Thanks for doctor educated us on the dengerous about the pencil spacially used by our students. Quality control authorities should take immediate action with the health authorities to take remedial actions to prevent all students this endanger situation.Also parents should take preventive measures to safeguard your children.
මේවා තහනම් කරන්න
නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන තහනම් කරයි කියල විසඳුමක් නැත.
Danuwath weema wadagath..
Thahnm karal liynne agillend... nishpada kramay wens wiy yuthui... 😂
ඔව් අනේ දරුවන්ගේ අනාගතය
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
EN71-3 දැන ගැනීම පිණිස හොඳයි. ඇයි ඔය ප්‍රමිතියට නැති ඒවා රට තුලට ගැනීමට... රේගුව හෝ ප්‍රමිති ආයතනය අවසර දෙන්නෙ.
Atlas Kaha pansale wath nhnr ehema ekak.meka dkka gmn mn bluwa aran...
🤣
Kuduth ena eke pansala enne nathi weida 😢
මේවා තහනම් කරන්න .ඕකුන්ට දඩුවම් දෙන්න,
දරුවන්ට අහිතකර නිෂ්පාදන තහනම් කරලා ඒවා වෙළදපොලට එන එකත් නතර කරානම් හරිනෙ ඉතින්. මේවා අහිතකර බව දැන දැනම නිෂ්පාදනයට ඉඩදීලා බලන් ඉන්න එකද බලධාරින්ගෙ යුතුකම ????
ඉතිං යකෝ ඕවා තහනම් කරපංකෝ
බම්බු ගහන් නැතුව😂
ඔයා මේ තහනම් කරපං කියන්නෙ ..
මොකද දරුවෙකුට එපා යකෝ ඔය වැඩේ නවත්තපං කියනවා වගෙ ඕව කරන්න පුළුවන් ද මේක රටක් ගෙදර අයවලුන් හදනව වගේ කරන්න බෑ. අද කාලෙ ගෙදර එකා වත් හදා ගන්න පුළුවන් ද?
තහනම් කොරපු කුඩු ගන්ජත් විකුණන එකේ, තහනම් කරපු ගමන් මෙන් කියල නැති වෙයි වෙලනදපොලේ .
මහජනයාට කතා කරන්න ඉගෙන ගනින්.විපක්ෂය නායක නේද 😅😅
ඉතින් තහනම් කරපන්කෝ😢
Media sandarshana nethuwa ewa ain karanam iwarane.apida yanna oni pencil ain karanna.😅
හිතකර ඒවා විතරක් ගෙන්නනවානම් ඔය ප්‍රශ්න මුකුත් නැනේ.
මෙච්චර කල් කොහෙද හිටියේ😂
පොඩ්ඩක් නින්ද ගිහින්😂
Thank you
ඇයි ඉතිං ඒවා තහනම් නොකරන්නේ...ලංකාව තමයි ලෝකයෙන්ම වෂ වැඩියෙන්ම කවන රට
Eka aththa
මේවා තහනම් කරන්න😮😮😂😂
දරුවන් ගැන මීට වඩා හොයා බලන්න ඕන
හොද පැහැදිලි කිරීමක්......❤
පැහදිලි කිරීම හොදයි...ඕක කියන්න මෙඡචර කල් ගියේ මොකද
nataraj aran denna 😚😚 aurudu 13 k hapuwa aulk un na ekai rahath hodhai
😂
😂😂
😂😂😂😂
අපි පොඩි කාලේ නම් ඕන තරම් teachers ලා කියලා තියනවා pansal කටේ දාන්න එපා කියලා...එහෙම කිව්වේ පොඩි ළමයින්ට ඕවා ගැන දන්නේ නැති හින්දා තමා....මෙහෙම පුතේ රසදිය වගේ දේවල් තියනවා ඒක හින්දා කටේ දාන්න එපා කිව්වට ඒ වයසේ ලමයින්ට තේරෙන්නේ නැති හින්දා තමයී එ අය අපිට නම් දැක්ක තැන කට ට ගහලා punish කරලා වරද හදනවා.............හොඳම දේ කරන්න තියෙන්නේ ඕවා මිලදී ගන්න එක නැවැත්වීම....එවිට කඩවල් වල ඔය ලස්සන පන්සල් ඉතුරු වේවි....එතකොට නිකන්ම කඩ කාරයෝ ඕවා කඩවල් වලට ගන්නේ නැ....ගන්නේ නැති උනාම හදන්නේ නෑ.......🤷♂️🤷♂️😏😏😏
😂😂😂Ktt ghnn
@Univers-3.1pen demu
Clean sri lanka, ❤
අපෙ පොඩි එක්කෙනා පැන්සල පින්සලකරන් එන්නෙ පොඩ්කාලෙ
මීන් පස්සේ ගන්න හොඳ නැති පැන්සලටත් . EN71-3 ගහයි එ වාගේ අපරාද කරයොනේ ඉන්නේ මෙ ලෝකේ
ඉතින් යකෝ ආදාල බලදාරින් තද නින්දෙ තවත් නිදි වදින්නෙ නැතුව මේවා රටන් තුරන් කිරීමට කටයුතු කරන්න.දැනට රට ඇතුලේ තියෙන ඒවා අත්තඩංගුවට ගෙන විනාශ කරපල්ලා බලන් යින්නෙ නැතුව
වෙළඳ දැන්වීමක් නොවේවා...
