හෙට දවස ලස්සනට පටන් ගන්න මම රාත්‍රිය ගෙවන විදිය| Night routine | Meal prep | Organizing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • අපේ ජීවිතෙන් එක් රැයක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
    #lifeinjapan#srilankaninjapan#dayinthelife
    FACEBOOK : / pawaniweerabahuperera
    INSTAGRAM: ...

ความคิดเห็น • 1.5K

  • @SitharaLakmali-br5el
    @SitharaLakmali-br5el ปีที่แล้ว +569

    ලස්සන පැටියෙක් අනේ මටත් මේ වගේ දරුවෙක් ලැබෙන්න කියලා ඔයාලා ප්‍රාර්ථනා කරන්න ❤🙏❤

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +20

      Budusaranai 🙏🏻🌸

    • @SitharaLakmali-br5el
      @SitharaLakmali-br5el ปีที่แล้ว +7

      අනේ හරි සතුටුයි අක්කේ ඔයා msg එකක් දැම්ම එකට මොකද මම ඔයාගේ පවුලට ගොඩක් කැමති හොද පවුලක්....ඔයාගේ විඩීයෝ දැක්කත් හිත නිවෙනවා.හැමදාමත් සතුටින් ඉන්න❤

    • @rajinimanan6306
      @rajinimanan6306 ปีที่แล้ว +2

      Budu saranai

    • @poornimakowshalya345
      @poornimakowshalya345 ปีที่แล้ว +3

      බුදුසරණයි

    • @snvideos557
      @snvideos557 ปีที่แล้ว

      ​@@pawaniperera7214p
      P

  • @wasanamapatuna6863
    @wasanamapatuna6863 ปีที่แล้ว +111

    " ඔයා මේ වෙලාවේ ඉන්නේ චුට්ටක් හරි දුකින් නම් දුක් වෙන්න එපා.අනිත් මිනිස්සු දිහා ලස්සනට බලන නිසාම ඔයාගේ හිත හරි ලස්සන නිසාම අනිවාර්යයෙන් ඔයාටත් ඔයාගේ ජීවිතේට ලස්සන දේවල් ලැබෙනවාමයි.." ඇත්තටම ඒක ගොඩක් දැණුණා.හිතට අලුත් බලාපොරොත්තුවක් එකතු වුණා..🥺❤️

  • @studyhut1568
    @studyhut1568 ปีที่แล้ว +47

    හැම කෙල්ලෙක්ටම අක්කට වගේ ආදරයක් හම්බෙන්න ඕනෙ🥺♥💞 ආදරෙයි අක්කි.

  • @malshagimhani6344
    @malshagimhani6344 ปีที่แล้ว +28

    මේ තරම් ආදරණීය පවුලක් 🥺🥰 .. හරිම අසාවෙන් මේ විඩියෝ ඉරිදට බලන්නේ ඒ තරම්ම මං මේ පුංචි පවුලට හරිම ආදරෙයි 🥺🌼🥰 .. චූට් පුතා ලස්සන හිනාවක් තියාගෙන හුරතල් විදියට බලන විදියට ලෝභ හිතෙනවා 🥺🥰 මේ සතුට හැමදාම මීටත් වඩා ලැබෙන්න ඕනී අක්කටයි අයියටයි 🥰🌈 ..

  • @bimeshasamangie9122
    @bimeshasamangie9122 ปีที่แล้ว +21

    අක්කිගෙ වීඩීයෝස් බලද්දි කොච්චර stress එකෙන් හිටියත් හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ 🥺 හරියට භාවනාවක් වගේ ❤ ඔයාල හැමදාම සතුටින් ඉන්න ඕන,අක්කටත් අයියටත් Ryou බබාටත් බුදුසරණයි ❤

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +29

    අනේ පවනි අක්කි චූටි පුතු පැටියගේ ඒ හුරතල් හිනාව දකිද්දි ඇස් වලට කදුලුත් ආවා . අක්කිගේ අයියගේ ඒ ආදරනීය ගතිගුන ලස්සන සිතුවිලි පුතු පැටියටත් අනිවාර්යයෙන් තියේවී. පවනි අක්කි ඉරිදා වෙනකන් බලන් ඉන්නෙ ඒ ඔයාගෙ ලස්සන කටහඩ අහලා ජීවිතේට දෙයක් එකතු කරගන්න . මගේ ජීවිතේ අක්කිව හම්බුනේ ඇත්තටම වාසනාවට. අක්කි නිසා අද මන් මගේ ජීවිතේ වෙනස් කරගෙන ❤. අක්කිගෙයි අයියගේ ඒ ලස්සන ආදරය මන් විදිනවා හරිම සතුටින්. පවනි අක්කි ගොඩක් ස්තූතියි මගේ ජීවිතේ වෙනස් කරාට. මගෙ අම්මා මන් මගෙ නංගි ආදරෙන් සිනාමුසු මුහුනින් අක්කිගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්. ආදරෙයි අක්කි ඔයාටත් පවුලෙ හැමෝටමත් ❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Ane Thank you nanga ♥️ adarei ♥️

  • @dinithisithara9995
    @dinithisithara9995 ปีที่แล้ว +103

    විනාඩි දෙකක් අතුලත මේ තරම් ආදරයක් ලබන්න අක්කි කොච්චර වාසනාවන්තද❤️❤️

  • @himashakandamullawaduge
    @himashakandamullawaduge ปีที่แล้ว +10

    අක්කාගේ වීඩියෝ එක එනකන් හැමදාම ඉරිදාට මග බලාගෙන ඉන්නේ.ඇත්තටම ඔයාට ලැබිලා තියෙන්නේ කලාතුරකින් කෙනෙකුට ලැබෙන විදියේ මහත්තයෙක්.ඔයාව තෙරුම් ගත්ත ඔයාට ගරුකරන ආදරනීය සැමියෙක්.කවදාවත් ඔයාලගේ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා.හිතෙ ලොකු ප්‍රශ්නෙක ඉන්න වෙලවෙ මෙ වීඩියෝ එක බැලුවේ.ටික වෙලාවකට හරි ඒ ප්‍රශ්නෙ අමතක කරාට අක්කාට හුගක් පින්.අනේ කවදාවත් වීඩියෝ දාන එක නතර කරන්න එපා.ඔයාගෙ වීඩියෝ බලනකොට හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.අපිට ලොකු motivate එකක් ලැබෙනවා.චුටි පුතා හරි ඉක්මනට ලොකු උනා නේද අක්ක.කාලය යනවා හිතාගන්නවත් බැරි විදියට චුටි බබාල ඉද්දි.අනේ හැමදාමත් ආදරෙයි අක්කාගේ පව්ලේ හැමෝටම.හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ.බුදු සරනයි..❤❤❤❤❤😀😀😀😀😀🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ishuonline2379
    @ishuonline2379 ปีที่แล้ว +15

