Grade 10 History Lesson 3 Full Lesson

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 825

  • @PlutonAcademy
    @PlutonAcademy  4 ปีที่แล้ว +1191

    මම මහන්සි වෙලා මෙහෙම පාඩම් දානවා වගේම ඕගොල්ලොත් කෙටිසටහන් ලියාගන්න.මහන්සි වෙන්න,ඕගොල්ලො කොහොමහරි ගොඩයනවා දකින්නයි මන් ආස😊 හැමෝටම ජයෙන් ජය!

  • @hiranyaliyanage4302
    @hiranyaliyanage4302 4 ปีที่แล้ว +294

    Thank you ayye....පුලුවන් නම් 10 වසරේ රාජධානි පාඩම ( 7 වෙනි පාඩම ) ගැනත් වීඩියෝ එකක් කරන්න....අයියගේ අධ්‍යාපන වැඩ වලට සුභ පතනවා....👍👍👍

    • @PlutonAcademy
      @PlutonAcademy  4 ปีที่แล้ว +44

      ගොඩක් ස්තූතියි💪🏻ඉස්සරහට ඉක්මනින් දානවා ඉතුරු පාඩම්😊

    • @rasanjalikaushallaya9473
      @rasanjalikaushallaya9473 3 ปีที่แล้ว +2

      Thank you very much aiye

    • @risandudulneth4353
      @risandudulneth4353 3 ปีที่แล้ว +2

      @@PlutonAcademy 21 o/l walata kalin genna ayye
      👌👍

    • @liea2007
      @liea2007 2 ปีที่แล้ว +1

      Angulana patheda ayya I ඊ

    • @freefiregameplaybota1362
      @freefiregameplaybota1362 2 ปีที่แล้ว +1

      මම free fire hack link එකක්

  • @navindudayarathna2176
    @navindudayarathna2176 3 ปีที่แล้ว +86

    පාඩම මැද්දෙන් දෙන පොඩිපොඩි ආතල් වලට මම හරිම ආසයි ඒ නිසා පාඩම හොදට තේරෙන්වා ගොඩක් thanks අයියේ බුදු සරණයි 💯

  • @Oshiiya
    @Oshiiya 3 ปีที่แล้ว +101

    අයියේ මේ විඩියෝ එක මට ගොඩක් වැදගත් උනා.හොඳට තේරුනා thanks.ඔයාගේ වැඩත් හොඳින් වෙන්න කියලා සුබ පතනවා.

  • @ShenuHazeena
    @ShenuHazeena 3 ปีที่แล้ว +57

    📚Thank you අයියේ අපිට මෙහෙම මහන්සි වෙලා පාඩම් දානවාට .📝📒

  • @omeshanethmi6587
    @omeshanethmi6587 3 ปีที่แล้ว +28

    aiyae grade 10 ( 04 පාඩමේ ) vidio ekakk danakoo.
    (03 පාඩමේ ) vidio eka mama baluwa ඒ පාඩම හොදට තේරැනා Thank you so much

