matath ohomay ,. dan mage 3d eka. 1st shy 2nd shy eke idiya yaluwoo kawuuth naa...dan mata ape ama tathaatha paawa naa..isssaara dakwaapu adaree kaunawa denne na mt..hama weleema wagee baynnawa
Thanks brother. I have semester final exams in just 7 days. I've been procrastinating alot and this gave me a boost. Now I'm gonna go back to work. Thank you very much 🙏❤️🔥
ගිය අවුරුද්දේ මේ කාලේ ඔහොම කියපු දේවල් අහලා ,ඒවා ඒ විදියටම වැඩ කරලා....A3k දාලා medicine select උනා.....❤❤❤
Congrazz❤❤❤❤❤❤.
ethkot oya mona wge mattamkd hitiye aiye.. giya aurudde me wge weddi🙃
@@bmudbasnayke ලකුණු 50 ganan vage
@@bmudbasnayke mon mttmk hitiyth puluvn 😌
@@bmudbasnayke mattama gena hithanne epa puluwn kiyana eka oluwe thiyagena krnne be kiyl hithannwth epa
තව සති 11 යි
දැන් මොන මට්ටමක හිටියත් මන් මේක දිනළමයි නවත්තන්නේ...
24/09/02
19.27 pm
මං මේ ගේම ගහනවමයි...🧑🎓❤️✊
බෙල්ල උලුක් වෙලා නිදා ගන්න කියලා යනකොට අහම්බෙන් දැකපු video එකක් නින්ද කොහෙන් ගියාද නෑ💐❤🙏
ඒක ඇත්ත .මා එක්ක කිසිම කෙනෙක් නැ වචනෙකින් හො උදව්වක් විදියට.හැමවෙලේම nagitive දේවාල්මයි කියන්නෙ මම ගැන.අඩුම ගානෙ අම්මවත් නැ ලග.උදේ නැගිටිනකොට දවසම එපා වෙනවා තියෙන ප්රශ්න වලට.ගෙදර වැඩ ත් කරගෙන පාඩම් වැඩත් කරන්න වෙලා තියෙන්නෙ මට තනියම...එ කිසිම දේකින් හො පාඩම් වැඩක් අතපසු උනාම ගෙදර අය කියන්නෙ උනන්දුවක් තිබ්බනම් කරනවා ඕක කියලා ..ඒත් මම මේ දේ කොහොම හරි කරනවා...අනිවාර්යයෙන්ම කැම්පස් යනවම තමා...❤❤❤
ඕම කට්ට කාලා දිනන කතා ලස්සනයි....කෝම හරි ප්රශ්න නැතිවෙනකන් ඉන් නැතුව ප්රශ්න එක්කම ගේම ගහන්න එතකොට ප්රශ්ණ නැතිවෙයි ❤️ All the best ❤️🔥
matath ohomay ,. dan mage 3d eka. 1st shy 2nd shy eke idiya yaluwoo kawuuth naa...dan mata ape ama tathaatha paawa naa..isssaara dakwaapu adaree kaunawa denne na mt..hama weleema wagee baynnawa
මෝරාල් බැහැගෙන එනකොටම ආයේ up කරනවට tnx ❤
❤️
ගොඩ යන එක අදාල නෑ ,පුලුවන් උපරිමයෙන් කරනවා මගෙ හීනෙ වෙනුවෙන් ❤❤❤
කාලෙකින් වීඩීයෝ එකක් දැම්ම ඔන්න 🤍
@@kickstartmotivation digatama videos gennooo❤️
@@kickstartmotivation ඊයේ ක්ලාස් එකේ කියපු කතාව 🤘😍
මේකේ full video එක මොකේද තියෙන්නෙ.full video එක ඕනේ
Thankyou ❤
ado thawa video dapnko issr wge music ehem combine krl
A/L වලට තව දවස් 33යි. තාම subject 3ම fail මට්ටමේ. හේතු මගෙම වැරදි. මේ දවස් 33 උපරිමෙන් කරනවා සර් කියපු විදිහටම. 🙃
Amila deyyo 🥵🩸
Thanks brother. I have semester final exams in just 7 days. I've been procrastinating alot and this gave me a boost. Now I'm gonna go back to work. Thank you very much 🙏❤️🔥
All the best ❤️
Thank you very much Sir ❤😊
❤️✊
Me para nan medicine yanawamayi♥️🥺
@@MashaKavindi All the best for you
Wish❤
@MashaKavindi best of luck 🎉❤
Atta katawa .hamawelema exam eka ganamai hitenne 😢 thanks sir
Migraine wadi wela nidagnn kiyl yddim me video ek dkke ayem ngitl awa ♥️
Math karanwa ❤️☺️
Thanks sir godak ❤️🙏
Aththa
Thnk you❤️❤️❤️
💯🙏🙏
Sir ❤
Amila dasanayaka sir ❤❤❤
sir 🥺💙
❤️
🙏🙏🙏🙏🙏🙏
Medicine yanavamai
Colombo medicine ynwmii
Wish❤
@@VishuGamage ane❤️
❤🥺🎓
LOKU BOSS...😼🖤
😘😘😘😘
❤❤❤❤
🥺🥺
😔
🥺🌼
Meka lagadi dapu ekakda?
සර් ගාල්ලෙ පන්ති කරනවද?
Oww
Me game eka kohoma hari win karanawamai
🥺❤🩹
A/l maths walata yanna hoda sirla kiyannakoo kawru hari cm,ph6,chemistry walta man 26 ekkenek😢❤
@@JPK221 chemistry amila දසනායක sir... me sir
Amila sir .one kenekta baya nathuwa recommend karn puluwan subject eka wagema jiwetheth goda Dana sir kenek
@@JPK221 p6 wlt anuradha sir best
P6 මහේන් ජේකබ් සර්ගෙ යන්න ❤
Chem - Amila sir ,Randeer sir
Phy6 - Anuradha sir,Darshana sir or Amith pussalla,Mahen jecob
Bio - Sashanka sir , Tissa sir
😍❤
❤❤❤❤
🥺❤
❤❤❤❤
❤❤❤❤
❤❤
❤
❤❤❤
❤
❤
❤
❤
❤❤
❤❤
❤