    මම දන්නේ මෙච්චරයි ඔයා තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්ත ම කෙල්ල එච්චරයි 🥰 හැමදාම වගේ අදත් බැලුවා මගේ ඇබ්බැහිය 🥰🥰🥰 ආ අක්කේ අර අයියාට දීපු බයිට් එක නම් මරු අනේ...😅😅😅 අර ප්‍රෙග්නට් ද කියලා චෙක් කරන්න ගත්ත එක....😁

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +2

      Haha 😂 thank you nanga ♥️ Adarei ♥️

  • @dsenanayaka3755
    @dsenanayaka3755 ปีที่แล้ว +32

    අක්කාගේ විඩියෝ වලට පුලුවන් කෙනෙක්ගේ හිතට සැහැල්ලුවක් ගේන්න කියන වචන පවා හරි සැනසීමයි අක්කා වටේ හොද පිරිසක් එකතු වෙන්නෙත් අක්කාත් හොද ගති ගුණ පිරුණු ඉරිසියාව නැනි නිහතමානී චරිතයක් නිසා.❤️❤️ අනිත් අයට වචනෙකින් හරි සැනසීමක් ගෙනවා කියන්නේම ලොකු පිනක් ❤️🙏🏻 අම්මා අක්කා අයියා චූටි මැනික බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ආදරේයි ගොඩාක් ❤️❤️❤️

  • @dinugamage1724
    @dinugamage1724 ปีที่แล้ว +16

    ඇස් දෙක වහගෙන උනත් ඔයාහේ කටහඬ අහන් ඉන්න පුලුවන් ඒ තරම් ආදරණියයි අක්කිගේ වචන ❤️🥺

  • @NimeshaLiyanage-cy5fo
    @NimeshaLiyanage-cy5fo ปีที่แล้ว +10

    අනේ පුතු පැටියා❤ඔයාලා වගේම හරිම ආදරනීය දරුවෙක් වෙයි.ගන්න දේවල් ජීවිතෙට ගොඩායි..හැමදාම මේ වගේ අපේ හිත් අපේ ජීවිත සතුටින් දැනුමින් පුරවන්න ශක්තිය ලැබෙන්න ඕනේ.ඒ පිනෙන් ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනේ.පුන්චි පව්ලට තෙරුවන් සරණයි .ආදරෙයි❤❤🙏🙏

  • @shineeyy6
    @shineeyy6 ปีที่แล้ว +18

    ඔයාගේ කතාවෙන් අපේ හිත් සනසනවා.....ඔයා කරගන්නේ ලොකු පිනක්...කෙනෙක්ගෙ හිත සුවපත් කරන එක ඇත්තටම මුලු පවුලම හරිම පින්වන්තයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි අක්කි🥺😭❤️🥰

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +21

    වාසනාවට අනේ ඔයාගේ කටහඬ අහන්නත් අක්කගෙන් ජිවිතේට උපදෙස් ගන්නත් ලැබුන එක ගොඩාක් අපිට වාසනවක් ❤❤❤❤ ඔයාලගෙ පුංචි පවුලට අපිව එකතු කරගෙන ආදරෙන් දෙන උපදෙස් අනේ ශෝක්❤❤

  • @user-ub6uj5mv2u
    @user-ub6uj5mv2u ปีที่แล้ว +6

    වෙන vlog වල time skip කර කර බලද්දී අක්කිගෙ videos මන් මුල ඉදන් අන්තිම වෙනකන්ම අහනවා. අක්කි කියන හැම වචනයක් පාසා මාර විදියට හිත සැහැල්ලු වෙනවා.හැමදාම වගේ අදත් video එක මාර ලස්සනයි. අක්කිත්, අයියත් චූටි බබත් හැමදාම සතුටින්,පරිස්සමෙන් ඉන්න. ජේසු පිහිටයී.

  • @gayanthikacharuni4240
    @gayanthikacharuni4240 ปีที่แล้ว +63

    Night dress එක අදින අදින වේලාවේ හරිම ලස්සනයි අපේ පැටියා ❤❤❤

  • @sanduninethmini1105
    @sanduninethmini1105 ปีที่แล้ว +6

    ප්‍රශ්න ගොඩකින් හිත පිරිලා තියෙන වෙලාවෙ හැමදාමත් වගේ අක්කිගෙ කට හඩ භාවනාවක් 🥺❤️ චූටි පැටියාට අන්දන වෙලේ මටත් ඉන්න තිබ්බනම් එතන කියල හිතුනා ...cute🥺❤️ හැමදාමත් මෙහෙම ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️

  • @kaweeshagihani5018
    @kaweeshagihani5018 ปีที่แล้ว +12

    මොන තරම් stress එකක හිටියත් අක්කිගෙ video එකක් බලන්න ගත්තම ඒ හැමදේම අමතක කරල වෙනම ලෝකෙකට යන්න පුළුවන් ❤❤ ඒ පිනම ඇති ඔයාට ආත්ම ගානකට ඔය වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න 😊😊tnx akkiyo 😘

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Thank you nanga 🥺♥️ Adarei ♥️

  • @saviniimasha2583
    @saviniimasha2583 ปีที่แล้ว +48

    අක්කි බෝලේ......
    ඉරිදා හැන්දෑව රසවත් කරන සිත නිවන කටහඬ ❤❤❤
    ආදරණීය පුංචි පවුලට ගොඩක් ආදරේයි ........ බුදු සරනයි 🙏🙏🙏

  • @AnjuNAdhikari
    @AnjuNAdhikari ปีที่แล้ว +13

    බබානම් අයියා වගේමයි❤ තුන්දෙනාටම බුදුසරණයි 🙏❤

  • @chamodirandika6535
    @chamodirandika6535 ปีที่แล้ว +7

    කොච්චර දුකින් හිටියත් ඒ වෙලාවට ඔයා මෝටිවේට් කරන එකට ගොඩාක් පිං,හැම වචනයකම ජීවිතේට ගන්න දෙයක් ඔයා එකතු කරනවා පවනි dr,ආදරෙයි අපි හැමදාමත්

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Adarei ♥️

    • @daivanifernando7518
      @daivanifernando7518 ปีที่แล้ว

      පුලුවන් විදිහට්‍ර. වීඩියෝ ගේන්න හර්‍රිම ආසාවෙන් බලන්නෙ හරිම ආදරනීය කටහඩක් තුන්දෙනාටමසුවපත් දිවියක්

