යාළුවො ආවාම තමයි තාත්තා ටියුන් වෙන්නෙ | Chandani Freddy Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 245

  • @thushanthikoralage489
    @thushanthikoralage489 ปีที่แล้ว +73

    ප්‍රෙඩී සිල්වා මහතාගෙ දෙවෙනි කසාදයේ නිහඩ අහින්සක චරිත තුනක් ඉන්නවා . සුදන්තගෙ වැඩසටහන් දෙකක් තියෙනව එයාල එක්ක.අහින්සක නිහඩ පව්ලක්.

    • @ashiedirisinghe7130
      @ashiedirisinghe7130 ปีที่แล้ว +6

      Ane ow,e thun dena harima nihatha mani aya.chintha akka e duwa putha hari ahinsakai me chandani nam maha eka vudiyak wage penenawa.

    • @world7450
      @world7450 ปีที่แล้ว +7

      ​@@ashiedirisinghe7130ඔව් ඔවුන් හරිම නිහතමානී අය ඔවුන් අවුරැදු ගාණක් පාඩුවේ ඉදලා තියෙනවා ඔවුන් කියනවා පලමු විවාහයේ අක්කා අයියා ගැන ඒත් මෙයාලා ඒක වහලා කතා කරනවා

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 ปีที่แล้ว +3

      අනේ ඔව් හරිම අහිංසක නිහතමානී දෙවැනි විවාහයේ ඒ තුන්දෙනා.
      දුක් කම්කටොලු මැද ජීවිතය ගත කල ඒ අසරණ මිනිස්සු
      මෙයා කවදාවත් ඒ සහෝදරයො ගැන සදහන් කරලා නෑ

    • @මහසෝනාගෝඨයිම්බර
      @මහසෝනාගෝඨයිම්බර ปีที่แล้ว +1

      දරැවෝ නම් පලවෙනි කසාදේ දික්කසාද නොවුන හින්දා පලෙවෙනි කසිදෙ දරැවන්ට අයිති

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +15

    මෙයා චාන්දනී සිල්වා,.......මෙයා ප්‍රඩී සිල්වා මහතගේ දුව බව ඇත්ත ...වගේම ....චාන්දනි ප්‍රඩී සිල්වා ...කියල අමුතු නමක් ලියාගෙන,...හරිම විකාරයක් ඒකනමි ....දෙවන විවාහයෙ දරැවෝ හරිම නිහතමානි දුරැවෝ,... මෙයා මාරම ආත්මාර්ථකාමී චරිතයක් බව පේනවා😮

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 ปีที่แล้ว +27

    මෙයා හරිම කුහක ,කපටි කෙනෙක් පෙුඩි සිල්වා ගේ දෙවන විවාහයේ බිරිද දරු වෝ දෙන්නා හරිම වැදගත් .තාත්තා මැරුන ට පස්සේ පිය සෙනෙහස .බොරු කියන ලස්සන .

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 ปีที่แล้ว +75

    ප්‍රෙඩී සිල්වා මහතාගේ තව දරුවෝ දෙන්නේ ඉන්නවා මොරටුවේ.... දෙවෙනි කසාදය.. ඉන් දරුවෝ ගැන අනිවාර්යෙන්ම.. මුළු ලංකාවම දැනගන්න ඕනේ.. ඒ දරුවන්ටත් සාධාරණය වෙන්න.. සුදත් සර්ගෙ youtube channel.. බලන්න ප්‍රෙඩී සිල්වාගේ මහත්තයාගේ.. පුතා ඒකෙ කතා කරනවා...👉👉♥️

    • @AshaDarshani-ij5bn
      @AshaDarshani-ij5bn ปีที่แล้ว +2

      Attha

    • @kusumapeiris936
      @kusumapeiris936 ปีที่แล้ว +2

      Ane ow eyalatath sadaranayak karanna.a..mallitath githa gayanta karanna denna

    • @world7450
      @world7450 ปีที่แล้ว +2

      ඔව් අනිවාර්යයෙන්ම ඒ දෙවැනි කසාදේ දරැවෝ එතකොට මේ කතා කරන චාන්දනීගේ පියත් ප්‍රෙඩි සිල්වා නමුත් මැයගේ අම්මව ප්‍රෙඩි සිල්වා කසාද බැදලා නෑ

    • @chamathprabodha2837
      @chamathprabodha2837 ปีที่แล้ว +1

      👍👍👍👍👍

    • @NiroshanWijesooriya-
      @NiroshanWijesooriya- ปีที่แล้ว +3

      මම බැලුව ඒක මේයා මේ හදන්නෙ තනියම බුදු වෙන්න 😂

  • @mangalikapriyadarshani5156
    @mangalikapriyadarshani5156 ปีที่แล้ว +27

    Freddie silve ගේ තව බිරිදක් සහ දුවක් සහ පුතෙක් ඉන්නවා හරිම නිහත මානියි ඒ පුතාට තාත්තාගේ සිංදු වල අයිතිය මැරෙන්න කලින් දිලාතියෙන්නේ.ඔයා හරි කුහක ගැහැණියක් ඇයි ඒපවුලගැන කියන්නේ නැත්තේ සුදා මහත්තයා තමයි ඒඅයව ඉදිරියට ගෙනාවෙ 🇰🇼

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර ปีที่แล้ว +4

      ඔයාගේ තාත්තට තව පවුලක් හිටියා නම් ඔයා ඒ පවුල ගැන කිය කිය යනවද. ෆ්‍රෙඩී සිල්වා විවාහ දෙක තුන කරගන්නකොට වැඩියෙන් අසාධාරණයට
      ලක්වෙන්න ඇත්තේ පළවෙනි විවාහයේ දරුවන්. දෙවැනි බිරිඳ මේගොල්ලන්ට කොහොම සැලකුවද කියලා ඔයා දන්නවද. අනික කොයි දරුවාද කැමතියි පියාගේ වෙනත් විවාහ ගැන කතා කරන්න.

