අද්භූත නිවුන් සහෝදරියගේ අභිරහස😱| 2023 Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 426

  • @charuniathurugiriya1247
    @charuniathurugiriya1247 ปีที่แล้ว +43

    මොන්ගල් වෙනවා ආරිකාවයි අකීරවයි තේරුම් ගන්න ගියාමඒ උනාට පැහැෆ්හිලිව තේරුම් කරපු නිසා තේරුනා. ❤

  • @kalharaarosha9674
    @kalharaarosha9674 ปีที่แล้ว +65

    අපේ හිත් කියවලා film අරන් එනවා වගේ අයියේ අදත් පට්ට ❤

  • @tharushikaluarachchi6386
    @tharushikaluarachchi6386 ปีที่แล้ว +26

    Rice කන ගමන් inside cinemax film review බලලම දැන් කඩහඩ ඇහෙද්දි රස දැනෙනවා වගේ 🥲 මානසික ලෙඩක්ද මන්දා 🙂

  • @DilRehan-qx8cs
    @DilRehan-qx8cs ปีที่แล้ว +21

    කෝ movie පිස්සෝ හෙවත් lovers here?😍😍😍😙😙😙

  • @hansadineth3431
    @hansadineth3431 ปีที่แล้ว +18

    A/L වලට තත්සම තත්භව ඉගෙන ගන්න මං 😂😂😂😂😂🥹

  • @ranialagiyawannaalagiyawan7517
    @ranialagiyawannaalagiyawan7517 ปีที่แล้ว +23

    දැනට ලංකාවෙ තියන sinhala rewiew වලින් හොදම dubbing sound එකක් සුපිරියක් RISE UP INSIDE CINEMAX🎉

  • @gayashanipoornika
    @gayashanipoornika ปีที่แล้ว +6

    මේ වගේ ෆිල්ම්නම් සුපිරි 🎉️🎉️🎉️🎉️🎉️🎉️ Ayngaran ෆිල්ම් එක දෙන්නකො හලෝ 🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️

  • @Vihangansathsara
    @Vihangansathsara ปีที่แล้ว +19

    හම්මේ !කසාද බදින්නත් බය හිතෙනව 😂❤

  • @_paramifernando
    @_paramifernando ปีที่แล้ว +36

    දාපු ගමන් රිවිව් බලන්න බැරි වුනත් සතියක් යන්න කලින් අනිවාරෙන්ම බලන මන් වගේ අය ඉන්නෝද🌝❤️
    අයියගෙ කටහඩට තමා ඇඩික්ට් වෙන්නෙ ඉතින්🥺💙

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +230

    නියමයිනේ ⁣වඩෙි ටිකකුයි තේ එකකුයි අරන් room එකට ආවා. inside cinemax review ඒකකුත් ඒකට එකතු වුනහම නියමයි. ආරීකාට හපන් මගේ employer මළ යක්ෂණියක්😢 එයාටත් මොකක් හර් මානසික රෝගයක් තියෙනවා.😅

    • @Phcyco449
      @Phcyco449 ปีที่แล้ว +9

      බොරු කිය්න්න එපා 😹

    • @Harshibh89
      @Harshibh89 ปีที่แล้ว +3

      🤩🤩🤩

    • @MaiaraAshiya
      @MaiaraAshiya ปีที่แล้ว +9

      අද වඩේ ගන්න සල්ලි නෑ දානෙ බත් කන්නෙ දානෙ බත්

    • @dilhaniamaya9987
      @dilhaniamaya9987 ปีที่แล้ว +1

      😮😮

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว

      @@Phcyco449 ඇත්ත අනේ මගේ employer holiday gihin ඉතින් මගේ වැඩේම එක එක කෑම හද බලන එක.සමහරක් ඒවානම් කන්න පුලුවන ඉතින්😀 එයලා ආවහම කන්නවත් වෙලාවක් නෑ ඒ හින්දා එයලා එනකම් දන්න ඔක්කොම ඒවා හද හද කනවා🤣

