@@ellagenaproduction9816 ඔව්. Roof top නිසා දවල්ට සෑහෙන රත් වෙනවා. එහෙම වුනොත් 18000 ද දාන්න වෙන්නෙ. 18000 දැම්මොත් 8hrs x 30 days Units කීයක් වැයවෙනවද මේ LG AC එකෙන්? 🤔
mama me a/c aeka aragena denata awrudu 3 k wenawa mulin karant unit 5-6 k giye dawasakata den unit 12-15 athare yanne service masa 2 ken dekata karanne mehema wenne aei meka hadanna kenek nedda
It is fair and good explanation, thanks 🎉
👍
ඔබගේ පැහැදිලි කිරීම ඉතා හොඳ තත්වයේ ඇත.
🙏🙏
18000 btu dual inverter machine ekakata electricity bill eka kochchara yai da. Room size 10*20
ඒක පාවිච්චි කරන විදිය අනුව වෙනස් වෙනවා
Video එක පට්ට...🎉❤
🙏🙏🙏
Length eka 16, width eka 10, height eka 10... sivilimak thynne wahala ...e wage room ekata 12000 btu ekada 18000 btu ekada wadath sududu ....plz mekata reply ekak dennko
12000 btu
Dear sir I have a question with JS-Q2465NP7 ac .how can I contact you
Please send clearly what is your problem
Meka cut off Wenne nadda .ehema wenawanam kohomada danaganne ape ac eka paya 7 withara wada
Off වෙන්නේ නෑ cool එක complete වුණාම slow වෙනවා off on එකට තමා ලොකු power එකක් ගන්නේ
Thanks for your information about Dual Inverter AC unit...At present what is the price on 12000 BTU
Rs,289'990/=
What is the best Fan speed selection? Auto/low/ medium or high
fan speed = High and energy control = 40%. Use this settings
Your presentation on the AC product is very good. What is the price range. Where do can buy this. Please reply.
Where is the nearest city to you?
Me ac eka power gihin awama auto on wenne neddaa
Samsung digital inverter එකත් මේ ටෙක්නොලජි එකමද?
නැහැ
Enverter frig thiyeda
තියෙනවා
ගොඩක් ස්තුතියි
🙏🙏🙏
දවසට පැය12ක් විතර දාලා ටිබුනොත් කොච්චර යුනිට් ගානක් යයිද? දල වශයෙන් කියන්න
24000 samanyen paya 13kadi wage unit 9-10k yanawa eka aduda wadida? Samanyada?
Inverter එකක් ද normal එකක් ද
Inveter ac wala LG less cooling කියලා නිතර මිනිස්සු කියනවා.
Super genaral එක හොඳයි කියනවා.ඇත්තක්ද කියලා කියන්න please .
Supper genaral brand එකක් තියෙනවාද
12000 btu eke dan price eka kohomada. Ganna puluwan kohenda.Piliyandala ta laga place ekak
270000/=
ගොඩක් ස්තුතියි. මට කියනවද දිග 16 පලල 12 උස 17 Bedroom එකකට BTU කියක AC එකක් ඔනෙද. එවගෙම දවසට පෑය 12ක් Run කරොත් Units කියක් වගෙ වියදම් වෙයිද?
මේකට BTU 18000 දන්න ඕනෑ units ගාණ පරිසරයේ හැටියට වෙනස් වෙනවා
I'm not happy with this, current is high, I fixed 12000btu..
smart inverter ac akakda hoda,dual inverter ac akakda hoda aiye
Dual inverter saving
18000 btu ekak kiyada?
Rs,489,990/= free insulation
9000btu dual inveter AC ekak peya 16 k wage demmoth kochchara bill ekata ekathu wenwda
Room එකේ දිග පළල උස කොහොමද
Aiwa ac eka hodaida
After services කවුද කරන්නේ කවුරුත් නෑනේ
බොහොම ස්තුතී ඔබේ පැහැදිලි කිරීමට. මට දැනගන්න පුලුවන්ද ඝන අඩි 1400ක කාමරයකට (2දෙනෙක් ඉන්න) කොච්චර BTU එකක් ගන්න ඕනද? පැය 8ක් දවස් 30ම පාවිච්චියෙදි units කීයක් වැයවෙයිද?