    • @malanisamarakoon4809
      @malanisamarakoon4809 ปีที่แล้ว

      ​@@ඩයනාකුමාරිරජගෙදරi

  • @anandawickramasinghe9948
    @anandawickramasinghe9948 ปีที่แล้ว +28

    ප්‍රෙඩි සිල්වට අවංකව ආදරේ කරානම් දෙවෙනි බිරිද චින්තා සහ දරැවන් එයයි ඇත්ත

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +12

    ප්‍රේඩී සිල්වා දැන් ජීවමාන වම ඉන්නවා.ඒ ප්‍රගීත් සිල්වා.ඔය සිංදුව ප්‍රගීත් සිල්වා ප්‍රෙඩී වගේම ගායනා කරවා.පවුල් දෙකම සමගියෙන් වෙසේවා !!!

  • @tashiherath8604
    @tashiherath8604 2 ปีที่แล้ว +19

    ඔබ තූමිය කිව කතාව ඇත්ත වැඩ සටහන් ඉදිරිපත් කරන අය හිනාවෙනව බලා ගෙන ඉන්න ලැජ්ජයි

  • @r.rodrigo1150
    @r.rodrigo1150 ปีที่แล้ว +19

    දෙමව්පියන්ගේ , වැරදි වලට දරුවො පලිනෑ , දෙවෙනි කසාදෙ දරුවො දෙන්නටත් සදාරනයක් ඉෂ්ට වෙන්න ඹීනෙ

    • @priyadarshaniwijayakoon999
      @priyadarshaniwijayakoon999 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම
      අනික මෙයා ගේ අම්ම මෙයාට අවුරුදු 6 වෙනකොට , ෆ්‍රෙඩී සිල්වා සහ මේ දුව සහ පුතා දාලා ගිහිල්ල ඒ කාලයේ ම....
      ඊට පස්සේ තමයි දෙවනි කසාදයක් කරගෙන තියෙන්නේ...
      දෙවනි කසාදය කර ගන්න කොට මෙයාට වයස අවුරුදු 6 ක් ලූ....
      මෙයාගේ තාත්ත
      දෙවනි කසාදය කර ගත්ත ට පස්සේ ඒ බිරිඳ ලග තමයි මේ දුවයි පුතයි බලාගෙන තියෙන්නේ....
      ඒ වගේම මෙයා ලොකු ලමයෙක් උන දවසේ ඒ දෙවන බිරිඳ සහ මෙයාගේ අම්ම ලු මෙයාව නාවලා තියෙන්නේ ත්.....
      ඉතින් දෙවන කසාදය නීත්‍යානුකූලව කසාඳ බැදල ඉන්න බිරිඳ ට සහ ඇයට ඉපදුන දරුවො දෙන්නට සිද්ධ කරල තියෙන අති බිහිසුණුතම අපරාධය සුළුපටු නෑ....
      ඇත්තටම මේ කාන්තාව ඉතාමත්ම අමානුෂික වගේම ම්ලේච්ඡ වගේම සාහසික කාන්තාවක්.....
      ලැජ්ජයි ඇත්තටම කාන්තාවක් විදිහට.....
      මෙයාට දරුවො නැද්ද දන්නේ නෑ .....
      ඇත්තටම මෙයා කවුද කියල හෝ මම මේ විදිහට බැලුවේ සුදත්ත ගේ වැඩ සටහන හින්දා....
      නැත්තං මෙයා ගැන ඇත්තටම කිසිම හැඟීමක් නෑ මේ රටේ ජනතාවට....
      සමහර විට මෙයා ඉතාමත්ම ආත්මාර්ථකාමී කුහක ඊර්ෂ්‍යාකාරී කාන්තාවක්.....

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 ปีที่แล้ว +4

    මම දැක්කා ප්‍රෙඩී සිල්වාගේ දෙවෙනි කසාදෙ පුතා ප්‍රෙඩී සිල්වාගේ සින්දු ලස්සනට ගායනා කරනවා ...ප්‍රෙඩී සිල්වාගේ ..හඩින්ම...සුදත්ත ගේ youtube channel එකෙන් ..ඇත්තටම ඔවුන් හරි අහිංසක පවුලක් නිහතමානි පවුලක් ....ඒ වගේම ඔහුගේ ඒ දෙවෙනි කසාදය පුතා ද ඔහු වගේමයි ...මං හිතනවා ඔහු තමයි කල එළියට එන්න ඕන කියලා .....ප්‍රෙඩී සිල්වාගේ ගෞරවය පිණිස උපහාර පිණිස ..

