'' අද 19 කොළඹට එන්න...''
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ඔබගේ අවධානයට...
---------------
අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
S.Amarasinghe
Sampath Bank
Dehiwala
Acc no - 101753148811
අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
වීඩියෝව ( 17 වැනිදා )
• '' රනිල් ගෘෘෂාගේ කුණු...
මෙතැනින් ගොස් subscribe කරන්න
/ @sepalamarasinghe2
WhatsApp - 0716 036 664 / email - asepal734@gmail.com
/ sepal.amaras. .
#GotaGoHome2022
#May09th2022Revolution
#DIGDeshabanduTennakoon
#RanilWickramasinghe
#NaakiNariya
#SajithPremadasa
#AnuraKumaraDissanayake
#SamanLalMoratuwa
#JohnstonFernandoKurunegala
#MaithreepalaSirisena
#NakiMayina
#MahindaRajapaksha
#MikeTheHeadlessChicken
#GotaTheHeadlessPresident
#GotabhayaRajapaksha
#KasippuJoniya
#KurunegalaPeoplePower
#MirihanaProtest
#PoliceAndArmyThugs
#InterimGovernment
#JanathaVimukthiPeramuna
#JathikaJanaBalaWegaya
#SamagiJanaBalaWegaya
#PeoplesRevolution
Sepal Amarasinghe - #693 19 - 05 - 2022
-----
'' මේ පවතින විකාරයට
පාර්ලිමේන්තුවෙන්
විසඳුමක් බලාපොරොත්තු වෙන
අයෙක් සිටිනවා නම්
එක්කො ඌ මෝඩයෙකි
නැත්නම් ජනසටනට
නායකත්වය දෙන්නට බියවන
බයගුල්ලෙකි...''
th-cam.com/video/AY934K2HHpU/w-d-xo.html
පොහොට්ටුවට විතරක් ලොකූ බරක් දීලා එල්ල උනු විරෝධය ගෝත්‍රවාදී යූඇම්පී කාරයොන්ටත් එක හා සමානව නොඅඩුව ලැබීමට රනිල් කරපු වැඩේ සුපිරි.ඔහොම යo.ඒකට රනිල්ට ස්තූති 😆😆😆
දැන් යූඇම්පී කාරයො පෝලිම් වල මැරීගෙන කඩේ යනවා සිරිලන්කා කාරයොන්ට නොදෙවෙනි ලෙස.ගෝත්‍රවාදී මිනිස්සුන්ගේ ආගමික පක්ෂ දෙකේ මිනිස්සු විසින්ම ඔවුන්ගේ ආගමික පක්ෂ දෙකට විරෝධය පාන දවසක් එනකන් නොඉවසිල්ලෙන් ඉමු මිතුර😊😊😊
ඒ දවස වැඩි ඈතක නෙවෙයි
Why don't we have a museum with janahathro, their familied and their photos
අවන්ත ආටිගල ගේ අලුත් කාටුන් එක දැක්කාද ? එක ගැන කියන්න pls
SEPALE OYA HARRIYETE MEA HARRI THANKU SEPALE
ස්තුතියි සේපාල්. මේක වෙනස් කළ යුතුමයි. ඔබේ වචනයක් වචනයක් ගානෙ එකඟයි. අද (19) ජයක්ම වේවා...!
අන්තර් විශ්ව විද්‍යාලයේ දූ දරුවන්ට ජය වේවා 🙋🙏 ඔබ අපේ රට වෙනුවෙන් උඹලගෙ කැප කිරීම් වලට අපි සදා ණය ගැතියි දරුවනේ ඔබ සියලු දෙනාට ශ්‍රී දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටයි 🙏🙋
jayawewa..
පොඩි නිවැරදි කිරීමක්: අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නොහොත් අන්තරේ (ආදරේට කියන්නෙ) ❤️💪
රටේ තරුණ තරුණියන්ට ජයවේවා!! හෙට රට ලස්සන කරන්න ඔබසැමට ශක්තිය ධෙෙර්ය ලැබේවා!!
පොහෝට්ටු ත්‍රස්තවාදය මුලින් උපුටා දමමු. නැත්නම් අපට රටක් කියා කියන්න දෙයක් ඉතුරැ නොවේවි!!!!