  • @chamuusDiary
    @chamuusDiary ปีที่แล้ว +40

    මේ කටහඬනන් හැමදාම භාවනාවක්❤ බබාට ගොඩාරියක් ආදරේ හිතෙනවා😘 බුදුසරණයි චූටි පවුලට❤

  • @erangaeranga3266
    @erangaeranga3266 ปีที่แล้ว +2

    හෑමදාමත් වගේ බලගෙන හිටියා ඉරිදා වෙනක්ල් ඔය කටහඩ අහන්න.ඔය්ගෙ කටහඩ මට හරියට නිකන් මෝටිවෙශන් එකක් වගේ.අක්කියො.කිසිම කම්මැලි කමක් නෑ.මටත් ඔයා වගේ ඉන්න හිතෙන්වා.ආදරෙයි ඔයට ගොඩක්.පරිස්සමෙන් ඉන්න අක්කි .😍

  • @T.anu12
    @T.anu12 ปีที่แล้ว +2

    14.45 ... 🥲🥲 ඒ කියපු වචනයක් ගානේ දැනුනා.. ඇත්තටම මොන ප්‍රශ්නෙක හිටියා උනත් අක්කිගේ කට හඩ අහගන. අක්කගේ ලස්සන අදහස් අරගන ජිවිතේ ලස්සනට ජීවත් කරවන්න උත්සහා කරනවා මං හැමදාමත්.🥰

  • @Raweesha566
    @Raweesha566 ปีที่แล้ว +3

    අක්කි ඔයාගෙ කටහඩ ඇහුවත් ඇති හිත නිවෙනවා. අක්කා ගොඩක් පිං කරල තියෙනවා මේ වගේ පවුලක් ලැබෙන්න.අක්කට මම ගොඩක් ආදරෙයි🥰🥰.

  • @achiniranshika7662
    @achiniranshika7662 ปีที่แล้ว +7

    මට විශ්වාස කරන්නත් අමාරුයි අක්කි ඉස්සර ඉදලම ඔයාගෙ vlog වල මගෙ mental situation එකට ගැලපෙන පොඩි දෙයක් හරි ඔයා කියනව.. ❤️‍🔥 අදත් එහෙමයි.. 🌼🌸.. මම මේ දවස්වල දුකින් ඉන්නෙ මගෙ අම්ම වැටිල දකුනු අත damage වෙලා තියෙන්නෙ .. මට weekend එකට විතරයි එයාගෙ වැඩ කරන්න වෙන්නෙත් university එකේ වැඩ නිසා 😪💔 .. ඔයාගෙ මේ වචන ටික ඇහුවම මගෙ හිතට හරිම නිදහසක් දැනුන අක්කෙ.. thank you soooo much 💕🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Ane ammata ikmanin hoda wenna one 🥺 budhusaranai nanga 🙏🏻♥️

  • @dilinihansika4848
    @dilinihansika4848 ปีที่แล้ว +8

    අක්කගේ කටහඬ අහද්දිත් හිත නිවෙනව අක්කියෝ...බබා එක්ක අක්ක ගෙවන ජීවිතේ හරිම ලස්සනයි .....ඔයාලට බුදු සරනයි අක්කියෝ.ආදරෙයී...❤️❤️

  • @shakyathejani4295
    @shakyathejani4295 ปีที่แล้ว +10

    අක්කිගේ කටහඩ ඇහුනත් ඇති හිත නිවිලා යනවා 🥺 දැන් ඒකට අලුත් කෙනෙකුත් එකතු වෙලා ඉන්නේ ඒ චූටි පැටියා 😗❤️ එයාගේ මූන දැක්කහම ඔක්කොම ප්‍රශ්න ටික අමතක වෙලා යනවා 🥰

  • @anukiakithmi7267
    @anukiakithmi7267 ปีที่แล้ว +3

    මං ඇත්තටම ගොඩක් දුකින් ඉන්නේ මේ දවස්වල.හිත් රිදීම් ගොඩාක් උනා.තනිකම වෙනදටත් වැඩියෙන් දැනෙනවා.මට මගේ අනාගතේ ගැන හරිම insecure වගේ කියලා දැනෙනවා.ඒත් ඔයාගේ video එක බැලුවම ඔයා කියන දේවල් එක්ක හිතට හරිම සහනයක් ලැබෙනවා.හරිම ආදරනීය මිනිස්සු ඉන්නවා නේද කියලා තවමත් අපි අතර.thank you soo much.ඔයාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මේ පිනෙන්..❤ආදරෙයි.

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Oyage dreams wenuwen mahansi wenna darling. Aniwaryenma oyata lassana future ekak labei . Good luck ♥️ Adarei ♥️

  • @user-tb8jw1il1k
    @user-tb8jw1il1k ปีที่แล้ว +9

    ඇත්තමයි මගේ අම්මට පස්සේ පවුල ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ අක්කාගෙන්..God bless you!❤❤❤❤

  • @tharinidanajala
    @tharinidanajala ปีที่แล้ว +12

    හැමදාමත් වගේම අක්කිගේ කටහඬ ගොඩාක් මෝටිවේශන් එකක්...අක්කිගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා..පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත්..අක්කි,අයියා,එමී වගේම චූටි පැටියා වත් ආදරයෙන් මතක් කරනවා..බුදුසරණයි..❤️🥰😘

  • @NethmiWasana-u7j
    @NethmiWasana-u7j 6 หลายเดือนก่อน

    මම හරිම ආසවෙන් අක්කගෙ videos බලන්නෙ.. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ඔය හරිම පිලිවෙලයි,නිහතමානි,පිරිසිදුයි, ඔයාගෙන් අපේ ජිවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනව් අක්කි..❤ ඔයා කටහඩ හරිම ලස්සනයි හිත නිවෙන කටහඩක්... ඔයාගෙ චූටි පැටියයි ඔයා හස්බන්ඩ් හරිම වාසනවනත්යි ඔයා වගෙ අම්මා කෙනෙක්,ඔය වගෙ බිරිදක් ලබන්න

  • @dewrajapaksha-ck6ky
    @dewrajapaksha-ck6ky ปีที่แล้ว +5

    අක්ක තවත් ලස්සන වෙලා..චුටියා දැන් ලොකුයි. එයා තවත් ලස්සනයි ❤️🥰 පවුලෙ හැමෝම නිරෝගිව ජිවත් වෙන්න අක්ක..බුදු සරණයි ❤🌻😍

  • @thathsaranigamage984
    @thathsaranigamage984 ปีที่แล้ว +1

    අක්කිගේ වීඩියෝ දානකම් බලාගෙන ඉන්නේ අක්කි..ඒ තරම් හිත නිවන ලස්සන කටහඩක් තියෙන්නේ අක්කිට..ඒ වගේම අක්කි ජීවිතේ ගත කරන විදිය මට මගේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා..චූටි පුතාත් හරිම හුරතල්...ඔයාලා හැමෝටම බුදු සරණයි..පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි..❤️❤️❤️😘😘