  • @prithikanadeeshani5480
    @prithikanadeeshani5480 ปีที่แล้ว +25

    ෆිල්ම් එක බලලා ඉවර වෙද්දිම මේක දැක්කෙ නොතේරුන තැන් තේරුම් ගත්තෙ මේකෙන් ❤️❤️

  • @sureshshashindra7320
    @sureshshashindra7320 ปีที่แล้ว +7

    අනේ අයියෙ ඔය වගේ ෆිල්ම් තව ගේන්නකෝ...දවසකට එක ගානෙවත්🥺

  • @irangalakshithakariyawasam9858
    @irangalakshithakariyawasam9858 ปีที่แล้ว +4

    Lankawe movie explanation channels walin thiyena crystal clear and attractive supirima voice eka(ube kalin channel eke indalama man videos baluwa)❤❤❤👍👍👍🤙🤙🤙anith channel voice adala kiyanawa.. andala kiyanawa..eka eka widihata kiyanawa..unta harennawath baha uba ekka🤙🤙🤙All the very best Bro..We will meet again🤛🤛🤛

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +9

    මානසික ලෙඩත් ලේසි නෑ නේද . ඒක තේරුම් ගන්න තුන් සැරයක් විතර බලන්න උනා. 😮😮👍👍❤️❤️

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 ปีที่แล้ว +216

    IMDB අගය 7ට වඩා වැඩි ෆිල්ම්ස් හොය හොයා බලන මන් වගේ අය තවත් ඉන්නවද 😁😁😁😄❤

  • @Chamu_____
    @Chamu_____ ปีที่แล้ว +30

    නැකත එනකල්ද අප්පා ඔයා ඉන්නේ 😒🥺❤ ඉවසිල්ලක් නෑ series එක දාන්නකෝ අයියේ...................😪😪💕

  • @k.sananda3164
    @k.sananda3164 ปีที่แล้ว +7

    අද ත් නියමයි 🤗 දානකම් බලන් හිටියෙ korean film ekk one 😍

  • @thilinabudhika3410
    @thilinabudhika3410 ปีที่แล้ว +7

    සුපිරි සුපිරි ෆිල්ම් රිව්වු එකක් Thanks inside cinemax ජයවේවා බ්‍රදර් 🥰🥰🥰🥰🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sakuwijesinghe8392
    @sakuwijesinghe8392 ปีที่แล้ว +11

    අයියා harry potter series එකත් ගේන්නකෝ අනේ

  • @chandikaramesh7423
    @chandikaramesh7423 ปีที่แล้ว +16

    Inside cinemax review කියන්නේ ඉතින් නිකන් නෙවෙයිනේ ❤
    අදත් අති සුපිරි movie එකක් 👌👌👌👌👌

  • @oshanlakshitha2023
    @oshanlakshitha2023 ปีที่แล้ว +34

    මට තියෙන ප්‍රශ්නයක් තමයි ඉන්දියාවේ film වලට මෙච්චර IMDb අගයක් තිබිලත් ලෝකේ සුපිරි film අතරට යන්නෙ නැත්තේ ඇයි කියලා

    • @SriLankanStuff
      @SriLankanStuff ปีที่แล้ว

      Imdb agaya hoda una kiyala eka mainstream market ekata yanne na. Mokada me wage films balanna inna audience eka adui. Indiawen eliyata yanna kalin Indiawe wath hodata popular wenne na. Commercial films thamai popular wenne. Ewa echchara wedak na ithin

    • @SriLankanStuff
      @SriLankanStuff ปีที่แล้ว +2

      @@aurora0534 Janagahanaya wadi kiyala komada eka wadi wenne? 😂

  • @블랙핑크방탄소년-e4s
    @블랙핑크방탄소년-e4s ปีที่แล้ว +3

    harima pahadili kadahadak supirima වැනල් එකක් නියමයි අයියේ.....♡

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +4

    අකීරා ආරිකා නියම මූවි එක❤️❤️❤️ සුපිරියක් මානසික පීඩනය නිසානෙ සමහර වෙලාවට මාත් තනියම කියවනව මටත් අවුලක් තියනවද දන්නෙ නෑ 😅😂

