Premaya Nam ( ප්‍රේමය නම්) full Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 139

  • @MoonsOnline
    @MoonsOnline หลายเดือนก่อน +48

    සියලු මානසික රෝගීන් සුවපත් වේවා ..සියලු සත්වයෝ සුවපත් වේවා ..

  • @mekamage-r2j
    @mekamage-r2j 11 วันที่ผ่านมา +39

    Tictok එකෙන් වීඩියෝ කෑල්ලක් දැකලා බැලුවේ.මෙච්චර කල් මේක මිස් උනේ කොහොමද කියලා හිතාගන්න බෑ.මානසිකව අපි උනත් ඕන වෙලාවක රෝගි වෙන්න පුලුවන්.එහෙම උන අයට වෙනස් කොට සලකන්න එපා.ඒත් අපි වගේම මිනිස්සු.පුලුවන් තරම් එහෙම අයට උදව් කරන්න.මනුස්සකම ජීවත් කරවන්න. 💚

  • @DSharmila-m3v
    @DSharmila-m3v 2 หลายเดือนก่อน +37

    ප්‍රේමය වෙනුවෙන් තම මනස සුවපත් කරලන්නට වෙහෙසෙන විශ්ව
    ප්‍රේමය වෙනුවෙන් ඔහු මනසින් සුවපත් වන්නට දරනා වෙහෙසක තරම හැඳිණු සමාධි
    ප්‍රේමය නම් ❤️

  • @Kajanaka-sj4oo
    @Kajanaka-sj4oo หลายเดือนก่อน +34

    අපි නොදන්නා රෝග කොච්චර තියෙනවාද , හොඳ නිර්මාණයක්.ගොඩාක් ස්තුතියි .❤❤❤

    • @sandyaranatunge4058
      @sandyaranatunge4058 26 วันที่ผ่านมา +2

      හරිම ලස්සනයි ❤❤❤

  • @chamilatharangani301
    @chamilatharangani301 11 วันที่ผ่านมา +8

    මේ වගෙ රෝගින් පව්...සියලුම දෙනා සුවපත් වේවා

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 11 วันที่ผ่านมา +6

    මේ වගේ සිද්දි තියෙනව පවුල් අවුල් වෙලාම ගිය.මානසික රෝගී තත්වයෙන් පීඩා විදින රෝගීන් ඉක්මණින් සුවපත් වේවා.❤

  • @kalumindika5218
    @kalumindika5218 6 วันที่ผ่านมา +4

    හැම ලෙඩක්ම ආදරයට සුවපත් කල හැකියි...❤️

  • @ireshamaduwanthi2587
    @ireshamaduwanthi2587 18 วันที่ผ่านมา +6

    සියලුම රෝගීන් සුවපත් වේවා! ❤

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne หลายเดือนก่อน +17

    ලස්සන නිර්මාණයක්, දායකත්වය දැක්වූ සැමට බොහොමත්ම ස්තූතියි

  • @dasungalle6809
    @dasungalle6809 10 วันที่ผ่านมา +3

    ජීවිතේ සැබෑ යතාර්ථය පෙන්වා දුන් තවත් එක් නිර්මාණයක්. දායකත්වය දැක්වූ සැමට ස්තුතියි

  • @shihalriyancyfernando6318
    @shihalriyancyfernando6318 หลายเดือนก่อน +6

    විද්‍යවෙන් අවිද්‍යාව සදහටම දුරු කල හැක...පට්ටම පට්ට කතාවක් ..හරිම ලස්සනයි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 หลายเดือนก่อน +7

    මේ වගේ දුක් තනිවම දරාගෙන මේ ලොවින් සමුගත් අය කොතරම් අැතිද.

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne หลายเดือนก่อน +16

    අම්මයි තාත්තයි දෙන්න මාර අසරණයි😢

  • @dattigalle6527
    @dattigalle6527 หลายเดือนก่อน +12

    සියළුමදෙනා කායික මානසික සුවයෙන් සැනසෙත්වා !

  • @eigochat
    @eigochat 6 วันที่ผ่านมา +1

    An excellent message a masterpiece !!! Well done ! Later is Better than never . Best wishes to all !! From the land of the rising sun !!! Dealing with mental disordered children
    Thanks !

  • @ravindralakmaldayawansha6047
    @ravindralakmaldayawansha6047 7 วันที่ผ่านมา

    සිංහල ෆිල්ම් එකක් ලේසියෙන් බලන් නෑ..මේක අහම්බෙන් දැකලා බැලුවේ. මරු වැඩක්. ❤ ජයවේවා

  • @makumburagedonsaman8485
    @makumburagedonsaman8485 5 วันที่ผ่านมา

    Thank you for releasing to social media

  • @onlinelibrary-ketikatha
    @onlinelibrary-ketikatha 11 วันที่ผ่านมา +2

    සියලුම රෝගීන් සුවපත් වේවා❤❤❤😢

  • @GangaDissanayaka-qz4ss
    @GangaDissanayaka-qz4ss หลายเดือนก่อน +14

    ප්‍රේමය ❤ නිර්වචනය ....

