Sakura WildCook Vlog
Sakura WildCook Vlog
  • 260
  • 828 899

วีดีโอ

පොඩ්ඩොන්ට දවල්ට අලි පැංචෙක්|Kids Elephant Japanese Curry Dish|そうさんカレライス
มุมมอง 1214 หลายเดือนก่อน
#japanesefood #japaneselunchkid
Tortilla Pan Pizza |easy n quick breakfast ideas|උදේ කෑමට ටක්ගාලා ටෝටිල්ලා පීසා
มุมมอง 744 หลายเดือนก่อน
Tortilla Pan Pizza |easy n quick breakfast ideas|උදේ කෑමට ටක්ගාලා ටෝටිල්ලා පීසා
Spinach Bread Pizza|පාන් පීසා මේ විදියට හදලා බලන්නකෝ
มุมมอง 1505 หลายเดือนก่อน
Spinach Bread Pizza|පාන් පීසා මේ විදියට හදලා බලන්නකෝ
මේ විදියට ජෑම් හැදුවොත් කඩෙන් ගන්න ඕනෙම නෑ| අමුද්‍රව්‍ය 3 න් ස්වභාවික රසටම|Homemade Pineapple Jam
มุมมอง 2436 หลายเดือนก่อน
මේ විදියට ජෑම් හැදුවොත් කඩෙන් ගන්න ඕනෙම නෑ| අමුද්‍රව්‍ය 3 න් ස්වභාවික රසටම|Homemade Pineapple Jam
ජැපනීස් ෆෘට් සැන්ඩ්විච් හදමු| කඩෙන් ගත්තා වගේම විපින් ක්‍රීම් හදන හැටි|Japanese Fruit Sandwich
มุมมอง 2286 หลายเดือนก่อน
ජැපනීස් ෆෘට් සැන්ඩ්විච් හදමු| කඩෙන් ගත්තා වගේම විපින් ක්‍රීම් හදන හැටි|Japanese Fruit Sandwich
කටගැස්මට ක්‍රිස්පි ගාලික් පොටැටෝ | බත් මුලට,බයිට් එකටත් මරු| Crispy Garlic Potato
มุมมอง 2386 หลายเดือนก่อน
කටගැස්මට ක්‍රිස්පි ගාලික් පොටැටෝ | බත් මුලට,බයිට් එකටත් මරු| Crispy Garlic Potato
උදේට බඩපිරෙන්න කන්න මාරම රස සැන්ඩ්විච් එකක්|Easy sandwich recipe
มุมมอง 2876 หลายเดือนก่อน
උදේට බඩපිරෙන්න කන්න මාරම රස සැන්ඩ්විච් එකක්|Easy sandwich recipe
හැමදාම එකම විදියටද ෆ්‍රයිඩ් රයිස් හදන්නේ| Cheese Fried Rice
มุมมอง 2886 หลายเดือนก่อน
හැමදාම එකම විදියටද ෆ්‍රයිඩ් රයිස් හදන්නේ| Cheese Fried Rice
Marie Biscuit Caramel Pudding| බත් කාලා කන්න රස පුඩින් එකක්
มุมมอง 3696 หลายเดือนก่อน
Marie Biscuit Caramel Pudding| බත් කාලා කන්න රස පුඩින් එකක්
හිතුන ගමන් කේක් කන්න යන්නේ විනාඩියයි |මග් කේක් | Eggless Mug Cake
มุมมอง 4026 หลายเดือนก่อน
හිතුන ගමන් කේක් කන්න යන්නේ විනාඩියයි |මග් කේක් | Eggless Mug Cake
උදේ කෑමට ,ඉස්කෝලේ ගෙනියන්න විනාඩි 10 න් පෝෂණීය පෑන්කේක්| Vegetable Pancake
มุมมอง 4476 หลายเดือนก่อน
උදේ කෑමට ,ඉස්කෝලේ ගෙනියන්න විනාඩි 10 න් පෝෂණීය පෑන්කේක්| Vegetable Pancake
One pot kids Obento |විනාඩි 10 න් පොඩ්ඩොන්ට ඉස්කෝලේ ගෙනියන්න මම හදපු Lunchbox එක|お弁当
มุมมอง 5187 หลายเดือนก่อน
One pot kids Obento |විනාඩි 10 න් පොඩ්ඩොන්ට ඉස්කෝලේ ගෙනියන්න මම හදපු Lunchbox එක|お弁当
Choco Bread Pops |ගෙදර පාන් තියනවද | අඩු වියදමින් පාටි ස්නැක් එකක් |Birthday Snacks for Kids
มุมมอง 6077 หลายเดือนก่อน
Choco Bread Pops |ගෙදර පාන් තියනවද | අඩු වියදමින් පාටි ස්නැක් එකක් |Birthday Snacks for Kids
Homemade Thai Sweet Chili Sauce |තායි ස්වීට් චිලි සෝස් එකක් විනාඩි 10 න් ගෙදරදීම හදමු| ඩෙවල් සෝස්
มุมมอง 3147 หลายเดือนก่อน
Homemade Thai Sweet Chili Sauce |තායි ස්වීට් චිලි සෝස් එකක් විනාඩි 10 න් ගෙදරදීම හදමු| ඩෙවල් සෝස්
