අසත්පුරුෂයෙක් නොවෙමු 21.06.13 ධර්ම දේශනාව | ven mawarale baddhiya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 61

  • @chandraabegoda2018
    @chandraabegoda2018 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 !පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට බෙහෙවින්ම පින් පුන්‍යනුමෝදනා කරමින් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා ! ආසාවෙන් ශ්‍රවණය කරමින් මා විසින් රැස් කරගත්තාවු පින් මා හට නිවන් පිනිසම හේතු වේවා තෙරුවන්සරනයයි !

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ...සාදු සාදු සාදු ...🌼🌼🌻🌻🌷🌷🌷🌼🌼🌼🌼🌻🌻🌻

  • @sitharabaddewala4421
    @sitharabaddewala4421 3 ปีที่แล้ว +1

    Niduk nirogi dirgaau labewa obawanhanseta.nirwanasampaththiyma obawahanseta.sadu sadu sadu ...

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 ปีที่แล้ว

    සාධු🙏සාධු🙏සාධු🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @sanathsbogoda953
    @sanathsbogoda953 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏 🖤

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 3 ปีที่แล้ว

    Saadu saadu saadu pinwat ape hamuduruwan wahanse apita deshana kala utum bana deshanawe pin balayen deergausha wade wewa utum teruwan saranaya labewa saadu saadu saadu

  • @nilukadamayanthi8831
    @nilukadamayanthi8831 3 ปีที่แล้ว

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරීපුත්තාදි ථේරානං
    ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයාවාසං
    බුද්ධ පුත්තං නමාමහං
    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
    සාදූ ...සාදූ ...සාදූ

  • @smalihismalihi5903
    @smalihismalihi5903 3 ปีที่แล้ว

    Teruwan saranai Ape swam in wahanseta. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏namoooooo buddaya🙏🙏🙏🙏🙏🙏🙏

  • @duminduapoorwa2993
    @duminduapoorwa2993 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට

  • @livecricketsl6805
    @livecricketsl6805 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @anurakumara9666
    @anurakumara9666 3 ปีที่แล้ว

    Oba vahanseth nirogi sampatiyakma weva. Sadu Sadu.

  • @yasodhasethunga2521
    @yasodhasethunga2521 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @dehigaspitiyagedonachandra9877
    @dehigaspitiyagedonachandra9877 3 ปีที่แล้ว

    Oba wahanseta deergausha pathami. Mama Italy wala sita mema dharmaya asuwemi. Obawahan seta Theruwan saranai.

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 3 ปีที่แล้ว

    Ithama pahadili lesa deshana karana dewal walin ape hith suwapath wenawa ape hamuduruwane .oba wahanseta nirogi suwa labewa .!

  • @wajiraathuraliya9320
    @wajiraathuraliya9320 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว

    කල්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී භාවයත් උතුම් චතුරාර්ය සත්‍යයත් වහ වහා අවබෝධ වේවා!!!🙏🙏🙏 හරිම කාලෝචිත බණක් ස්වාමින්වහන්ස

  • @ymsyms8825
    @ymsyms8825 3 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ සුවපත් වෙිවා

  • @ayshakumary2103
    @ayshakumary2103 3 ปีที่แล้ว

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @imashaarushkara3094
    @imashaarushkara3094 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🌸

  • @sunilkularathne7255
    @sunilkularathne7255 3 ปีที่แล้ว

    Oba wahansege bana ahanna labima pinak budu saranai

  • @thamaragunasekara7933
    @thamaragunasekara7933 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට !! චිරාත් කාලයක් ධර්ම චාරිකාවේ වඩින්න හැකි වේවා!!

  • @anji.pathirana.3298
    @anji.pathirana.3298 3 ปีที่แล้ว

    Sahathika aththa ape hamuduruwane..

  • @kumariwasantha9826
    @kumariwasantha9826 3 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 3 ปีที่แล้ว

    Deergayusha sampath labeewa obawahanseta ape hamuduruwane!
    Nirogi suwayenma innata labewa!harima watina darma deshanawak !theruwan saranai obawahanseta!🙏🙏🙏🙏

  • @chathuliyanaarachchi4783
    @chathuliyanaarachchi4783 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @shantishanti7760
    @shantishanti7760 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @piyalbandula6387
    @piyalbandula6387 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ucjsiriwardana569
    @ucjsiriwardana569 3 ปีที่แล้ว

    ඔබවහන්සේට නිදුක් නිරෝිගිබව චිරජිවනය සැලසේවා!.

