แล้ว

    හරිම ශෝක් ❤❤❤

  • @ishandimurhu1682
    @ishandimurhu1682 ปีที่แล้ว

    කතාවක් ඕනේ ♥️

  • @pramitharandika9786
    @pramitharandika9786 8 หลายเดือนก่อน

    Holman katha kotanada mn ethana❤

  • @JayaniSamodya-wu5xq
    @JayaniSamodya-wu5xq ปีที่แล้ว

    Elaga kotasa oni

  • @vishmacpath704
    @vishmacpath704 ปีที่แล้ว +2

  • @ravikoralagamage307
    @ravikoralagamage307 ปีที่แล้ว +1

    👍👍

  • @ashwansadiyan
    @ashwansadiyan ปีที่แล้ว +1

    Voice awlll meyala hariyannh

  • @denuwansanjeewakumara
    @denuwansanjeewakumara ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @chandaniamarasinge9358
    @chandaniamarasinge9358 ปีที่แล้ว +1

    හෙට දානකන් ඉවසිල්ලක් නෑ

  • @mihirisithara8004
    @mihirisithara8004 ปีที่แล้ว +1

    Mokkuda ane me handa naluwo

  • @benifitx
    @benifitx ปีที่แล้ว

    යාලුවෝ කට්ටියකගෙ හොල්මන් කතාවක් ඕනෙ

  • @paalayangodage
    @paalayangodage ปีที่แล้ว

    Hadawal Tika Hari na

  • @akilaperera6380
    @akilaperera6380 ปีที่แล้ว

    Aluth hada naluwo nam wadak na 😢

  • @apetube1108
    @apetube1108 ปีที่แล้ว

    මගේ සීයගේ කතාවක් තියෙනවා මෙකේ කියන්න කෝ ඒක ව්ස්තර දෙන්නම්

  • @ddinushika3216
    @ddinushika3216 ปีที่แล้ว

    Parana nalu set1 dala karanna mun hariyanna

  • @dileepadhananjaya992
    @dileepadhananjaya992 หลายเดือนก่อน

    හඩ කවන උන් පොඩි උන් වගේ මුන් මේවගෙ පඩියටද වැඩ කරන්නි ඉදකින්

  • @chanakakularathna8653
    @chanakakularathna8653 ปีที่แล้ว

    Me pirimi hadawal deka galapenne na ඇත්තටම hari naha aparad

  • @iroshiapsara469
    @iroshiapsara469 ปีที่แล้ว +1

    ❤❤❤

  • @kasunichandrasena5686
    @kasunichandrasena5686 ปีที่แล้ว

    ❤❤❤❤

  • @isharapramoth7729
    @isharapramoth7729 ปีที่แล้ว +1

    ❤❤❤