ලංකාවේ ඉන්න මගේ අම්මගේ උපන්දිනය වෙනුවෙන් ජපන් අයට දීපු Obento gift 😌|හැමෝම ආස විදියට චිකන් කරියක්
มุมมอง 5077 หลายเดือนก่อน
ලංකාවේ ඉන්න මගේ අම්මගේ උපන්දිනය වෙනුවෙන් ජපන් අයට දීපු Obento gift 😌|හැමෝම ආස විදියට චිකන් කරියක්
පාන් වලින් හාට් මිනි පීසා හදමු|Heart Mini bread pizza |Kids birthday snack ideas
มุมมอง 4458 หลายเดือนก่อน
පාන් වලින් හාට් මිනි පීසා හදමු|Heart Mini bread pizza |Kids birthday snack ideas
Dhal Masala Vada| පරිප්පු කෝප්පෙන් මසාලා වඩේ පිගානක්ම
มุมมอง 2018 หลายเดือนก่อน
Dhal Masala Vada| පරිප්පු කෝප්පෙන් මසාලා වඩේ පිගානක්ම
උදේ කෑමට ලේසියෙන්ම හදාගන්න පුලුවන් රසම රස ගාලික් බ්‍රෙඩ් |Flower Garlic bread
มุมมอง 4598 หลายเดือนก่อน
උදේ කෑමට ලේසියෙන්ම හදාගන්න පුලුවන් රසම රස ගාලික් බ්‍රෙඩ් |Flower Garlic bread
උදේට ටක්ගාලා පොඩ්ඩොන්ට මම හදලා දෙන පෝෂණීය මිනි බනානා පෑන්කේක් |Banana Pancake
มุมมอง 3198 หลายเดือนก่อน
උදේට ටක්ගාලා පොඩ්ඩොන්ට මම හදලා දෙන පෝෂණීය මිනි බනානා පෑන්කේක් |Banana Pancake
Potato Smileys |පොඩ්ඩොන්ට විශේෂයි| Easy homemade Smiley Potato Snack
มุมมอง 3738 หลายเดือนก่อน
Potato Smileys |පොඩ්ඩොන්ට විශේෂයි| Easy homemade Smiley Potato Snack
කඩෙන් ගෙනාව වගේ රසටම එයාට හදලා දීපු මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක| Spicy Mixed Fried Rice
มุมมอง 2678 หลายเดือนก่อน
කඩෙන් ගෙනාව වගේ රසටම එයාට හදලා දීපු මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක| Spicy Mixed Fried Rice
ජැපනීස් යකිසොබා |Japanese fried noodles Yakisoba焼きそば
มุมมอง 3319 หลายเดือนก่อน
ජැපනීස් යකිසොබා |Japanese fried noodles Yakisoba焼きそば
ජැපනීස් ඔනිගිරි ලේසියෙන්ම හදමු |Tuna Mayo Onigiri |Japqnese foodおにぎり
มุมมอง 1719 หลายเดือนก่อน
ජැපනීස් ඔනිගිරි ලේසියෙන්ම හදමු |Tuna Mayo Onigiri |Japqnese foodおにぎり
Honey Banana Milkshake| රසම රස කිතුල් පැනි මිශ්‍ර බනානා මිල්ක්ෂේක් එකක් හදමුද
มุมมอง 1409 หลายเดือนก่อน
Honey Banana Milkshake| රසම රස කිතුල් පැනි මිශ්‍ර බනානා මිල්ක්ෂේක් එකක් හදමුද
දවසෙම ෆිට් එකේ ඉන්න මේ විදියට උදේට කන්න| සෙනසුරාදාවේ උදේ කෑම🇯🇵| Tempered Chickpeas
มุมมอง 3759 หลายเดือนก่อน
දවසෙම ෆිට් එකේ ඉන්න මේ විදියට උදේට කන්න| සෙනසුරාදාවේ උදේ කෑම🇯🇵| Tempered Chickpeas
කේශර බබා ආසම Lunchbox එක|Sasusage Octupus Lunchbox for kids |Obento |Japan
มุมมอง 2799 หลายเดือนก่อน
කේශර බබා ආසම Lunchbox එක|Sasusage Octupus Lunchbox for kids |Obento |Japan
සීතල හිමේ හදපු කැපුචිනෝ |Homemade Cappuccino without machine
มุมมอง 2939 หลายเดือนก่อน
සීතල හිමේ හදපු කැපුචිනෝ |Homemade Cappuccino without machine
විනාඩි 10 න් අද හදලා දීපු පොඩ්ඩොන්ගේ දවල් කෑම |Lunch Ideas for kids| Japanese easy foods
มุมมอง 2649 หลายเดือนก่อน
විනාඩි 10 න් අද හදලා දීපු පොඩ්ඩොන්ගේ දවල් කෑම |Lunch Ideas for kids| Japanese easy foods