  • @sisirawijesinghe1856
    @sisirawijesinghe1856 2 วันที่ผ่านมา

    විශිෂ්ට නිර්මාණයක් .. සුබ පැතුම්

  • @niroshanarangoda227
    @niroshanarangoda227 หลายเดือนก่อน +12

    සියලුම මානසික රෝගීන් සුවපත්වේවා❤

  • @DilupaMa
    @DilupaMa 10 วันที่ผ่านมา +2

    හොද ලස්සන නිර්මාණයක් ❤

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 หลายเดือนก่อน +5

    Siyluma rogeen suwapath wewa❤🙏🏽🙏🏽

  • @chandrikasamarasinghe
    @chandrikasamarasinghe 24 วันที่ผ่านมา +2

    මෙවැනි වෙනස් හැසිරීම් ඇති අය තව කොතෙක් ඇතිද ඇතැම් විට එය රෝගයක් බව පවා නොදැන 😢 සමීපතමයන්ටවත් තේරුම් ගත නොහැකිව..🥺😥
    මොනතරම් අසරණද එවන් ජීවිත ...ඉතාමත් අගනා දැනුවත් කිරීමක් 🙏💐

  • @SampathThennakoon-k7j
    @SampathThennakoon-k7j หลายเดือนก่อน +4

    Thank you...film eka dunnata❤❤❤

  • @cristyferman2961
    @cristyferman2961 6 วันที่ผ่านมา +1

    ජීවිතේට බලපු ලස්සනම සිංහල චිත්‍රපටය(ක්). තියටර් එකේමයි රසවින්දේ. මට අදහගන්න බැරි වුණා.

  • @charu1645
    @charu1645 8 วันที่ผ่านมา +2

    මාත් අව්රුදු තුනක් තිස්සේ මේකෙන් දුක් ව්දිනවා 😢

    • @MenakaSudarshani
      @MenakaSudarshani 6 วันที่ผ่านมา

      සුවපත් වේවා....ඔබ ඇතුලු පීඩා විඳින සියළුම දෙනා

    • @lakshithasandaruwan3796
      @lakshithasandaruwan3796 5 วันที่ผ่านมา

      මම අවුරුදු 07 ක ඉදන් දුක්විදිනවා. මේක සනීපකරන්න පුලුවන්ද?
      Please help😢

  • @judlalith6491
    @judlalith6491 11 วันที่ผ่านมา +2

    ලස්සනයි ,වටිනව,ස්තුතියි

  • @anulaniliyanagama9118
    @anulaniliyanagama9118 หลายเดือนก่อน +4

    Great movie with amazing acting and the story.

  • @HesanHesan-pg6gb
    @HesanHesan-pg6gb 9 วันที่ผ่านมา +2

    Man me ken dakke eka deyayi adarayata uluvan ona deya k suva karan😊❤na

  • @සංජනාමයංගනී
    @සංජනාමයංගනී 21 วันที่ผ่านมา +2

    ලස්සන නිර්මාණයක් 🎉🎉🎉

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤Lassana flim ekak

  • @vanishialalani9026
    @vanishialalani9026 20 วันที่ผ่านมา +2

    ඇත්තටම දැනුවත් වුනා මානසික රෝග ගැන හරිම අර්ථවත්

  • @san331
    @san331 2 หลายเดือนก่อน +8

    Harima paw. Hoda nurse kenek. Mea vage manasika leda thiyena aya kocchara innavada
    ❤❤

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne หลายเดือนก่อน +12

    මම මේකෙන් තමයි මේ ලෙඩේ ගැන දැනගත්තෙ

  • @YashVindi
    @YashVindi หลายเดือนก่อน +7

    ප්‍රේමය ❤❤

  • @Shivanthi6
    @Shivanthi6 หลายเดือนก่อน +4

    හොඳ නිර්මාණයක්. ස්තුතියි

  • @NiluPriya-h8u
    @NiluPriya-h8u 25 วันที่ผ่านมา +2

    ඇත්තටම කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤ලස්සනයි

  • @manoridias6151
    @manoridias6151 หลายเดือนก่อน +4

    Harima lassana hoda addvice ekak apita denuna wishishta nirmanayak 👍🙏

  • @AchiniNisansala-x3y
    @AchiniNisansala-x3y 8 วันที่ผ่านมา

    ❤ලස්සනම ලස්සනයි❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 หลายเดือนก่อน +4