  • @hiranyaliyanage4302
    @hiranyaliyanage4302 3 ปีที่แล้ว +71

    අයියෙ...2020 O/L ලිව්වෙ මම.
    මට ඉතිහාසය තමා ශුවර්ම නැතුව තිබ්බෙ....
    විභාගෙ ලං වෙලා අයියගෙ වීඩියො ටික බැලුවා..
    ඒ වගේම මම විභාගෙට කලින් දවසෙ අයියගෙ 11 වසරෙ පලවෙනි පාඩම බලලා ගියෙ...මට ඒක පාඩම් කරන්න වෙලාවක් තිබ්බෙත් නැහැ ආයෙ...ඒ බලපු ටික විතරමයි..
    පේපර් එකට ආපු ඒ පාඩමෙ ප්‍රශ්නෙටම උත්තර ලිව්වෙ අයියගෙ වීඩියො එක බලපු මතකෙන්...
    ඒ වගේම 10 වසරෙ දෙවෙනි පාඩමත් එහෙමයි...
    ඉතිහාසය ගොඩක් ෆිට් උනෙ අයියගෙ වීඩියොස් බලලා...
    Home එකට අයියගෙ වීඩියො එකක් ඇවිත් තිබ්බා..comment එකක් නොදා යන්න බැ වගෙ කියල හිතුනා ❤️ මට...ගොඩක්ම අයියගෙ විඩියෝ නිසයි මගෙ යාලුවෙක්ගෙ උදව් නිසයි තමා ඉතින්. පේපර් එකෙ ලකුනු 18 ප්‍රශ්න 3ක් ම අයියගෙ වීඩියො බලපු මතකෙන් ලිව්වෙ...
    මට මතක විදිහට මම වීඩියෝ බලපු දවස් වල අයියට තිබ්බෙ 10K වගෙ සබ් ප්‍රමාණයක්..ඒත් දැන් 23K වෙලා...ඒකෙන්ම තේරෙනවා අයියගෙ වීඩියො කොච්චර වටිනවා ද කියල...සුභ පැතුම් අයියෙ..👍👍
    ඉතිහාසයට C එකක් එයි කියල හිතන් ඉදපු මට අන්තිම කාලෙ අයියගෙ වීඩියෝ වලින් උන උදව්ව නම් මෙච්චරයි කියල කියන්න බැ...
    මම වගෙම තව ගොඩක් අය ඇති අයියගෙ වීඩියො නිසාම ගොඩ ගිය..තව මේ වගෙ වීඩියොස් ඉස්සරහටත් කරල නංගිලා මල්ලිලාට උදව් කරන්න අයියට සුභ පතනවා...ඒ වගේම අයියගෙ අධ්‍යාපනික වැඩ කටයුතුවලටත් සුභ පතනවා ❤️👍

    • @PlutonAcademy
      @PlutonAcademy  3 ปีที่แล้ว +11

      ඇත්තටම ගොඩක් සතුටුයි😍ඉස්සරහට තියෙන වැඩ ටික හොඳටම කරගන්න♥️ජයෙන් ජය!💪🏻

    • @hiranyaliyanage4302
      @hiranyaliyanage4302 3 ปีที่แล้ว +6

      @@PlutonAcademy 👍🙂 අනිවාරෙන් අයියෙ

  • @dhanund9875
    @dhanund9875 3 ปีที่แล้ว +12

    Padam hodata තේරෙනවා godaak ස්තුතියි api වෙනුවෙන් මෙහෙම සත්කාරයක් කරනවට..exm ekata kalin 10-11 padam පුළුවන් තරමක් karala denna kiyla ඉල්ලීමක් කරනවා

  • @sanuththenujaya
    @sanuththenujaya 3 ปีที่แล้ว +39

    අයියේ ඔයාම් මාරයි,ඔයාට මාර හැකියාවක් තියෙන්නේ,බුදු සරනයි.

  • @AvishMandara
    @AvishMandara 9 หลายเดือนก่อน +48

    Heta විභාගය thiyeddi 2024th me video ek balana mama 🤕👾

  • @විකීProductions
    @විකීProductions 20 วันที่ผ่านมา +2

    සුපිරියක් brother😘😘
    බුදු සරණයි🙏🙏

  • @maneeshakaushani3635
    @maneeshakaushani3635 3 ปีที่แล้ว +33

    හොදටම තේරුනා අයියේ ...ගොඩක් ගොඩක් තැන්ක් යූ❤🌸

  • @xxx_789
    @xxx_789 2 ปีที่แล้ว +36

    මම history ඉගෙන ගන්නේ English medium එකෙන්. TH-cam එකේ history ඉගෙන ගන්න හොඳ channel එකක් set උනේ නෑ. ඉතින් පාඩම revise කරන්න අයියගේ videos තමා බල්න්නේ. මොකද අයියගේ videos හරිම පැහැදිලියි.
    Thank You Ayya!

