Heirloom Tomato Harvest - ගොරක තක්කාලි වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 17

  • @moonbeam2951
    @moonbeam2951 2 ปีที่แล้ว

    Very good video. Thank you for the tips! Amazing harvest of heirloom tomatoes. Just got my seeds today. Hoping for the best! Subscribed!!

  • @premilaindunil5095
    @premilaindunil5095 4 ปีที่แล้ว +1

    wow! Amazing.

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 2 ปีที่แล้ว +2

    ගොරක තක්කාලි පැල ලබාගන්න තැනක් කියනවද?

    • @autoguide5714
      @autoguide5714  2 ปีที่แล้ว

      මම ගාවනම් නෑ.. බීජ කීපයක් තියාගෙන ඉන්නවා ඊලඟ වාරයට.

  • @shivikaperera1115
    @shivikaperera1115 3 ปีที่แล้ว +1

    Kola akilenne ai?

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว +1

      ප්‍රධානම හේතුව තද රස්නය හෝ අව්ව. ජලය වාශ්ප වෙන එක අඩුකරගන්න කොල ඇකිලෙනවා.. ගහේ දළු නැවිල වගේ පේන්න පුළුවන්. මේක වෙන්න දවල්ට විතරයි. ගහ මැරෙන්න යන්නෙ කියල වතුර දාන්න එපා. දිලීර එනවා.
      අනිත් හේතුව දිලීර ආසාදන. හොඳ අලුත් කොල, කහපාට වෙලා ඇකිලෙනවනම් බෝහෝ විට රෝගයක්. ඒ කොල කඩලා ඉවත් කරන්න. බේකින් සෝඩා ස්ප්‍රේ කරන්න කියනවා. ඒත් මම කරලනම් නෑ.

    • @shivikaperera1115
      @shivikaperera1115 3 ปีที่แล้ว +1

      Thank you for the advice.

  • @thilakthoradeniya3100
    @thilakthoradeniya3100 2 ปีที่แล้ว

    මේවා කොහෙද තියෙන්නේ.
    පැල හොයනවා
    තියෙන තැනක් කියන්ට පුලුවන්ද

    • @autoguide5714
      @autoguide5714  2 ปีที่แล้ว

      ගමේ පොලවල් වල තමයි තියෙන්නෙ බෝහෝ විට. කල් තියා ගන්න අපහසුයි ප්‍රවාහනය අපහසු නිසා ටවුල් වල සුපර් මාර්කට් වලනම් දකින්න නෑ.

  • @mendisagampodi6485
    @mendisagampodi6485 2 ปีที่แล้ว +1

    ගොරකා තක්කාලි ඇට අපි හොයනවා කොහොමද අපිට ඒ ඇට ලබා ගන්නේ

    • @autoguide5714
      @autoguide5714  2 ปีที่แล้ว

      මේ වෙනකොට වැස්ස නිසා.. ගොරක තක්කාලි මගෙ ගාව නෑ. දැනට සීමිත බීජ ගණනක් තමයි තියෙන්නෙ. වැඩිපුර තියෙන කාලෙට පුළුවන් විදියට බෙදනවා.

  • @chathurinelum6723
    @chathurinelum6723 3 ปีที่แล้ว

    ගොරකා තක්කාලි බීජ ලබාගැනීමටපුළුවන් ද?

    • @autoguide5714
      @autoguide5714  2 ปีที่แล้ว

      දැනටනම් නෑ.

  • @production-tw9ri
    @production-tw9ri 2 ปีที่แล้ว +1

    මල් ගොඩාක් තියෙනවා.එත් ගෙඩි නැතේ

    • @autoguide5714
      @autoguide5714  2 ปีที่แล้ว

      මල් පිපෙන කොට ගහට තට්ටු කරන්න මල් හෙලවෙන විදියට. නටුවටත් හෙමින් තට්ටු කරන්න. එතකොට පරාගනය වෙනවා. කෙසෙල් බඩ, පොතු වගේ දේවල් කොම්පොස්ට් වෙන්න ගහ වටේට දාන්න. කෙසෙල් පොතු වලින් මල් වලට අවශ්‍ය පොටෑසියම් ලැබෙනවා.