    දෙවෙනි පාර බැලුවෙ ඒත් ඇඬෙනවා අන්තිමට 😢

  • @iroshilakmali2734
    @iroshilakmali2734 25 วันที่ผ่านมา +2

    Awanka adareta jivithayak wenas karanna puluwan.kaika manasika roga suwa karanna puluwan.hitha thamai hamadema.hariyata hithata haiya ganna puluwan nam monawada karanna bari.ehemai mata hithune.api nodanna manasika roga koitharam athda.apith me gatalu karagena widawana dewal walin midenna manasika shakthiya wadagath wei kiyala dan onawatath wada hithuna.api uthsaha karamu prashna walin midenna.....❤

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 หลายเดือนก่อน +2

    Very nice story. Thank u 🌹🌹🌹

  • @freejayasekara5914
    @freejayasekara5914 หลายเดือนก่อน +4

    නිර්මාණ ❤❤❤

  • @වෑන්පිස්ස-ඩ1ච
    @වෑන්පිස්ස-ඩ1ච 11 วันที่ผ่านมา +2

    අපිත් කොරෝන කාලෙ මේවගේ උනා 😢

  • @AnushaRashikani
    @AnushaRashikani หลายเดือนก่อน +6

    සමාජයට දුන් හොඳ පනිවුඩයක්.

  • @chamindakumara9647
    @chamindakumara9647 หลายเดือนก่อน +6

    ඇත්තෙන්ම සමාජයට පනිවිඩයක් දෙන හරිම අපුරු නිර්මානයක්

  • @j.j.m.k8235
    @j.j.m.k8235 8 วันที่ผ่านมา

    සියලුම මානසික රෝගී න් සුවපත් වේවා

  • @MadushikaSanjeewani-q2r
    @MadushikaSanjeewani-q2r หลายเดือนก่อน +2

    Aththatama honda nirmanayak.👍

  • @sujithproduction8637
    @sujithproduction8637 7 วันที่ผ่านมา

    හොඳ නිර්මාණයක් ❤❤❤

  • @lavindupriyashan95
    @lavindupriyashan95 10 วันที่ผ่านมา

    Siyaluma maanasika rogeen suwapath wewaa❤❤

  • @thamarahiguralaarachchi465
    @thamarahiguralaarachchi465 6 วันที่ผ่านมา

    Lassanai e leda pau

  • @nadunmaduranga9402
    @nadunmaduranga9402 หลายเดือนก่อน +2

    Superb ❤🎉 congratulations 🎊

  • @AtheenaPrasadi
    @AtheenaPrasadi หลายเดือนก่อน +2

    Lassana watina nirmanayak

  • @KalubowilaPerara
    @KalubowilaPerara 27 วันที่ผ่านมา +2

    Mamada siualu loka siyalu sathwayoda Suwapath wewa 🙏

  • @adhf210
    @adhf210 29 วันที่ผ่านมา +1

    Godak lassanai ❤❤❤

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 หลายเดือนก่อน +2

    Best actors and actresses

  • @san331
    @san331 2 หลายเดือนก่อน +3

    Harima lassana film ekak ❤❤❤

  • @wasanthipussella3036
    @wasanthipussella3036 หลายเดือนก่อน +2

    ලස්සනයි ..ස්තුතියි

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 หลายเดือนก่อน +4

    පට්ට....ආයෙ වචන නෑ මේකට....

  • @ianashlon1154
    @ianashlon1154 หลายเดือนก่อน +1

    Wow, 😮❤🎉

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq หลายเดือนก่อน +4

    ලස්සන කතාවක්

  • @thiyagakaluarachchi1655
    @thiyagakaluarachchi1655 19 วันที่ผ่านมา

    Lassanai 👍♥️👏

  • @RumeshPriyadarshana-ft4iq
    @RumeshPriyadarshana-ft4iq หลายเดือนก่อน +1

    Excellent ❤

  • @malshiwicramasinghe8034
    @malshiwicramasinghe8034 2 หลายเดือนก่อน +3

    Superb ✨️

  • @chamindajanaka4101
    @chamindajanaka4101 หลายเดือนก่อน +1

    Lasanai ❤❤❤

  • @JNeesha-d3r
    @JNeesha-d3r หลายเดือนก่อน +2

    Thank.s

  • @amprebhathdilruwanbandara9172
    @amprebhathdilruwanbandara9172 10 วันที่ผ่านมา

    ගොඩක් වටිනා නිර්මායක් දායකත්වය සපයන ශිල්පීන් උපරිම සාදාරණයක් කරනවා.මෙවැනි සමාජයයේ ජීවත් වෙන මිනිසුන්ගේ මානසික මට්ටම සමාජයේ වෙසෙන අනික් අයටත් අවබෝධ කරදෙන මෙවැනි නිර්මාණ ඉදිරියේදීත් දැක ගැනීමට ලැබේවා ❤

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 หลายเดือนก่อน

    thanks a lot

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 หลายเดือนก่อน

    Very nice movie. Changed our perception about the world. Thanks

  • @cocolemon-u1j
    @cocolemon-u1j 29 วันที่ผ่านมา +1

    Maru

  • @ying__yang000
    @ying__yang000 5 วันที่ผ่านมา

    Manasika rogintawath thani kamara denna puluwan tharamata health service eka diyunu karannako. ohoma eka gode dala e minissu inne kohomada😢

  • @nadeerakumari4044
    @nadeerakumari4044 หลายเดือนก่อน +8

    අම්බෝ මනසික රෝග හැදුනෝත් ලෙසි නෑනේ.