  • @sujanisujani2939
    @sujanisujani2939 ปีที่แล้ว +32

    කොරියන් series එක දෙයි කියලා බලාගෙන හිටපු සෙට් එක කෝ❤❤

  • @DilRehan-qx8cs
    @DilRehan-qx8cs ปีที่แล้ว +8

    Cinemaxers ලගේ fans here?😍😍😍😍😍

  • @sakunipradeepa
    @sakunipradeepa ปีที่แล้ว +3

    දාපු ගමන් ආව මම වගේ අය තවත් සිටීද 🤗

  • @Dare-to-Dream-Big-593
    @Dare-to-Dream-Big-593 ปีที่แล้ว +10

    මෙක මේ බලලා ඉවර උනා විතරයී අන්තිම හරිය තේරුන්නැති නිසා කවුරු හරි රිවිව් කරයිනේ කියල ඉන්නකුට විනාඩියක්වත් ගියේ නැ නොටිෆිය ඇවිත 😂හිතුව ගමන් දෙනවා කියන්නේ ඔකට තමයී ❤

  • @swarnathilakarathne663
    @swarnathilakarathne663 ปีที่แล้ว +8

    ඉන්සයිඩ් සිනෙමා එකේ ඉස්සර තිබුනට දැන් ඒකනෑනෙ ඔයා ගෙ කටහඩින් අයෙ අහන්න අසයි අය්යෙ❤❤❤

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +8

    හැමදාම වගෙ සුපිරියක් 😍

  • @NmamNayakarathna-el2vr
    @NmamNayakarathna-el2vr ปีที่แล้ว +6

    කට හඩනම් ft ආ සුපිරි ❤❤❤❤❤

  • @aroshsuresh1977
    @aroshsuresh1977 ปีที่แล้ว +3

    Good film එකක් .තවම ඔලුව මඤ්ඤං🎉🎉

  • @nuwanautocare1426
    @nuwanautocare1426 ปีที่แล้ว +5

    වේලසනින්ම කොමෙන්ට එකක්දාන්න පුලුවන් උන...ඔහොම යං ඉන්සයිඩ් සිනෙමැක්ස්.....❤❤❤

  • @User.55_
    @User.55_ ปีที่แล้ว +2

    Doctor G ෆිල්ම් එක අනිවා ඔනෙ ඈ.අයියෙ..ලස්සන ෆිල්ම් එකක්නන් ඔනේ එක.

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl 5 หลายเดือนก่อน

    හිතාගන්න බැරි වුනා අවසාන මොහොත වෙනකල් ම.නියමයි පැහැදිලි කෙරුවා හොදටම ඔයා නම්

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +2

    Review eka Supiri Ayye ❤

  • @JanithaNathandige
    @JanithaNathandige ปีที่แล้ว +5

    හැමදාමත් Cinemaxla කියලාම කියන්න මමනම් එකට ගොඩක් කැමති😊

  • @JdyashSooriyasingha-fm6hp
    @JdyashSooriyasingha-fm6hp ปีที่แล้ว +1

    Manasika leda kiynne .koi wele kotana kohoma aul weida kiyla kiynna be.lassanai film eka awasanayata enakam hitha ganna beri una.❤

  • @ashinsanauthkarsha
    @ashinsanauthkarsha ปีที่แล้ว +1

    2 hours walata 11s dahak... wade nam maru aiye digatama karagena yann... ada ekath supiri❤❤❤

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 ปีที่แล้ว +10

    කෙමිමුර දවසක් කෙමිමුර දවසක් එනකල් ද අප්පා ඕයාල ඉන්නෙ ඉවසිමක් නෑ series ඒකක් දාන්නකෝ අනේ ....😢😢😢

    • @drkxalvinff2208
      @drkxalvinff2208 8 หลายเดือนก่อน

      කෙමිමුර=කෙම්මුර=👈🙄

  • @MalkiniDinethya
    @MalkiniDinethya ปีที่แล้ว +48

    අයියේ Manifest කියල සුපිරිම Time Travel, Mystery Series එකක් තියෙනවා. ඒක බැලුවට වෙන දේ හරියටම තේරුම් ගන්න අමාරුයි. අනේ අයියේ පුලුවන්නම් ඒ Series එකත් ඉක්මනට අරන් එන්නකෝ. Review නම් ඉතින් අයිය තමයි ❤️💜️💚💛🧡

    • @SriLankanStuff
      @SriLankanStuff ปีที่แล้ว +2

      Meka supiriyak ❤

    • @shardocat2
      @shardocat2 ปีที่แล้ว +2

      ​@@SriLankanStuffow ayye ...... plz dennakooooo.....
      Plz......