  • @mgrknilmini9290
    @mgrknilmini9290 ปีที่แล้ว +4

    සතියට සැරයක් අක්කගේ කට හඬ ඇහුනෙ නැත්නම් අඩුවක් වගේ දැනෙන්නේ. හැමදාමත් ආදරෙයි අක්කි❤❤❤

  • @nimeshisilva6775
    @nimeshisilva6775 ปีที่แล้ว +1

    මුලින්ම ස්තූති කරනවා අක්කී හෙටින් පටන් ගන්න අලුත් සතියට අලුත් ආරම්භයක් , බලාපොරොත්තුවක් දුන්නට....... විනාඩි කිහිපයක් ඇතුලත අක්කී කතා කරන මේ හැම වචනයක්ම හැම කතාවක්ම ඇත්තටම භාවනාවක් වගේ....... හිත නිවන භාවනාවක්....... හිත සැහැල්ලු කරගන්න ඔන්නම් අක්කිගේ vlog එක තමයි බලන්නේ...... පුලුවන් තරම් කාලයක් මේ විදිහට අක්කිගේ මතයන් අපිත් එක්කත් බෙදා ගන්න.... අක්කිට ඒ විනාඩි කිහිපය ලස්සන මතකයක් උනාට අපිට ඒ විනාඩි කිහිපය හිත නිවන භාවනාවක්...... අක්කිගේ හැමදේකටම හදවතින්ම සුභ පතනවා....... හැමදාමත් ආදරෙයි...... අක්කි, අයියා, රියූ බබා, එමී මේ හැමෝටම ගොඩාක් ආදරෙයි...... හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න...... ජේසු පිහිටයි අක්කී ❤❤

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว +5

    හැමදාම දුව මම ඔයාට ආදරෙයි ....තෙරුවන් සරණයි ඔයාගේ මුළු පවුලටම ...ඔයාට තියෙන්නේ හරිම ආදරණීය හිතක් ...ඉතිං ඔයාගේ චූටි පුතාටත් ...නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ....දිනෙන් දින ම ඔයාලා දියුණුවට පත් වේවා .....තෙරුවන් සරණයි ...සතර වරම් දෙවියන්ගේම පිහිටයි ....

  • @nethmisewmini3404
    @nethmisewmini3404 ปีที่แล้ว +1

    අනේ ඔව් අක්කි මාත් ආසයි ජපන් ඇවිත් ඉගන ගෙන ඔයා වගේ ලස්සන Life එකක් ගත කරන්න 😊එක පාරක් දාලා riject උනා අආයෙමත් try කරනවා මං හිතනවා මට ඉක්මනින් ජපන් යන්න ලැබෙයි කියල 😀ඔයාටත් බුදු සරණයි අක්කේ 🙏දිගටම මේ වගේ ලස්සන වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනවා අක්කි.good luck❤

  • @lotusintheearth8497
    @lotusintheearth8497 ปีที่แล้ว +6

    ආදරණීය පවනී..... අදත් වීඩියෝ එක හරිම ලස්සනයි. ඔයාගේ වැඩ වල වගේම කතාවෙත් ආදර්ශයක් තියනවා. ජීවිතේ කොයිතරම් බිසී උනත් තමන්ට පුංචි වෙලාවක් වෙන්කරගන්න ඕනි.........

  • @thilinigamage2958
    @thilinigamage2958 ปีที่แล้ว +5

    මගෙ පැටියාටත් අදට මාස 3ක්... කාලය හරි වේගෙන් ගෙවිල යනව.. බබාලා ඉක්මනට ලොකු වෙනවා ❤❤❤

  • @achalagimsara6888
    @achalagimsara6888 ปีที่แล้ว +11

    අක්කිගෙ vlogs මම මාර සතුටින් බලන්නේ...අයියා වගේ කෙනෙක් වෙන්නමයි මටත් ඕනෙ ❤ අක්කිගෙ vlogs motivation වගේ මට නම්...ඇත්තටම මම ඔයාලගෙ පවුලේ කෙනෙක් වගේ කියලා මට හිතෙන්නෙම පෙර පිනකට වගේ ඔයාල හම්බුනේ ❤❤...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ඔයාලා හැමෝටම... බුදු සරණයි ❤❤❤ ආදරෙයි හැමදාටම ❤

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Oya godak hoda malli kenek ♥️ adarei ♥️

  • @dishninuwandika4907
    @dishninuwandika4907 ปีที่แล้ว +3

    Classes කරලා, crew එකේ duty කරලා ගොඩාක් මහන්සි වෙලා ඉන්න කොට, තේ එකක් බොන ගමන් අක්කිගේ vedio එකක් බලන කොට දැනෙන සනීපේ. Thank you මගේ අක්කියෝ.

  • @hansikakesari6077
    @hansikakesari6077 ปีที่แล้ว +4

    ඉරිදා කියන්නේ ආසම දවස.අක්කගේ ව්ලොග් එක මාරම විදියේ භාවනාවක්.....හැමදාම ආදරෙයි බුදු සරණයි 💕🥰😍😘

  • @maheshpradeep3020
    @maheshpradeep3020 ปีที่แล้ว +1

    හරිම ලස්සන පවුලක්..ඇත්තමයි නංගී මාත් අම්මා කෙනෙක්.ඔයාගෙ වීඩියෝ බැලුවම හිත නිවෙනවා.හරිම ආදරණීයයි..මේ වගේ දකින්න ලැබීමත් පිනක්..පුතු පැටියා..මල්ලි ..ඔයාගෙ ආදරණීය අම්මා ..ඔයා..හරිම ආදරණීයයි.කියන්න වචන නෑ .ඒ තරම්ම ආදර්ශමත් බිරිඳක්...වෙලාව නෑ කිය කියා පසුතැවෙන කාන්තාවන්ට ඔයා හරිම ආදර්ශමත්...හැමදාම සතුටින් ඉන්න..තෙරුවන් සරනයි..❤❤❤❤❤

  • @snr.854
    @snr.854 ปีที่แล้ว +3

    නංගි මං මේ වෙලාවේ ගොඩක් දුකින් තමයි හිටියෙ. ඔයාගේ වීඩියෝ එක බලද්දි මට පොඩි සැනසීමක් ලැබුණා. මොකද මාත් ආසාවෙන් හිටියෙ ඔයා වගේ අම්මා කෙනෙක් වෙන්න, ඒත් මගේ හීනෙ ටික ටික ඈතට යනවා වගේ හිතනවා.😢 මට ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේදී...

    • @kavindyadissanayake1440
      @kavindyadissanayake1440 ปีที่แล้ว +1

      උතුම් යශෝධරා මෙහෙනින් වහන්සේගේ පිහිටෙන්ද උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන්ද පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දරුවන් පතන සියලූම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා... බුදු සරණයි අම්මා.

