Wedding Vlog | වෙඩින් එක දක්වා ගියපු මගේ කපුකම🤭🥹❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Instragram ...

ความคิดเห็น • 269

  • @Deshanibhagya-
    @Deshanibhagya- ปีที่แล้ว +157

    ඔයාගෙ වෙඩින් එකත් ඉක්මනට ඕනෙ හරිද යාලුවන්ගෙ වෙඩින් වලට විතරක් ගිහිල්ල හරි යන්නෙ නෑ😝✌️

  • @pererasewmini5376
    @pererasewmini5376 ปีที่แล้ว +22

    අනේහ් ඩිල් අක්කියෝ ඔයා ගොඩක් ලස්සනයි harima චාම්...මමත් ආස අක්කි වගේ චාම් සිම්පල් විදියට dress කරන්න ...අක්කි නම් ගොඩක් ලස්සනයි ..හැබැයි දෙයක් කියන්නම්.තලා වෙන්න බෑ හරිත ..මම ගොඩක්ම ආස අක්කිගේ natural beauty එකට...ඇත්තටම ලස්සනයි ❤❤❤❤හැබැයි vlog එක නම් දිග මදියි 😣 ඉක්මනින් තව vlogs ගේන්න අක්කියෝ ❤❤❤

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️

  • @sandunividurangi2777
    @sandunividurangi2777 ปีที่แล้ว +16

    🙂😂යාලුවො ඔක්කොම බැදලා.දැන් අක්කිගෙ wedding vlog එකක් ඕනේ ඉස්සරහට😂🙂❤

  • @ashidesilva9254
    @ashidesilva9254 ปีที่แล้ว +8

    මං ඔයාගේ වීඩියෝස් ඔක්කොම වගේ බැලුවා සුදූ🥰 තව බලන්නත් තියනවා ටිකක්... හරිම සරලයි බොරු සෝබන නෑ ඒකමයි කමෙන්ට් කරන්න හිතුනේ😍❤ ඔයා පව්ලේ අය එක්ක ඉන්න විදිහ , සතුටින් සැහැල්ලුව ඉන්න හැටි දැක්කාම ගොඩක් සතුටුයි😍 මාත් ඒ වගේම පව්ලක ඉන්නේ...මං විශ් කරනවා ඔයාගේ හැම හොද බලාපොරොත්තුවක් ම ඉක්මනට ඉටුකර ගන්න ලැබෙන්න කියලා ආදරෙන් සුභ පතනවා❤️ ඒ වගේ ම අයියා යි අම්මායි තාත්තා යි ඔයාගේ එයයි, පවුලේ හැමෝම එක්කත් ඉන්නවටත් වඩා ආදරෙන් ඉන්න සතුටින් ඉන්න ලැබෙන්න වගේ හැමෝටම නීරෝගි සුවය පතනවා❤️
    ආදරෙයි😍 ලස්සන ට ඉන්න සුදු.. බුදු සරණයි ❤️🌼🙏

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +3

      ane thank you so much me comment ekata adrei 🥰🥰🥰

    • @ashidesilva9254
      @ashidesilva9254 ปีที่แล้ว

      @@dilkinadeera 😘🥰❤️

  • @nethuharsha00
    @nethuharsha00 ปีที่แล้ว +9

    අක්කාගේ ව්ලෝග් බලලා 🥺මටත් ආසයි කරලා බලන්න එත් කාලුත් බලන එකක් නැ කියලා බයයි 🤧ආදරෙයි අක්කා 💗

    • @rashmiprabodha4314
      @rashmiprabodha4314 ปีที่แล้ว +3

      Ehema hithanna epa try karanna . Oyatath puluwan wey dilki akka wage famous wenna ❤️