  • @priyanfernando8246
    @priyanfernando8246 ปีที่แล้ว +20

    මෙයාගේ ලොකු සීන් එක්ක මූනෙන් පේනවා කුහකයි කියලා ප්‍රෙඩී සිල්වගේ දෙවෙනි කසාදෙ බිරිඳ හරි අහිංසකයි සුදත්ත ඉන්ටවීව් කරලා තිබුනා

  • @sujeewasunimal
    @sujeewasunimal ปีที่แล้ว +57

    ප්‍රේඩි සිල්වගෙ දෙවනි කසාදෙ ළමයි දෙන්නෙක් ඉන්නව රාවතාවත්තෙ. ඒ වගේම දෙවනි කසාදෙ බිරිඳත් තාම ඉන්නව

    • @lochanawelagedara4375
      @lochanawelagedara4375 ปีที่แล้ว +13

      ඒ ඇත්ත මෙයා යට ගහනව

    • @priyanfernando8246
      @priyanfernando8246 ปีที่แล้ว +10

      අනේ ඔව් හරිම අහිංසක ගෑනු කෙනෙක් එයා සුදත්ත ඉන්ටවීව් කරලා තිබුනා මානෙල් චන්ද්‍රලතා ඒ පවුල කඩල තියෙන්නෙ😢

    • @Mindyourownbusiness-l1r
      @Mindyourownbusiness-l1r ปีที่แล้ว +1

      Freddie ගෙ first wife ඉන්නවද

    • @janakifenando1837
      @janakifenando1837 ปีที่แล้ว

      ​@fueuola a ganukena katunayaka manussayek ekkajeewat una a ganukenage a kasade chandani tamai kaduwe a pirimi kena beelama marina giya paw

  • @asokaasoka7447
    @asokaasoka7447 ปีที่แล้ว +12

    පවි අහිංසක දෙවෙනි කසාදෙ.ඒ අය ගොඩක් දුක් විදල

  • @sriyone6228
    @sriyone6228 ปีที่แล้ว +12

    දැන්වත් නංගි මල්ලිට සමාව ඉල්ල ගන්න ඒ රත්තරන් මිනිසුන් නෑයො කර ගන්න තරමි පින නැතුවට දකින අපට දුකයි. එම මිනිසුන් නැවත නැවත දකින්න අපට ආසයි

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 2 ปีที่แล้ว +11

    අපේ කාලෙ අපි උපරිමෙන්ම සිනමා සාලාව තුල සතුටු උනානම් ඒ ප්‍රෙඩී සිල්ව මහත්මය සහ ඒ කාලයෙ හිටපු අනිකුත් විකට නලුවන්ගෙන් තමා. අදටත් අපට ඔහුව මතක් වෙනගානෙ දුකයි. මොනව කරන්නද. පතනව ඔහුට නිවන් සුව. මතු මතුවටත් අප අතරම ඉපදේවා.

  • @wsomadewa6270
    @wsomadewa6270 2 ปีที่แล้ว +25

    ප්‍රෙඩී සිල්වා මහතා වැනි කලාකරුවෙක් එදා මෙදා තුර තවම ලංකාවේ බිහිවී නෑ. හේතුව නම් විකට චරිතයකට පණ පොවමින් ගායනයේ යෙදුණ ඔහු සදා අමරණීය චරිතයක්.

    • @harshananawod1044
      @harshananawod1044 ปีที่แล้ว +1

      තව ලංකාවේ බිරින්දෑවරු දෙන්නා දෙන්නා ඉඳලා ඒ අය අතරමං කරලා මැරිලා ගියපු ගොවි මහත්තුරුත් ඇති..පොඩ්ඩක් ඒ බිරින්දෑවරු,දරුවෝ හොයලා සාදාරනයක් කරොත් නරකද... මොකද ජැක්සන් ඇන්තනීගේ මැශින් ගලවලා දාලා හැම මිනිහටම එකයි කියලා සලකන්න ඕනේ කියන මිනිස්සුනේ අපි නේද... මේකත් එහෙම වෙන්න එපැයි එහෙනම්..😊

    • @renukanishanthi8040
      @renukanishanthi8040 ปีที่แล้ว

      Sampurna ettha.👍🏻👍🏻👍🏻👍🏻

  • @thaththa
    @thaththa ปีที่แล้ว +10

    ඔයා සංතෝස වෙන්න තව සහෝදරයෙක් සහෝදරියක් ඉන්න එක ගැණ. ඇයි ඒ ගැණ නොකියන්නේ? අවංක වෙන්න

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 ปีที่แล้ว +24

    සම්මාන නොලැබුන සුපිරි විකට නළුවා 🥰❤ෆ්‍රෙඩ් 😍ජනතා සම්මාන විතරයි

    • @chandanifreddiesilva9062
      @chandanifreddiesilva9062 ปีที่แล้ว +3

      නෑ පුතා, මගේ තාත්තට සම්මාන 12 ක් තියෙනවා, ජනප්‍රියම නලූවා, ජනප්‍රියම විකට නලුවා, කුසලතා පූර්න සම්මාන ඇතුලුව ජීවිතයට එක් වරක් පමනක් ලැබෙන OCIC සම්මානය ❤️❤️

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 ปีที่แล้ว +3

    Chandani oyata thaththage sindu hariyata kiyanna ba.mallita nam thaththage sindu lassanata kiyanna puluwan,eyata e geetha kiyanna bara denna.