ความคิดเห็น

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 2 วันที่ผ่านมา

    🎌❤️‍🔥

  • @NishanthiRajakaruna-r9f
    @NishanthiRajakaruna-r9f 3 วันที่ผ่านมา

    ඇතටම ගොඩක් සුපිරි කඩල එකක් මම හැදුවා නියමයී

  • @AIAttanayake
    @AIAttanayake 20 วันที่ผ่านมา

    පූදුම ලස්සනයි මිදි වත්තාක්. දැක්කාම හරිම ආසයි. ගොඩක් ආසාවෙන් බැලුවා විඩියෝ එකක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම subscribe කරා.

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog 19 วันที่ผ่านมา

      @@AIAttanayake බොහෝම ස්තුතියි .🙏😌

  • @DinukaPrasadmadusanka
    @DinukaPrasadmadusanka 25 วันที่ผ่านมา

    Oya kema hadana kenage munath pennuwanm thamai watinne

  • @DinukaPrasadmadusanka
    @DinukaPrasadmadusanka 25 วันที่ผ่านมา

    Mehe wagema hodata rasa patata thiyenawa

  • @KaushalyaHerath-qj4hp
    @KaushalyaHerath-qj4hp 2 หลายเดือนก่อน

    Meka tokyo wla koheda thiynne

  • @navo7641
    @navo7641 2 หลายเดือนก่อน

    මේවගේ දයිසො chiba වලත් තියෙනවද?

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog 2 หลายเดือนก่อน

      @@navo7641 ow tiyanawa main station akakata godak welawta tynwa daiso akak 😌

  • @navo7641
    @navo7641 2 หลายเดือนก่อน

    බොහොම පිං මේවගේ වටින video දානවට...