    • @nethuharsha00
      @nethuharsha00 ปีที่แล้ว +1

      @@rashmiprabodha4314 thnks ane 😊wachana tikata

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +5

      Just try one day you can fly

  • @chamudipabodya4319
    @chamudipabodya4319 ปีที่แล้ว +30

    අක්කිගෙ වෙඩින් එක දවසටත් vialog ekak ona ❤😢❤❤❤🎉

  • @poornimanethmini3992
    @poornimanethmini3992 ปีที่แล้ว +2

    Akkige vlogs blnne gdak aswen...ada akki lssniii..akkige wedding vlog ekth aniwrnm onii..
    70k subscribers congratulations akkiyooo 💖💖

  • @methmalrashmika8489
    @methmalrashmika8489 ปีที่แล้ว +5

    ඔයාගෙ මුල ඉදන් විඩිඔ බලනව උනාට එක කමෙන්ට් එකකටවත් රිප්ලයි නෑ 🤧💫🤕 70k subs congratulations 😽🌼

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️ adrei

  • @thanujalakmini7176
    @thanujalakmini7176 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කා අද 🥰. Akkige wedding eke video onii🥰❤

  • @shakyasamarawickrm9590
    @shakyasamarawickrm9590 ปีที่แล้ว +18

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ...ලස්සනයි ඔයා අද ❤

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +1

      aneee🥹🥹🥹♥️♥️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +7

    අපි නම් අනිවාර්යයෙන්ම අක්කිගේ vlogs බලනවා

  • @nilukapriyadarshani6549
    @nilukapriyadarshani6549 ปีที่แล้ว +10

    First comment 💞 අක්කි හරිම ලස්සනයි සුරංගනාවියක් වගේ 🐕💞 අක්කි ට ගොඩක් ආදරෙයි 💗

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +10

    අක්කිගේ ගවුම ලස්සනයි

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 ปีที่แล้ว +5

    Akki mecup noda iddi thamai godak lassana mecup dammama tine lassana tikak aduwata penne

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +12

    අක්කිත් ඉක්මනට wedding එක ගන්නකල් බලන් ඉන්නවා😊ලස්සනයි අක්කි ❤️

  • @nilasiyuhansa7782
    @nilasiyuhansa7782 ปีที่แล้ว

    Oyage wedding vlog eka enakal iwasillak nathuwa balan inne ane aneeeee 🤗🤗🤗🤗🤗😍😍😍😍😍😘😘😘😘😘adareii akkiyoooo😘😘 budusrni

  • @-Ye5gc
    @-Ye5gc ปีที่แล้ว +2

    Akki 100k unama live ekak onee♥️

  • @jagathkumara2443
    @jagathkumara2443 ปีที่แล้ว

    Akkiyooo ikmanata oyage wedding volga one 🥰❤️ hamadama sathutin parissamin inna ❤️

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 ปีที่แล้ว +1

    ලස්සනයි ඔයාගේ dressing ❤️❤️ යාලුවෝ සෙට් එකෙන් දැන් ඔයා විතරද ඉතුරු marry කරන්න🤭

  • @wmaduwawmashi2032
    @wmaduwawmashi2032 ปีที่แล้ว +2

    70.4k congratulations මැණිකෙ🎉

  • @senadewasiri7241
    @senadewasiri7241 ปีที่แล้ว +1

    Maru Manali. Harima lassanai.
    Oyage wedding ekath ona 😍💗❤️

  • @kaveeshakavindi880
    @kaveeshakavindi880 ปีที่แล้ว +2

    Couple eka godak godak lassanai .🥰❤️

  • @sachinitharika4236
    @sachinitharika4236 ปีที่แล้ว +1

    ඊලගට අක්කගෙ වෙඩින් එක හොදේ 😁😁 අපිටට්ත් invite කරන්න හලිද you tube fansla විදියට එන්නම් ❤❤

  • @saduuuuuuu102
    @saduuuuuuu102 ปีที่แล้ว

    අඩේව් ඩිල්කි අක්කෙ අර මෙහෙම 🤟 කරපු අයියලා දෙන්න laccani ඈහ් 😂🙈😁 නැටුනුත් සුප්පර් 😂💙😊

