A/L Media 2020 Paper (MCQ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024
  • 2020 advanced level communication & media studies paper discusion (Part A)

ความคิดเห็น • 67

  • @ToytobabeJck
    @ToytobabeJck 11 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි සර් ❤සර් පුළුවන් නම් සින්දුව අයින් කරන්න කෝ. ඒක අපහසුයි ටිකක් විතර

  • @anantha_lokaya
    @anantha_lokaya 14 วันที่ผ่านมา

    ගොඩක් ස්තූති! සර්. බොහොම වටිනවා.

  • @pasindupushpakumara3927
    @pasindupushpakumara3927 3 ปีที่แล้ว +2

    Godak hodata teruna sir issarahatath mevage pashna sakashsha karanna..

  • @mydairy7314
    @mydairy7314 3 ปีที่แล้ว +2

    Well explained sir

  • @pasanmadusanka7233
    @pasanmadusanka7233 3 ปีที่แล้ว +4

    ගොඩක් පිං සර්...!!

  • @manusha_pinki5180
    @manusha_pinki5180 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි සර් ❤️🌸.

  • @sakunthalasakunthala9579
    @sakunthalasakunthala9579 3 ปีที่แล้ว +3

    Ane thanks sar godakma🙏🙏

  • @piyumimadumali3705
    @piyumimadumali3705 3 ปีที่แล้ว +1

    Thanx sir go dak hodata theruna🙏

  • @ThiliniAnuradhi
    @ThiliniAnuradhi 3 หลายเดือนก่อน

    Godak hondata pahadili karanawa.

  • @anupamaprasangika1189
    @anupamaprasangika1189 3 ปีที่แล้ว +4

    Sir 2020 A/L mcq second paper eke answer dennako sir

  • @underscore-j6m
    @underscore-j6m ปีที่แล้ว +1

    17 වෙනි ප්‍රශ්නෙට කරපු පැහැදිලි කිරීම ගැන නම් සතුටු නෑ සර්. උත්තරේ එන විදිහ පැහැදිලි කරාට වඩා රජයේ උත්තර පත්තරේ තියෙන උත්තරේ සාධාරණිකරණය කරා වගේ එකක් තේරෙන්නේ. සමාවෙන්න සර්.

  • @nkkfj-v4g
    @nkkfj-v4g 14 วันที่ผ่านมา

    Thank you so much sir !!

  • @laksiriherath6596
    @laksiriherath6596 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති සර්

  • @samithasadaruwan3479
    @samithasadaruwan3479 11 หลายเดือนก่อน

    ස්තූතියි සර් ❤❤

  • @usithaniroshan6990
    @usithaniroshan6990 2 ปีที่แล้ว +1

    Thank you sir...❤️🙏

  • @vishu98913
    @vishu98913 3 ปีที่แล้ว +1

    Sir c kotasatt me wage video ekk dennko

  • @ravinduravindu564
    @ravinduravindu564 3 ปีที่แล้ว

    Godak watinawa sir bs

  • @sadunthilak741
    @sadunthilak741 9 หลายเดือนก่อน

    Tanks sir ❤️

  • @dulanjalisandanika4038
    @dulanjalisandanika4038 3 ปีที่แล้ว +1

    Godk thank you sir 🙏🙏

  • @kapilakumara2682
    @kapilakumara2682 3 ปีที่แล้ว

    Supiri sir

  • @kavindachathuranga1684
    @kavindachathuranga1684 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏NIYAMAI SIR

  • @sachinthaindunil2412
    @sachinthaindunil2412 3 ปีที่แล้ว +2

    Ithuru prashna 25th katha karannako sir

  • @vinurithilakarathna1643
    @vinurithilakarathna1643 2 ปีที่แล้ว

    Sir 17 weni prashneta sir uththare dunne pudgalanthara sanniwedanaya kiyalane eke poster kiyana eka ganna baida uththarayak widihata

  • @dahemifernando5401
    @dahemifernando5401 3 ปีที่แล้ว +3

    සර් c කොටසත් සාකච්ඡා කරන්නකෝ

  • @vihagamilash6292
    @vihagamilash6292 3 ปีที่แล้ว +1

    dla thiyan song eknm hena kathi

  • @nilushanidilhari8938
    @nilushanidilhari8938 3 ปีที่แล้ว +1

    Thanks you so much sir

  • @hasinikavya1436
    @hasinikavya1436 2 ปีที่แล้ว

    Thank you sir ❤️❤️

  • @sandunidilshani2742
    @sandunidilshani2742 2 ปีที่แล้ว

    Thank you sir🙏

  • @saliduprageeth8940
    @saliduprageeth8940 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @hirushahirusha1756
    @hirushahirusha1756 3 ปีที่แล้ว +1

    Tanks sir

  • @manulajayakody6061
    @manulajayakody6061 2 ปีที่แล้ว

    Thankyou sir

  • @niroshachathurani2143
    @niroshachathurani2143 3 ปีที่แล้ว +3

    Sir pepar eke b kotasa sakachcha Kare Nadda sir

    • @niroshachathurani2143
      @niroshachathurani2143 3 ปีที่แล้ว

      sir b kotasa eke video ekkak nd sir

    • @amalipalihawadan1797
      @amalipalihawadan1797 3 หลายเดือนก่อน

      @@niroshachathurani2143 B kotasa perani nirdeshaya thiyenne e nisa eka wedagath ne apita😊🎓🌼

  • @sachiii20000
    @sachiii20000 3 ปีที่แล้ว +2

    Sir 2021 A/l pepar ekath 2020 akuthiyatamada hedenne.