  • @suranganidisanayaka3564
    @suranganidisanayaka3564 3 ปีที่แล้ว +17

    මුලු පාඩමම කෙටියෙන් කියලා දුන්නා. Thank you අයියෙ අනිත් පාඩම් ටිකත් දාන්න පුලුවන්නම්.✌

  • @كافندياصندل
    @كافندياصندل 3 ปีที่แล้ว +12

    අයියෙ ඔයා කරන හැම video 1kma ගොඩක් වටිනවා ඔයාට ගොඩක් පිං 🙏🙏

  • @smartupenglishschool8860
    @smartupenglishschool8860 3 ปีที่แล้ว +8

    බුදුසරණයි 🙏අයියට❤️

  • @kaveeshadananji3297
    @kaveeshadananji3297 3 ปีที่แล้ว +7

    Thank you ayye, hondata තේරුනා, anith lessons tikath danna, 👍

  • @Chamalsandeepa-tg1vb
    @Chamalsandeepa-tg1vb 6 หลายเดือนก่อน +3

    Thawa thawa shakthiya balanna one❤

  • @j.a.p.e.bjayasundara1934
    @j.a.p.e.bjayasundara1934 2 ปีที่แล้ว +8

    😊අයියේ ඔයගෙ මේ ඔක්කොම videos මගේ හැම විභාගයටම මාරම විදියට වැදගත් උනා...උගන්නන ඒව නියමටම තේරෙනවා...බොහෝම ස්තූති❤

    • @PlutonAcademy
      @PlutonAcademy  2 ปีที่แล้ว +1

      Niyamai😍Good luck!😊💪🏻

  • @nadeekanadeeka6070
    @nadeekanadeeka6070 2 ปีที่แล้ว +6

    අනේ සර් ගොඩාක් ස්තූතියි 🙏 හොදට තේරෙනවා පාඩමා ඔක්කොම පාඩම් ටික දාන්න

  • @lalsomarathna781
    @lalsomarathna781 3 ปีที่แล้ว +10

    ඇත්තටම අයියේ ඔයා කියල දෙන පාඩම් හොදටම තේරෙනවා

  • @LakmaliGasbaruge
    @LakmaliGasbaruge ปีที่แล้ว +2

    Godak than you aiye hodatama theruna history kiyanne marama lesi subject ekak kiyala theruna issarahatath me vage history vala videos Danna apita godak vadagath vei aiyage adyapana vada valata hadavathinma wish karanava God blessed ❤

  • @gjsbandara1392
    @gjsbandara1392 11 หลายเดือนก่อน +3

    අයියේ පුලුවන්නම් පාඩමේ අවසානෙට ප්‍රශ්නත් දාන්න MCQ සහ රචනා ප්‍රශ්නත් එක්ක.

  • @sahelisubasingha8931
    @sahelisubasingha8931 3 ปีที่แล้ว +3

    Thank you aiye oyata godak pin 🙏🙏🙏🥰🥰.බුදු සරණයි

  • @zemy5435
    @zemy5435 3 ปีที่แล้ว +18

    Wow, great lesson and thank you very much sir and God bless you

  • @dhdhdxhxhx3069
    @dhdhdxhxhx3069 ปีที่แล้ว +2

    Thanks aiya budu saranai 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @beautyconner8776
    @beautyconner8776 3 ปีที่แล้ว +45

    අයියේ අනිත් පාඩම් ටිකත් මේ වාගේටම කරන්නකො...10 වසර වගේම 11 වසරත් කරන්නකො...ගොඩක් වටිනවා.ඇත්තටම හොඳට තේරුණා..