    • @snr.854
      @snr.854 ปีที่แล้ว

      හිත සැනසෙන එය ආශිර්වාදයට ගොඩාක් පින්🙏🙏

  • @arudd643
    @arudd643 ปีที่แล้ว +4

    මාත් කවදහරි ඔයා වගේ වෙනවා.❤🥺 marriage life එකකට මං ආස වුනේ ඔයාව දැක්කට පස්සේ. මාත් කවදහරි ඔයා වගේම හොද අම්මෙක් බිරිඳක් වෙනවා..❤🌸

  • @chathurimalshani5427
    @chathurimalshani5427 ปีที่แล้ว +6

    ඒ භාවනාවක් වගේ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අක්කි...මන් දැක්ක ආදරනීයම family එක ඔයාලා..🥺❤️ ජේසු පිහිටයි!😘❤️🥰

  • @nawawithanage7239
    @nawawithanage7239 ปีที่แล้ว +1

    අනේ අක්කගෙ වචන වලින් හිත ගොඩාක් නිවෙනවා...අක්කගෙ කටහඬ ලස්සනයි ....හැමදාම ජීවිතෙට ආදර්ශයක් දෙනවා.අනේ ගොඩාක් පින් ❤හැමෝම පරිස්සමෙන් ඉන්න .....හැමදාම ආදරේ වැඩි වෙන්න ඕන...🎉

  • @sanduninimeshani362
    @sanduninimeshani362 ปีที่แล้ว +3

    ගොඩාක් හිත නිවපු vlog එකක් අක්කි මේක. අක්කිගේ ඒ හිත හැදෙන වචන ආය ආය අහන්න හිතෙනවා 🥺❤️ චූටියා ගොඩාක් ලස්සනයි අක්කි. ඔයාලගේ family එක නම් මාර වාසනාවන්තයි. ඇස්වහක් නම් වදින්න එපා මේ පවුලට 🥺❤️ " ඔයත් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයා ඉන්නේ මේ වෙලාවේ චුට්ටක් හරි දුකින් නම් දුක් වෙන්න එපා ඇත්තටම අනිත් මිනිස්සු දිහා ලස්සනට බලන නිසාමත් , ඔයාගේ හිත හරි ලස්සන නිසාමත් ඔයාටත් ඔයාගේ ජීවිතේ ලස්සන දේවල් ලැබෙනවාමයි. " vlog එකේ මට හිතට ගොඩක් දැනුන වචන ටිකක් අක්කි ඒ 🥺❤️

  • @poorni767
    @poorni767 ปีที่แล้ว +2

    අක්කාගේ vlogs බලන්න මම හුගාක් ආසයි....චුටි පැටියා ෂෝක් අනේ ආදරේ හිතෙනවා....අනේ vlogs දිගටම දාන්න නවත්තන්න එපා...හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරණයි❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +7

    මල්ලි ඔයා හරි පුතාලා ගොඩක් ආදරෙ අම්මාට ඔයා ඉක්මනටම දුවෙක් හදා ගන්න නැත්තම් ඔයාට චාන්දේ අඩු වෙයි ❤❤❤❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lifewithnature2643
    @lifewithnature2643 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් අයගෙ ආදරේ ලැබෙන්නේ ඔයාගෙ වාසනාවට වගේම ඔයාගේ හිත හොඳකම නිසා ❤️ ලස්සනම පෙනුමක් එක්ක ඔයාට ලස්සනම හිතකුත් තියෙනවා ❤️😍

  • @nadeekarathnayake7889
    @nadeekarathnayake7889 ปีที่แล้ว +27

    අදත් ආසාවෙන් video එක බැලුවා ..කටහඬ භාවනාවක් වගේ ලස්සනයි ..චුට් පුතු පැටියත් දැන් එන්න එන්නම ලොකු වෙනවා නේද..බලන් ඉන්න ආසයි...අද අමිමා නෑ නේ නේද video එකේ..හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න .හැමෝටම බුදු සරණයි ...❤️❤️❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +6

      Amma innawa dakke nadda 🤔. Adarei ♥️

    • @nadeekarathnayake7889
      @nadeekarathnayake7889 ปีที่แล้ว

      @@pawaniperera7214 අනේ අමිමා හිටියා ද..මං දැක්කේ නෑ නේ ..🤔🤔🤔🤔

    • @sagarikasagarika3286
      @sagarikasagarika3286 ปีที่แล้ว

      ඔව් නේද මාත් දැක්කෙ නැ නෙ 🤔

  • @deenadeena7583
    @deenadeena7583 ปีที่แล้ว

    නංගී මම ඔයාගෙයි විඩියෝ විතරයි බලන්නේ වෙන කෙනෙක්ගෙ එවා බලන්න හිතෙන්නේ නැ ඒ තරමට ඇබ්බැහි වෙලා ආදරයි ඔයාලා ඔකොටොම බුදුසරණයි

  • @omeshahiruni6907
    @omeshahiruni6907 ปีที่แล้ว +4

    අනේ.... හරිම ලස්සනයි. අක්කයි, අයියයි, චූටි රියෝ බබායි හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න. 😍❤ ගොඩක් ආදරෙයි අක්කේ ❤❤

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama8187 ปีที่แล้ว +1

    හිතට සැනසීමක් ගෙනෙන ආදරණීයම හඬ.... මේ වීඩියෝ මනසට සැහැල්ලුවක් අයියා හරිම හොදයි හැමදේටම උදව් කරන විදිය පවුලේ සමගිය හරිම සතුටක් මේ වගේ ආදරේ දකින්න ලැබීම ... යුටුබ් එකෙන් විතරයි පවනිව දකින්නේ ඒ නිසා හැමදාමත් පුලුවන් විදියට වීඩියෝ කරන්න පවුලම එකට ❤️

  • @navodyasewwandi9572
    @navodyasewwandi9572 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ ගොඩාක් ආසාවෙන් video එක බැලුවේ.ඔයාගේ කටහඩ භාවනාවක් වගේ අක්කෙ .හැමදාමත් වගේ අක්කගේ ජීවිතෙත් ආදරණීය ගතකරන ගමන් ඒ ආදරණීය ජීවිතේ ගත කරන විදිය අපිත් එක්කත් බෙදා ගන්නවට අක්කට ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤❤හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න අක්කෙ 😍😍😍 චූටි පැටියටයි ඔයාටයි අයියටයි අම්මටයි බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි හැමදාමත් ❤ ❤❤❤🥰🥰🥰🥰🥰🥰

  • @pabashichrishel1394
    @pabashichrishel1394 ปีที่แล้ว +1

    මගේ life එක්ට හැමදාම මන් දෙයක් ඉගෙනගන්නවා අක්කි ඔයාගෙන් .... ඔයාගෙ මේ පිලිවල , managing system eka ඇත්තටම මන් හරිම ආදරෙයි
    Pls akki vedio කරන එක නවත්තන්න එපා අක්කි ... කරදරයි නම් චූටි මොනාම හරි vedio එකක් හරි දාන්න ( apita advise එකක් හරි කමක් නෑ )
    Lv u loads akki ❤