  • @thanujamanori5803
    @thanujamanori5803 ปีที่แล้ว +11

    මේකී හරි කුහකයී තව දරුවෝ දෙන්නෙක් ඉන්නවා හරි හොදයි ඒ බිරිඳ ඉන්නවා එයත් හරි හොදයී

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 ปีที่แล้ว +13

    ප්‍රෙඩී ඩිල්වා මහතාව අදටත් මතක් වෙනකට නිරායාසයෙන් මුවට සිනහවක් නැගෙනවා.හරි ආශාවෙන් බලනව ඒ කාලේ එයා ඉන්න චිත්‍රපට.ආයෙනම්,ඒ වගේ කලා කරුවෙක් බිහි වේවිද මන්ද.

    • @wasanafranando4729
      @wasanafranando4729 ปีที่แล้ว

      මෝඩ කතා කියන්න එපා කොල්ලෝ.. ඔක්තෝම්බර් 15කිව්වාම කොහොමද වයස හොයන්නේ. එතුමා හිටියා නම් 85ක් දැන්

    • @anushawijayawickrama9473
      @anushawijayawickrama9473 6 หลายเดือนก่อน

      මෙයා අවුරුදු 53;විතර ඇති

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +20

    නිහතමානී කමක් නැහැ වගේ
    ප්‍රගිත් මල්ලි නිහතමානීව කතා කලා..
    එයා ෆෙඩි මහත්මාගෙ නම ගෙනියනවා ..අනිවාර්යයෙන්

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +99

    මෙයා හෙන කුහක ගැහැණියක් ...නිකමටවත් තාත්තාගෙ දෙවෙනි කසාදයේ දරුවෝ දෙන්නා ගැන ..ඒ දරුවන්ගේ අම්මා චින්තා ගැන වචනයක් කතාකරන්නේ නැහැ ...මහා කුහක ගැහැණියක් .

    • @මහසෝනාගෝඨයිම්බර
      @මහසෝනාගෝඨයිම්බර ปีที่แล้ว +4

      දැන් ඔයාගේ තාත්තා එහෙම කරානම් ඔයා මොකද කරන්නේ

    • @ayomichathurika7477
      @ayomichathurika7477 ปีที่แล้ว +7

      Eka atta..e lamai denna patta hodai loku seen na.attama tatta patta adare karala tiyanneth 2wene marrge eka lamai ta.

    • @manelolsson8712
      @manelolsson8712 ปีที่แล้ว +1

      Eyage anith lamaidenna hodai

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර ปีที่แล้ว +7

      ඇයි එයා එයාගේ තාත්තගේ දෙවැනි විවාහය, පවුල ගැන කියන්න ඕනි. ඔයාගේ තාත්තටත් තව පවුලක් හිටියා නම් ඔයත් එක
      හැම තැනම කියව කියව යනවද. ෆ්‍රෙඩී සිල්වා විවාහ දෙක තුන කරගන්න කොට වැඩියෙන්ම අසාධාරණයට ලක් වෙන්න ඇත්තෙ පළවෙනි විවාහයේ දරුවන්. දෙවැනි බිරිඳ මේගොල්ලන්ට කොහොම සැලකුව ද කියලා අපි දන්නේ නැහැනේ.

    • @RuwanChinthaka-db8of
      @RuwanChinthaka-db8of ปีที่แล้ว

      ​@@මහසෝනාගෝඨයිම්බර😂😂😂😂😂

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว +5

    ප්‍රෙඩී සිල්වට තව දුවායි පුතායි ඉන්නවා ප්‍රේරදි පුතා තව දුවේක් ඉන්නවා නියතමාන්නිව ලමයි දෙන්නෙක්

  • @nimalgunatunga961
    @nimalgunatunga961 2 ปีที่แล้ว +6

    ඔායා.ඇත්තටම .තනිකරම
    තාත්තා .වාගේ.මට.ඉන්නේත්
    කන්තාවෝ.තුන්දේ.නේක්
    මම ගොඩක්.ආදරෙයි.තාත්තට
    වාගේ.බුදුසරණයි .මමකටාර්

  • @INDIRA2023SL
    @INDIRA2023SL ปีที่แล้ว +1

    ප්‍රඩිගේ දෙවනි කසදෙ පුතාට තමයි නීතියයෙන් සින්දු වල අයිතිය පවරල තියෙන්නෙ එයා සුපිරියටම සින්දු ටිකත් කියනව එයා නිහතමානී අහින්සක කොල්ලෙක් ඇයි එයාල අමතක කරල කතා කරන්නෙ ඒ පවුල ගැන දැන් රටම දන්නවා ඔයා නම් පට්ට කුහක ඉර්ශියා කාර කෙනෙක් ප්‍රගීත් සිල්වා දැන් ඔයාට වැඩිය දැන් ජනප්‍රිය චරිතයක් සත්‍ය ජයගන්නවා👍

  • @gangakwt8573
    @gangakwt8573 ปีที่แล้ว +1

    Ubata wada lassanata sindu kiyanawa uba malli.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +16

    ආසම රංගන ශිල්පියෙක් තමයි පෙුඩිසිල්වා මහත්මයා .