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +4

    ආව් ආව් අක්කිගේ ලස්සන 😍❤️ Next Wedding එක අක්කිගෙද 🙉🙃

  • @sachinidevindi325
    @sachinidevindi325 ปีที่แล้ว

    Akki oya ada godak lassanai ..🥰😍 oyage video balanna mn godak asai.. mage 4n eka kadila thibune.. eth mn kagenhari 4n ekakin oyage video balanawa .. ada thamai mn mage 4n eka haduwe.. oyage video tika dan mekenuth balanna ona mula idanma.. hamadama sathutin inna ❤️

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 ปีที่แล้ว +1

    Akki oyage yaluwo tikath oya wagema pissu kachal tikak ane😍😍😍❤️❤️❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @darshi_vlogsD
    @darshi_vlogsD ปีที่แล้ว +1

    බලන්න කලින්ම කමෙන්ට් කරා ඔන්න 😘

  • @priyanganipriyangan9816
    @priyanganipriyangan9816 ปีที่แล้ว +2

    අක්කිගෙ wedding vlog එක ඔනි❤❤

  • @lakshashi1861
    @lakshashi1861 ปีที่แล้ว

    Comment nokalat hamadama vlog balanwa akkiyoooo 70k sub congratulations 🎉

  • @ImThara
    @ImThara ปีที่แล้ว

    ෂෝයී අක්කේ,,වීඩියෝව හරී ලස්සනයී😍🥰

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +2

    ඔයාගේ වෙඩින් vlog එකක් ඕනේ ..☺️☺️☺️☺️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    Vlogs එක දානකම් බලාගෙන හිටියේ අක්කේ

  • @mindheart_
    @mindheart_ ปีที่แล้ว

    One of my favorite girl..... Cutes ❤️😘god bless you darling...

  • @babyliveswithme
    @babyliveswithme ปีที่แล้ว +1

    මට හිතුනේහ් ඔයාගෙ වෙඩින් එක කියලා අනේහ්, ඒකත් ව්ලොග් කරන්න ඕනා, බලාගෙන ඉන්නවාහ්

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 ปีที่แล้ว +2

    6:09 ❤🥰🙈

  • @hashinihirushika2538
    @hashinihirushika2538 ปีที่แล้ว

    Ilagata oyage wedding vlog eka oniiii manika ❤️😘

  • @pearlynilmini2713
    @pearlynilmini2713 ปีที่แล้ว +1

    Akki adha vlog akanam niyamay. Akki adha godak lassanay 😘 😘 😘 😘

  • @nethmathisari
    @nethmathisari ปีที่แล้ว

    Akee lassanai akki oyage dress eka ❤ akkige wedding vlog ekath one hodee😅😊

  • @naturebeauty4578
    @naturebeauty4578 ปีที่แล้ว

    ඔයාල දෙන්නගේ වෙඩින් vlog එක දානකම් අනේ බලන් ඉන්නේ 🥺

  • @S778_0
    @S778_0 ปีที่แล้ว

    Waiting for dill akki's wedding 😌❤️💫

  • @cinderellaprinces
    @cinderellaprinces ปีที่แล้ว +2

    God gift for this frindship

  • @vinuthisasithya
    @vinuthisasithya ปีที่แล้ว +1

    iwasillak natu aneee..balan idiye mek enkm❤

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️

  • @isurikapuge9545
    @isurikapuge9545 ปีที่แล้ว +2

    Anee ape Couple ekah😍 madhu & Thiwa 😍 thank you Dilki manika oyage kapukama hariyatama hari 😍🌸 oya nisa thamai ape manikata shoi hubby kenek labune.. love u 🌸😍