මට මේ room එකේ දිග පළල උස අඩි වලින් දෙන්න පිහිටීම කොහොමද slab එකක් ද සිවිලිම සහති වහලක් ද
@@ellagenaproduction9816 මේක ඇත්තටම L shape කාමරයක්. පොලවෙ area එක වර්ග අඩි 140. උස අඩි 10. උඩ තියෙන්න rooftop slab එක.
වර්ග අඩි 140 නම් 12000 BTU ok නමුත් slab එකට උඩින් වහල නැතිව ගියොත් දවල්ට රත් වෙන slab එක නිසා රාත්‍රි කාලයේ රස්ණය වැඩි වෙන්න පුළුවන් එහෙම වුණොත් ටිකක් වැඩි capacity එකක් දාන්න ඕනෑ සාමාන්‍ය 12000 BTU ok
@@ellagenaproduction9816 ඔව්. Roof top නිසා දවල්ට සෑහෙන රත් වෙනවා. එහෙම වුනොත් 18000 ද දාන්න වෙන්නෙ. 18000 දැම්මොත් 8hrs x 30 days Units කීයක් වැයවෙනවද මේ LG AC එකෙන්? 🤔
දැනට ගෙදර 65-75 අතර විදුලි ඒකක ගනන යනො මේ ඩුවල් එකක් හයි කරොත් කොහොම වෙයිද
Matath danagannone
Samsung වලිනුයි lg වලිනුයි recommend කරන්නේ මොකක්ද? හිතාගන්න බැරුව ඉන්නේ...
Samsung windfree vs lg dual inverter දෙකෙන් හොද මොකක්ද😢
Dual inverter LG good ඔයා කොහෙද අවුරුදු offer එකක් යනවා දාලා ගන්න පුළුවන්
12000bts Rs 299,000/=ට දෙන්නම් කිව්වා ඊට වඩා අඩුවට ගන්න පුළුවන්ද?
මම ගාල්ලේ..💪😍
@@ishanmadushanka8814 abans elite ඒකෙන් ද
Ow abans eken
@@ishanmadushanka8814 pettgala watta
24000 keeyda Keeyada 12: 12: 16 us
Rs,399,990/=
Kohenda gnna thynne
Details please
How many ruppes
Rs,339,999/=
Adi 10 Adi 11 Room mila pon no thenna
උස කොහොමද කාමරය තියෙන්නේ පහළ තට්ටුව කද විස්තර පොඩ්ඩක් දැනගන්න ඕනෑ number එක දාන්න
Ac eka on off karana ekata current eka wediyen yanawada...digatama dala thiyena ekada hoda normal temprature ekaka
ඔයාගෙ air conditioner එක inverter එකක් ද normal එකක් ද
@@ellagenaproduction9816 inverter
@@MusicwithRose inverter air conditioner එක අනිවාර්යයෙන් power consumption එක අඩුයි ඒකේ compressor එක හදලා තියෙන්නේ cool එක complete වුණාට පස්සේ slow වෙන්න
@@ellagenaproduction9816 dawasema dala thibbata aulak nadda ehenan
@@MusicwithRose කිසිදු ගැටලුවක් නැ inverter හදලා තියෙන්නේ ඒ විදියට
Mila kiyak wenawada
Capacity කොච්චර එකක් වගේ ද
12000btu?@@ellagenaproduction9816
meka kohenda ganna puluwan?
ඔයා කොහෙද
@@ellagenaproduction9816 mama piliyandala
@@ellagenaproduction9816 any update? Man piliyandala inne
@@ellagenaproduction98164:46 kiyak wanawada 9000btu akak
Per day 8 hours into 30 days if we home use what is the power consumption? Ele bills?