  • @anandawickramasinghe9948
    @anandawickramasinghe9948 ปีที่แล้ว +12

    ප්‍රෙඩි සිල්වගෙ දෙවන විවාහයෙ බිරි චින්න හා පුතාගෙ (interwive) සාකච්චා 2 ක් පැවත්තුව සුදන්තගෙ u tube එකේ

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 ปีที่แล้ว +14

    දැන් ඉන්න විකට ශිල්පීන් කියන ඒවට හිනාවෙන්න කිහිල්ලට ඇන ගන්න ඕනි. ඒ අතින් ප්‍රෙඩී හා සමකාලීන විකටයන් සුපිරි තමයි.

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +20

    අයියා නැතුවට බං මල්ලි කෙනෙක් ඉන්නේ ඒවා එලියට නොදා බොරු කවිවාට සුදත්ත අයියා ගේ ඉන්ටවි එකේදි නංගි මල්ලි දෙන්නම දැක්කා මෙියා හරිම කපටිගැහැනියක්

    • @gangakwt8573
      @gangakwt8573 ปีที่แล้ว

      Maki kapati ganiyak taniyama kanda awidin tiyanna ai makita hena ghanawada mata tawa nangi malli innawa kiyanda.

  • @saman..........6901
    @saman..........6901 2 ปีที่แล้ว +13

    ප්‍රෙඩී ගෙ සිංදු කිව්වට ඒ තත්වයට කිට්ටූ වෙන්නවත් බෑ,,,

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +17

    මේ ගෑනි හෙනම කුහකයි.
    ෆ්‍රෙඩී ගෙ දෙවනි කසාදෙ පුතාට වත් උඩට එන්න දෙන්නෙ නෑ .
    සල්ලිම තමයි මේ වේසිට ඕනෙ. මැරිච්ච තාත්ත වත් විකුනන් කනවා

  • @nelperera606
    @nelperera606 2 ปีที่แล้ว +5

    Fredi silwa mahathmayata niwan suwa labewa 🙏🙏🙏

  • @visharavidyaratna3119
    @visharavidyaratna3119 ปีที่แล้ว +15

    ඔයාට තව නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා කියලා නේද ඇයි සිංදුවල අයිතිය මල්ලිට දුන්නෙ ඔයා එයා එක්ක එකතු වෙන්නෙ ඔයාගෙ ආනාගතේ දියිනු වෙයි

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +4

    ප්‍රෙඩී සිල්වාගේ දුවෙක් කියලා කියන්නත් බෑ හරිම දුෂ්ඨ නපුරු ගැහැණු කෙනෙක් ඇයි ඔයාගෙ අම්මයි කසාදෙන් පස්සේ තව කසාදයක් කරගෙන එතනත් දරුවො දෙන්නෙක් ඉන්නවා ඔයාලා අන්තිමට ඒ මනුස්සයා බැලුවද දැන් එනවා මෙතන කියාගෙන තාත්තා ප්‍රෙඩී සිල්වා කියලා

  • @eddedd3635
    @eddedd3635 ปีที่แล้ว +1

    තාත්තගේ ගතිගුණ ගෑවිලා වත් නෑ තාත්තා කළු බෝවිල හොස්පිටල්එකේ ඔක්තෝම්බර් මාසේ 2021 එකේ නැති වුණේ අහිංසක විදිහට ඒ වෙලාවේ කවුරුවත් හිටියේ නෑ පව් දැන්නම් දුවලා පුතාලා ඕන තරම් ඉන්නවා රටක් වටින කලාකරුවා බේරගන්න කවුරුවත් හිටියේ නෑ predee silva කලා කරුවාට නිවන් සුව ලැබේවා

  • @chandanifreddiesilva9062
    @chandanifreddiesilva9062 ปีที่แล้ว +2

    ඔබ සියලුම දෙනාගේ ආදරයට ගොඩක්ම ස්තූතියි❤️❤️❤️

  • @nimalgunatunga961
    @nimalgunatunga961 2 ปีที่แล้ว +15

    දැන් විකට.නලුවො.කවුද
    ඉන්නෙ.පිුඩිසිල්වා.දකිනකො
    ට.හිනායනවා.බුදුසරණයි
    මමකටාර්

