තණකොල කපන මැශින් එකෙන් ගොයම් කපන හැටි/ thanakola peththagen goyam kapeema / goyam kapana machine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 28

  • @dnnbuddy
    @dnnbuddy ปีที่แล้ว +8

    ඉතාමත් සතුටුයි මෙලෙස ප්‍රායෝගික වීම ගැන. මේ ගොවි මහත්වරු ඉතාමත් නිර්මාණශීලි රටට වැඩ දායක පිරිසක්. මෝඩ පලකයොත්, නිලධාරිත් මේ වගේ වුණා නම් කොයි තරම් අගෙයිද?

  • @sureshkumara2774
    @sureshkumara2774 ปีที่แล้ว +8

    දෑකැත්තෙන් පස්සේ තණකොල මැසිමටනේ යන්ඩඕනෙ. අපේ එවුන් බූතයාපස්සේ වැටිලා අද බූතයාහිටියෙ නැත්තම් බත් නොකනතැනට වැටිලා.
    මේ වගේ විකල්ප ක්‍රම තිබියයුතුයි.
    එතකොට එකක්ම අවශ්‍යයි කියලා බලන් ඉන්ඩ උවමනා නෑ... ඔබට ස්තූතිය ..❤❤❤❤❤

  • @arunakanchana4741
    @arunakanchana4741 ปีที่แล้ว +1

    Budusaranai oyata 👍🙏🙏🙏🙏🙏

  • @thushankalansooriya5440
    @thushankalansooriya5440 ปีที่แล้ว +2

    Make kapapuwahama goyan kolamiti pramanaya wadi.

  • @janakalakmal9629
    @janakalakmal9629 6 หลายเดือนก่อน +1

    Viyadama newei oka kapana widiya kiyanna

  • @anasuyanishamani3171
    @anasuyanishamani3171 ปีที่แล้ว +1

    Tractor ekenma Pathithi sakas karana vidiya gana videowak karranna puluwanda

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      අනිවාර්යෙන් මට සෙට් උනොත් දාන්නම්

  • @antanantan3420
    @antanantan3420 ปีที่แล้ว +1

    thanks oyata

  • @worldstarplus
    @worldstarplus ปีที่แล้ว +2

    💪💪💪

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 6 หลายเดือนก่อน +1

    Goyam kapuvata vadak naha ring gindara nivanavalu kannaa pidurulu Rainow gini nivanavalu kannaa pidurulu

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @laxmanweerasinghe2088
    @laxmanweerasinghe2088 8 หลายเดือนก่อน +1

    Mata ekk ganna onee khomada ganna pluwan

    • @rajanganekollo
      @rajanganekollo  8 หลายเดือนก่อน

      Kemikal kadawala thiyanawa....

    • @damithherath7718
      @damithherath7718 8 หลายเดือนก่อน

      මටත් ඕනි

  • @NandhulaAthapaththu
    @NandhulaAthapaththu 11 หลายเดือนก่อน +1

    තලයත් බකට් එකත් අතරේ ගොයම් ගස් හිරවෙනව කපන්න බැ මට නිවරදි ක්‍රමය කියල දෙනවද

    • @hiruthilina1
      @hiruthilina1 9 หลายเดือนก่อน

      තලේ හොදට ගාගන්න

  • @priyagamage4279
    @priyagamage4279 ปีที่แล้ว +1

    තණකොළපෙත්තා ද කෑලි හයි කරන්නේ කොහොමදyah kyaඒ කෑලි වල නම් මොනවද

  • @nsrmobile6609
    @nsrmobile6609 ปีที่แล้ว +1

    ඇයි බොල තොපේ පැතිවල ..ගොයමි කපන machine නැද්ද.....

  • @damithherath7718
    @damithherath7718 8 หลายเดือนก่อน +1

    මේ තලේ ගන්න තියෙන්නේ කොහෙද

    • @rajanganekollo
      @rajanganekollo  8 หลายเดือนก่อน

      kemikal kada wala thiyanawa

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +2

    සුනාමිය ආවේ 2004,12,26 කියලා කියන්නේ🙄

  • @shanlakshan6128
    @shanlakshan6128 ปีที่แล้ว +2

    කරල් ටික බිම වැටෙනකොට වී ඇට හැලෙන්නෙ නැද්ද බිමට 🙄

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      කොයි ක්‍රමයට කැපුවත් ඒ ඇට ප්‍රමාණය හැදෙනවා

    • @wannigesubodapiumal
      @wannigesubodapiumal ปีที่แล้ว

      එහෙම හැලෙන්නෙනෑ

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +3

    ඇයි බූතයා සල්ලි ගන්නේ🙄.. ඌට මොකටද සල්ලි😩

    • @KumuduHasi
      @KumuduHasi หลายเดือนก่อน +2

      😂