New update Rs,5000/=
12000 duwal inverter eka kiyada mama boralesgamuwa
Contact number please
what is an inverter conditioner
An inverter air conditioner is simply an air conditioner that saves electricity
Only night time using monthly how many units will use
@@susanthapeiris7534 Rs,4500/=
LG කරන්ට් එක කනවා.😂😂. දැනට පවර් සේවින් හොදම මීඩියා AC එක.. මගෙ කඩේ දාලා තියෙන්නෙ ඉන්වර්ටර් 18 එකක් මාසෙටම කරන්ට් බිල එන්නෙ 5000ක් වගේ
Media වල කොහෙද dual inverter තියෙන්නේ
9000btu ekak dammama light bill eka kiyak ewida..
10 hour dammoth dawasata
Room capacity එක හරියට තියෙනවාද කියලා බලන්න ඕනෑ සාමාන්‍ය පැය 8 දවස් 30 දාලා තිබුණා කියන්නේ Rs,4000/= විතර
Sha. Maseta 4000 bill ekak nam yanne man ekak hai karanawa. Thank you for reply.. ❤
Capacity eka 10 x 12 x 12 ft
@@ellagenaproduction9816Inverter නට්ගිව normal එකක් දැම්මොත් කියක් විතර Electricity Bill එකක් එයිද?
Mage gedara 2.4kw solar system ekak thiyenawa eken dawalta use karanna puluwanda
Ongrid solar system එකක් ද තියෙන්නේ
5 kv වලින් නම් පුළුවන්
Off grid ekak
ඕව
mama me a/c aeka aragena denata awrudu 3 k wenawa mulin karant unit 5-6 k giye dawasakata den unit 12-15 athare yanne service masa 2 ken dekata karanne mehema wenne aei meka hadanna kenek nedda
ඔයාගෙ bed room එකක් ද office room එකක් ද
c@@ellagenaproduction9816 Cmmunication aekak
@@ellagenaproduction9816 kadayak
@@727cafecafe8 කොහොම එකක් ද
Ada price keeyada
Rs ,360000/=
Paya 9kin passe thamai inverter function eka on wenawa kiayala mata electrician keneken kiwwa eka aththada
නොදැනුවත්කම තමා සමහර අය දන්නේ නෑ
Boru
Paya 10 dammoth unit කීයක් wage yanwada
අනේ අයියේ දිග 16, පළල 10, උස 10...සිවිලිමක් තියෙන්නේ ..ඒ වගේ රූම් එකකට 12000 එකද 18000 එකද වඩාත් සුදුසු ???
වර්ගඩී 160 12000 ේ ප්‍රමාණයේ ඇති ඔෆිස් රූම් එකක් වගේ නම් මේකට දහට දාහක් දාන්න ඕනි
@@ellagenaproduction9816 thank you bedroom ekak aiye
9000btu ගාන කොහොමද
Rs ,344,990/=12000 btu ඊට ගාණ අඩුයි
9000btu කියද
Room එකේ දිග පළල උස කියන්න
9000btu kiyanne 18square meters da..
වර්ගඅඩි 120 වගේ ප්‍රමාණයක් සඳහා මේකට ඉන්න පුත් ගල ප්‍රමාණය එකතු කරන්න ඕනෑ
12000btu dan kiyada
Rs,360000/=
Ela
👍👍
6000btu price
BTU 6000 එන්නේ නැ මහත්මයා
9000btu
@@amilasandaruwan6558 Rs,344,990/=
9000btu price ?
Rs,297990/=
Lg ac wala anti-virus ac kiyana ekai uv nano kiyana ekai e deke wenasa mokakda
Anti virus කියන්නේ filter 4 මගින් වාතය පිරිසිදු කරනවා uv nano කියන්නේ ultraviolet මගින් bacteria විනාශ කිරීම
9000 price
Rs,339,990/=
Price keeyada
අවුරුදු special offer Rs,299,990/=
price aduma ac eka kiyada 9000btu valin pahala
අඩුම තියෙන්නේ 9000 btu විතරයි