  • @thushara831
    @thushara831 6 หลายเดือนก่อน

    ප්‍රෙඩීගෙ හිනාවමයි තියෙන්නෙ.මල්ලිත් එක්ක ගමනක් යන්න.එහෙම ලස්සනයි❤❤

  • @aishaalmuqbali6650
    @aishaalmuqbali6650 2 ปีที่แล้ว +2

    Aththatama thamath adarei predisilva mahathmata bs

  • @seuwandhiyamuna3953
    @seuwandhiyamuna3953 ปีที่แล้ว +7

    Apoo කුහක කම පේනවා me ganige wayasa kiyanna bari oya hitnne 18 කෑල්ලක් kiyala da

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 ปีที่แล้ว

    සිතපුරා අපි ආදරය කල ඒ ගෞරවණීය කලා කරුවාගේ දියණියගේ හඩින් අසන්නට ලැබුණ විස්තරාත්මක කථනය විටෙක ඇසට කදුලක්, විටෙක සිතට සැනසීමක් එක්කලා. ස්තූතියි දියණියනි, ස්තුතියි නිවේදකතුමනි. අවුරුදු ගණනක අතීතයට සිත දිවගියා. ආදරණීය කලාකරු හාස්‍යයෙන් සිනහවෙන් අප සිත් සතන් පිනවූඅයුරු මැවි මැවී පෙනුනා. සම්මාන වලින් පිදුම් නොලැබූවත්, ලක්ෂ සංක්‍යාත ජනයාගේ සිත් වලින් ඔහු පිදුම් ලබනවා අදත් . එතුමා යලිත් අප අතරේ ඉපදේවා ! 🙏🙏🙏❤❤❤

  • @suneetharupasinghe4243
    @suneetharupasinghe4243 10 หลายเดือนก่อน

    Mama godak kamathi me paul dekama ekathu wela samagiyen innawanam prageeth silwath lassanata sindu kiyanawa predi silwa wagemai

  • @susanthasama5602
    @susanthasama5602 2 ปีที่แล้ว +2

    ඉදිරියේදී මේ 2022 අවුරුද්දේ මුලදී MAXWEL MENDIS,YOHAN ARJUNA,ROY PEERIS,ආසිරි PRIYANTHA MUMMULLAGE,ANTON RUDRIGU, ටියුඩර් ජය ශාන්ත ඒ කලා කරුවන්ගේ පවුල් වල අයත් මුණ ගැසී ඔවුන් ගේ අතීත මතකයන් කතා කරලා ඉන්ටර් විව් එකක් කරන්න

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว

    ෙපුඩිි.සිල්වා.මහතාට.වුපහාරයක්.ෙවිවා.එදා.එ්.කලා.ෙවි..මහත්.සතුටකට.පත්.වුනා.එතුමා.ෙග්.ගායනයට.රගපැමට.එම.පවු.ෙල්.ෙතාරතුරැ.එලි.දැක්විමට.ෙගාඩක්.ස්තුතියි

  • @nandarathnayaka440
    @nandarathnayaka440 ปีที่แล้ว

    ඔයා ප්‍රෙඩිගෙ දුව උනාට ඔයාට එයාගෙ හඩ නැහැනෙ.
    මල්ලිනමි සුපිරි

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 2 ปีที่แล้ว +2

    තාත්තා වගේමයි ගොඩක් සතුටුයි දැක ගන්න ලැබීම

  • @nandarathnayaka440
    @nandarathnayaka440 ปีที่แล้ว +1

    මෙයා කවිද දෙවැනි කසාදෙ දරැවන් දෙන්නගෙ නිහතමානිකම දකිනකොට

  • @shanthihewapathirana1776
    @shanthihewapathirana1776 2 ปีที่แล้ว

    Chandani oba get wachana hari awankai, hari editharai.
    Freddie Silva mahatha get geethath harima therum sahithai. Ohuta Uthum Niwansuwa pathami.

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 2 ปีที่แล้ว +3

    My best Actor Freddy Silva

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว +2

    මල්ලිව සින් දු කියන්න දෙන්න දුව නැවත තාත්තව දකින්න පුළුවන් වෙවි

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 ปีที่แล้ว

    Srilanka we bahutarayak takkadi.
    Noseli idiriyata yamata subapethum 🙏
    Wish you all the best Dear Chndani

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 ปีที่แล้ว +9

    Wakra t.v. දැන් ගේන්න මෙයාගේ නංගියි, මල්ලියි. ( Fredi Silvage දෙවනි කසාදේ දුවයි පුතයි )මෙයාට වඩා හරි වැදගත් විදිහට ඒ ළමයි කතා කරන්නේ.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +10

    ඔයා කලාකාරයෙක් ගෙ දුවෙක් නේද .ඔච්චර නපුරු ඇයි.ඇයි මල්ලි නංඟි අමතක ...සංවේදී වෙන්න .දුශ්ට වෙනකොට කැතවෙනව

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +5

    තාත්තගාව තිබුන මනුස්සකම ගෑවිලවත් නෑ....එතුමගෙ අනිත් දරැවො එක්ක බලද්දි...

    • @wijayawadana1471
      @wijayawadana1471 ปีที่แล้ว

      මනුස්කමක්. කොහේද. ප්‍රෙඩී. කියන. කුහකයගේ තිබුනේ. ළමයින්ටවත්. සලකන්නේ. නැතිව. රට හැම තැනම. ගෑණු පස්සේ ගිය මිනිහෙක්. මෙයාට. අඩු. නැතිව. එම කුහක කමනන්. පිහිටලා. තියනවා. තමන්ට. කුඩා. කාළයේ. කනවද. බොනවද වත්. හොයා නොබලපු පියා ගැන කතාකරන්නේ. උගේ. සිංදු. කියලා කීයක්. හරි. හොයා ගන්න. එහි වරදක්. නෑ. ජාතක කළ පියානේ. හැබැයි. දැන්. එයටත්. කෙළවෙන්න එන්නේ. ප්‍රෙඩී. සිල්වගේ. සිංදු. එම විදිහටම කියන්න පුළුවන්. දෙවෙනි කසාදේ. පුතා ඉන්නවා. ප්‍රෙඩී. අැඳපු. රෙදි. පවා. එයාගේ අම්‍මා. පරිස්සන්කරලා තියනවා මැරෙන්න. කිට්‍ටු වෙනකොට. එයාලා. ලඟට. ගිහින් තියෙන්නේ කුහක. ප්‍රෙඩියා