  • @PathiranaChandrani-dh9hr
    @PathiranaChandrani-dh9hr 27 วันที่ผ่านมา

    ලස්සනයි

  • @SriniandAmithaPeiris
    @SriniandAmithaPeiris หลายเดือนก่อน +1

    Lassana film ekak

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne หลายเดือนก่อน +7

    පේනවනෙ, මොන තරාතිරම්වල හිටියත් කොච්චර වත්පොහොසත්කම් තිබුණත් වැඩක් නැහැ

  • @dushanchami6811
    @dushanchami6811 หลายเดือนก่อน +1

    ⭐️⭐️⭐️⭐️⭐️

  • @omalidesilva3945
    @omalidesilva3945 หลายเดือนก่อน +1

    Superb.

  • @AnushaNishanthi-p3d
    @AnushaNishanthi-p3d หลายเดือนก่อน +3

    Mama danna kenekuth innawa mhe widiyata asanipa thiyena lassana ugath pirimi lamayek paw

    • @lakshithasandaruwan3796
      @lakshithasandaruwan3796 5 วันที่ผ่านมา

      එයාට සනීප උනාද?
      මටත් මේ ලෙඩේ තියනවා. සනීපකරගන්න පුලුවන්ද?

  • @InnocentAstronaut-lz8xv
    @InnocentAstronaut-lz8xv หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilsikageethanjali5091
    @dilsikageethanjali5091 11 วันที่ผ่านมา

  • @DushanthiDushanthi-k4y
    @DushanthiDushanthi-k4y หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @MaxAd-f4u
    @MaxAd-f4u หลายเดือนก่อน +1

    Patta

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 หลายเดือนก่อน +11

    සමාජයට හොද පණිවිඩයක්, විවිධ මානසික පීඩන තුල සිටින අය යහ මගකට ගේන්න මේ සම්බන්ධව දැනුවත් භාවය ඉතාම අඩුයි,

  • @dananjayagomez6108
    @dananjayagomez6108 2 หลายเดือนก่อน +2

    love is the best theraphy

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul หลายเดือนก่อน +4

    සමනලීගෙ රගපෑම ඉතා විශිෂ්ඨයි.. ඒත් කටහඩ තමයි සවුත්තු..කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑනේ ....

  • @sunethpabuddha2386
    @sunethpabuddha2386 หลายเดือนก่อน +2

    😮

  • @glaze200
    @glaze200 10 วันที่ผ่านมา

    🥰

  • @chamaraindrajith5895
    @chamaraindrajith5895 หลายเดือนก่อน +1

    😢😢❤❤

  • @dineshakumari191
    @dineshakumari191 หลายเดือนก่อน +1

    🥺❤️

  • @shanikaperera4765
    @shanikaperera4765 หลายเดือนก่อน +3

    😢 harima lassana kathawak. Eth harima dukai baladdi.

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 หลายเดือนก่อน +1

    OCD 🥺❤

  • @JNeesha-d3r
    @JNeesha-d3r หลายเดือนก่อน +1

    🎉

  • @Sabrina_hasaaz
    @Sabrina_hasaaz 11 วันที่ผ่านมา +1

    OCD 😢

    • @S1234.
      @S1234. 10 วันที่ผ่านมา

      😢

  • @namodiniperera12
    @namodiniperera12 หลายเดือนก่อน +3

    අල්පෝන්සු

  • @harshanisaparamaduHarshanisapa
    @harshanisaparamaduHarshanisapa หลายเดือนก่อน +1

    😢

  • @malayasanthi6753
    @malayasanthi6753 หลายเดือนก่อน

    Meke sounds ahenne nane

  • @Shiranfernando1
    @Shiranfernando1 หลายเดือนก่อน +2

    👁️👃🏼👁️

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 หลายเดือนก่อน

    සින්ටො ටෙලිඩ්‍රාම එකේ ඉන්න ලේඩි ඩොක්ට නේද මේ

    • @hashmilasewwandi9118
      @hashmilasewwandi9118 หลายเดือนก่อน +2

      නැ එයා නෙවෙයි නේද