  • @cmlbalangoda6330
    @cmlbalangoda6330 4 ปีที่แล้ว +1

    👍

  • @rohithasamarakoon2392
    @rohithasamarakoon2392 3 ปีที่แล้ว

    Godak pin sir

  • @anjalichathurya4700
    @anjalichathurya4700 2 ปีที่แล้ว

    Thanks you sir

  • @Thijathu
    @Thijathu 2 ปีที่แล้ว

    Guys oyala damavada sir online class krnavada keyala

  • @dotrizana1234
    @dotrizana1234 3 ปีที่แล้ว +1

    🤙🤙

  • @Thijathu
    @Thijathu 2 ปีที่แล้ว

    Dana aya keyanna please

  • @sewwandisilva7678
    @sewwandisilva7678 3 ปีที่แล้ว +1

    C කොටසේ උත්තර ටිකත් කරලා video එකක් දාන්නකෝ

    • @dilminisudeshna9775
      @dilminisudeshna9775 3 ปีที่แล้ว

      Anee ou sir uththara liyala balagena innawa kohewath na thama uththara pathraya

    • @weerahandikamal6588
      @weerahandikamal6588 3 ปีที่แล้ว

      ane sir uththra tika dnnko C kotasata 😢😢😢

  • @3sisters487
    @3sisters487 3 ปีที่แล้ว +1

    Ane sir old eke tikath dennako

    • @medianilantha5881
      @medianilantha5881  3 ปีที่แล้ว

      Old එකටත් මේ ටික අදාළයි පුතේ..

    • @lahirudewagiri5671
      @lahirudewagiri5671 3 ปีที่แล้ว

      Me widiyata hama padamakma video dannako sir hodatama therenawa sir kiyala dena ewa

  • @janakakumara2663
    @janakakumara2663 2 ปีที่แล้ว +1

    2023 අයට මේවා පොදුයිද සර්

  • @Thijathu
    @Thijathu 2 ปีที่แล้ว

    Sir online class karanavada

  • @LawangaChaghushki0071
    @LawangaChaghushki0071 6 หลายเดือนก่อน

    Sinduwa epaa💔

  • @veeshashaani4736
    @veeshashaani4736 3 ปีที่แล้ว

    Sir 11ස් වෙනි ප්‍රශ්නයේ උත්තරය විදියට 4ගත්තනේ... ඒත් sir චිත්‍ර පටියක් බලන්න අත්දැකීම් තියෙන්නම ඕනද 🤔

    • @medianilantha5881
      @medianilantha5881  3 ปีที่แล้ว +1

      පුතේ ඔයා වැරදි තැනකින් ප්‍රශ්නෙ අල්ලගත්තෙ.. මේකෙ කියන්නෙ චිත්‍රපටිය බලන්න සමාන් අත්දැකීම් ඕනෙ කියල නෙවි... ඒ චිත්‍රපටයේ තේමාව අත්දැකීමක් විදියට ගත්තම රටවල් දෙකේම සමාන අත්දැකීම් තියෙන බව.. සිද්ධාන්ත වල අපි ඉගෙන ගන්න සන්දර්භානුගත බව කියන එකත් එක්ක ගලපල හිතන්න පුතේ.. අපිට එන ගොඩාක් ප්‍රශ්න ප්‍රායෝගික බව පිටුන් පෙනුනට ඒකෙ ඇතුලට යන්න යන්න අන්තිමට තියරි කොටසක් කොතන හරි තියනවා.. පුළුවන් හැම වෙලාවකම විෂ ඇතුලෙන්ම කල්පනා කරන්න පුතේ.. (තේරුනේ නැත්තං මාව අමතන්න )

    • @veeshashaani4736
      @veeshashaani4736 3 ปีที่แล้ว

      @@medianilantha5881 හරි sir තේරුණා 😇

  • @bakkaproduction9444
    @bakkaproduction9444 3 ปีที่แล้ว +1

    23 ට වැරදි එකනෙ අහන්නෙ

    • @medianilantha5881
      @medianilantha5881  3 ปีที่แล้ว

      ස්තූතියි පුතා...අහන්නෙ නිවරදි එක.. වොයිස් කරද්දි ඒක නිවරදිව කියනවා .. ඒත් Screen type කරද්දි " වැරදි " කියල type වෙලා.. අත්වැරදීමක්.. ස්තූතියි සහ සමාවෙන්න වරදට... නැවත හදන එක ලොකු වැඩක් නිසා එහෙමම තියන්නම්... ඇත්තම paper එකේ තියෙන්නෙත් "නිවරදි " එක කියල... පුතා පෙන්නනකං මාත් දැක්කෙ නෑ...

  • @hirushikadiwyanjali
    @hirushikadiwyanjali 2 ปีที่แล้ว

    Sar mata 14 වෙනි ප්‍රශ්නෙ තෙරුම් ගන්න අමාරුයි🥺

  • @sewminijayakodi
    @sewminijayakodi ปีที่แล้ว +2

    Thank you so much sir

  • @anandasilva6314
    @anandasilva6314 8 หลายเดือนก่อน

    Thank you sir❤

  • @isurukavishka9319
    @isurukavishka9319 ปีที่แล้ว

    Thank you sir

  • @TharushikaTharushika-k9i
    @TharushikaTharushika-k9i 18 วันที่ผ่านมา

    Thank you sir 😊❤