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +2

    උනේ මොකද්ද කියලා හිතන්න ඉතුරු කරලා ඉවර විච්ච එක නම් අපරාදේ 😪❤
    Thanks inside cinemax 😌❤

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 ปีที่แล้ว +4

    ඔයා ෆිල්ම් එකක් දාල කියල නොටිෆිකේශන් එක ආව විතරයි සියලු වැඩ අත්තැරලා දාල දුවල ඇවිල්ල බලන්න තරම් ඔයාගෙ කටහඩ අපිව ඇබ්බැහි කරගෙන ඉවරයි අයියේ 💛 ❤❤
    Keep it up 🎉 Best of luck

  • @DilkiAshalika
    @DilkiAshalika ปีที่แล้ว +8

    අදත් සුපිරි 👌 ❤.කොරියන් සීරිස් එක ඉක්මනට ඕන .❤

  • @NadikaAyirangNi
    @NadikaAyirangNi ปีที่แล้ว +2

    Patta fillm ekak malli❤❤❤thanks oyata ❤❤❤Adarei hamadMath ❤❤❤

  • @avishka_perera-cv9ut
    @avishka_perera-cv9ut ปีที่แล้ว +17

    අයියේ ඔයා සුපිරියටම LEO movie එක review කලා❤❤.
    Leo movie එක LCU එකට සම්බන්ධ වෙනවානේ🤔☺️. ඒ වගේම කයිදි movie එකයි, vikram movie එකයි review කරන්න පුළුවන් ද?👍👍
    ඒ movie තුනම සම්බන්ධ වෙන තැන් එක්ක explain කරන්න පුළුවන් ද?👍👍
    ❤❤

    • @shardocat2
      @shardocat2 ปีที่แล้ว

      Ow eka oooooneeee

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 3 หลายเดือนก่อน

    නියමයි
    සුපිරි
    පට්ට
    මරු
    ❤❤❤❤❤❤
    කියන්න වචන නැ

  • @swarnathilakarathne663
    @swarnathilakarathne663 ปีที่แล้ว +3

    අදත් සුපිරියක් තමා අයියේ .තැන්ක්‍ යූ ❤❤❤❤❤😊😊

  • @shanukaliyanage4909
    @shanukaliyanage4909 ปีที่แล้ว +2

    අලුතින් සෙට් උනේ ❤🎉
    සුපිරියක් තාමා ඉතින්...❤🌺

  • @asankamax5558
    @asankamax5558 ปีที่แล้ว

    Inside cinemax. පෙල ගැස්ව්ම්ම නම් නියමඉ බලන්න බලන්න අස හිතනවා .සුභ පතනව.

  • @sadeepalakshan4246
    @sadeepalakshan4246 ปีที่แล้ว +5

    හැමදාම වගේ නියමයි සුපිරි ❤😮

  • @bufhikahala3605
    @bufhikahala3605 ปีที่แล้ว +3

    2023 ආපු Baby කියන තෙළිඟු film එක ඕනේ 🙃

  • @sherofernando3217
    @sherofernando3217 ปีที่แล้ว +1

    Ammo maru habai😭💀😂 anthimata akirai arikai dennek idi kiyalamai hithuwee🥴

  • @sasmithasasmitha-wy8wb
    @sasmithasasmitha-wy8wb 9 หลายเดือนก่อน

    Inside cenamax lage mukuth balanna nethi unama Parana euwa balanna mama 😂😅😊

  • @buntybunty1431
    @buntybunty1431 ปีที่แล้ว +1

    Aiye mn me film එක mn බැලුවා .. eth theren නැති than ගොඩක් තිබුණා. Oyage review එක baluwata passe තමයි කතාව හරියටම therune ❤❤

  • @vinulivinuli9794
    @vinulivinuli9794 ปีที่แล้ว +1

    Supiriyak thama ithin oya genawoth budu saranai oya dennatama 💖💖💖💖💖💖

  • @itzz_Anuu
    @itzz_Anuu ปีที่แล้ว +3

    Film review නම් film review ඈ 💖💫💯

  • @isharasumuduni1812
    @isharasumuduni1812 ปีที่แล้ว

    Folm බලන්න ආසාවක් ඇති උනේ ඔයාලාගෙ මෙි channel එක නිසයි❤️

  • @SayuriS-z8s
    @SayuriS-z8s 3 หลายเดือนก่อน

    අම්මෝ අයියේ මේක බලලා මගේ මොලෙත් කුරැවල් උනා 😢❤

  • @maliniitaly8860
    @maliniitaly8860 7 หลายเดือนก่อน

    දෙමව්පියෝ දරැවන්ට හරි මාර්ගය උගන්වනවා නමි දරැවො යහපත් මාර්ගයේ යනවා ස්තුතියි මල්ලි කතාව ලස්සනයි ජයවෙිවා 😘😘❤