  • @amalchandan4598
    @amalchandan4598 2 ปีที่แล้ว +2

    Thank you ayya අධ්‍යාපන කටයුතුවලට සුහ පතනවා

  • @hansanirathnayaka6062
    @hansanirathnayaka6062 3 ปีที่แล้ว +18

    අයියේ 10 වසර 4 වෙනි පාඩම (ශ්‍රී ලංකාවේ පැරණි සමාජය) video එකක් කරලා දාන්නකෝ 😇😇😇

    • @amandiweerasinghe7413
      @amandiweerasinghe7413 2 ปีที่แล้ว +2

      Eka thawama upload karala nadda

    • @amandiweerasinghe7413
      @amandiweerasinghe7413 2 ปีที่แล้ว +2

      Mamath eka hewwa nane

    • @KrishanKrishan-qg2zc
      @KrishanKrishan-qg2zc 6 หลายเดือนก่อน +1

      ඔව් අයියෙ දන්නකො විඩියො එකක් දන්නකො😊😊❤

  • @dulmiproduction5904
    @dulmiproduction5904 3 ปีที่แล้ว +3

    Thanks aiye.......godak payojanawath meka..dewi පිහිටයි

  • @beautygirl7226
    @beautygirl7226 10 หลายเดือนก่อน +2

    අදටත් ගොඩක් ප්‍රයෝජනවත් අයියේ... තැන්ක්ස්.... ❤

  • @SathsaraDiddeniya
    @SathsaraDiddeniya ปีที่แล้ว +2

    👍✊

  • @easycraft970
    @easycraft970 3 ปีที่แล้ว +2

    Niyamai ayye hodatama therenawa. Good luck .ithuru padam tikath Danna 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧐❤️💯

  • @dineshikapiumali4528
    @dineshikapiumali4528 3 ปีที่แล้ว +2

    Aiye apita karana uadawwata godak thanks ewagema matame video eka hodata theruna

  • @shanayadewindi5092
    @shanayadewindi5092 3 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම short notes ලියනව සර්💪💪 පාඩම නියමයි

  • @hirugirl4039
    @hirugirl4039 3 ปีที่แล้ว +6

    මේ විඩියො එක ගොඩාක් වටිනවා . අය්යට ගොඩාක් පින් අපට මෙ කරණ උපකාරයට ... බුදු සරණයි 🙏

  • @tanboss2469
    @tanboss2469 3 ปีที่แล้ว +10

    thank you very much sir .... and thank you for helping me improve

  • @ChutyDoni28
    @ChutyDoni28 ปีที่แล้ว +3

    අදටත් ප්‍රයෝජනවත්❤

  • @kaushalyaaththanayaka9242
    @kaushalyaaththanayaka9242 ปีที่แล้ว +2

    Grade 10 lessons ඔක්කොම දාන්ඩ.
    Thanks sir..👍👌

  • @kavishkakavi9844
    @kavishkakavi9844 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeeprsngana5587
    @pradeeprsngana5587 3 ปีที่แล้ว +6

    Ayye tikak amaru padamak oya ketiyen kiyala dunna. Thank you ayye.May triple gem bless you !

  • @int.primalsharusheni-chair6495
    @int.primalsharusheni-chair6495 3 ปีที่แล้ว +2

    mm grade 11.mm aiyage vedio balala grade 10 wala samahara pehedili nethi kotas dan aulak ne.aiye puluwannam grade 11 wanuth kranna.ape life eka godadanawa wagema aiyage life ekath goda yanna kiyala mm prarthana kranawa.keep it up again and again.god bless you.