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog 2 หลายเดือนก่อน

      @@navo7641 ස්තුතියි ගොඩාක්

  • @ashatasty
    @ashatasty 2 หลายเดือนก่อน

    💕💕Happy birthday to you 💕💕💕

  • @AmnaSilmiya
    @AmnaSilmiya 3 หลายเดือนก่อน

    Wow yummy recipe ❤👍👍

  • @betterbuys7187
    @betterbuys7187 4 หลายเดือนก่อน

    Aththtama watina vediyo ekak. Hodata pahadiliwa kiynwa ❤ mn balapu kisima vediyo ekaka mechchra hodta pennala na daiso eka badu 🥰

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog 4 หลายเดือนก่อน

      @@betterbuys7187 ගොඩාක් ස්තුතියි ඔයාට☺️😌

  • @ranumiliyansa
    @ranumiliyansa 4 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @RuviRuvee00
    @RuviRuvee00 4 หลายเดือนก่อน

    බෝංචි එක හැදුවෙ කොහොමද

  • @OshiKavindya-x4m
    @OshiKavindya-x4m 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 5 หลายเดือนก่อน

    ඔබේ අම්මාට නීදුක් නීරෝගිමත් සුවය සේම දිර්ඝායුෂ ලැබේවා . සුබම සුබ උපන් දිනයක් වේවා අම්මාට. එසේම අම්මා වෙනුවෙන් උතුම් වු කුසලයක් කරන ඔබට බොහොමත්ම පිං ... හරිම සතුටක් මේවන් දේ අහන්න දකින්න ලැබිම. තෙරුවන් සරණයි පින්වත් ඔබටත්... පින්වත් අම්මාටත්. ❤❤❤❤.

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog 5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි සහ ගොඩාක් පින් ඒ උතුම් වචන ටිකට...🙏🙇‍♀️🌸

  • @OshiKavindya-x4m
    @OshiKavindya-x4m 5 หลายเดือนก่อน

    ❤❤

  • @subhashinifernando2341
    @subhashinifernando2341 5 หลายเดือนก่อน

    මේ‍ ලම්‍ප් රයිස් එකක් නොවෙයි

  • @Chathu.Cute_Japan-Dream
    @Chathu.Cute_Japan-Dream 5 หลายเดือนก่อน

    Me shop eka thiyenne tokyo walada

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog 5 หลายเดือนก่อน

      Ow ..hema main station akktma branch akk tynwa ☺️

  • @manojbro5425
    @manojbro5425 5 หลายเดือนก่อน

    Wow 😛😛😛

  • @DakshimaHaputhanthri
    @DakshimaHaputhanthri 5 หลายเดือนก่อน

    ❤❤

  • @manojbro5425
    @manojbro5425 6 หลายเดือนก่อน

    Wow 😲😲😲😲🎉

  • @OshiKavindya-x4m
    @OshiKavindya-x4m 6 หลายเดือนก่อน

    ❤mmmm 😋😋

  • @gunslinger1316
    @gunslinger1316 6 หลายเดือนก่อน

    Its called thrift shop

  • @AmithPriyankara-ch5ig
    @AmithPriyankara-ch5ig 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ashatasty
    @ashatasty 6 หลายเดือนก่อน

    හ්ම්ම්ම් රසයි රසයි ❤❤❤❤

  • @OshiKavindya-x4m
    @OshiKavindya-x4m 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @nimashaekanayake5886
    @nimashaekanayake5886 6 หลายเดือนก่อน

    සොයයි පරිප්පුයි කියන්නේ ආගමක්😂.. මං ඒක අදහන බැතිමතෙක්😂😂

  • @DoreenChandima
    @DoreenChandima 6 หลายเดือนก่อน

    වාසනාවන්ත..දරුවෝ.❤❤❤

  • @imasha-uo7ue
    @imasha-uo7ue 6 หลายเดือนก่อน

    අල එක කොහොමද හදල තියෙන්නෙ❤

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog 6 หลายเดือนก่อน

      Air fryer ake 190( 10 min ) wage fry krla arn fry pan akta thel chuttak dala akta mulin sudu luunu wediyen tikk dala fry wegena ankota ala tika akatu kla.mn me para demme garlic powder aka.Kaha poddakut danna.lunu rasa anuwa danna mn nm air fryer danna kln lunu dala Kawalam krla demme… kematinm keli miris kottamalli kola dagattma tawat rasai…😌😌💗