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️ lve you

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 ปีที่แล้ว

    Ane gdk laassni sudu bolee♥️♥️

  • @gaminiwejerathna2999
    @gaminiwejerathna2999 ปีที่แล้ว

    අනෙ අක්කි shopping vlog එකක් දාන්නකො 😁

  • @sanduni6394
    @sanduni6394 ปีที่แล้ว +2

    අක්කිගේ වෙඩින් Vlogs එකත් ඹ්නී ❤️🥺

  • @Deshanibhagya-
    @Deshanibhagya- ปีที่แล้ว +3

    Wow akki ඔයා හරිම ලස්සනයි මැනිකෙ හැමදාම සතුටින් ඉන්න ඇස්වහක් වදින්න එපා😗❤ඔයාගෙ නංගි මැනික😊😝✌️

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️

  • @ameeshahiyare4032
    @ameeshahiyare4032 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කි ❤️

  • @dumidiakkya4386
    @dumidiakkya4386 ปีที่แล้ว +2

    Awww hrima lassanai sudu ❤️❤️❤️ ඔයාට මගේ බබා හරිම ආදරෙයි අනේ ඒයා දුමිදි ඔයා reply video ekak oni hode
    ඔයා දැන් පවුලේම කෙනෙක් වගේ 😘😘

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹 baba ta kynna mama eyta godak adrei quwa kyla 🤍🤍🤍🥰🥰🥰🥰

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 ปีที่แล้ว +2

    අනේ පොඩි vlog එකක් නේ akke 😢😢😢😢

  • @asini00
    @asini00 ปีที่แล้ว +5

    such a beautiful dress ❤

  • @user-ishini
    @user-ishini ปีที่แล้ว +2

    අනේ ඔයා මොරටු ආවද.මමත් මොරටුවේ........🥺❤

  • @Hansi935
    @Hansi935 ปีที่แล้ว +1

    Akki lassanai ❤😘

  • @hasinifonseka9718
    @hasinifonseka9718 ปีที่แล้ว

    70k akkiyoooo❤🎉😊

  • @nimeshasewwandi798
    @nimeshasewwandi798 ปีที่แล้ว

    තුන්දෙනාම ලස්සනයි

  • @situartandcraft9957
    @situartandcraft9957 ปีที่แล้ว +2

    අක්කිගෙ කපු කම් 🤭🤭

  • @priyangigunathilaka6215
    @priyangigunathilaka6215 ปีที่แล้ว

    Oya mega genawa kiuwa nisa balagena hiti lassani akki ❤️🥺🖤

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️

  • @Ruwandidilhara
    @Ruwandidilhara ปีที่แล้ว

    Lassanai akkiyoo oyaah🥺🤗❤️

  • @swethakauminee9960
    @swethakauminee9960 ปีที่แล้ว +1

    😍

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg ปีที่แล้ว

    ලස්සනයි අක්කියෝ

  • @chanzz111
    @chanzz111 ปีที่แล้ว

    6.09 inna aiya😢❤

  • @chankumara
    @chankumara ปีที่แล้ว

    ඔයාගෙ වෙඩින් ඒකත් ඉක්මනට ගන්න.

  • @zara22222
    @zara22222 ปีที่แล้ว +1

    Oooo yeeee wowww 1st comment mgennnn🙈🥰❤❤❤❤❤

  • @lakshikaprabashini
    @lakshikaprabashini ปีที่แล้ว +5

    ඔයාගේ වෙඩ්න් එක බලන්න තව අවුරුද්දක් ඉන්න වෙයිනේ 😢❤

  • @zara22222
    @zara22222 ปีที่แล้ว +1

    Lassanai lassanai lassanaaai❤😍

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 ปีที่แล้ว

    Ilagt akkige ek blnkm iwsilk na😍

  • @chamarayugan358
    @chamarayugan358 ปีที่แล้ว

    Oyage wedding aka kawadda🥰🥰

  • @a.l4156
    @a.l4156 ปีที่แล้ว +2

    ඊලග wedding vlog eka oyagelu aa 🎉❤

  • @indudisanayaka1669
    @indudisanayaka1669 ปีที่แล้ว

    Ane aththatama oya konde wawagatta rahasa kiynnko mge mhttaya konde diga kello diha blnwa 😮😮 eya kondeta asai mta harima dukai ekata😢 mta kohomahari konde wawagnna ona plz help me❤