  • @thusharaupul782
    @thusharaupul782 ปีที่แล้ว +2

    අයියේ ගොඩක් ස්තුතියි මේ වගේ මහන්සි වෙලා අපිට පාඩම් කියල දෙනවට මේ පාඩම මට නම් සුපිරියටම තේරුණා

  • @sadewl-kg6xk
    @sadewl-kg6xk 10 หลายเดือนก่อน +3

    bbackground music එක නැත්තම් ශෝක්
    ශෝක්

  • @keshanthinethmini
    @keshanthinethmini ปีที่แล้ว +1

    Mn balpu hodan history video tika oyge aiye mar widihat oluwat ynw kiyan dewal godak thanq api wenwen me wage kapkirimak krnwat 😊

  • @chamalikumari4854
    @chamalikumari4854 3 ปีที่แล้ว +3

    බොහොම පිං අයියට

  • @kaumadiadithya8155
    @kaumadiadithya8155 3 ปีที่แล้ว +3

    Thanks bro you are the very great teacher and may god bless you

  • @s.k.eun-ha5107
    @s.k.eun-ha5107 ปีที่แล้ว +2

    Tnx ayiye...oyt godak pin ... Mata EPA wela thiyena wishaya thma history...ETH Dan ema na....ayiya nm fasta....balann ADA hithenw....padam.....ayiyage wada walatath suba pathanawa ... Ayiyath lassanai...🤭🔥

  • @priyanthihalanayaka3422
    @priyanthihalanayaka3422 3 ปีที่แล้ว +6

    Thank you sir අපිට මෙහෙම පාඩම් දාලා exam වලට උදව් කරනවාට😍👍👍

  • @piyumiwickramasingha5082
    @piyumiwickramasingha5082 3 ปีที่แล้ว +7

    Niyami. Thank you very much 🙂👍

  • @Pallewel._aa
    @Pallewel._aa 3 ปีที่แล้ว +8

    Thank you very much for your support ayya * we'll try to do our best & good luck for your future !! We're Waiting for your other lessons ayye..

    • @PlutonAcademy
      @PlutonAcademy  3 ปีที่แล้ว +1

      My pleasure😊Good luck!💪🏻

    • @Pallewel._aa
      @Pallewel._aa 3 ปีที่แล้ว +2

      Can you upload our 4th lesson ayye?

  • @navodyadilmi9988
    @navodyadilmi9988 3 ปีที่แล้ว +2

    thank you ayye oyge adyapanaya sarthaka wenna kiyala parthana keranawa

  • @hansikalahiru9765
    @hansikalahiru9765 3 ปีที่แล้ว +1

    Niyamai

  • @nishanthipelawaththa2792
    @nishanthipelawaththa2792 3 ปีที่แล้ว +4

    Thanks ayye padama godak hodata theruna. all the best 🥰🥰

  • @Juimion231
    @Juimion231 9 หลายเดือนก่อน +2

    😊

  • @suseema806
    @suseema806 2 ปีที่แล้ว +7

    I wrote the short note as well sir, Thank you very much ! Sir can you also upload a video abt 4th lesson Its very needed
    🙏

  • @deenafernando573
    @deenafernando573 3 ปีที่แล้ว +4

    aiye you are the best teacher thank you aiye and wishing your future exam god luck

  • @hashinipromodika1763
    @hashinipromodika1763 3 ปีที่แล้ว +1

    Thank aiye godak therenawa oya kiyala dena vidiha

  • @MadurePriyadarshani
    @MadurePriyadarshani ปีที่แล้ว +1

    Godak hodata theruna aiie aiiata godak thanks ❤ ee wagem aiiage wadath sarthakawa karagen ynna subapathanawa😊❤

  • @manishicharithapani8948
    @manishicharithapani8948 2 ปีที่แล้ว +1

    sir wage guruwaru me kale apita godak udawvenava .thank you sir🙂

  • @chandrikaserasinghe5968
    @chandrikaserasinghe5968 3 ปีที่แล้ว +1

    Niyamai sir ahan inna asa hithena widihata uganwanawa

  • @sljoker6051
    @sljoker6051 3 ปีที่แล้ว +2

    niyamai

  • @tiyanibihansa8427
    @tiyanibihansa8427 4 ปีที่แล้ว +22

    Aiye it's little bit tough to concentrate to the lesson with the background music
    How ever thank u very much for your cooperation 🙏🙏❤️

    • @PlutonAcademy
      @PlutonAcademy  4 ปีที่แล้ว +1

      Thanks for your feedback🙂My pleasure, keep studying hard🙌🏻

  • @ranjaniranjani1549
    @ranjaniranjani1549 3 ปีที่แล้ว +2

    Godak hodata therenawa.thank you.

