EP-23 How to make Bottle Gourd Curry ගමේ රසට ලබු ව්‍යංජනයක් හදමු -Villagers Foods
ฝัง
- เผยแพร่เมื่อ 10 ธ.ค. 2024
- How to make Bottle Gourd Curry ගමේ රසට ලබු ව්‍යංජනයක් හදමු -Villagers Foods
අපේ ගැමියන්ගේ හදවත බඳු හේන් වල අනිවාරයෙන්ම වගා කරන බෝගයක් ලෙස ලබු හදුන්වන්න පුලුවන්.ලබු කාලෙට ඉතින් ගැමි ගෙවල්වල තම ආහාර වේල සදහා ව්‍යංජන පිලියෙල කරන අපේ ගැමි කාන්තාවන් අතින් ඉතා රසවත් අයුරින් සැදුන ඒ ලබු ව්‍යංජනය ඔබ හමුවට ගෙන ඒමට villagers foods නාලිකාවේ අපි තීරණය කරෙමු.
මේ ලබු වාරය වන නිසාත් අපට ලැබුනු ඉල්ලීමක් ඉටුකිරිම සඳහාත් මේ විඩියෝව ඉදිරිපත් කිරීමට අප තීරනය කල අතර ඉදිරියටත් ඔබේ ඉල්ලීම් වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන අතර එවන් ඔබේ අදහස් අපගේ ඉදිරි ගමනට විශාල පිටුවහලක් වන බව නොරහසකි.ඉතින් එවැනි අදහස් අප හට ඉදිරිපත් කරන මෙන් ඔබෙන් කාරුණීකව ඉල්ලා සිටිමි.
තවද මෙවැනි වීඩියෝ ඉදිරියටත් නැරඹීමට තවමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා .ඒ වගේම මේ විඩියෝ එක ඔබේ යහලුවන් සහ හිත්මිතුරන් අතරේ බෙදා ගැනීමටත් අමතක කරන්න එපා.
අවශ්‍ය ද්‍රව්‍ය:-
ලබු 250g
තක්කාලි ගෙඩියක්
ළූණු ස්වල්පයක්
කරපිංචා
අමු මිරිස්
කුරුඳු පොතු කැබැල්ලක්
කහ කුඩු තේ හැඳි 1ක්
තුනපහ කුඩු තේ හැඳි 1 ක්
උලු හාල් තේ හැඳි 1 ක්
මිරිස් කුඩු තේ හැඳි 1 ක්
ලුනු
පොල් කිරි(දිය කිරි,මිටි කිරි)
#bottlegourd #labu #calabash
---------------------------------- Villagers Foods----------------------------------------------
ස්තුතියි ❤❤❤❤
Rasaiii❤
මේ දවස්වල කඩවල්වල වගේම පාරේ විකුණන්න තියනවා විඩියෝ එක හොදට තියනවා ඉදිරියට කරගෙන යන්න අපෙන් සුභපැතුම්
ඇත්තටම රහයි මාත් හැදුවා ❤️👍
Mage 1st tray 😊 මේ වීඩියෝ එක බලන් හැදුවේ මාරම රසයී 👌🤗 Thank you ❤️
මමත් අද ඔය කිවුව විදියට හැදුවේ . හරිම රසයි. ස්තුතිය ඔයාලට
හදලා බලන්නම් thanks budu saranin
Aththamai harima rasai ...thanku you ❤
Thank you Budusarani
ගමේ රසට ලබු ,සුපිරියි 🤗
ඇත්තටම මාර රසයි 🥙🥙🥞
Thanks my dear so I cooked labu so nice carry thanks 🙏
Thank you.
Ada mama th palaweni parata hadanna yanne ..me vidihata ...kalama kiyannam rasa
මගෙ කොටුවෙ ලබු හැදිලා. උයලම නෑ. මේ විදියට හදන්නම්. ස්තුතියි පහැදිලිව, ලේසිපාසු විදියට කිව්වට.
රසයි
Ok
ඒක පට්ට
Good 👍
Thanks
🌹👍thanks.
Good
❤❤❤
හොදයි
Ela aaaaaaa.............
Amazing 👍
නියමයි
Ela bro..
Supar
👌😱
❤
👍👍👍
Gadak rasie
❤☝️😋
👍
Super,
Fregnat ayata kanna hoda nadda
😀
👍👍👍👍❤️❤️
අපිනම් මිටිකිරිවලට පොල් කැකුලුහාල් අඹ සුදුරු රතුළුෑනු අබරලා දානවා
Poll abarala danne nadda? Thank you
ne pol abarala danne ne
Ema rasai.mita wada🙈
Looks delicious 👍
💖💖😊💓💔💞
👍👍👍👍🤙🤙🤙🤙🤘🤘🤘🤘🤟🤟
මෙ පොඩ්ඩක් තිත්ත රහක් එනවනෙ
අබ දාන්නෙ අඹ නෙමෙයි
ඊයා තුක් විතරක් මෙලෝ රහක් නෑ
5:04
❤