Thanks for doctor educated us on the dengerous about the pencil spacially used by our students. Quality control authorities should take immediate action with the health authorities to take remedial actions to prevent all students this endanger situation.Also parents should take preventive measures to safeguard your children.
තහනම් කරන්න උනෙ නෑ කියපන්කෝ හොද පැන්සල මොකද්ද කියලා අපි පොඩි කාලේ මක්ක පැන්සල් කාලා ඇති උන තරම් මුකුත් උනේ නෑ අනෙ මන්ද
මේවා තහනං කරන්න
ඒකනේ පැන්සලක් හපන එක සාමාන්‍ය දෙයක් ..
මේවා තහනම් කරන්න
තන්කියු රනිල් මහින්ද සර්ලා.
තහනම් කරානම් ඉවරයි. බොරු කතා ඕන නෑ
දරුවන්ව පරෙස්සම් කරගන්න දෙමව්පියනි.
ඔය නම්බර් එක කොටන්න පුළුවන්නේ ඕනම එක්කෙනෙකුට. ඒක නෙවෙයි වෙන්න ඕනා. ඔවගේ නිශ්පාදන කරන ආයතන වහලා දාන්න හෝ ඒවට හරි විදිහට නිශ්පාදනය කරන්න කියලා කියන එක නේද. සෞඛ්‍ය පරීක්ෂකවරු මෙව්වා හොයලා බලලා සල්ලිවලට යට නොවි නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
Hpoy 🥹 mmath pencil kala tynw kyala matak unaama 😢😢
@Xten____isi 😂😂
attatama kewada...😂😂😂
@Bandara.14 kala gilinne na. hapa hapa innw podi kalee😂😂
දැන් පෑන්ද හපන්නෙ 😅
අම්මප bn .......😂😂😂😂
තහනම කරන්න නුසුදුසු දෙවල්
ටැක්ස් ඒකත් ගහලා වත් ඒකත් ගහලා. ගෙනවට පස්සේ තහනම් කරනවට වඩා හොඳ නැද්ද ගෙන්න කලින් ඒවට අවශ්‍ය වැඩ පිළිවෙලක් හැදුවනම්
😢
පන්සල විතරක් නෙමෙ. මොන දෙටද අපෙ රටෙ ප්‍රමිතියක් තියෙන්නෙ.කුනු ඔක්කොම ලන්කවට ගන්න බලන් ඉන්නෙ
මේක කරන්න තියෙන්නේ පෙර පාසල්
හා පාසල් එකතු කරගෙන.මාද්‍ය දැනුවත් කිරිම ප්‍රමාණවත් නැහැ.
තත්ත්ව සහතිකය විස්වාස කරන්න පුලුවන් ද 😂
Kaamath okkoma wasa. Pansaleth wasa.niyama රට
ළමයි ගේ ජීව්ත එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා තහනම් කාරන්න
මේව තහනම් කරන්න පටන් ගත්තොත් ... උද්ඝෝෂණය කරයි මේව තහනම් කරන්න epa ....mewa නිෂ්පාදනය කරන තැන්වල රැකියාවල් කරන අයගේ රැකියාවල් වලට මොකද වෙන්නේ කියල ? ඉතින් කොහොමද රටක් හදන්නේ? ජනාධිපතිතුමා හැමතිස්සේම kiyanne ...හැම දේකටම ප්‍රමිති ගතයක් තිබිය යුතු බව ...........
ප්‍රමිති යෙන් තොර දේවල් තහනම් කරන්න, ඒවා කරන්නේ නැනේ,, ප්‍රමිති ආයතන වග කියන්න ඕනේ
Owa thahnm karnna
Atlas ganna. Atlas non toxic.
Hodama pensala Atlas tamai
කියවන්නැතුව හොර වැඩ නවත්තනවලකෝ කියවන්නැතුව
😮
😮😢
😮😮😮😮😮😮
රසකාරක නැත්තෙ මොනවද?