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +5

    කලින් කිව්වෙ චාන්දනී සිල්වා කියලා....
    දැන් අලුත් ක්‍රමයට වෙන්න ඇති, චාන්දනී ප්‍රෙඩී සිල්වා වෙලා...
    ඒ තරමට තාත්තට ආදරේ....🤣🤣

    • @dineshperera7726
      @dineshperera7726 11 หลายเดือนก่อน

      ගොන් යක්කු තමයි !

  • @dulansenadheera
    @dulansenadheera ปีที่แล้ว +5

    පට්ට කුහක ගෑනියෙක්

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 ปีที่แล้ว +2

    ඔයා ප්‍රෙඩී සිල්වාගේ දුව උනාට..ප්‍රෙඩී සිල්වාගේ සින්දු වලට ළඟින්වත් යන්නේ නැහැ ..හැබැයි ඔයාගේ මල්ලියගේ ප්‍රගීත් සිල්වාගේ .....කටහඬ නං නම් කියාපු කටහඬ තාත්තා වගේමයි ...තාත්තගේ නැවත ඉපදීමක් වගේ සුපරි super ..ඔයාට ඒ සින්දු හරියන්නෑ ..කියන වොයිස් ළඟින්වත් යන්නෙ නෑ 😢

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +15

    තාත්තට අන්තිම කාලෙ බැලුවෙ වත් නැ මේකි. දැන් ඔය පරණ කසි කබල් සිංදු අහන්නෑ බං. පාඩුවෙ ඉදපන්

  • @maddumabandarasudarshana3204
    @maddumabandarasudarshana3204 ปีที่แล้ว

    ෆ්‍රෙඩ් ජිවිතේ කවදාවත්ම ආගම බදා ගෙන දැගලුවේ නෑ මේ ගනුස්සයා... කතෝලික ආගම ඔලුවේ තියාගෙන බුදු දහම හසයට ලක්කර පොස්ට් කිහිපයක් දැම්මා... ම්ට වසර කිහිපටකට ඉස්සර... එදා ඉදන්... මම නම් පිළිකුල් කරනවා මෙයාව

  • @gangakwt8573
    @gangakwt8573 ปีที่แล้ว

    Ana oya mara sahodariyakna tawa nangi kanakui malli kanakui innawana eyala oyata wada godak hodai.

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 7 หลายเดือนก่อน

    Meya harima kapati ganiyek munen kiyanna puluwan 2 weni kasade aya hari nihata mani pawlak ayalawa deviyo raka dewa 🙏🙏🙏

  • @AMany-s5b
    @AMany-s5b 6 หลายเดือนก่อน

    මෙයා හරියිම අහන්කර උඩගු කෙනෙක් මුන් හරියිම නපුරුයි වාගෙ

  • @shanthihewapathirana1776
    @shanthihewapathirana1776 2 ปีที่แล้ว +2

    Your voice is very much suits for English songs.. Keep it up! Chandani.

  • @sisirakumara3414
    @sisirakumara3414 ปีที่แล้ว +3

    Thahthage nama vikunam kapan. Dewani kasade daruwo predige nevida. Uba kuhaka geniyak.

  • @NayanaNayana2
    @NayanaNayana2 ปีที่แล้ว +8

    කටනම් බේරේ වැවේ කට වාගේ ඇයි දෙවනි පවුලේ දරුදෙන්නා ගැන කියන් කැමති නැද්ද දෙවනි පවුල තනියම හදන්න අරති ඒ නිහතමානි පුතයි දුවයි හරිම වාසනා වන්ත දුවේකුයි පුතේකුයි අපේ පේඩිගේ දුවක් කියලා කියන්න තියා හිතන්නවත්බැ අනේ සොබන නැතුව ගෙදර ගිහන් වැඩක් කරනවා

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 2 ปีที่แล้ว +1

    King freddy Silva respect bro

  • @Malani-e9g
    @Malani-e9g ปีที่แล้ว

    Praddy silwa. Sarta. Mga. Uthtama charaya♡♡♡

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +10

    ගෙදරකනෙ ඉන්නෙ ..මයික් හුවමාරු කර කර කතාකරන්න එපා..රිලැක්ස් සුහද සාකච්ඡා මතුවට තියන්න ..

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +1

    චාන්දනී 1972 විතර ඇති .❤️

  • @visharavidyaratna3119
    @visharavidyaratna3119 ปีที่แล้ว +12

    ඔයාගෙ නම චාන්දනි සිල්වා නේද චාන්දනි ෆෙඩි සිල්වා නෙමෙයි නේ

  • @gangakwt8573
    @gangakwt8573 ปีที่แล้ว

    Ana ganiya api okkoma maranawa kiyapiya tota tawa sahodarayo innawa kiyala.