👍👍👍😍
පොහොට්ටුව විතරක් නොවෙයි පාර්ලිමේන්තු වෙ 225 හොර හැත්තට නිසි දඬුවම් දියයතුයි
රජ සැප සමග දියවන්නාව වැඩිහිටි නිවාසය.ස්තුතියි ඔබට කරුණු පැහැදිලි කිරීම සම්බන්ධයෙන්❤️
ඔහු අපිට වෙනස් කරන්න පුලුවන් අපි වෙනස් කරමු අරගලයට ජනතාවට ජයවේවා මහින්ද ම්ලේච්ඡ ක්‍රියා එලා දකිමු
සේපාල් සම්පුර්ණ ඇත්ත කතාව පොහොට්ටුවේ සාමාජිකයෝ නුගත් ජාතිවාදී ත්‍රස්තවාදී සංවිධානයක් එය ශ්‍රී ලංකා භූමියෙන් අතුගා දැමිය යුතුයි ඒක තමයි තිත්ත ඇත්ත. අරගලයට ජයවේවා ඔබට තෙරුවන් සරණයි
අහිංසක අරගලයට සම්බන්ධ වන හැමදෙනාටම යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා. අවංක සියලුම දෙනාටම සුභ අනාගතයක් ලැබේවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏❤❤❤❤
අපේ දරුවො අත් අඩංගුවේ......අත් අඩංගුවේ ඉන්න ඕන එකා පාර්ලිමේන්තුවේ......හපොයි වෙච්චි දෙයක්...
ඇත්තටම ඔබ තුමා කරන්නේ වටිනා සමාජ මෙහෙවරක් .....මේ මජර දෙශපාලනය මේ රටෙන් තුරන් කරන්න ඔබ තුමාගන්නා උත්සාහයට...පිං
මේ ජඩ ක්‍රමය වෙනස් කරමු.
ස්තූතියි ඔබට.
අරගලයට ජය වේවා!
Thank you for the encouragement. Believe we can and we're halfway there. Aragalayata Jayawewa 🇱🇰🇱🇰🇱🇰 Power to the people🙏 much love from USA ❤
අරගලයට ජයවේවා සේපාල් මහත්මයා තෙරුවන් සරනයි
අන්තරේ දරුවෙනි..රට භාරයි උඹලාට පුතේ..💓💓💓👩🎤👩🎤👩🎤
"මොන විදිහකින් හරි මෙය වෙනස් කරමු." . . ස්තුතියි 👍
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
අරගලයට ජය වේවා. අපි දිගටම ඔබසැම සමගයි. තෙරුවන් සරණයි.
ඔබේ සත්‍ය යේ හඩ සුරැකේවා!!! පුස් චරිත තුරන් වේවා!!! මවි බිමට හොද කලක් ලැබේවා!!!
අරගලයට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪
අරගලය ට ජය අත ලග තිබියදි රනිල් ඇවිත් මුලු ජාතියම පාවාදීමකට ලක්කලා.මෙය කිසිදින ජනතාව අමතක නොකල යුතුයි.
අැත්ත
Judas pawa denna ranil
අයියා ඒක බොරු .ඕක හිටියෙ කොලඹලු.
කෙලින්ම නෙලන්න කියන්නේ නැතිව ...ඕකුන්ව හොස්පිටල් දාන තැනට වැඩ කරමු.
ජයවේවා 🙏
අපේ දරුවන්ට සියලු දෙවි රැකවරණය ලැබේවා! සාමකාමී සුන්දර අරගලයට ජයවේවා ජයවේවා!!!
ස්තුතියි ඔබ තුමාට 🇱🇰🇱🇰👍
අරගලයට ජයවෙිවා!!!.
ජයවේවා සේපාල්
ඔබ දෙන ගැන්මට ස්තූතියි අයියේ❤
කොච්චර කට කැඩෙනකන් කියුවත් අපේ සින්හල හැත්ත හැදෙන්නේත් නෑ හදන්නත් බෑ රනිල් හොඳයි කියන උනුත් තාම ඉන්නව
Attamai ane...me naki set ekak innawa..ranil hodai kiyana...rate karumeda,ape karumeda mnda
අනේ මන්දා
පුදුම කාලකන්නි බංකොළොත් රටක් 😱
වයසක අය නෙවෙයි ,මට මතක විදියට බන්ඩාරගම ප්‍රදේශයේ යන්තම් තරුණ විය ඉකමවූ පිරිසක් රනිල් ආව එක සැමරීමට හන්දියට ඇවිත් කිරිබත් කෑවා ,ඉතින් අපේ මිනිස්සු තට්ටු මාරු පක්ෂ දේශපාලනය පසුපස දුවන තාක් කල් ,මොන ජරාවැඩ්‍රෙ කලත් හොදයි කියලා නිල් කොල පසුපස දුවන තාක් රටට අනාගතයක් නැහැ .මේවා පිලිබදව අවබෝධයක් නැති මිනිස්සු නිසා රටම අනාතයි
අනේ ඇත්තමයි.ඒව කියවන්න ලැජ්ජයි.මෙහෙම කොන්දවල් නැති පොන්ස් ල ඉන්නකල් අපිට සැනසීමක් නෑ.