  • @Sithumiahinsa-x5w
    @Sithumiahinsa-x5w 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤wow mn harima ashaiii akke oya wage filing ekakata

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog 6 หลายเดือนก่อน

      Japan da enne ntnm mehe annada enne 😌…yamanashi hari lassanai…midi wareta ona ynna…

  • @Sithumiahinsa-x5w
    @Sithumiahinsa-x5w 6 หลายเดือนก่อน

    Location plz dr❤❤❤harima lassansiii vidio ekak

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog 6 หลายเดือนก่อน

      Yamanashi wala….mn location awnnm☺️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 6 หลายเดือนก่อน

    😊Yum yum

  • @sandunibandara4411
    @sandunibandara4411 6 หลายเดือนก่อน

    ❤❤

  • @shradhi7897
    @shradhi7897 6 หลายเดือนก่อน

    ප්‍රශ්නේ කියන්නේ අපේ ගෙදර සෝයා මිට් වලට ආස මන් විතරයි 🤭 අම්මා තාත්තා අය්යා අක්කා හතර දෙනාම අකමතීම කෑම 🤕 හරිම අඩුවෙන් සෝයා මීට් හදන්නේ එනිසා 💔

  • @anjaleeimalka4895
    @anjaleeimalka4895 6 หลายเดือนก่อน

    මොන කිරිද දන්නේ පොල් කිරිද

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog 6 หลายเดือนก่อน

      ඔව්..පොල් කිරි☺️💗

  • @giaan7c21_nguyenngoc3
    @giaan7c21_nguyenngoc3 6 หลายเดือนก่อน

    ₫ường hay muối vậy bạn

  • @saaradarshigmailcom
    @saaradarshigmailcom 6 หลายเดือนก่อน

    Recipe එක දන්නකෝ❤❤

  • @Delicate997
    @Delicate997 6 หลายเดือนก่อน

    thanks akke 🇯🇵 ,පුළුවන්නම් ඊලග පාර පෙන්වන හැම දේකම නම් ටික හරියට පෙන්නන්න ,( බඩු වල නම් ජපන් වලින් තියන )

  • @Apeksha93
    @Apeksha93 6 หลายเดือนก่อน

    Ape gedara eya nam soya kiyaddith palathaka inne na🤣

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog 6 หลายเดือนก่อน

      Ayyo ahmada…🤭samahara aya kemati ne Tama ☺️😌

  • @renukw
    @renukw 6 หลายเดือนก่อน

    Bath beri vela vage ne de.kamak ne ,rasapatai.

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog 6 หลายเดือนก่อน

      ඔව්...ජපන් හාල් එකනේ ඒ නිසා බෙරි..ඒත් රසයි☺️😌

  • @සනු2006
    @සනු2006 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Eshi302
    @Eshi302 6 หลายเดือนก่อน

    ඕක හදලා බලන්න ඇත්තටම රසයි😊❤

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog 6 หลายเดือนก่อน

      ස්තුතියි 🌸😌💗

  • @OshiKavindya-x4m
    @OshiKavindya-x4m 6 หลายเดือนก่อน

    ♥️♥️

  • @arunawithanage7264
    @arunawithanage7264 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @arunawithanage7264
    @arunawithanage7264 6 หลายเดือนก่อน

    දිගටම video දාන්න.ඔයාගෙ channel එක අනිවාර්යයෙන්ම hit වේවි.

  • @arunawithanage7264
    @arunawithanage7264 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ 😊😊😊

  • @arunawithanage7264
    @arunawithanage7264 6 หลายเดือนก่อน

    🤩🤩🤩🤩

  • @arunawithanage7264
    @arunawithanage7264 6 หลายเดือนก่อน

    Rasa patai 😁😁😁

  • @dilshanmanoj3926
    @dilshanmanoj3926 6 หลายเดือนก่อน

    දොදොලේ ලාබ උනාට ගෑස් ගණන්😏

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog 6 หลายเดือนก่อน

      එච්චර වෙලා යන්නෙ නෑ අනේ විනාඩි 30 ක් වගේ යන්නේ 🫣🤭😉...