  • @kantil2761
    @kantil2761 3 ปีที่แล้ว

    Sudu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @wathsaladissanayaka486
    @wathsaladissanayaka486 3 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane

  • @sureshrangana1419
    @sureshrangana1419 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ ...🙏🙏🙏

  • @محمدمسلم-ت1ص
    @محمدمسلم-ت1ص 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sadunidewmini3031
    @sadunidewmini3031 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ...🙏🙏🙏🙏

  • @tonythajudeen7967
    @tonythajudeen7967 3 ปีที่แล้ว

    A very nice preaching . My favourite monk.

  • @nishandininisahandini5691
    @nishandininisahandini5691 3 ปีที่แล้ว

    තිසරණ සරණයි🙏 ගරු ස්වාමින් වහන්සේට,,, ධර්ම දානය කල පින්වත් ඔබට හා සියළු දෙනාටම,
    කියන්න සතුටුයි .... ඔබ වහන්සේ දෙසූ පරිදිම මම ජීවිතේ හුරුකරගෙන තියෙන එක පිළිබඳව ...

  • @dongunasekara1777
    @dongunasekara1777 3 ปีที่แล้ว

    🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 3 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ruwanchamindafernando2270
    @ruwanchamindafernando2270 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    දීගායු වේවා🙏 හිමියනි 🌹

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි 🙏 හිමියනි 🌹

  • @sewwandifernando4383
    @sewwandifernando4383 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ නේ

  • @anomapriyadarshani2547
    @anomapriyadarshani2547 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼

    • @ucjsiriwardana569
      @ucjsiriwardana569 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ!.

  • @sasidiamasha9404
    @sasidiamasha9404 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 3 ปีที่แล้ว

    Saadu saadu saadu 🙏🌼🙏🙏🌼🙏🙏🙏🌼

  • @donshani204
    @donshani204 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @sewwandifernando4383
    @sewwandifernando4383 3 ปีที่แล้ว

    💎💎💎🙏🙏🙏💎💎💎

  • @Minnaz_diaries
    @Minnaz_diaries 3 ปีที่แล้ว

    🙏😔

  • @suneetharanaweera4562
    @suneetharanaweera4562 3 ปีที่แล้ว

    අනේ හාමුදුරුවනේ අර මහරගම පැත්තෙ ගැහැනු කෙනෙක් මහත්තයා පිහියෙන් ඇනල මැරුවා ඔහොම පීඩනය දරාගන්න බැරිව ළමයි තුන්දෙනා අනාතයි.හැම කෙනාම මේව පිළිගන්න ව නම් කොයිතරම් හොඳද.මාත් තීරණය කළා කොච්චර කළත් ළමයි ගෙන් පවා කිසිම ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවෙන්න .මේව ජීවිතේ ට වටිනා උපදෙස් .කොන්දේසි විරහිතව මුලු ලෝකෙටම උදව් කරන්න ඇත්නම්...ඒක නියම බෞද්ධකම ..❤

  • @asangaaananda4418
    @asangaaananda4418 3 ปีที่แล้ว

    හාමුදුරුවනේ ඔය සමන්තාච්ක්කවලේසූ ගාතාවෙන් කරන්නේ බන අහන්න දෙයියන්ට ආරාධනා කරන එක.මේ කතාවෙ දෙයියන්ට මොනවද ඉගෙනගන්න තියෙන්නෙ අඩුගානෙ ඉතිපිසෝගාඨාවෙ තේරුම වත් කියාදෙන්න.මේවා අහල ඇතිවෙලා.84000ක දර්මස්කන්දයක් පැත්තක තියාගෙන මෙයාල මෝඩයො ඉස්සරහ ජනප්‍රිය වෙන්න හදන්නෙ.දැන් රටේ තියෙන්නෙ කාගම සිරිනන්දගෙයි,කොටුවේ පොඩිබඩ්ඩයි කතානෙ.

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @rash9602
    @rash9602 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dilkinimesha9711
    @dilkinimesha9711 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ !

  • @Twinkle_beauty
    @Twinkle_beauty 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamindudilshan9584
    @chamindudilshan9584 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !

  • @sanjubattage1274
    @sanjubattage1274 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @chamarichamari5795
    @chamarichamari5795 3 ปีที่แล้ว

    🙏🙏🙏