British Columbia වල නත්තල් අසිරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 2

  • @disnasriyantha
    @disnasriyantha 9 หลายเดือนก่อน

    සුබ නත්තලක්.සුබ නව වසරක් වේවා 🎉🎉🎉🎉🎉

    • @asokafernando7068
      @asokafernando7068 9 หลายเดือนก่อน

      මේකද ඔබලාගේ Christmas කියන්නේ. හුන්ඩුවක් වාගේ තියෙන Basement එකේ ඉඳගෙන, සීතලේ ගැහි ගැහී, බස්වල නැගගෙන, Food Bank එකකට ගිහිල්ලා පෝලිමේ ඉඳලා පිනට දෙන ටින් කෑම ටිකක් අරගෙන, Soup kitchen එකකට ගිහිල්ලා නැවතත් පෝලිමේ ඉඳලා පිනට දෙන Turkey කැල්ලක් සමග Soup එකක් බීලා, Canadians ලාට පින් දීල ගෙදර ඇවිල්ලා basement එකට ඇවිල්ලා හූල්ල හූල්ලා නිදා ගත්තාද. ඒකට අපි, Galle Face එක ගිහිල්ලා නත්තල් සිරි නරඹලා, ඉන්පසු මුහුදු වෙරළට ගිහිල්ලා රැල්ල පාගලා, පසුව Shangri-La hotel එකේ Buffet ඒකට ගිහිල්ලා හොඳට රෑට කෑම කාලා කුස්සි අම්මටඉ driver ටඉ කෑම අරන්දීල ඉතාමත් සතුටින් ගෙදර ආවා.