මුලු රටම එක පෙලට නිර්පාක්ෂික ජනතා අරගලයට එක්වෙමු.
අපිට රටක්,රටට හෙටක්.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
අරගලයට ජය වෙව 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ස්තුතියි 💐💗🙏
අරගලයට ජයෙන් ජයම වේවා 🙏🙏
ජයවේවා
සේපාල් මහත්තයා ඔබගේ පැහැදිලි කිරිම තුලින් දේශපාලන ගුබ්බැයමේ කුනු ගැන අපි පැහැදිලි අවබොදයක් ලබා ගන්නවා.අනිවාරයයෙන් අපි මේ ලයිසන් හොරැ පන්නා අලුත් ශිු ලංකිවක් එකතු වි ගොඩනගමු.ජනතා අරගලයට ජයවේවා.අපි සිමාවට එහා දේශපාලුවෝ ගැන මින් ඉදිරියට හොයා බලමු.
මරු, රෑට බලමු. ජයවේවා.
අරගලයට ජයවේවා මම ආසම වැඩසටහනක්.
Excellent comments on present situation, we need to protest until freedom from 225
අන්තරේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 👍
අසේල මහත්තයා ඔයාගේ කථාව සමිපුර්ණ ඇත්ත ඔයාට ජය ඔය සල්ලි එකතු කරන උන්ට කරනදේ බලන්න ඔහොම දිගටම ආවොත් මන්තිුයෝ උන්ට ගැහැවුවා මදි
ජයවේවා අරගලයට .
ස්තුතියි සේපාල් මහත්මයා අපි කොහොම හරි මේක වෙනස් කරමු .අරගලයට ජයවේවා 👍
ඔබ තුමා කිව්වා හරියට හරි පිඹුරාගේ නොනා වගේ අපේ හුඟක් එවුන් තවම නිදි අරගලයට ජය වෙිවා 🌹
❤️🇱🇰🍻
මහජන අරගලයට ජයවේවා
🙏
ආදරේයි සේපාල්, අරගලයට ජයවේවා
ජයෙන් ජයම වේවා!
#kaalakannirajapaksegohome
Argalayate jayawewa Jayawewa 💪💪💪💪💪❤🙏
ජනතා අරගලයට ජයවේවා ,මුන් සේරම පන්නමු ,අන්තරේ සියලු දෙනාට ශක්තිය ධෙර්‍ය් ලැබේවා .රට බේරා ගනිමු .එකතු වෙමු
ජයග්‍රහණය වේවා අපේ ජනතා බලය 🤗❤❤❤👯😍😍❤
අරගලය ට ජය
සත්‍යය කවදාහෝ ජයගනීවි, ඔබතුමා ට ජයවේවා
අන්තරෙට ජයවේවා 💪💪💪
පසුබිම පරිසරය හරි ලස්සනයි .මේ අපේ රට .ඔබේ උත්සාහය ට thank.
මැර ප්‍රහාරය දියත් කරපු මහ උන් තවම නිදැල්ලේ.
Excellent talk Sepal. We pray for you.🙏🙏🙏
බුදු සරනයි අරගලයට ජය වේවා 🙏🙏🙏 සම්මා සම්බුදු සරනයි ,
Thank you very much for your valuable video ,mr. Sepal !!!
කතාව සම්පුර්නයෙන්ම ඇත්ත මුන්ව හොස්ට්ල් දාල බෙහෙත් නොදී මරන්න ඕන . අරගලයට ජයවේවා ✌ තෙරුවන්සරනයි 🙏 🙏 🙏
ජයවේවා හැමෝටම 💪💪💪💪💪💪💪💪💪💪👍👍👍🙏🙏🙏🙏💯🇱🇰🌄👏
Your explanation is very interesting and appreciated.... 👏👏👏👏👏👏Proud of you Mr Sepal amarasinhge 💖💪💪💪♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
තරැනයන් ගේ අරගලයට ජයවේවා . ඇත්ත මුන් දේශපාලන පක්ෂ කෙවෙයි තරස්ත වාදින් .
අරගලයට ජයවේවා .
අරගලයට ජය වේවා !!! තරුණ පරපුරට ජය වේවා !!!
නියම කතාව .ජයවේවා sepal
Go ahead we stand with you, from Europe,yes we can 🤗
අරගලයට ජය වේවා 😍♥️
What a wonderful presentation of facts by your good self for all classes to understand the current political Mafia in Sri Lanka
Well done !