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 ปีที่แล้ว

    උඹල කවුරු හිටියත් කෝ සිංදු.ස්ල්ලි පස්සෙ නටනව ඇරෙන්නන්වෙන මොකුත් නෑ

  • @apkapk7454
    @apkapk7454 2 ปีที่แล้ว +1

    Niyamai

  • @shiromimodarge6900
    @shiromimodarge6900 ปีที่แล้ว +1

    ප්‍රගීත් සිල්වා වන පුතා ගැන ප්‍රසිද්ධ නැ හොඳ පුතෙක් වුනත්.ෆ්‍රෙඩීගෙ මරනය ආසන්න වෙද්දි ඈත් වෙලා ගිය මෙයා නැති හැකියාකන් දාගෙන ප්‍රසිද්ධ වෙනවා.

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 ปีที่แล้ว +4

    oyage anith malli eyata neda sindu aithi oyage thatha okkoma sindu wala aithiya dila thiyanne

  • @kumudhuchandana9817
    @kumudhuchandana9817 ปีที่แล้ว +3

    ඔයාගේ අනිත් නංගි මල්ලී පවු නේද හැබැයි ගිත වල අයිතිය තියෙන්නෙ අර මල්ලිට නේද

  • @sisirakumara3414
    @sisirakumara3414 ปีที่แล้ว

    Lassan dakala nathi ayata lassanaie.

  • @nelperera606
    @nelperera606 2 ปีที่แล้ว +3

    Chandani kohomada oyata

  • @deepikaabekoon5439
    @deepikaabekoon5439 2 ปีที่แล้ว +4

    Thamange wayasa kiyanna bariwa cochchara pampori gahawwath wadak na 🤔

  • @theruwansaranai6124
    @theruwansaranai6124 2 ปีที่แล้ว +3

    තේකුඩත.පිටේබැදන්..ආසාසිංදුවක්

  • @sanjeewadewpriya2866
    @sanjeewadewpriya2866 ปีที่แล้ว +2

    Me gani anith කසාදෙ gena kiyanne na .ara kolla harima නිහතමානී dewani කසාදෙ

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk ปีที่แล้ว +1

    Ambo meyage kate sadde ahan innath epa una anith biridge lamai dennage video balanna eyala mara niuna charitha

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +7

    පිරිමියෙක්ට විග් එකක් දාලා වගේ 😂😂😂😂

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +9

    තමන්ගෙ වයස කියන්න ඇයි අකමැති ඔයතරමට.....50ක් විතර වගේ කිව්වා නම්

  • @pathumudayanga3553
    @pathumudayanga3553 ปีที่แล้ว

    Mokada interview karanawada me wage kuhahaka genuth ekkaa balannko ara chintha kiyana charithaya e amma kisima kuhaka Kamak ne thamangema daruwo nounath thawamath adarei

  • @wijayakalyani9057
    @wijayakalyani9057 2 ปีที่แล้ว

    Mama hari asai frediga ahapu nathi song ahanna danna පුළුවන්ද

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว

    Theruvan saranai. Akke.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @visaduma6517
    @visaduma6517 2 ปีที่แล้ว +1

    Aththatama mannam dakinne oyala redta ganak dila wadinna ona oyawagema sangeeth gayanakarama warakagoda mahaththaya chun una mathakada ragahalata

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +1

    Jesuta baradenna.

  • @manelvijay9741
    @manelvijay9741 2 ปีที่แล้ว

    Apita amataka nowena gayakayek etumata niwan suwa labewa

  • @dulansenadheera
    @dulansenadheera ปีที่แล้ว +3

    ‍රෙඩ් ඉන්නව. උබ කෝ?? කුහක ගැනියෙක් මහ.

  • @yakallearachchigenihalsant8891
    @yakallearachchigenihalsant8891 ปีที่แล้ว +7

    කව්ද මේ නිවේදනයක පොන්සේකා

  • @jokijoki8016
    @jokijoki8016 ปีที่แล้ว +1

    ඔබගේ පියා නිසා ඔයාට ගරු කලා නමුත් ඔයා කල නින්දිත මං වැඩෙ තමා දෙවැනි විවාහයේ දරුවන් දෙදෙනෙකු ඉන්නවා කියලා ලොව ට සැගවීම ලැජ්ජා යි

  • @seetagamage101
    @seetagamage101 ปีที่แล้ว +1

    Ko ane deweni nona daruwo denna awasane a putha tami thatta bala gatthe meya nam harima kuhaka geeniyek cheee😢😢

  • @neilcooray9069
    @neilcooray9069 ปีที่แล้ว +3

    ගීතයක් ප්‍රචරය් උනාට පස්සේ ඒක අයිති රසිකයාට

  • @srilankavolgs
    @srilankavolgs ปีที่แล้ว +4

    කපටි ගෑනියෙක්

  • @chitradesoysa1272
    @chitradesoysa1272 2 ปีที่แล้ว

    Api ASI predi Silva mahath mayage katahada Asanna ASI ayageth

  • @KmadAbeysingha-tu6wt
    @KmadAbeysingha-tu6wt ปีที่แล้ว +3

    මේකි නම් මාරම බඩුවක්.දුෂ්ට එකියක්.දෙවනි විවාහයේ දරුවෝ දෙන්නයි අහිංසක බිරිදවයි අමතක කරවන්න බෑ අපෙන්