ඉතිං මව්පියන්ට කියලා වැඩක් නෑ වෙළඳපොළට එන නිෂ්පාදන ගැන හොයලා ඒවා තහනම් කරන්න
Ithin ai yko mewwa ehema hadanne reddatada lamai dannwada owa...😡🤬
දැන් දන්නවනේ .......අනික අපි පොඩි කාලේ නම් ඕන තරම් teachers ලා කියලා තියනවා pansal කටේ දාන්න එපා කියලා...එහෙම කිව්වේ පොඩි ළමයින්ට ඕවා ගැන දන්නේ නැති හින්දා තමා....මෙහෙම පුතේ රසදිය වගේ දේවල් තියනවා ඒක හින්දා කටේ දාන්න එපා කිව්වට ඒ වයසේ ලමයින්ට තේරෙන්නේ නැති හින්දා තමයී එ අය අපිට නම් දැක්ක තැන කට ට ගහලා punish කරලා වරද හදනවා.............හොඳම දේ කරන්න තියෙන්නේ ඕවා මිලදී ගන්න එක නැවැත්වීම....එවිට කඩවල් වල ඔය ලස්සන පන්සල් ඉතුරු වේවි....එතකොට නිකන්ම කඩ කාරයෝ ඕවා කඩවල් වලට ගන්නේ නැ....ගන්නේ නැති උනාම හදන්නේ නෑ.......🤷♂️🤷♂️😏😏😏
Thahanm keranne
ඉතින් යකෝ news දදා ඉන්න එකේ තහනම් කරන්න පුලුවන්නෙ
Ane Lama parapura ta adare nam owa tahanam karaeanna
Atlas marketing campaign eka maru😂
😂😂 මල සමයං . ලංකාවේ තමයි ඔක්කොම විකාර . ලෝකෙ කොච්චර වස විස එක්ක ජීවත් වෙනවද 😂😂. පැන්සල් කන්ටේනර් ගෙන්නලා ඇති. ඒක විකුනං කන්න භීතිකාව හදනවා 😂
👎
0:06 me add danna epa news eka asse.
යකො...අද.අපි..කන...කාම...සේරම...තෙල් පොර....රසකාරක ...තමයි ...ලමය්...උදෙට ...කාලා .නතුව .අති...එකය්...පන්සල් ..කන්නෙ
පාවිච්චියට නුසුදුසු හැම දේම ගෙන්වන රටක්නෙ ලංකාව කියන්නෙ.පිටරටට යවනව අපේ රටේ තියෙන හොදම දේ.එහෙම නැතිව ඒ රටවල්වල ඒව ගන්නෙ නෑ.අපේ රටට ඕන දෙයක් ගේනවා
වැඩක් නෑ කියලා ඊටපස්සේ කෑ ගහනවා හොද නෑ, හොද නෑ කියලා
Mewa wwkunana bookshop seel teyala rajasanthaka karanna
mamath wadiyenma pencil hapannne liyana papers wala pidane daraganna bari una mona karannada ithin
Kiyanakota parakku vadine.dan godak demavpiyan upakarana miladigena ivarai.mevage news nivadu kalema denna ona.
Me coliti tiyana pencil warga monawada kiyala kauru hari dannawa nam kiyanna
Pansala hapanawanam eya pansalen penawa. Eya dutu sanin aaderen kiya nawathwanna.
☠️☠️☠️☠️☠️
Den thama hemadema mama podi kale pensale ula kanawa hemadama ko meruna
අම්මල දැනගන්න ඕනේ ඔය තත්ත්ව සහතිකය තියෙන පැන්සල් අරන් දෙන්න. ඔය රුපියල් 50, 100 තියෙන ඒවා ගන්න හොද නැ.
Etakota tattala
Ban these pencis. 5ake actions...
Yakoo thahanam karapallako owa
This are need to discontinued now
Anagatha daruwo anathurakanam rajaya mewa thahanam karanne naththe ei.
Apita mokadda kiyanne dan..ගුණාත්මක color hoyannada...oyala ewa balala hari de witarak ithuru karanna..lamai tamai anagathe...😢😢😢
හරි හරි අපි ආකර්ෂණීය පාට ටික සූරලා දෙන්නම්කෝ...තොපි ඕවා තහනම් කරන්නේ නෑනේ
ඒ උනාට මාත් පුංචි කාලේ පැන්සල් තුඩවල් කාලා තියනවා 😂. දැන් ඒවායේ විස ඇති .කියන කියන ඉන්නේ නැතිව තහනම් කරා නම් ඉවරයිනේ
Ithin anayanaya kirima walakwanna oka rajaye wagakeema
👹
Podiwun owa ganne asavata. Purudhta wage pansala onama daruwek Kate gahanawa. Owa nodanna daruwanta theranne nehe . Ratata genwanne nethiwa hutiyanam iwarayine. Oya wasa wisa kaam warga wunath ratata genwanne nethinam, weladha danwèem valine pracharayak denne nethinam kawuruwath salli deela wasa wisa kanna ganne nehe. Gann kiyala wanna karala kanna hidanehelu. Wikara katha thamayi lankawe thiyenne.
Mechchara awadanam amudrauya yodagana mewa nishpadanaya karanne ai. PUNCHI daruwo mewa danne na. Mewa thamanam karanna
Podi un kohomath ehemai eyala kate gahanawa. Oya thathwa sahathike mokeda thiuenne .me rate paalakayanta ithin laabeta hambena one kuu godak lankawata geneth vikuna ganna athnam hodaine. Mokatada mathu parapurak neda😮😮😮
Podi kale idanma pana nirdesha karanam hary rajaya
මේ වගේම තමයි මකන කෑලි. විවිධ සුවඳ කාරක ඇතුළත් අහිතකර රසායන ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා. අන්තර්ජාලය තුළ මේවාගෙන් වෙන අහිතකර බලපෑම කොයිතරම්ද කියන එක සොයා ගන්න පුළුවන් ඒ ගැන හොයන කෙනෙකුට. පැන්සල් වගේම මකනත් ළමයි කටේ දානවා