මටත් එහෙම තමයි අනේ | So do I / So am I භාවිතා කියන්න ඉගෙන ගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 30

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +7

    සර් ඇයත් එහෙමයි .ඔහුත් එහෙමයි කියලා කියන විදියත් කියලා දෙන්න .thank you so much sir .

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว +6

    කලාව හා කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වයට මෙන්ම මතක ශක්තියට බුද්ධියට පිළිකාවකි.
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑත භාගයේ අන්‍යරටවල ඇති හොද දේ වෙනුවට කුණුගොඩවල් කරපින්නාගත් ලාංඛ්කයෝ සිටියහ. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ගුණනුවණ හීන කළහ.කම්මැලි මිනිසුන් බිහි කළහ. පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපයූහ. කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ලංකාව අද ඉහත සදහන් වල්කලාවෙන් දුරාචාර වලින් සුපිරි දියුණුවක් ලබාගෙන ඇත. මෙවැනි වල්මාධ්‍ය හා වල්කලාව වනාහි අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත.

  • @bernardlakmal3546
    @bernardlakmal3546 ปีที่แล้ว +1

    You are giving us delicated point in the language in english to practice , thats good , thanks

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 4 หลายเดือนก่อน

    Budusatanaei sir .aththatama hareima tjaeruma danagaththar .ada.........so.....

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว

    Great
    Thank so much sir

  • @SilmiyaSilmiya-mn8qg
    @SilmiyaSilmiya-mn8qg 15 วันที่ผ่านมา

    🔥👍

  • @DineshRamyasiri-jy5yv
    @DineshRamyasiri-jy5yv 7 หลายเดือนก่อน

    ස්තුතියි...සර්

  • @nisansalamadhumali9213
    @nisansalamadhumali9213 10 หลายเดือนก่อน

    Thank you sir

  • @channaholidays7198
    @channaholidays7198 2 หลายเดือนก่อน

    Thank you so much sir ❤

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 ปีที่แล้ว

    Thanks anyway sir

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    🤟🤟🤟

  • @khawlanaser3989
    @khawlanaser3989 ปีที่แล้ว

    ස්තුතියි සර්🙏🙏🙏❤️❤️

  • @SumithKumara-fy1kt
    @SumithKumara-fy1kt หลายเดือนก่อน

    සර් මේවා නැත යන අරථයෙන් කියන්නෙ කොහොමද.

  • @KinithHirush-el7st
    @KinithHirush-el7st ปีที่แล้ว

    I also like , sir is this correct

  • @hariddraweerakkody675
    @hariddraweerakkody675 ปีที่แล้ว

    Thankyou so much sir

  • @suranjia3451
    @suranjia3451 ปีที่แล้ว

    Can we use ' me too' instead of so do I?

  • @ranjaniranjani1615
    @ranjaniranjani1615 หลายเดือนก่อน

    😂

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 ปีที่แล้ว

    Thank you sir ❤❤❤

  • @dinukad.kirindage
    @dinukad.kirindage ปีที่แล้ว

    So do I, So am I වෙනුවට Same here කිව්වත් හරිද

  • @sagosago8247
    @sagosago8247 ปีที่แล้ว

    ❤thans sir

  • @candrikamalkanthi4882
    @candrikamalkanthi4882 ปีที่แล้ว +1

    I upset today ,so am I

    • @kumarinawarathna8602
      @kumarinawarathna8602 ปีที่แล้ว +1

      I am upset විය යුතුයි නේද,

    • @bimsaranadeesha5271
      @bimsaranadeesha5271 ปีที่แล้ว +2

      @@kumarinawarathna8602i am upset is the correct one

  • @wattegedararanasinghe2202
    @wattegedararanasinghe2202 11 หลายเดือนก่อน

    පුතානෝ😂

  • @mervinfernando8607
    @mervinfernando8607 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂 love ❤️