  • @TN-uj3vg
    @TN-uj3vg 3 ปีที่แล้ว +3

    Ayya niyamai oyage lessons😁😁😁😁😁😁😁😁👍👍

  • @dinithsachinthana8545
    @dinithsachinthana8545 3 ปีที่แล้ว +2

    Thank u ayye.me karana wadeta godak pin .budusaranai ayye 🙏🙏🙏

  • @HashiniSewwandi-n2d
    @HashiniSewwandi-n2d 9 หลายเดือนก่อน +1

    Thank you අයියේ❤

  • @dhanund9875
    @dhanund9875 3 ปีที่แล้ว +54

    මේ විධියට exm එකට වැඩිපුරම අහන පාඩම් වලින් ප්‍රශ්න දාන්න පුළුවන් ද..

    • @isharajanandani4227
      @isharajanandani4227 3 ปีที่แล้ว +3

      𝔸𝕟𝕖 𝕠𝕦 𝕓𝕣𝕠 𝕕𝕒𝕟𝕟𝕒 𝕡𝕦𝕝𝕦𝕨𝕒𝕟𝕕𝕒

    • @Mishel-g7e
      @Mishel-g7e 3 ปีที่แล้ว +3

      Ane ow ayye gdk vedgthwey prashna dnnkooo😀😀😀😘😘😘

    • @chandrkanthi5505
      @chandrkanthi5505 3 ปีที่แล้ว

      Oww aiye loku udawwak

  • @rivindushashmitha5577
    @rivindushashmitha5577 ปีที่แล้ว +1

    Supiriyata ungannanawa aye .. oyage anagathayata suba pathum 🍀🤞🏻

  • @Chamudipamoda
    @Chamudipamoda 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි අයියේ 😊

  • @geraltofrivia4970
    @geraltofrivia4970 2 ปีที่แล้ว +1

    Man danne na ai kiyala. Oya kiyala dena widiya patta. Supiriyatama therenawa, saha mathaka hitinawa aiye. Kana haraha atha dala mole athaganawa wage. Patta oyage lessons nam. Good Luck

  • @chanulabro6731
    @chanulabro6731 4 ปีที่แล้ว +7

    thank you අයියෙ

  • @hemlrama1910
    @hemlrama1910 ปีที่แล้ว +1

    🙏

  • @nilanthidilrukshi4183
    @nilanthidilrukshi4183 ปีที่แล้ว +1

    Aiya kiyala dena widihata ahan innath asai hodata mathaka hitinawa🥰 thanak you aiyeee♥️🥰

  • @dilkirajarathna7431
    @dilkirajarathna7431 3 ปีที่แล้ว +3

    aiye godak thanks , ane puluwannam exam papers discussion ekakuth karannako

  • @chandraniliyanage2197
    @chandraniliyanage2197 2 หลายเดือนก่อน

    අයියෙහ් 4,5,6 පාඩම් වලත් වීඩියෝස් ඕනි... සුපිරියක් අයියෙහ්...❤🎉✨️

  • @maheshikagunasekera8654
    @maheshikagunasekera8654 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deshanidilrukshi9602
    @deshanidilrukshi9602 2 ปีที่แล้ว

    Thanks අයියේ ගොඩක් හොදට theruna පාඩම

  • @amandi281
    @amandi281 2 ปีที่แล้ว

    Tankyou brother ..
    ඔයාට ජය වේවා

  • @ashenjayathissa6865
    @ashenjayathissa6865 3 ปีที่แล้ว +9

    awesome lesson sir !!!!, Thank u very much and keep it up sir !