  • @amandanilupuli3926
    @amandanilupuli3926 ปีที่แล้ว +1

    Harima lassanai akki

  • @nishanthajanappriya5461
    @nishanthajanappriya5461 ปีที่แล้ว +1

    ලස්සනයි අනෙ😘😘

  • @gimhanigimhani4889
    @gimhanigimhani4889 ปีที่แล้ว +1

    Hri........hriii........
    Hriiiii...........hri hri.......😂

  • @Oshi10
    @Oshi10 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කියෝ♥️♥️♥️♥️

  • @methmalrashmika8489
    @methmalrashmika8489 ปีที่แล้ว +2

    70k subs congratulations acci😽🌼🤍

  • @ajanthaChandrasiri-mu4ht
    @ajanthaChandrasiri-mu4ht ปีที่แล้ว +1

    Harima lassanai

  • @MrRimaz-wt7lb
    @MrRimaz-wt7lb ปีที่แล้ว

    Thiwanka aiyya@akka happy wadding life ❤

  • @harshanidilhani1828
    @harshanidilhani1828 ปีที่แล้ว

    Oya makeup remover karnne monawagenda dr

  • @tharushapramodi203
    @tharushapramodi203 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි 💕

  • @fathimaasma7053
    @fathimaasma7053 ปีที่แล้ว +1

    lassanai nangiya❤

  • @ruwanpradeep4460
    @ruwanpradeep4460 ปีที่แล้ว +1

    Lassanayi Akkiyoo❤

  • @chethnasathsarani129
    @chethnasathsarani129 ปีที่แล้ว +1

    අක්කි dance කරනව බලන්න ආසයි😢❤❤

  • @asha1628
    @asha1628 ปีที่แล้ว +1

    ❤️❤️❤️
    Godk ලස්සනයි oya

  • @rashmikasarangi1923
    @rashmikasarangi1923 ปีที่แล้ว

    Akki hoda kapuwek wge 😂❤😘

  • @kaweeshasathsarani2260
    @kaweeshasathsarani2260 ปีที่แล้ว

    Lassana i

  • @fancystore143
    @fancystore143 ปีที่แล้ว +1

    100 k walata lagai yeee........❤

  • @sdmmproduction2493
    @sdmmproduction2493 ปีที่แล้ว +2

    Super ❤

  • @NathashaFernando-yr3jx
    @NathashaFernando-yr3jx ปีที่แล้ว

    Upeee akka😍❤️

  • @ishkikalhari3081
    @ishkikalhari3081 ปีที่แล้ว +1

    ඊළගට ඩිල්කි අක්කා 🙂🤭

  • @BellaLiyo-qy1tt
    @BellaLiyo-qy1tt ปีที่แล้ว +2

    අනේ මටත් කපු කමක් කරලා දෙන්න බැරිද😁

  • @deepthiwasana814
    @deepthiwasana814 ปีที่แล้ว

    Upeksha ❤❤

  • @dansepada
    @dansepada ปีที่แล้ว +1

    Lassanai akki❤❤

  • @senuridemel8235
    @senuridemel8235 ปีที่แล้ว +2

    Akkiyh🌼🤗

  • @piyumihansika8694
    @piyumihansika8694 ปีที่แล้ว +1

    ❤️😍

  • @himansirukshila673
    @himansirukshila673 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ 😘❤

  • @piumideshani3595
    @piumideshani3595 ปีที่แล้ว +1

    Oyage hodama yaluwa giye lindsay ekatada Bambalapitiye 🤔

  • @sansala..45
    @sansala..45 ปีที่แล้ว +1

    Wow wow wow akka ❤️

  • @sanjeewanigamage12
    @sanjeewanigamage12 ปีที่แล้ว +1

    Lassanai❤

  • @sureshachathura6935
    @sureshachathura6935 ปีที่แล้ว +1

    මදි තව ඔන දිග විඩියො