  • @wathsaladulanji-
    @wathsaladulanji- ปีที่แล้ว +4

    අම්මෝ ඉතින්....සතියක් බලන් ඉන්නත් බෑ අක්කියෝ....🥺❤️☺️ගොඩාක් ගොඩාක් ආදරෙයි.අනේ ඉතින් අපේ චූටි සකුරා මලගෙ හුරතලේ....🥰🥰හැමදාමත් සතුටින් මේ වගේම ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගෙ බෝලෙ අක්කිටයි,පවුලේ හැමෝටමයි.හැමදාම ආදරෙයි.❤️අනේ දිගටම මේ වගේ vlogs අරන් එන්න....🥺🥺නවත්තන්න එපා හොඳද අක්කියෝ

  • @asiwickramasinghe-rm8wp
    @asiwickramasinghe-rm8wp ปีที่แล้ว

    ඇත්තටම මේ වචන වල ලොකු තේරුමක් තියනවා අක්කෙ. 🍓ඔයා නිසා ජීවත් වෙන්න තවත් ආස හිතෙනවා. ආදරේ කියන වචනෙට හරිම තේරුම අක්කගෙ මේ විඩියෝ ඇතුලෙ තියනවා. ♥️මගෙ හිත ටිකක් නොසන්සුන් උන ගමන් මන් දුවගෙන එන්නෙ අක්කගෙ විඩියො එකක් බලන්න. හරියට භාවනාවක් වගෙ. 🌸🌿අක්කට ගොඩාක් පිං මෙ තරම් ලස්සන ආදරනීය දේවල් ගෙනත් දීලා මෙ සතුට ආදරේ හැමෝම එක්කම බෙදා ගන්නවට. 🌸

  • @Tharushdilhari
    @Tharushdilhari ปีที่แล้ว +3

    අනේ දැන් අපේ පැටියා හරිම ලස්සන වෙලා❤ඇස්වහක්නම් වදින්න එපා 🥰

  • @RajarataDancers
    @RajarataDancers 9 หลายเดือนก่อน

    Stress වෙලාවට ඔලුවෙ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන වෙලාවට මන් කරන්නෙ අක්කගෙ විඩියො බලනවා..සමහර වෙලාවට බලලා බලලාම විඩියො නැති වෙනකොට බලමු එවම ආයෙ බලනවා🥺ඔලුවට හිතට මාර නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා..🥺❤️බාවනාවක් වගෙ අක්කගෙ කට හඩ.thanx අක්කෙ❤️රියු බාබටත් අක්කටයි අයියටත් කිසිම කරදරයක් වෙන්න එපා❤️🥰පරිස්සමෙන් ඉන්න අක්කා❤️🥰ආදරෙයි ගොඩාක්...🥰🥰

  • @dinushidinu04
    @dinushidinu04 ปีที่แล้ว +7

    අක්කි මේ සතියේ aiyata කරපු අර විහිළුවක මතක් වෙන කොට තාම හිනා යනවා ආදරෙයි අක්කි 😂❤️

  • @nimashadilshani
    @nimashadilshani ปีที่แล้ว

    අනේ අක්කි පැටියෝ veidos ගේන එක නම් නවත්වන්න එපා,ඔයා veido එකක් දානකන් බලන් ඉන්නේ ❤චූටි පැටියා හරිම ශෝයි 😘❤️❤️❤️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔක්කොම ❤️ඔයාගෙන් ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අක්කියෝ ,ඔයාට ගොඩක් පින් ❤️😘💙💙💙💙💙💙

  • @rathnayakaishara792
    @rathnayakaishara792 ปีที่แล้ว +4

    අක්කිගෙ කටහඩට මන් මාරම ආසයි 🥰 හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න 💗💗💗

  • @awanthiuthpala1775
    @awanthiuthpala1775 10 หลายเดือนก่อน

    මං එකින් එකට විඩියෝස් බලනව. ලගදි ඉදල තමා බලන්න ගත්තෙ. ඔෆිස් එකේ ප්‍රශ්නත් එක්ක ඔලුව අවුල් වෙලා ඉන්නකොට අක්කගෙ කටහඬට හැමදේම අමතක වෙනෝ..❤❤❤ බුදුසරණයි හැමෝටම අක්කෙ. සතුටින් ඉන්න.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +4

    ඔයාගෙ කටහඬ හරියට භාවනාවක් වගෙ නංගීයා ❤❤

  • @malshadilshani5766
    @malshadilshani5766 ปีที่แล้ว +1

    අක්කෙ ඔයා භාවනාවක් ❤. You tube last video එකක් දානව කියන්නවත් එපා අක්කෙ . ඒක ඇහුනම හරිම දුකයි.බලාපොරොත්තු සුන් වෙනව වගේ දැනෙනව .අනේ අක්කෙ පුලුවන් තරම් මේ විදියට ඉන්න අපි එක්ක. ❤

  • @seeminisaranga7494
    @seeminisaranga7494 ปีที่แล้ว +3

    අනේ හැමදාම ඔයාගේ වීඩියෝ එකත් ලස්සනයි ඔයාලගේ පවුලම ලස්සනයි ආදරෙයි ❤️✨️

  • @sithararanasingha1137
    @sithararanasingha1137 ปีที่แล้ว +1

    හිත වේදනාවෙන් තියෙන වෙලාවට අක්ක හරියට බෙහෙතක් වගේ . ගොඩක් ස්තුතියි අපෙ හිත් වලට කතා කරනවට🥺♥️

  • @sadu350
    @sadu350 ปีที่แล้ว +3

    ඔයාගෙ Vlogs හරිම ලස්සනයි අක්කි 🥺🙈🕊️🇯🇵

  • @chalanipravindya8151
    @chalanipravindya8151 ปีที่แล้ว +1

    අක්කි😊.අනේ හරි ආසවෙන් බලන් ඉන්නවා ඉතින් සතියක් පුරාවට අක්කිගේ කටහඩ අහ්නන.ඇත්තටම අක්කි කෙනෙක්ගෙ හිත නිවෙන හඩක් තියන ඔයාට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඉන්න ඔනි.අක්කිගෙ මේ විඩියෝ බලන හැමදාම මම මගේ ජිවිතේටත් ඔයාගෙන් ආදර්ශ එකතු කරගෙන මගෙ ජිවිතෙත් කවදම හරි අක්කි වගේ ලස්සනට නිදහසේ ආදරෙන් ගෙවන්න බලාගෙන ඉන්නවා❤.ඉතින් අනේ අක්කි හැමදාමත් ඔයාට ගොඩක් ආදරෙයි.දවසින් දවස අක්කි තව තවත් ලස්සන වෙන්වා වගේම.හැමදාමත් සතුටින් ඉන්න.චුටි පැටියත් ඉක්මනටම ලොකු වෙනවා.ඒ ලස්සන හිනාවට ඇස්වහක් නම් වදින්න එපා.හරිම ලස්සනයි.❤අදත් විඩියෝ එක ලස්සනයි අක්කි.පරිස්සමින් ඉන්න ඔයාලා ඔක්කොම .❤️😊

  • @Noshika_Afra
    @Noshika_Afra ปีที่แล้ว +2

    Akki,🥺♥️
    පවුලේ හැමෝටම ත් ආදරණීය අක්කිටත් හෙටින් පටන් ගන්න සතිය තවත් ලස්සන සතියක් වේවා ♥️🌎!