  • @imeshithagagana6498
    @imeshithagagana6498 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @sumuduatapattu
    @sumuduatapattu 2 ปีที่แล้ว +2

    ayya kenek wunata kamak nah mn sir kiyala kiyannam.....
    aththatama sir me karana videos mn hari asawen balanawa....sir eke thiyena kathawa lassanata pahadili karanawa....thank u soo much api wenuwen mechchara mahansi wenawata....

  • @ajithkumara8703
    @ajithkumara8703 3 ปีที่แล้ว +1

    thank you ayiye godak watyinawa ayiyage video hodatama therenawa ayiyata exam hodata goda daganna kiyala prarthana karanawa

  • @dhanujataneesha628
    @dhanujataneesha628 2 ปีที่แล้ว +2

    සුපිරි අයියේ මo මේ පාර ඕලෙවල් කරන්න ඉන්නේ, ඔක්කොම ඇහුවා ✋ ❤️

  • @manosharupasingha3510
    @manosharupasingha3510 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්...🥺 Thank you aiye.....

  • @pramodsanjeewa1701
    @pramodsanjeewa1701 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @gamingdiddayt2492
    @gamingdiddayt2492 3 ปีที่แล้ว +1

    Thank you ayye ...api wenuwen mahansi wunata...
    Ayyage adyaapana katayuthu walata suba pathanawa...😍😍

  • @praveenamaveedeniya7311
    @praveenamaveedeniya7311 3 ปีที่แล้ว

    Thank you very much sir.padam karanna welawak thibba nethi welawe thama video eka dekke godak watinawa.

  • @hamizsaheel4039
    @hamizsaheel4039 3 ปีที่แล้ว +6

    you are doing a good job. hope u will discuss past papers too.good luck

  • @kumudunikumuduni7542
    @kumudunikumuduni7542 3 ปีที่แล้ว +1

    Thanx ayye. Oyage mahansiyata prathipala dannam

  • @thensu_guruge2005
    @thensu_guruge2005 2 ปีที่แล้ว +2

    Thank you sir. I didn't even study the text book because this video is like a short note....

  • @tharushithamoda5502
    @tharushithamoda5502 10 หลายเดือนก่อน +1

    👍

  • @sahanisamanmali9848
    @sahanisamanmali9848 4 ปีที่แล้ว +3

    ගොඩක් පින් sir

    • @PlutonAcademy
      @PlutonAcademy  4 ปีที่แล้ว +2

      ඕගොල්ලෝ ගොඩයනවනම් එච්චරයි 😊

    • @sahanisamanmali9848
      @sahanisamanmali9848 4 ปีที่แล้ว +1

      @@PlutonAcademy sir me davas vala gedara idalama eka digata padan karalama tika davasak maga aruna padan karanna sathiyak vage dan padan karanna hithenne naa.mokekin hari maga arenava

  • @Alfa_yt_offcial_
    @Alfa_yt_offcial_ 3 ปีที่แล้ว +3

    අයියේ මම අලුත් කෙනෙක් ඔයා කියල දෙන දේවල් හොදට තේරෙනව අයියේ ❤️

  • @sathiraweragoda4084
    @sathiraweragoda4084 3 ปีที่แล้ว

    GOOd Teahing wish you the beest of luck

  • @Deepthapreshool
    @Deepthapreshool ปีที่แล้ว +1

    නියමයි සර්

  • @akeshsrimal6522
    @akeshsrimal6522 3 ปีที่แล้ว

    video ek supiri maruwat terenwa

  • @kalpithanayanajith1212
    @kalpithanayanajith1212 3 ปีที่แล้ว +2

    හෙට විභාගෙ අයියෙ. අදත් බැලුව. Thanks ❤️

  • @KalyaniKalyani-v2g
    @KalyaniKalyani-v2g วันที่ผ่านมา

    සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා

  • @warunikubalathara3242
    @warunikubalathara3242 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්