  • @ogithakushal2015
    @ogithakushal2015 ปีที่แล้ว +2

    Sereies eka genakn ivasillak nathi aya ko 🎉❤ adath supiri...

  • @ManelKumari-z1u
    @ManelKumari-z1u ปีที่แล้ว +1

    මරු mama adata ගිහින් thama balanne phone eken බලන්න epa වෙනවා.හැමදාම review ekak danakan balan ennawo.❤me korean serious එක davasen davasa ona harida.❤

  • @pathuma913
    @pathuma913 ปีที่แล้ว +4

    අදත් ගැම්මක් ❤

  • @Horrorgirl3008
    @Horrorgirl3008 ปีที่แล้ว +4

    මේකත් හැමදාම වගේ සුපිරියක් තමා 🖤🖤 ❤Incide cinemax

  • @hitamakunaa
    @hitamakunaa ปีที่แล้ว +1

    මොලෙත් කනපිට හැරුනා ඒ කතාව අහලා 🥲

  • @visakagunathunga1308
    @visakagunathunga1308 ปีที่แล้ว +1

    Wenasma film ekak.. apitath patalenwa..😅... Lassanay...katawa...👍🏻👍🏻👍🏻♥️💐

  • @michellemaye-nv8pn
    @michellemaye-nv8pn ปีที่แล้ว +2

    Inside cinemax ගෙනාවොත් ඉතින් සුපිරියක් තමා ❤❤

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว +4

    ලස්සන වෙලාවක ලස්සන අපුරු මුව් එකක් ❤❤❤❤

  • @maheshnalinda3385
    @maheshnalinda3385 ปีที่แล้ว

    ඔයා දැම්මොත් ඉතින් සුපිරි එකක් තමයි ❤❤❤❤

  • @tharu1228
    @tharu1228 ปีที่แล้ว

    Eye me film ek bluwe mn....samahara than therune na bladdim...ee therune nathi tika me review eken theruna....Thanks inside cinemax❤❤❤

  • @Sachi-k6c
    @Sachi-k6c ปีที่แล้ว +3

    එකනම් සුපිරි ෆිල්ම් එක❤❤

  • @subashini6996
    @subashini6996 ปีที่แล้ว +1

    එල එල 👍👍👍👍👍

  • @eshankarachchige7116
    @eshankarachchige7116 ปีที่แล้ว +1

    මානසික අවුලක් තියෙන ගෑනියෙක් බැද ගත්තොත් ජීවිතේ ම ඉවරයි

  • @leesha319
    @leesha319 ปีที่แล้ว +9

    Split personality disorder 😢 මාර ලස්සනයි අද කතාව 😍❤❤️‍🔥

  • @shehangandarawaththa3851
    @shehangandarawaththa3851 ปีที่แล้ว +3

    Reyal Tea Time🙂❤️

  • @shanikaperera4859
    @shanikaperera4859 ปีที่แล้ว +7

    මටත් නිකන් ඔලුව විකාර උනා තේරුම් ගන්න ගිහින්.ඒත් ඔයා හරියටම තේරුම් කරන නිසා අන්තිමේදී ෆිල්ම් එක තේරුනා.ස්තුති cinemax ❤❤

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 8 หลายเดือนก่อน +1

    ඊටපස්සෙ තව දෙයක් වෙනව , ඕක අවසානය නෙමේනෙ, ඒක තේරුම් ගන්න හිතාන මම ආවෙ.