  • @Sakuratheam
    @Sakuratheam ปีที่แล้ว +1

    කවදාවත් youtube එකෙන් අයින් වෙන්න එපා අක්කී මන් හැම සතියකම බලන් ඉන්නේ ආ.. අක්කා ඉරිදා එනවනේ කියල එතකොටත් මාරම motivat එකක් එන්නෙ අක්කිගෙන් ගොඩක් දෙවල් මන් ඉගෙන ගත්තා පවුල් පසුබිමක් ලස්සනට ගත කරන්නෙ කොහොමද කියලා මගේ හිතේ මීටත් වඩා වචන අදහස් ගොඩක් තියෙනවා ඒ තරම් අක්කි මගේ අක්කෙක් වගේමයි මන් පලවෙනි වීඩියෝ එකේ ඉදලම බැලුවා අක්කිට බුදුසරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න අක්කා 🌸🥺🥰

  • @suwinithagamage2951
    @suwinithagamage2951 ปีที่แล้ว +2

    අක්කි එහෙම කරන්න එපා අක්කිගේ කටහඩේ මාරම හිතට නිදහසක් දැන්නේ අයියා,අක්කි,අම්මි චුටි බාබා පරිස්මෙන් ඉන්න bye

  • @dilinikanchana8919
    @dilinikanchana8919 ปีที่แล้ว

    නංගි ඔයා කතා කරන හැම වචනයකම තියෙන්නේ අපේ ජිවිතේට එකතුකරගන්න අලුත් දෙයක් නංගිවගේ මනසට සතුටක් ගෙන ලස්සන සිතක් තියෙන ඔයාට තව තවත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා මම මගේ මුළු හදවතින්ම සුභ පතනවා ආදරේයි හැමදාමත් ඔයාලා හතරදෙනාටම ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න

  • @lochanianjika131
    @lochanianjika131 ปีที่แล้ว +4

    අක්කියෝ අදත් ඉක්මනින් පන්ති ඇරිලා දුවන් ආවා ඔයාව බලන්න අදත් හරිම ලස්සනයි විඩියෝස් එක🤗❤️ ආදරෙයි හැමදාම අක්කියෝ ඔයාට ❤️❤️❤️

  • @tashanimaldi7411
    @tashanimaldi7411 ปีที่แล้ว +1

    ඇත්තටම මම ආසම TH-camr කෙනෙක් අක්කි...ඔයාගෙ vedio බලන්න මම් ආසාවෙන් ඉන්නවා.ගොඩක් සතුටුයී අක්කිගෙ Life එක දැක්කම.හදවතින්ම ආශිර්වාද කරන්නෙ පුංචි පැටියටත් එක්කම...❤ එයා හරිම Cute...❤❤ ඔයාලට බුදු සරණයී ! අක්කී...❤

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 ปีที่แล้ว +10

    අක්කිගෙ කට හඩ ඇහුනත් සැනසීමක්....තුතී බෝල ගෙඩිය ලොකු වෙලා තියන ඉක්මන නේද..
    අනේ එයාව වඩාගෙන මිලිකන්න ආසයි ❤ බුදුසරණයි අක්කි හැමෝටම ආදරෙයි ❤❤

  • @nirushikamadhurngi9650
    @nirushikamadhurngi9650 ปีที่แล้ว +3

    චූටි පැටියා හරීම හුරතල් අක්කේ ❤

  • @milesofsmilespreschoolwith2303
    @milesofsmilespreschoolwith2303 ปีที่แล้ว

    අනේ හරිම ආදරනීයයි මේ පුංචි පවුල ❤ උපදින හැම ආත්මයකම ඔයාලා ඔයාලගෙම වෙන්න ඕනෙ ❤ හැමදාම වගේ අදත් ප්‍රාර්ථනා කරන්නෙ ඒකම තමයි නිරෝධා ❤

  • @dewuliwihansa9277
    @dewuliwihansa9277 ปีที่แล้ว +8

    අදත් video එක හරිම ලස්සනයි අක්කියෝ..❤😊
    චුටී රියු මැනික තව හුරතල් වෙලා..😍❤️ අයියා කිව්ව කතාව තමා මරු...අයියගේ පැත්තට ඡ්න්දේ මදි වෙයිද මන්දා...😁🤗
    එමී බබා දිහා බලන් ඉද්දී දුක හිතුනා අනේ එයාටත් අලුත් සෙල්ලම් බඩුවක් ගෙනත් දෙන්න වෙයි අක්කියෝ...
    මගේ ජිවිතේට ලස්සන පාඩම් හැමදාම කියලා දෙන මගේ චුටී ටීචර් ...මගේ motivation එක ඔයා අක්කියෝ..ආදරෙයි අනේ ඔයාලට..බුදුසරනයි අක්කියෝ🤗❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Hehe eyata babata wada sellam badu thiyenawa nanga . Eth eyatath aluth ekak genawa 🥰 Adarei ♥️

    • @dewuliwihansa9277
      @dewuliwihansa9277 ปีที่แล้ว

      ​@@pawaniperera7214😊❤

  • @achanigunawardane5436
    @achanigunawardane5436 ปีที่แล้ว

    හිත් සුවපත් කරන විදියට කතාකරන ඔයාට මම හරිම ආදරෙයි දුව,හුගාක් කරුනාවන්ත කෙනෙක් ඔයා ,ඒකම ඇති ඔයාට හරියන්න දුව .

  • @sandunika_1
    @sandunika_1 ปีที่แล้ว +3

    Love your family akki . Hamadama sunday akkige video ekk enakan balan inne asawen❤️‍. Stay safe & be happy akki, aiya & bby ryo❤️

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 ปีที่แล้ว +1

    අක්කා හොද තීරනයක් අරන් තියෙන්නෙ අයියා ව ඔයාගෙ ජීවිතය ට එකතු කරගෙන .අක්කාට ලොකු උදව්වක් එයා කරන්නෙ . ඔයාගෙ මුලු පවුලටම සතුටින් එන්න ලැබේවා 💜️💜️💜️💜️

  • @thilinasadaruwan2747
    @thilinasadaruwan2747 ปีที่แล้ว +5

    Pawani sister , her husband and little baby boy should always be happy ...............