You are doing your duty to your country in a splendid way
Be proud of it
Thank you 🙏
Thank you 🙏
Thank you 👍👍👍👍
Your all the videos are excellent
ජනතාව නිදා නොඉද පාලනය ගෙන අවදානයෙන් හිටියනම් මෙච්චර දෙයක් වෙන් නැ .
ජයවේවා j v p
Janatha aragalayata jayaweva 🇱🇰💪🇱🇰💐💐🇱🇰❤️
Thanks Mr Sepal Yes We can do it❤️
අපේ කොල්ලන්ට සියලු දෙවි පිහිටයි,,ඔබ තුමාටත්
ඔබතුමාගෙ කතාව මරේ මරු.අපි මේ හොර nade එළවන්නම ඕන.උන්ට address නැතිවෙන්න දෙන්න ඕන.අපේ කොල්ලන්ට රට බාරදෙන්න ඕන.හිතුවට වඩා උන් ශක්තිමත් සහ සබුද්ධිකයි.උන් මේක ගොඩ දාගන්නවමයි. අරගලයට ජයවේවා.
Anthare ape tharuna tharunainta jayen jayamawewa....theruwan saranai sepal mahathaneni . ...
Excellent excellent service excellent bro
හැමදාම ආසාවෙන් අහගෙන ඉන්න කතාවක් ඔබතුමාට ස්තූතියි නොදන්නා කරුණු ගැන දැනුවත් කරනවාට
ජයවේවා ඔහොම ය0 ඔබ කරණ කැපවීමටත් අන්තරේ දරුවන්ටත් ... බුදුසරණයි
බුදු සරනයි සුබම සුබ අනාගතයක් ඔබ අප සැමට ජය අරගලයට ජය වේවා 🙏🙏🙏 සම්මා සම්බුදු සරනයි සාධාරණ ඉල්ලීම් උද්ඝෝෂණ වලට ජය වේවා 🙏🙏🙏
Sepal mhaththya oba thumata ma wisesenma thank karanawa... oba thamai minissunge olu haduwe... ape shayogaya madi kiyala api dannawa...api duskara pslathwala....dawasaka hamuwemu
Aragalayata jayawewa
Aragalayata jayawewa
Aragalayata jayawewa
Yes, you are great 👍
හැම බැඳීමක් ම බිඳ බිඳගෙන ජනතාව එළියට ආ යුතුයි මුං පන්නන්න ඕනෙමයි පොහොට්ටු ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගෙන මාලිමාව සමග එකතු වී අපි රට හරි විදියට වෙනස් කරමු පරිස්සමෙන් ඔබතුමාගේ ඔබතුමාගේ ජීවිතය අපේ ජීවිත වලට වඩා වටිනවා ආයුෂ බොහෝ වේවා
සේපාල් ඔබලා අාපහු අරගලය ශක්තිමත් කරන්න එකතු වෙන්න.
Excellent Sepal, excellent 👍
සේපාල් මහත්මයා විඩියෝඑක නියමයි,අපව දැනුවත් කලාට ඔබට පිං.බුදුසරනයි,
දුරින් ඉන්න සතුරට වැඩිය මිතුරු වෙසින් ළඟ ඉන්න සතුරා භයානකයි,රාජපක්ෂලා එහෙමයි රටේ මිනිස්සුන්ව ඇන්දුවෙ...
තරුණ අරගලයට ජය වේවා!
✌️✌️
👌🏾
ඔබට . ස්තුතියි.!
සර්වපාක්ෂික අරගලයට ජයවේවා
❤️❤️❤️🙏🙏🙏🇱🇰🇬🇧
Jaya wewa...!👍🇱🇰👏💖
අනිවාර්යයෙන්ම
ජයවේවා. හරි විදියට ජය ගිනිමු.
This country will not develop even for 20 years,ඒක තමයි ඇත්ත.
Agree 👍
Yes
One family has robbed SL for the next 20 years . SAD .
But this country is easy to develop... but cant do...
තොපි කෑවෙ නං එහෙම හිතාගෙන තමයි. ඒත් මේ ලංකා ජාතිය යක්කු වගේ ජාතියක්. තොපි කාපු ටික වගේ දහ ගුනයකින් ගොඩ ගන්නවා.
තොපි කාපුවා තොපිට ගින්නක් විතරයි. අපිට ජවයක්
Theruwan saranai.ape daruwanta jaya.Aragalayata jaya.
I respect you. Aragalayata jayawewa. Theruwan saranai.
අරගල කරුවන්ට අපේ ආචාරය
Excellent speach
සෙපාල් සර් 🙏🙏🙏🙏🙏 👍
Great job Sepal👍 entire country should protest with brave youth today
සාමකාමී ජනතා අරගලයට ජයවේවා!