ඉන්දියාව ගෙදර යැවු පකිස්ථානය කල දේ කිවියන්ට වාසි වෙයි women t20 world cup 2024 match result

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ඉන්දියාව ගෙදර යැවු පකිස්ථානය කල දේ කිවියන්ට වාසි වෙයි women t20 world cup 2024 match result
    #wt20worldcup2024
    #pakwvsnzw
    #indwomen
    #srilanka_cricket_fans
    all image credit gowns to original owner
    Special thanks
    Sporty .lk

ความคิดเห็น • 12

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 2 วันที่ผ่านมา +11

    අනුන්ගේ පහනෙන් එලිය බලන්න ඉන්න එවුන්ට හොද වැඩේ.

  • @TharangaNanayakkara-qh5hh
    @TharangaNanayakkara-qh5hh 2 วันที่ผ่านมา +9

    නියම වැඩේ උනේ.අපි පැරදුන වෙලාවේ tik toke එකේ කොච්චර අපිට නෝන්ඩි දැම්මද.

  • @HiruTharu-t8e
    @HiruTharu-t8e 2 วันที่ผ่านมา +4

    Australia world cup

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 วันที่ผ่านมา +2

    මමත් මෙි ඉන්දියාවෙි හැත්තට ආසම නැහැ අපේ අය පරදිද්දි උන් උඩ පැන්නා

  • @SanathNandanaWeerasinghe
    @SanathNandanaWeerasinghe 2 วันที่ผ่านมา +1

    හැරීම සතුටුයි Mun paradunata

  • @nishan433
    @nishan433 วันที่ผ่านมา

    Mmmm

  • @suwineethafernando2937
    @suwineethafernando2937 2 วันที่ผ่านมา +4

    හැම දේටම අපිට පලමුව උදව් කරන්නේ ඉන්දියාව. නමුත් ලංකාවේ බොහොමයක් අය ඉන්දියාව දිනනවා ට අකමැති ඇයි?

    • @upulkumara3265
      @upulkumara3265 2 วันที่ผ่านมา +3

      උන් අපිට උදවු කරන්නේ ආදරයට නෙමෙයි උන්ගේ වාසියට. ඒකට තමා කියන්නේ භූ දේශපාලනය කියලා.උන් කැමැති නෑ ලංකාව දියුණු වෙනවාට. උදවු කරනවා වගේ පෙන්නුවට උන් කරන්නේ උන්ගේ ඔත්තුකාරයො දාල අපේ රට හිර කරන එක හොඳම උදාහරණය LTTE එක.උන් හැදුවේ ඉන්දියාව.තව ඕනා තරම් දේවල් තියනවා කියන්න.අන්න ඒ නිසයි අපි ඉන්දියාව මොන ක්ෂේත්‍රය කින් වත් දිනනව්වට අකමැති.දැන් මේකට විරුද්ධව දාන කෑමෙන්ට්ස් වලින් ඉන්දියන් ඔත්තුකාරයො ,වැහැල්ලු නිකංම බලාගන්න පුළුවන් 😂😂😂

  • @superH3108
    @superH3108 3 ชั่วโมงที่ผ่านมา

    දැන් ඉන්දියාව එළියේ නිසා කව්රු දින්නත් මට කමක් නෑ.

  • @pradeeperanga8958
    @pradeeperanga8958 วันที่ผ่านมา

    Lankawe eunuth ohomane anunge pahanen eliya balagena dinana eun nodakin

  • @SanathNandanaWeerasinghe
    @SanathNandanaWeerasinghe 2 วันที่ผ่านมา

    Happy Happy Happy 😂😂😂BATHDAY 😂