Budu Bana/Samawath desana/සමවත් දේශනා/ ogadeepa vlogs/sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 9

  • @Karunaa0505
    @Karunaa0505 3 ปีที่แล้ว +1

    SADHU SADHU SADHU !!! 🙏🙏🙏

  • @samudratharangani5967
    @samudratharangani5967 3 ปีที่แล้ว +1

    sadu sadu🙏🙏🙏🙏

  • @malachandani6007
    @malachandani6007 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ‼️‼️

  • @udayanganabandara2730
    @udayanganabandara2730 3 ปีที่แล้ว +1

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!
    තෙරුවන් සරණයි!!!
    මහත්තය.

  • @nadeej4847
    @nadeej4847 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @OgadeepaVlogs
    @OgadeepaVlogs  3 ปีที่แล้ว +3

    සමවත් සුවයෙන් ඔබට නිවන් දැකිමට කරන්නා වු මේ දේශනය නිදහස් මනසිකින් යුතුව ශ්‍රවණය කරන්න..වචන පද අතික්‍රමන කරමින් කියන්නා වු අදහස පමණක්ම උකහා ගැනීමට ඔබ උස්සහා කරන්න..භෞතිකය බිද හෙළිම යනු මේ සාශනයේ ප්‍රතිපාදාව නොව..එය අන්‍ය ආගමික ලබ්දීන් වන අතර ගැටීම සහා ඇලීම දුරු කීරිමට වැඩිය යුත්තේ ප්‍රඥාව බව තේරුම් ගන්න. ප්‍රඥාව ප්‍රගුණ වන විට ඇලිම සහ ගැටීම දුරු වීම නිරායාසයෙන්ම සිදු වන්නකි. එවිට විද්‍යාව පහළ වේ..දරන ස්භාවයම තේරුම් ගත් විට පංචස්කන්ධයේ ඇති අසාරත්වයම වැටහේ..එම අවබෝධය තුළින් පංච උපාදානස් කන්ධය අනු පස්සනාවේ..යථාස්භාවයම අවබෝධ වු විට ඇලීම සහා ගැටීිම පහ වේ.. ලෝකයෙන් මිදි නිදහස් වීම උදෙසාම ධර්මය උපකාර කරගන්න.. සියලුම දෙනාට ධර්මාවබෝධයම ලැබේවා..මේ සම්බුද්ධ සාශනය තුළ දීම සසර කතරින් එතෙර වන්නට හේතු වාසනා පහළ වේවා..නිබ්බාන පරම සුවයෙන් සුවපත් වේවා..තෙරුවන් සරණයි..

    • @Karunaa0505
      @Karunaa0505 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @indikapriyantha4197
      @indikapriyantha4197 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි සියලුම දෙනාට නිවනම පතමි.

    • @mahindadewage9249
      @mahindadewage9249 3 ปีที่แล้ว

      Theruwan saranai Swaminwahansa