  • @madhushidilhara4125
    @madhushidilhara4125 ปีที่แล้ว

    ඔයා හරිම ආදරණීය කෙනෙක් අක්කි... හරිම ලස්සනයි සහ පැහැදිලයි ඔයාගෙ කටහඬ... අහගෙන ඉන්න ආසයි... හැමදාම සතුටින් ඉන්න... චූටි පැටියටයි අක්කටයි අයියටයි තෙරුවන් සරණයි...❤❤❤❤❤❤❤

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 ปีที่แล้ว +3

    අනේ චූටි මැනිකට මාස 3ක් වෙල ..බුදු සරණයි චූටි මැනික 😍😍😍😍😘

  • @Pabasara922
    @Pabasara922 ปีที่แล้ว

    හිතට දැනෙන්නෙ පුදුමාකර සහනයක්, අක්කගෙ වීඩියෝ මන් බලන්න ගත්තෙ මේ ලගදි ඉදන්, මේ දවස් ටිකට මන් ඒවා බලන්න ඇබ්බැහි වුන තරම්, ඒ තරම් ලස්සනයි, අක්කා වගේ ජීවත් වෙන්න මටත් ආසයි දැන් ❤❤

  • @nadeeshadilhari6225
    @nadeeshadilhari6225 ปีที่แล้ว +1

    පුතාල අම්මාට තමා වැඩිපුරම ආදරේ .. මල්ලි ඉක්මනට දුවෙක් හදන්න.

  • @SubashiniWelivita
    @SubashiniWelivita 9 หลายเดือนก่อน

    අදයි මෙය බලන්න ලැබුනේ... මාස හතරක් ගත වෙලා... නමුත් අද මෙය බලන මම මේ තුලින් ජීවිතයට දෙයක් එකතු කරගත්තා .ස්තූතියි නංගි ඔබට..

  • @himashasamarakoon9882
    @himashasamarakoon9882 ปีที่แล้ว +2

    අක්කෙ මට හිතෙනවා ,අක්කා මගේ අම්මා වගේ කියල ,මගේ අම්මා නම් දැන් අම්මා ජීවතුන් අතර නෑ,මොකද ගොඩක් දේවල් ඉගෙන ගත්තේ අක්කගෙන් ❤ ආදරෙයි මගේ අක්කේ

  • @ruwinidissanayake7085
    @ruwinidissanayake7085 ปีที่แล้ว

    ඔයා වීඩියෝ එකක් දාලද බලන්නමයි youtube එන්නෙ මං.භාවනාවක් වගේ ඔයාගෙ කටහඬ....❤ ආදරෙයි ඔයාල හැමෝටම..❤❤❤❤

  • @sitharathathsarani4499
    @sitharathathsarani4499 ปีที่แล้ว +2

    අක්කිගේ වචන නම් හිතට මාරම සැනසිමක් ❤ හැමදාම වගේ අදත් අක්කාගේ video එක හරිම ලස්සනයි . හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න අක්කියෝ ආදරේයි ගොඩක් ❤❤❤

  • @malshafonseka1511
    @malshafonseka1511 ปีที่แล้ว +1

    Video ඒකක් දානකම් ඉරිදාට අපි බලාගෙන ඉන්නේ නංගි... බුදුසරණයි...

  • @sulochanapushpakumari8110
    @sulochanapushpakumari8110 ปีที่แล้ว +1

    ඔයාලට හරි ආදරෙයි අක්කේ මම.බුදුසරණයි පරිස්සමෙන් ඉන්න..❤❤❤

  • @madushaniranasinghe3672
    @madushaniranasinghe3672 ปีที่แล้ว

    නන්ගි ඔයාගේ මල්ලිගෙ නිහතමානී පින්වත් කමට ඔයාලට රෝස මලක් වාගේ පුතෙක් ඉන්නවා එයා දැන් ශොයි අදත් ආසාවෙන් බැලුවා හිත නිවෙන video එකක්.බුදු සරණයි

  • @oshani7451
    @oshani7451 ปีที่แล้ว

    පාඩම් කරන්න කම්මැලි වෙලාවට අක්කිගෙ වීඩියෝ එකක් බැලුවම මාර මෝටිවේශන් එකක් එන්නෙ.ඇත්තටම ගොඩක් අයග ප්‍රශ්න කරදර වලට අක්කගෙ කටහඩ වේදනා නාශකයක් වගේ.මගෙ අක්කගෙ හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනෙ බුදු සරනයි ඔයාලා හැමෝටම ආදරෙයි ගොඩාආආආආරියක් ❤️

  • @emashakawindi786
    @emashakawindi786 ปีที่แล้ว +1

    අක්කා video නතර කරොත් එදාට ලොකු දුකක් දැනේවි ..හැමදාම ඉරිදා වෙනකන් බලන් ඉන්න අපිට ඉරිදා දවස වෙද්දී ලොකු පාලුවක් දැනේවි..මන් alevel japanese කරන student කෙනෙක් .ජපානයට තියෙන ආසාවට මුලින්ම vedioes බලන්න ගත්තට පස්සේ අක්කි ,අය්යා එමි මේ හැමොටම ලොකු ලෙන්ගතුකම ඇති වුණා..දැන් ලස්සන චුටි babekuth ඉන්නවා😘🌸..හරිම ආසාවෙන් හැමදාම ජීවිතේට හොඳ දෙයක් අක්කි ගෙන් මන් ඉගෙන ගන්නව😘..අක්කි ගෙ පිළිවෙල මාවත් වෙනස් කරලා ඉවරයි..මන් කැමතියි අක්කි හැමදාම පුළුවන් කාලේ පුරාවට ම vedio දායි කියලා..මේක ආදරණීය ආයාචනයක්🥺❤️..අක්කි ටත් හැමෝටමත් බුදු සරණයි ..හැමොටම මේ වගේ ලස්සන ජිවිතයක් ලැබේවා ..විශ්වයට ස්තූතියි ලස්සන හදවත් මැව්වාට❤

  • @janneshaharshani4889
    @janneshaharshani4889 ปีที่แล้ว

    අක්කි ඔයාගේ ජිවිතෙන් මට ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියනවා කොච්චර ලොකු පස්නේක හිටියත් ඔයාගේ වීඩියෝ එකක් බලද්දී ඒ ඔක්කොම අමතක වෙලා ☺️යනවා අක්කි ඔයාලා 3න්දෙනටම බුදුසරණයි ගොඩක් ආදරෙයි akki❤️