  • @methsara6221
    @methsara6221 ปีที่แล้ว +1

    අද නියමයි අයියෙ සුපිරි 😢😢❤❤❤

  • @tharindunijanz800
    @tharindunijanz800 ปีที่แล้ว +1

    Notification dakka gamn ona adat avooooo ❤❤❤

  • @lakmalkumara2001
    @lakmalkumara2001 ปีที่แล้ว

    ෆීල්ම් එක බැලුවා ඒක තේරුම් ගන්න පුලුවන් උනා හැබැයි පැය හතරක් වගේ ආපහු රිවස් බැලුවා තේරුම් ගන්න අමාරුයි ඊටපස්සෙ මේක දැක්කෙ මේකෙත් මම හිතපු විදිහටම රිවිව් එක තිබුනා මේවගේ ෆීල්ම් ඉස්සරහටත් ගෙනෙන් සුපිරියක් ඒක රිවිව් එකත් බැලුවා මං ආසම මේවට😎

  • @lakmalprasad6243
    @lakmalprasad6243 ปีที่แล้ว +3

    අදත් සුපිරියක්❤

  • @Nimeshadadallage
    @Nimeshadadallage ปีที่แล้ว +18

    හම්මෝ මොලේට සමනල් ගැටේ වැටෙනවා තව ටිකෙන්...😂 කටහඬ පැහැදිලි නිසා ආයෙ ආයෙ අහ අහ හරි තේරුම් ගන්න පුලුවන් උනා..

  • @janakalakmal5428
    @janakalakmal5428 หลายเดือนก่อน

    ❤❤සුපිරි අයියෙ

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 4 หลายเดือนก่อน

    සුපිරි සුපිරි තාමයි

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf ปีที่แล้ว +6

    අය්ය නම් අපේ හිත් කියවනවා❤

  • @NadeekaNavodani
    @NadeekaNavodani 10 หลายเดือนก่อน

    Harima pahadiliy.lassanai

  • @Peshika424
    @Peshika424 ปีที่แล้ว +5

    මුලු film එකම බැලුව තේරුම් ගන්න අමාරුයි ආයිත් මේකෙන් බලල තමා තේරුම් ගත්තෙ ❤❤thanq inside cinemax

  • @neranjanasandu7831
    @neranjanasandu7831 ปีที่แล้ว

    Niyamai et mage oaluwath aul uana at supire🎉🎉🎉❤❤❤

  • @GayanisadamaliGayani-ih5ry
    @GayanisadamaliGayani-ih5ry ปีที่แล้ว

    Amooooooo banana hitiye koiwela daidai කියා. Kiya. Kiya❤️😍❤️😍❤️❤️

  • @msqueen218
    @msqueen218 ปีที่แล้ว +2

    ඒක 🔥♥😍

  • @AA-NuRa
    @AA-NuRa ปีที่แล้ว +1

    නම් පැටලිලා මාත් දැන් මානසික අවුලක ඉන්නෙ ..ආයෙ පාරක් බලන්න ඕන

  • @VinuVicky211
    @VinuVicky211 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරි ❤❤❤

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว

    Ammooo oluva aul una eka balala 😢😢😢😢😢

  • @shani8442
    @shani8442 ปีที่แล้ว +1

    මටත් මානසික ලෙඩක් තියෙන්ව නේද කියලා දැන් තමයි තේරෙන්නේ.....😂😂😂😂😂

  • @dinukahasantha6379
    @dinukahasantha6379 ปีที่แล้ว +2

    කවුරු මේක කියෙව්වත්.. good night 🙃❤

  • @sadaniwathsala5552
    @sadaniwathsala5552 ปีที่แล้ว +1

    අම්මෝ.....මඤ්ඤං උනා වගේ..😮😮🤔🤔

  • @DilRehan-qx8cs
    @DilRehan-qx8cs ปีที่แล้ว +2

    Kevin the hunter film එක ඔනේ please...😂😂😂😂

  • @PushpaPushpa-wj9lc
    @PushpaPushpa-wj9lc ปีที่แล้ว +1

    Supiriy. Thank you. 😊👌

  • @pramodyamaduri8258
    @pramodyamaduri8258 ปีที่แล้ว +1

    Series එකක් දෙන්නකෝ❤️❤️❤️❤️❤️

  • @Hiru251
    @Hiru251 ปีที่แล้ว +1

    සුපිරි film එකක් ❤️‍🔥

  • @manojgamage17
    @manojgamage17 ปีที่แล้ว

    Hithuweth nathi avasanayak thiyena supirima movie ekak.....
    Niyamai hamadama wage